ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රී ලංකාව නමැති ස්වෛරීය රාජ්‍යයෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. 1978 සැප්තැම්බර 7 වන දිනදී විසින් එය ප්‍රඥාපනය කරණලදී. මෙය ජනරජයක් වූ ශ්‍රී ලංකාවේ දෙවන ව්‍යවස්ථාව වන අතර, ලංකාව නමින් 1948 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසුව එහි තුන්වන ව්‍යවස්ථාව වෙයි . 2015 අප්‍රියෙල් වන විට එය 19 වතාවක් විධිමත් ලෙසින් සංශෝධනය කොට ඇත.1978 ව්‍යවස්ථාව මගින් බොහෝ දුරට ගෝලිස්ට් ආණ්ඩුක්‍රමයක් පිළිඹිබු කරයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ඉතිහාසය
හයෙන්-පහක බලයක් සහිතව එක්සත් ජාතික පක්ෂය (එජාප) 1977 ජූලි මසදී බලයට පත්වූ විට, 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දෙවන සංශෝධනය 1977 ඔක්තොම්බර් 4 දිනදී සම්මත කර ගන්නා ලද්දේ පිහිටුවීමට වන අතර, එය යටතේ (එකල ) ජේ. ආර්. ජයවර්ධන 1978 පෙබරවාරි 4 දිනදී පළමු විධායක ජනාධිපතිවරයා බවට පත් විය. 1977 මහා මැතිවරණයට පෙර එජාප විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා මහජන වරමක් පැතීය. ඒ අනුව පත් කෙරුණේ පවත්නා ව්‍යවස්ථාව සංශෝධනය කල හැකි අයුරු විමසා බැලීමටය.
1978 සැප්තැම්බර 7 දිනදී ප්‍රඥාපනය කරන ලද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින්, පාර්ලිමේන්තුවක් සහ විධායක ජනාධිපති තනතුරක් ලබා දුනි. ජනාධිපතිවරයාගේ ධූර කාලසීමාව සහ පාර්ලිමේන්තුවේ ධූර කාලය වන දෙකම වසර හයක් බවට නියම කෙරිණි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මැතිවරණ සඳහා බහු-මන්ත්‍රී ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබූ අතර, ඒ අනුව පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 196 දෙනෙකුගෙන් (පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ දහහතරවන සංශෝධනයට අනුව එය 225 දක්වා වැඩි කෙරිණි) සමන්විත විය යුතු විය.
විධායක ජනාධිපතා තනතුර
1972 ව්‍යවස්ථාවට අනුව ඇති වූ ජනාධිපති තනතුර වෙනුවට 1978 ව්‍යවස්ථාවේදී පූර්ණ බලතල හිමි ජනාධිපති තනතුරක් ඇති විය.ජනපතිට හිමි බලතල
- පාර්ලිමේන්තුව කැදවීම
- පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම
- අගමැති පත්කිරීම
- ඇමති මණ්ඩලය පත් කිරීම
- වීෂය භාර අමාත්‍යවරු පත් කිරීම
භාහිර සබැඳි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ප රජ ත න ත ර ක සම ජව ද ජනරජ ආණ ඩ ක රම ව යවස ථ ව ශ ර ල ක ව නම ත ස ව ර ය ර ජ යය හ ආණ ඩ ක රම ව යවස ථ වය 1978 ස ප ත ම බර 7 වන ද නද ව ස න එය ප රඥ පනය කරණලද ම ය ජනරජයක ව ශ ර ල ක ව ද වන ව යවස ථ ව වන අතර ල ක ව නම න 1948 ද බ ර ත න යය න න දහස ල බ ම න පස ව එහ ත න වන ව යවස ථ ව ව ය 2015 අප ර ය ල වන ව ට එය 19 වත වක ව ධ මත ල ස න ස ශ ධනය ක ට ඇත 1978 ව යවස ථ ව මග න බ හ ද රට ග ල ස ට ආණ ඩ ක රමයක ප ළ ඹ බ කරය ආණ ඩ ක රම ව යවස ථ ව හ ඉත හ සයහය න පහක බලයක සහ තව එක සත ජ ත ක පක ෂය එජ ප 1977 ජ ල මසද බලයට පත ව ව ට 1972 ආණ ඩ ක රම ව යවස ථ වට ද වන ස ශ ධනය 1977 ඔක ත ම බර 4 ද නද සම මත කර ගන න ලද ද ප හ ට ව මට වන අතර එය යටත එකල ජ ආර ජයවර ධන 1978 ප බරව ර 4 ද නද පළම ව ධ යක ජන ධ පත වරය බවට පත ව ය 1977 මහ ම ත වරණයට ප ර එජ ප ව ස න නව ආණ ඩ ක රම ව යවස ථ වක ග න ඒම සඳහ මහජන වරමක ප ත ය ඒ අන ව පත ක ර ණ පවත න ව යවස ථ ව ස ශ ධනය කල හ ක අය ර ව මස බ ල මටය 1978 ස ප ත ම බර 7 ද නද ප රඥ පනය කරන ලද නව ආණ ඩ ක රම ව යවස ථ ව ව ස න ප ර ල ම න ත වක සහ ව ධ යක ජන ධ පත තනත රක ලබ ද න ජන ධ පත වරය ග ධ ර ක ලස ම ව සහ ප ර ල ම න ත ව ධ ර ක ලය වන ද කම වසර හයක බවට න යම ක ර ණ නව ආණ ඩ ක රම ව යවස ථ ව ව ස න ප ර ල ම න ත ම ත වරණ සඳහ බහ මන ත ර ක රමයක හඳ න ව ද න ල බ අතර ඒ අන ව ප ර ල ම න ත ව මන ත ර වර න 196 ද න ක ග න පස ව ආණ ඩ ක රම ව යවස ථ වට ග න ආ දහහතරවන ස ශ ධනයට අන ව එය 225 දක ව ව ඩ ක ර ණ සමන ව ත ව ය ය ත ව ය ව ධ යක ජන ධ පත තනත ර 1972 ව යවස ථ වට අන ව ඇත ව ජන ධ පත තනත ර ව න වට 1978 ව යවස ථ ව ද ප ර ණ බලතල හ ම ජන ධ පත තනත රක ඇත ව ය ජනපත ට හ ම බලතල ප ර ල ම න ත ව ක දව ම ප ර ල ම න ත ව ව ර අවස න ක ර ම අගම ත පත ක ර ම ඇමත මණ ඩලය පත ක ර ම ව ෂය භ ර අම ත යවර පත ක ර මභ හ ර සබ ඳ ව ක ම ල ශ ර සත ව ම ම ල ප යට අද ල ම ල ප ටපත පවත ශ ර ල ක ව ආණ ඩ ක රම ව යවස ථ ව ශ ර ල ක ව හ සබ ඳ ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve