ද හින්දු යනු ඉංග්‍රීසි-භාෂාවෙන් නිකුත් කරනු ලබන දිනපතා ඉන්දියානු පුවත්පතකි. 1878 වසරේ ආරම්භ කරනු ලැබූ එය 1889 වසරේදී දිනපතා මුද්‍රණය වන පුවත්පතක් බවට පත්විය. එහි ප්‍රධාන මූලස්ථානය චෙන්නායිහී පිහිටුවා තිබේ. 2013 දෙසැම්බර් වන විට පුවත්පත් මිලියන 1.39ක සාමාන්‍ය විකුණුම් ප්‍රමාණයක් හිමිකරගනිමින් ද හින්දු පුවත්පත ඉන්දියාවේ වැඩිම සංසරණයක් සහිත පුවත්පත් අතරින් දෙවන ස්ථානයට පත්විය. 2012 ඉන්දියානු පාඨක සමීක්ෂණයට අනූව, ඉන්දියාවේ තෙවැනියට වැඩිම ප්‍රමාණයක් කියවන ඉංග්‍රීසි පුවත්පත වන්නේද මෙම පුවත්පතයි. ( හා පුවත්පත් වලට පසුව) සමීක්ෂණයට අනූව එහි පාඨක ප්‍රමාණය මිලියන 2.2 ක් සේ දැක්වෙයි.ද හින්දු පුවත්පතේ විශාලතම පුවත්පත් සංසරණ පදනම දකුණු ඉන්දියාව සතුවන අතර, සහ තමිල් නාඩු ප්‍රාන්තයන්හී වැඩිම ප්‍රමාණයක් කියවන ඉංග්‍රීසි පුවත්පතද ලෙසද මෙම පුවත්පත හැඳින්වේ. සමාගම සතු සේවකයින් ප්‍රමාණය 1,600 ක් පමණ වන අතර එහි වාර්ෂික පිරිවැටුම 2010 වසරේදී ඩොලර් මිලියන 200 ක් පමණ විය. . ග්රාහක පිරිස හා දැන්වීම් ප්‍රචාරණය, ආයතනයේ ප්‍රධාන ආදායම් මාර්ග බවට පත්ව තිබේ.
වර්ගය | දිනපතා පුවත්පත |
---|---|
අයිතිකරු | , කස්තුරි ඇන්ඩ් සන්ස් ලිමිටඩ් |
ප්‍රකාශක | |
සංස්කාරක | |
ප්‍රධාන කර්තෘ | |
ඇරඹුනේ | 1878 සැප්තැම්බර් 20 |
භාෂාව | |
මූලස්ථානය | චෙන්නායි, තමිල් නාඩු, ඉන්දියාව |
දිනපතා 1,391,550 ක් පමණ | |
0971-751X | |
අංකය | 13119119 |
නිල වෙබ්අඩවිය | thehindu.com |
1995 වසරේදී ද හින්දු පුවත්පත, අන්තර්ජාල පුවත් කලාපයක් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රථම ඉන්දියානු පුවත්පත බවටද පත්විය. 2014 ඔක්තෝම්බරය වන විට, පුවත්පත ප්‍රාන්ත අටක, ස්ථාන 18 කදී මුද්‍රණය කෙරිණ. ඊට අමතරව ද හින්දු පුවත්පත වර්ථමානයේ ඉස්ලාමාබාද්, කොළඹ, ඩකා, , බෙයිජිං, මොස්කව්, පැරිස්, ඩුබායි, වොෂින්ටන්, ඩී.සී., ලන්ඩන් හා යන විදේශීය නගරයන්හී සිය ප්‍රාදේශීය කාර්යාල පිහිටුවා තිබේ.
ඉතිහාසය
ද හින්දු පුවත්පත 1878 සැප්තැම්බර් 20වන දින හීදී, සතිපතා පුවත්පතක් ලෙස ආරම්භ කෙරුණි. පුවත්පතේ ප්‍රථම කලාපය පිටපත් 80 ක පමණ ප්‍රමාණයකින් සමන්විත සමන්විත වූ අතර, සුබ්රමනියා අයියාර් එහි පළමු සංස්කාරකවරයා විය. 1883 වර්ෂයේදී පුවත්පත සතියකට තෙවතාවක් ලෙසත් 1889 දී දිනපතා සවස් පුවත්පතක් ලෙසත් මුද්‍රණය කෙරිණි. එක් පත්‍රයක මිල ඇනා 4ක් විය.
අන්තර්ජාල කලාපය
ද හින්දු පුවත්පතේ පළමු අන්තර්ජාල කලාපය 1995 දී දියත් කරනු ලැබූ අතර වර්ෂ 14 කට පසුව 2009 අගෝස්තු 15 වන දිනදී පළමු වරට එය බීටා සංස්කරණයක් වශයෙන් හා 2010 ජුනි 24 වන දිනදී සම්පූර්ණ සජීවී වෙබ් අඩවියක් ලෙස දියත් කරන ලදී.
1965 වසරේදී ද ටයිම්ස් විසින් ද හින්දු පුවත්පත ලොව හොදම පුවත්පත් 10 අතුරින් එකක් ලෙස නම් කරන ලදී.
මතබේදයට ලක්වීම්
ද හින්දු පුවත්පත ශ්‍රී ලංකා දමිළ ජනයාගේ අයිතිවාසිකම් සම්බන්ධ කරුණු වලදී සිංහල පක්ෂාතීත්වයක් දක්වන බවට චෝදනා එල්ල වී තිබේ. එසේම ශ්‍රී ලංකා දමිළ ජනයාට එරෙහිව ඉන්දියානු සාම සාධක හමුදාව විසින් සිදුකෙරූ අපරාධ හෙළිදරවු කිරීම හේතුවෙන් තමා හින්දු පුවත්පතින් නෙරපා දැමූ බවටද ශ්‍රී ලාංකික දේශපාලන විචාරකයෙකු වූ විසින් වරෙක ද හින්දු පුවත්පතට චෝදනා එල්ල කරනු ලැබිණි. කෙසේ නමුදු 2005 නොවැම්බරයේදී හින්දු පුවත්පතේ ප්‍රකාශක එන්. රාම් වෙත ශ්‍රී ලංකාව විසින් විදේශිකයෙකු වෙත පිරිනමන ඉහළම සිවිල් සම්මානය වූ "ශ්‍රී ලංකා රත්න" සම්මානය හිමි විය.
මූලාශ්‍ර
- "චේන්ජස් ඇට් ද හෙල්ම්: එඩිටෝරියල් ඇන්ඩ් බිස්නස්". ද හින්දු. චෙන්නායි, ඉන්ඩියා. 22 October 2013. සම්ප්‍රවේශය 22 ඔක්තෝම්බර් 2013.
- "ඩීටේල්ස් ඔෆ් ලැංග්වේජ් වයිස් මෝස්ට් සර්කියුලේටඩ් ඩේලීස් ෆෝ ද ඔඩිට් පීරියඩ් ජුලයි-ඩිසෙම්බර් 2013". ඔඩිට් බියුරියු සර්කියුලේෂන්. සම්ප්‍රවේශය 2014-11-10.
- (PDF). නිව්ස්වොච්.ඉන්. 30 ජුනි 2011. 2013-11-26 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 ඔක්තෝම්බර් 2007.
- ග්‍රොස් රෙවනියු 788 කරෝර් ඉන් 2010, http://www.securities.com/Public/company-profile/IN/Kasturi___Sons_Limited_en_2435343.html, ප්‍රතිෂ්ඨාපනය 2015-11-13
- එන්. මුරලි (13 September 2003). "කෝර් වැලියුස් ඇන්ඩ් හයි කොලිටි ස්ටෑන්ඩර්ඩ්ස්". ද හින්දු. සම්ප්‍රවේශය 20 April 2006.
- [1]
- . Forbes India. 22 April 2010. 22 June 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 4 March 2014.
{{}}
:|first=
missing|last=
()CS1 maint: multiple names: authors list () - . The Hindu. Chennai, India. 23 June 2010. 26 June 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 June 2010.
- ඇටෑක් ඔන් මීඩ්යා: ෆ්‍රීඩම්, ඇරොගන්ස් ඇන්ඩ් ප්ලෙයින් විත් ද විල් ඔෆ් පීපල් TamilNet, 16 October 2008
- About 2010-12-15 at the Wayback Machine –
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ද හ න ද යන ඉ ග ර ස භ ෂ ව න න ක ත කරන ලබන ද නපත ඉන ද ය න ප වත පතක 1878 වසර ආරම භ කරන ල බ එය 1889 වසර ද ද නපත ම ද රණය වන ප වත පතක බවට පත ව ය එහ ප රධ න ම ලස ථ නය ච න න ය හ ප හ ට ව ත බ 2013 ද ස ම බර වන ව ට ප වත පත ම ල යන 1 39ක ස ම න ය ව ක ණ ම ප රම ණයක හ ම කරගන ම න ද හ න ද ප වත පත ඉන ද ය ව ව ඩ ම ස සරණයක සහ ත ප වත පත අතර න ද වන ස ථ නයට පත ව ය 2012 ඉන ද ය න ප ඨක සම ක ෂණයට අන ව ඉන ද ය ව ත ව න යට ව ඩ ම ප රම ණයක ක යවන ඉ ග ර ස ප වත පත වන න ද ම ම ප වත පතය හ ප වත පත වලට පස ව සම ක ෂණයට අන ව එහ ප ඨක ප රම ණය ම ල යන 2 2 ක ස ද ක ව ය ද හ න ද ප වත පත ව ශ ලතම ප වත පත ස සරණ පදනම දක ණ ඉන ද ය ව සත වන අතර සහ තම ල න ඩ ප ර න තයන හ ව ඩ ම ප රම ණයක ක යවන ඉ ග ර ස ප වත පතද ල සද ම ම ප වත පත හ ඳ න ව සම ගම සත ස වකය න ප රම ණය 1 600 ක පමණ වන අතර එහ ව ර ෂ ක ප ර ව ට ම 2010 වසර ද ඩ ලර ම ල යන 200 ක පමණ ව ය ග ර හක ප ර ස හ ද න ව ම ප රච රණය ආයතනය ප රධ න ආද යම ම ර ග බවට පත ව ත බ ද හ න ද වර ගයද නපත ප වත පතඅය ත කර කස ත ර ඇන ඩ සන ස ල ම ටඩ ප රක ශකස ස ක රකප රධ න කර ත ඇරඹ න 1878 ස ප ත ම බර 20භ ෂ වම ලස ථ නයච න න ය තම ල න ඩ ඉන ද ය වද නපත 1 391 550 ක පමණ0971 751Xඅ කය13119119න ල ව බ අඩව යthehindu com 1995 වසර ද ද හ න ද ප වත පත අන තර ජ ල ප වත කල පයක ඉද ර පත කරන ල බ ප රථම ඉන ද ය න ප වත පත බවටද පත ව ය 2014 ඔක ත ම බරය වන ව ට ප වත පත ප ර න ත අටක ස ථ න 18 කද ම ද රණය ක ර ණ ඊට අමතරව ද හ න ද ප වත පත වර ථම නය ඉස ල ම බ ද ක ළඹ ඩක බ ය ජ ම ස කව ප ර ස ඩ බ ය ව ෂ න ටන ඩ ස ලන ඩන හ යන ව ද ශ ය නගරයන හ ස ය ප ර ද ශ ය ක ර ය ල ප හ ට ව ත බ ඉත හ සයද හ න ද ප වත පත 1878 ස ප ත ම බර 20වන ද න හ ද සත පත ප වත පතක ල ස ආරම භ ක ර ණ ප වත පත ප රථම කල පය ප ටපත 80 ක පමණ ප රම ණයක න සමන ව ත සමන ව ත ව අතර ස බ රමන ය අය ය ර එහ පළම ස ස ක රකවරය ව ය 1883 වර ෂය ද ප වත පත සත යකට ත වත වක ල සත 1889 ද ද නපත සවස ප වත පතක ල සත ම ද රණය ක ර ණ එක පත රයක ම ල ඇන 4ක ව ය අන තර ජ ල කල පය ද හ න ද ප වත පත පළම අන තර ජ ල කල පය 1995 ද ද යත කරන ල බ අතර වර ෂ 14 කට පස ව 2009 අග ස ත 15 වන ද නද පළම වරට එය බ ට ස ස කරණයක වශය න හ 2010 ජ න 24 වන ද නද සම ප ර ණ සජ ව ව බ අඩව යක ල ස ද යත කරන ලද 1965 වසර ද ද ටය ම ස ව ස න ද හ න ද ප වත පත ල ව හ දම ප වත පත 10 අත ර න එකක ල ස නම කරන ලද මතබ දයට ලක ව ම ද හ න ද ප වත පත ශ ර ල ක දම ළ ජනය ග අය ත ව ස කම සම බන ධ කර ණ වලද ස හල පක ෂ ත ත වයක දක වන බවට ච දන එල ල ව ත බ එස ම ශ ර ල ක දම ළ ජනය ට එර හ ව ඉන ද ය න ස ම ස ධක හම ද ව ව ස න ස ද ක ර අපර ධ හ ළ දරව ක ර ම හ ත ව න තම හ න ද ප වත පත න න රප ද ම බවටද ශ ර ල ක ක ද ශප ලන ව ච රකය ක ව ව ස න වර ක ද හ න ද ප වත පතට ච දන එල ල කරන ල බ ණ ක ස නම ද 2005 න ව ම බරය ද හ න ද ප වත පත ප රක ශක එන ර ම ව ත ශ ර ල ක ව ව ස න ව ද ශ කය ක ව ත ප ර නමන ඉහළම ස ව ල සම ම නය ව ශ ර ල ක රත න සම ම නය හ ම ව ය ම ල ශ ර ච න ජස ඇට ද හ ල ම එඩ ට ර යල ඇන ඩ බ ස නස ද හ න ද ච න න ය ඉන ඩ ය 22 October 2013 සම ප රව ශය 22 ඔක ත ම බර 2013 ඩ ට ල ස ඔෆ ල ග ව ජ වය ස ම ස ට සර ක ය ල ටඩ ඩ ල ස ෆ ද ඔඩ ට ප ර යඩ ජ ලය ඩ ස ම බර 2013 ඔඩ ට බ ය ර ය සර ක ය ල ෂන සම ප රව ශය 2014 11 10 PDF න ව ස ව ච ඉන 30 ජ න 2011 2013 11 26 ද න ම ල ප ටපත PDF ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 16 ඔක ත ම බර 2007 ග ර ස ර වන ය 788 කර ර ඉන 2010 http www securities com Public company profile IN Kasturi Sons Limited en 2435343 html ප රත ෂ ඨ පනය 2015 11 13 එන ම රල 13 September 2003 ක ර ව ල ය ස ඇන ඩ හය ක ල ට ස ට න ඩර ඩ ස ද හ න ද සම ප රව ශය 20 April 2006 1 Forbes India 22 April 2010 22 June 2019 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 4 March 2014 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a first missing last help CS1 maint multiple names authors list link The Hindu Chennai India 23 June 2010 26 June 2010 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 26 June 2010 ඇට ක ඔන ම ඩ ය ෆ ර ඩම ඇර ගන ස ඇන ඩ ප ල ය න ව ත ද ව ල ඔෆ ප පල TamilNet 16 October 2008 About 2010 12 15 at the Wayback Machine