ඉස්ලාමාබාදය පාකිස්ථානයේ අගනුවර වන අතර ජනගහනය අතින් එරට දහවැනියට විශාලතම නගරයයි.
ඉස්ලාමාබාද් اسلام آباد | |
---|---|
අගනුවර නගරය | |
ඉහළ සිට දක්ෂිණාවර්ත ව: , , , , ඉස්ලාමාබාදයේ රාත්රී දර්ශනයක්, සහ | |
අපනාමය(න්): හරිත නගරය | |
Country | Pakistan |
Constructed | 1960s |
ආණ්ඩුව / පරිපාලනය | |
• Governing body | (CDA) |
• Chief Commissioner | Fazeel Asghar |
• Chairman CDA | Imtiaz Inayat Elahi |
සරිය | |
• අගනුවර නගරය | 120.00 කිමී2 (46.33 සතරැස් සැත) |
• පුරවර | 233.00 කිමී2 (89.96 සතරැස් සැත) |
• Specified area | 3,626.00 කිමී2 (1,400.01 සතරැස් සැත) |
• Rural area | 466.00 කිමී2 (179.92 සතරැස් සැත) |
වැඩිම උස | 1,604 මී (5,263 අඩි) |
අඩුම උස | 457 මී (1,499 අඩි) |
ජනගහණය(2009) | |
• අගනුවර නගරය | 1,740,000 (2,009 est.), 805,000 (1,998 census) |
• ඝණත්වය | 880/කිමී2 (2,300/වර්ග සැත) |
වේලා කලාප | () |
Postcode | 44000 |
051 | |
වෙබ් අඩවිය | www.islamabad.gov.pk |
මෙය උතුරු පාකිස්ථානයේ තුළ පිහිටා ඇත. ඉස්ලාමාබාද් නගරය නිර්මාණය කෙරුණේ 1960 දී වන අතර එතෙක් අගනුවර ලෙස පැවති යි.
හරිත නගරය යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඉස්ලාමාබාදය ඉතාම සැලසුම් සහගත ආකාරයට ගොඩනගන ලද්දකි. සමීක්ෂණවලට අනුව පාකිස්ථානයේ පිරිසිදුම නගරය ඉස්ලාමාබාද් වෙයි. විවිධ කලාප සහ අංශවලට බෙදා මෙම නගරය සැලසුම් කර ඇත. දකුණු ආසියාවේ විශාලතම මුස්ලිම් පල්ලිය සහ ලොව හයවැනියට විශාලතම මුස්ලිම් පල්ලිය වන පිහිටා ඇත්තේ ද ඉස්ලාමාබාදයෙහිය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඉස ල ම බ දය ප ක ස ථ නය අගන වර වන අතර ජනගහනය අත න එරට දහව න යට ව ශ ලතම නගරයය ඉස ල ම බ ද اسلام آبادඅගන වර නගරයඉහළ ස ට දක ෂ ණ වර ත ව ඉස ල ම බ දය ර ත ර දර ශනයක සහධජයඅපන මය න හර ත නගරයCountry PakistanConstructed1960sආණ ඩ ව පර ප ලනය Governing body CDA Chief CommissionerFazeel Asghar Chairman CDAImtiaz Inayat Elahiසර ය අගන වර නගරය120 00 ක ම 2 46 33 සතර ස ස ත ප රවර233 00 ක ම 2 89 96 සතර ස ස ත Specified area3 626 00 ක ම 2 1 400 01 සතර ස ස ත Rural area466 00 ක ම 2 179 92 සතර ස ස ත ව ඩ ම උස1 604 ම 5 263 අඩ අඩ ම උස457 ම 1 499 අඩ ජනගහණය 2009 අගන වර නගරය1 740 000 2 009 est 805 000 1 998 census ඝණත වය880 ක ම 2 2 300 වර ග ස ත ව ල කල ප Postcode44000051ව බ අඩව යwww islamabad gov pk ම ය උත ර ප ක ස ථ නය ත ළ ප හ ට ඇත ඉස ල ම බ ද නගරය න ර ම ණය ක ර ණ 1960 ද වන අතර එත ක අගන වර ල ස ප වත ය හර ත නගරය යන අන වර ථ න මය න හඳ න වන ඉස ල ම බ දය ඉත ම ස ලස ම සහගත ආක රයට ග ඩනගන ලද දක සම ක ෂණවලට අන ව ප ක ස ථ නය ප ර ස ද ම නගරය ඉස ල ම බ ද ව ය ව ව ධ කල ප සහ අ ශවලට බ ද ම ම නගරය ස ලස ම කර ඇත දක ණ ආස ය ව ව ශ ලතම ම ස ල ම පල ල ය සහ ල ව හයව න යට ව ශ ලතම ම ස ල ම පල ල ය වන ප හ ට ඇත ත ද ඉස ල ම බ දය හ ය