ශ්‍රී ලංකාභිමාන්‍ය රණසිංහ ප්‍රේමදාස (1924 ජුනි 23 - 1993 මැයි 01) ශ්‍රි ලංකාවේ දෙවන විධායක ජනාධිපතිවරයාය. ඊට ප්‍රථම ඔහු ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා යටතේ අග්‍රාමාත්‍ය තනතුර හා පාර්ලිමේන්තුවේ සභා නායක තනතුර හෙබවීය.
3වනශ්‍රී ලංකා ජනාධිපති | |
---|---|
තනතුර දරමින් ජනවාරි 2, 1989 – මැයි 1, 1993 | |
පූර්වප්‍රාප්තිකයා | ජූනියස් රිචඩ් ජයවර්ධන |
අනුප්‍රාප්තිකයා | ඩී.බී. විජේතුංග |
8වනශ්‍රී ලංකා අගමැති | |
තනතුර දරමින් පෙබරවාරි 6, 1978 – ජනවාරි 2, 1989 | |
පූර්වප්‍රාප්තිකයා | ජූනියස් රිචඩ් ජයවර්ධන |
අනුප්‍රාප්තිකයා | ඩී.බී. විජේතුංග |
පුද්ගලික තොරතුරු | |
උපත | ජුනි 23, 1924 කොළඹ, ලංකාව |
විපත | මැයි 1, 1993 (වයස 68) කොළඹ, ශ්‍රී ලංකාව |
දේශපාලන පක්ෂය | එක්සත් ජාතික පක්ෂය |
කලත්‍රයා | හේමා ප්‍රේමදාස |
මුල් අවධිය
සිංහල පවුලක උපත ලැබු ප්‍රේමදාස අධ්‍යාපනය ලැබුවේ කොළඹ ශාන්ත ජෝෂප් විදුහලෙනි. කුඩා කළ සිට පුවත්පත් වාර්තාකරුවකු වීමට හීන දුටු ඔහු ඒ සඳහා අඩිතාලම වශයෙන් ජවහර්ලාල් නේරුගේ ස්වයං චරිතාපදානය සිංහලයට නැඟුවේය. ඔහු දේශපාලනය කිරීමට පෙර ඉතා දුප්පත් පුද්ගලයෙක් විය.
රණසිංහ ප්‍රේමදාස විවාහ වුයේ හේමා ප්‍රේමදාස සමඟය. ඔහු දරුවන් දෙදෙනකුගේ පියෙකු වූ අතර වර්තමානයේ දී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඔහුගේ පුත්‍රයාය.
දේශපාලන දිවිය
රණසිංහ ප්‍රේමදාසගේ දේශපාලන දිවිය ඇරඹුණේ ඒ .ඊ. ගුණසිංහ නායකත්වය හෙබ වූ කම්කරු පක්ෂයට සම්බන්ධ වීමත් සමඟය. එහෙත් කම්කරු පක්ෂයේ අනාගතය පිළිබඳ අස්ථාවර බව පැහැදිලි වීම නිසා ප්‍රේමදාස 1950 වකවානුවේදි එක්සත් ජාතික පක්ෂයට එක් වූයේය.
එවකට සිටි අග්‍රාමත්‍ය ඩඩ්ලි සේනානායකගේ කැබිනට් මණ්ඩලයේ ගුවන් විදුලි සන්නිවේදනය පිළිබඳ අමාත්‍ය ධුරයට පත් රණසිංහ ප්‍රේමදාස දකුණු ආසියාවේ පැරණිතම ගුවන් විදුලි ආයතනය වන ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව 1967 ජනවාරි 05 වන දින අරඹනු ලැබුවේය.
අඩූ ආදායම් ලාභි ජනයා වෙනුවෙන් තම සේවය කැප කළ ප්‍රේමදාස ජනසවිය, ගම් උදාව, ආදි ව්‍යාපෘති ඇතිකර එම ජනයාගේ ජීවන තත්වය නගා සිටුවීමට කටයුතු කළේය. අසරණ කලාකරුවන්ට ආධාර කිරීම සඳහා පිහිටුවා ගත් ටවර් හෝල් රඟහල පදනම ද රණසිංහ ප්‍රේමදාසගේ අදහසකි.
1989 දී ඔහු ජනාධිපති දුරයට පත්වන විට රට තුල ප්‍රදාන ප්‍රශ්න 3ක් ඉස්මතුව පැවතුනි. ඉන්දියන් සාමසාදක හමුදා 70000 ක පමන පිරිසක් රටේ උතුරු ප්‍රදේශතුල සිටීම, උතුරේ පැවති LTTE සිවිල් යුද්ධය, දකුණේ JVP කැරැල්ල ඒ 3 වේ. මේ අතරින් එකල ප්‍රධානතම ගැටලුව බවට පත්ව තිබුනේ ඉන්දියන් සාමසාදක හමුදාවයි. සාකච්චා මගින් ඔවුන්ව රටින් පිට කිරීමට නොහැකි විය. ශ්‍රී ලංකා හමුදාව යොදවා උවුන් පලවා හැරීමට උත්සාහ කලහොත් දකුණේ හා උතුරේ කැරලි මර්දනය කිරීමට නොහැකි වන බව තේරුම් ගත් රණසිංහ ප්‍රේමදාස ඒ සදහා LTTE ය යොදා ගැනීමට සිතුවේය. ඒ අනුව ඔහු LTTE ය සමගින් සාකච්චා ඇති කරගෙන ඉන්දියන් හමුදා පලවා හැරීමට LTTE වෙත ආයුධ තොග ලබා දීමට සිදු විය. LTTE ය ඉන්දියන් හමුදා පලවා හරින අතරතුර ඔහු JVP කැරැල්ල නැවැත්වීමට ඔවුන් සමග සාකච්චා සිදු වූ නමුත් ඒවා නිශ්පල වූ බැවින් ලංකා හමුදාව සමග එක්ව දැඩි ක්‍රියාමාර්ග මගින් මාස කීපයකින් JVP කැරැල්ල මර්දනය කරන ලදී. එලෙස ඔහු ජනපති වීමෙන් පසු පැවති ප්‍රධාන ගැටලු 3 න් , දෙකක්ම අවසන් කෙරුණි. නමුත් LTTE පරාද කිරීමට පෙර ඔහු බෝම්බ ප්‍රහාරයකින් මිය ගියේය.
ජනපති වීමෙන් පසු ඔහු රට තුල ඔහුටම ආවේණික වූ ආර්ථික හා විදේශ ප්‍රථිපත්තියක් ගෙන ගිය අතර එය ඉතා සාර්ථක එකක් විය. රටේ දුප්පත් මිනිසා ගැන සිතූ ඔහු දුප්පතා රජ කරවීමට සමත් විය. තවමත් රටට ආදායම් ගලාඑන ඇගලුම් කම්හල්, කර්මාන්ත පුර බොහොමයක් ඔහුගේ අදහස් වලට අනුව නිර්මානය වූ ඒවාය.
ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු රණසිංහ ප්‍රේමදාස අසාර්ථක වූ අවස්ථා කිපයක් වේ. එකක් නම් ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධයයි. එමෙන්ම තම පක්ෂයේම සිටි විරුද්ධවාදීන් වූ ලලිත් ඇතුළත් මුදලි සහ ගාමිණි දිසානායක සමඟ ඇතිකරගත් මතබේද පක්ෂය දෙකඩ වීමට මෙන්ම රට තුලද අවුල් සහගත තත්වයන් මතුකිරීමට හේතු විය.
මොහුගේ පාලන වකවානුව තුල සිදුවූවා යැයි කියන මාධ්‍යවේදීන් පැහැරගැනීම් හා ඝාතනය කිරීමේ සිදුවීම් හා වෙනත් දේශපාලන පක්ශ සාමාජිකයන්ට සිදු කරනු ලැබූ විවිධ අඩත්තේට්ටම් නිසා ජනතාව තුල මොහු පිලිබඳව යම් අප්‍රසාදයක් පැවතුනි. එමෙන්ම වර්තමානයේදීද කතාබහට ලක්වන "සුදුවෑන් භීතිකාව" ද රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයාගේ පාලන කාලය තුලදී නිර්මාණය වූවක් බව වැඩිදුරටත් සඳහන් කල හැකිය.
ඝාතනය වීම
රණසිංහ ප්‍රේමදාස ඝාතනයට ලක්වූයේ 1993 මැයි පළමු වැනිදා එල්ටීටීඊ මරාගෙන මැරෙන කොටි සමාජිකයකු අතිනි. නමුත් එවකට පැතුරුණු සමහර කටකථා අනුව එය ඔහු විසින් සිය ඉදිරි මැතිවරණ කටයුතු සඳහා ජනතාවගේ අවධානය හා අනුකම්පාව දිනාගැනීමේ අරමුණ මත සිදු කිරීමට යෙදුනු සැලසුම් සහගත රංගන ප්රයත්නයක අසාර්ථක ප්‍රතිඵලයක් ලෙස හුවා දක්වා තිබේ. එම කටකථා අනුව එදින එම මහතා සහභාගිව සිටි මැයි දින රැලියට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාසගේම සැලැස්මක් බවත් බෝම්බකරුට ලැබුණු වැරදි සංඟාවක් හේතුවෙන් එම බෝම්බ ප්‍රහාරයට රණසිංහ ප්‍රේමදාස මහතා හසුවී මරණයට පත්වූ බවයි. []
බාහිර සබැදි
- රණසිංහ ප්‍රේමදාස
- ශ්‍රී ලංකාවේ දේශපාලන පවුල්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක භ ම න ය රණස හ ප ර මද ස 1924 ජ න 23 1993 ම ය 01 ශ ර ල ක ව ද වන ව ධ යක ජන ධ පත වරය ය ඊට ප රථම ඔහ ජ ආර ජයවර ධන ජන ධ පත වරය යටත අග ර ම ත ය තනත ර හ ප ර ල ම න ත ව සභ න යක තනත ර හ බව ය 3වනශ ර ල ක ජන ධ පත තනත ර දරම න ජනව ර 2 1989 ම ය 1 1993ප ර වප ර ප ත කය ජ න යස ර චඩ ජයවර ධනඅන ප ර ප ත කය ඩ බ ව ජ ත ග8වනශ ර ල ක අගම ත තනත ර දරම න ප බරව ර 6 1978 ජනව ර 2 1989ප ර වප ර ප ත කය ජ න යස ර චඩ ජයවර ධනඅන ප ර ප ත කය ඩ බ ව ජ ත ගප ද ගල ක ත රත ර උපතජ න 23 1924 1924 06 23 ක ළඹ ල ක වව පතම ය 1 1993 වයස 68 ක ළඹ ශ ර ල ක වද ශප ලන පක ෂයඑක සත ජ ත ක පක ෂයකලත රය හ ම ප ර මද සම ල අවධ යස හල පව ලක උපත ල බ ප ර මද ස අධ ය පනය ල බ ව ක ළඹ ශ න ත ජ ෂප ව ද හල න ක ඩ කළ ස ට ප වත පත ව ර ත කර වක ව මට හ න ද ට ඔහ ඒ සඳහ අඩ ත ලම වශය න ජවහර ල ල න ර ග ස වය චර ත පද නය ස හලයට න ඟ ව ය ඔහ ද ශප ලනය ක ර මට ප ර ඉත ද ප පත ප ද ගලය ක ව ය රණස හ ප ර මද ස ව ව හ ව ය හ ම ප ර මද ස සමඟය ඔහ දර වන ද ද නක ග ප ය ක ව අතර වර තම නය ද ව පක ෂන යක සජ ත ප ර මද ස මහත ඔහ ග ප ත රය ය ද ශප ලන ද ව යරණස හ ප ර මද සග ද ශප ලන ද ව ය ඇරඹ ණ ඒ ඊ ග ණස හ න යකත වය හ බ ව කම කර පක ෂයට සම බන ධ ව මත සමඟය එහ ත කම කර පක ෂය අන ගතය ප ළ බඳ අස ථ වර බව ප හ ද ල ව ම න ස ප ර මද ස 1950 වකව න ව ද එක සත ජ ත ක පක ෂයට එක ව ය ය එවකට ස ට අග ර මත ය ඩඩ ල ස න න යකග ක බ නට මණ ඩලය ග වන ව ද ල සන න ව දනය ප ළ බඳ අම ත ය ධ රයට පත රණස හ ප ර මද ස දක ණ ආස ය ව ප රණ තම ග වන ව ද ල ආයතනය වන ශ ර ල ක ග වන ව ද ල ස ස ථ ව 1967 ජනව ර 05 වන ද න අරඹන ල බ ව ය අඩ ආද යම ල භ ජනය ව න ව න තම ස වය ක ප කළ ප ර මද ස ජනසව ය ගම උද ව ආද ව ය ප ත ඇත කර එම ජනය ග ජ වන තත වය නග ස ට ව මට කටය ත කළ ය අසරණ කල කර වන ට ආධ ර ක ර ම සඳහ ප හ ට ව ගත ටවර හ ල රඟහල පදනම ද රණස හ ප ර මද සග අදහසක 1989 ද ඔහ ජන ධ පත ද රයට පත වන ව ට රට ත ල ප රද න ප රශ න 3ක ඉස මත ව ප වත න ඉන ද යන ස මස දක හම ද 70000 ක පමන ප ර සක රට උත ර ප රද ශත ල ස ට ම උත ර ප වත LTTE ස ව ල ය ද ධය දක ණ JVP ක ර ල ල ඒ 3 ව ම අතර න එකල ප රධ නතම ග ටල ව බවට පත ව ත බ න ඉන ද යන ස මස දක හම ද වය ස කච ච මග න ඔව න ව රට න ප ට ක ර මට න හ ක ව ය ශ ර ල ක හම ද ව ය දව උව න පලව හ ර මට උත ස හ කලහ ත දක ණ හ උත ර ක රල මර දනය ක ර මට න හ ක වන බව ත ර ම ගත රණස හ ප ර මද ස ඒ සදහ LTTE ය ය ද ග න මට ස ත ව ය ඒ අන ව ඔහ LTTE ය සමග න ස කච ච ඇත කරග න ඉන ද යන හම ද පලව හ ර මට LTTE ව ත ආය ධ ත ග ලබ ද මට ස ද ව ය LTTE ය ඉන ද යන හම ද පලව හර න අතරත ර ඔහ JVP ක ර ල ල න ව ත ව මට ඔව න සමග ස කච ච ස ද ව නම ත ඒව න ශ පල ව බ ව න ල ක හම ද ව සමග එක ව ද ඩ ක ර ය ම ර ග මග න ම ස ක පයක න JVP ක ර ල ල මර දනය කරන ලද එල ස ඔහ ජනපත ව ම න පස ප වත ප රධ න ග ටල 3 න ද කක ම අවසන ක ර ණ නම ත LTTE පර ද ක ර මට ප ර ඔහ බ ම බ ප රහ රයක න ම ය ග ය ය ජනපත ව ම න පස ඔහ රට ත ල ඔහ ටම ආව ණ ක ව ආර ථ ක හ ව ද ශ ප රථ පත ත යක ග න ග ය අතර එය ඉත ස ර ථක එකක ව ය රට ද ප පත ම න ස ග න ස ත ඔහ ද ප පත රජ කරව මට සමත ව ය තවමත රටට ආද යම ගල එන ඇගල ම කම හල කර ම න ත ප ර බ හ මයක ඔහ ග අදහස වලට අන ව න ර ම නය ව ඒව ය ජන ධ පත ධ රයට පත ව ම න පස රණස හ ප ර මද ස අස ර ථක ව අවස ථ ක පයක ව එකක නම ශ ර ල ක ව ස ව ල ය ද ධයය එම න ම තම පක ෂය ම ස ට ව ර ද ධව ද න ව ලල ත ඇත ළත ම දල සහ ග ම ණ ද ස න යක සමඟ ඇත කරගත මතබ ද පක ෂය ද කඩ ව මට ම න ම රට ත ලද අව ල සහගත තත වයන මත ක ර මට හ ත ව ය ම හ ග ප ලන වකව න ව ත ල ස ද ව ව ය ය ක යන ම ධ යව ද න ප හ රග න ම හ ඝ තනය ක ර ම ස ද ව ම හ ව නත ද ශප ලන පක ශ ස ම ජ කයන ට ස ද කරන ල බ ව ව ධ අඩත ත ට ටම න ස ජනත ව ත ල ම හ ප ල බඳව යම අප රස දයක ප වත න එම න ම වර තම නය ද ද කත බහට ලක වන ස ද ව න භ ත ක ව ද රණස හ ප ර මද ස හ ටප ජන ධ පත වරය ග ප ලන ක ලය ත ලද න ර ම ණය ව වක බව ව ඩ ද රටත සඳහන කල හ ක ය ඝ තනය ව මරණස හ ප ර මද ස ඝ තනයට ලක ව ය 1993 ම ය පළම ව න ද එල ට ට ඊ මර ග න ම ර න ක ට සම ජ කයක අත න නම ත එවකට ප ත ර ණ සමහර කටකථ අන ව එය ඔහ ව ස න ස ය ඉද ර ම ත වරණ කටය ත සඳහ ජනත වග අවධ නය හ අන කම ප ව ද න ග න ම අරම ණ මත ස ද ක ර මට ය ද න ස ලස ම සහගත ර ගන ප රයත නයක අස ර ථක ප රත ඵලයක ල ස හ ව දක ව ත බ එම කටකථ අන ව එද න එම මහත සහභ ග ව ස ට ම ය ද න ර ල යට බ ම බ ප රහ රයක එල ල ක ර ම හ ටප ජනපත රණස හ ප ර මද සග ම ස ල ස මක බවත බ ම බකර ට ල බ ණ ව රද ස ඟ වක හ ත ව න එම බ ම බ ප රහ රයට රණස හ ප ර මද ස මහත හස ව මරණයට පත ව බවය තහව ර කර න ම ත බ හ ර සබ ද රණස හ ප ර මද ස ශ ර ල ක ව ද ශප ලන පව ල