යාපනය මැතිවරණ දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ශ්‍රී ලංකාවේ සැදුණු බහු-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතුරින් එකකි. උතුරු පළාතේ පිහිටි යාපනය සහකිලිනොච්චි පරිපාලන දිස්ත්‍රික්ක මෙම මැතිවරණ දිස්ත්‍රික්කය මගින් ආවරණය වෙයි. වර්තමානයෙහිදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරුන් 225 අතුරින් 9 දෙනෙකු මෙම දිස්ත්‍රික්කය විසින් තෝරා පත් කරනු ලබන අතර 2010 දී එහි ලියාපදිංචි ඡන්දදායකයන් 484,791 සිටියහ.
යාපනය ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කය | |
පළාත | |
අනුරූපී පරිපාලන දිස්ත්‍රික්ක(ය) | යාපනය කිලිනොච්චි |
මැතිවරණ කොට්ඨාශ | 11 |
ඡන්දදායකයන් | 484,791(2010) |
ජනගහනය | 761,000(2009) |
වර්ග ප්‍රමාණය | 2,304 km2 |
මන්ත්‍රීවරුන් ගණන | 9 |
මන්ත්‍රීවරුන් | සිල්වෙස්ට්රී ඇලන්ටයින්, එජනිස මුරුගේසු චන්ද්‍රකුමාර්, එජනිස ඩග්ලස් දේවානන්දා, එජනිස විජයකලා මහේෂ්වරන්, එජාපෙ , දෙජාසං , දෙජාසං , දෙජාසං , දෙජාසං , දෙජාසං |
ආශ්රිත
- "මෙම්බර් කැල්කුලේෂන් අන්ඩර් ආටිකල් 98(8)" (PDF). මැකිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "එස්ටිමේටඩ් මිඩ් ඉයර් පොපියුලේෂන් බයි ඩිස්ට්‍රික්ට්, 2005 – 2009" (PDF). ස්ටැටිස්ටිකල් ඇබ්ස්ට්රෑක්ට් 2010. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "ඒරියා ඔෆ් ශ්‍රී ලංකා ඉයි ප්‍රොවින්ස් ඇන්ඩ් ඩිස්ට්‍රික්ට්" (PDF). ස්ටැටිස්ටිකල් ඇබ්ස්ට්රෑක්ට් 2010. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ය පනය ම ත වරණ ද ස ත ර ක කය යන ශ ර ල ක ව 1978 ආණ ඩ ක රම ව යවස ථ ව ව ස න ශ ර ල ක ව ස ද ණ බහ මන ත ර ම ත වරණ ද ස ත ර ක ක 22 අත ර න එකක උත ර පළ ත ප හ ට ය පනය සහක ල න ච ච පර ප ලන ද ස ත ර ක ක ම ම ම ත වරණ ද ස ත ර ක කය මග න ආවරණය ව ය වර තම නය හ ද ශ ර ල ක ව ප ර ල ම න ත ව හ මන ත ර වර න 225 අත ර න 9 ද න ක ම ම ද ස ත ර ක කය ව ස න ත ර පත කරන ලබන අතර 2010 ද එහ ල ය පද ච ඡන දද යකයන 484 791 ස ට යහ ය පනය ශ ර ල ක ව ම ත වරණ ද ස ත ර ක කයපළ තඅන ර ප පර ප ලන ද ස ත ර ක ක ය ය පනය ක ල න ච ච ම ත වරණ ක ට ඨ ශ 11ඡන දද යකයන 484 791 2010 ජනගහනය 761 000 2009 වර ග ප රම ණය 2 304 km2මන ත ර වර න ගණන 9මන ත ර වර න ස ල ව ස ට ර ඇලන ටය න එජන ස ම ර ග ස චන ද රක ම ර එජන ස ඩග ලස ද ව නන ද එජන ස ව ජයකල මහ ෂ වරන එජ ප ද ජ ස ද ජ ස ද ජ ස ද ජ ස ද ජ ස ආශ ර ත ම ම බර ක ල ක ල ෂන අන ඩර ආට කල 98 8 PDF ම ක වරණ ද ප ර තම න ත ව ශ ර ල ක ව එස ට ම ටඩ ම ඩ ඉයර ප ප ය ල ෂන බය ඩ ස ට ර ක ට 2005 2009 PDF ස ට ට ස ට කල ඇබ ස ට ර ක ට 2010 ජන ල ඛන හ ස ඛ ය ල ඛන ද ප ර තම න ත ව ශ ර ල ක ව ඒර ය ඔෆ ශ ර ල ක ඉය ප ර ව න ස ඇන ඩ ඩ ස ට ර ක ට PDF ස ට ට ස ට කල ඇබ ස ට ර ක ට 2010 ජන ල ඛන හ ස ඛ ය ල ඛන ද ප ර තම න ත ව ශ ර ල ක ව