ගාමිණී කුලවංශ ලොකුගේ (උපත 1943 මැයි 8 පිළියන්දල ) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක් සහ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකි.
Gamini Lokuge | |
---|---|
ගාමිණී ලොකුගේ காமினி லோகுகே | |
Minister of Energy | |
තනතුර දරමින් 3 March 2022 – 18 April 2022 | |
ජනාධිපතිවරයා | Gotabaya Rajapaksa |
අග්‍රාමාත්‍යවරයා | Mahinda Rajapaksa |
පූර්වප්‍රාප්තිකයා | |
අනුප්‍රාප්තිකයා | |
Minister of Labour & Productivity Improvement | |
තනතුර දරමින් 23 April 2010 – 12 January 2015 | |
ජනාධිපතිවරයා | Mahinda Rajapaksa |
අග්‍රාමාත්‍යවරයා | |
පූර්වප්‍රාප්තිකයා | |
and Public Recreation | |
තනතුර දරමින් 28 January 2007 – 23 April 2010 | |
ජනාධිපතිවරයා | Mahinda Rajapaksa |
අග්‍රාමාත්‍යවරයා | |
පූර්වප්‍රාප්තිකයා | |
අනුප්‍රාප්තිකයා | |
තනතුර දරමින් 2001 – 8 April 2004 | |
ජනාධිපතිවරයා | |
අග්‍රාමාත්‍යවරයා | Ranil Wickremesinghe |
Member of Parliament for Colombo | |
තනතුර දරමින් 1983 | |
පුද්ගලික තොරතුරු | |
උපත | මැයි 8, 1943 |
ජාතිය | Sri Lankan |
දේශපාලන පක්ෂය | (2007 – present) |
වෙනත් දේශපාලන සබැඳියා | (2000 – 2007) |
රැකියාව | Politician |
වෘත්තිය | Businessman |
වෙබ් අඩවිය | http://www.manthri.lk/en/politicians/gamini-lokuge |
ළමා අවධිය
ලොකුගේ 1943 මැයි 8 වැනිදා පිළියන්දලදී මධ්‍යම පාන්තික දෙමාපියන්ට දාව උපත ලැබීය. ප්‍රාථමික අධ්‍යාපනය පිළියන්දල දී ලැබූ ඔහු උසස් අධ්‍යාපනය හැදෑරුවේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙනි .
දේශපාලන ජීවිතය
ලොකුගේ දේශපාලනයට පිවිසියේ 1960 දී එක්සත් ජාතික පක්ෂයේ (එජාප) සාමාජිකයෙකු ලෙසය. ඔහුගේ ප්‍රථම ජාතික ව්‍යාපාරය වූයේ 1983 දී ඔහු කැස්බෑව මැතිවරණ දිස්ත්‍රික්කය නියෝජනය කිරීම සඳහා පැහැදිලි වැඩි ඡන්දයෙන් තේරී පත්වීමයි.
ඔහු 1989 සහ 2002 එක්සත් ජාතික පක්ෂ රජයන්හි සංචාරක අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. 2006 දී ඔහු රනිල් වික්‍රමසිංහ සමඟ පෞද්ගලික ප්‍රශ්න ඇතිකරගෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට එක්විය.
2007 ජනවාරි මාසයේදී ලොකුගේ ක්‍රීඩා හා පොදු විනෝදාස්වාද අමාත්‍යාංශයට පත් කරන ලදී. ඔහු 2010 සහ 2015 දී නැවත තේරී පත් විය.
2019 නොවැම්බර් 27 වන දින ඔහු නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී.
2020 අගෝස්තු 12 වන දින ඔහු ප්‍රවාහන කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී
ලොකුගේ 2020 පෙබරවාරි මාසයේදී ව්‍යවස්ථාදායක ස්ථාවර කමිටුවට පත් කරන ලදී
සටහන්
- "Hon. Gamini Lokuge, M.P." Directory of Members. Parliament of Sri Lanka. සම්ප්‍රවේශය 30 July 2020.
- . ColomboPage. 27 November 2019. 28 January 2020 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 July 2020.
- "New Cabinet sworn in". Daily News (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2021-01-03.
- "Legislative Standing Committee members nominated". . 6 February 2020. සම්ප්‍රවේශය 30 July 2020.
යොමු කිරීම්
උපුටාදැක්වීම් දෝෂය: "N" නම් කණ්ඩායම සඳහා <ref>
ටැග පැවතුණත්, ඊට අදාළ <references group="N"/>
ටැග සොයාගත නොහැකි විය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ග ම ණ ක ලව ශ ල ක ග උපත 1943 ම ය 8 ප ළ යන දල යන ශ ර ල ක ක ද ශප ලනඥය ක සහ හ ටප ක බ නට අම ත යවරය ක Hon MPGamini Lokugeග ම ණ ල ක ග க ம ன ல க க Minister of Energyතනත ර දරම න 3 March 2022 18 April 2022ජන ධ පත වරය Gotabaya Rajapaksaඅග ර ම ත යවරය Mahinda Rajapaksaප ර වප ර ප ත කය අන ප ර ප ත කය Minister of Labour amp Productivity Improvementතනත ර දරම න 23 April 2010 12 January 2015ජන ධ පත වරය Mahinda Rajapaksaඅග ර ම ත යවරය ප ර වප ර ප ත කය and Public Recreationතනත ර දරම න 28 January 2007 23 April 2010ජන ධ පත වරය Mahinda Rajapaksaඅග ර ම ත යවරය ප ර වප ර ප ත කය අන ප ර ප ත කය තනත ර දරම න 2001 8 April 2004ජන ධ පත වරය අග ර ම ත යවරය Ranil WickremesingheMember of Parliament for Colomboතනත ර දරම න 1983ප ද ගල ක ත රත ර උපතම ය 8 1943 1943 05 08 වයස 81 ජ ත යSri Lankanද ශප ලන පක ෂය 2007 present ව නත ද ශප ලන සබ ඳ ය 2000 2007 ර ක ය වPoliticianව ත ත යBusinessmanව බ අඩව යhttp www manthri lk en politicians gamini lokugeළම අවධ යල ක ග 1943 ම ය 8 ව න ද ප ළ යන දලද මධ යම ප න ත ක ද ම ප යන ට ද ව උපත ල බ ය ප ර ථම ක අධ ය පනය ප ළ යන දල ද ල බ ඔහ උසස අධ ය පනය හ ද ර ව ප ළ යන දල මධ ය මහ ව ද ය ලය න ද ශප ලන ජ ව තයල ක ග ද ශප ලනයට ප ව ස ය 1960 ද එක සත ජ ත ක පක ෂය එජ ප ස ම ජ කය ක ල සය ඔහ ග ප රථම ජ ත ක ව ය ප රය ව ය 1983 ද ඔහ ක ස බ ව ම ත වරණ ද ස ත ර ක කය න ය ජනය ක ර ම සඳහ ප හ ද ල ව ඩ ඡන දය න ත ර පත ව මය ඔහ 1989 සහ 2002 එක සත ජ ත ක පක ෂ රජයන හ ස ච රක අම ත යවරය ල ස කටය ත කළ ය 2006 ද ඔහ රන ල ව ක රමස හ සමඟ ප ද ගල ක ප රශ න ඇත කරග න මහ න ද ර ජපක ෂ ජන ධ පත වරය ග ආණ ඩ වට එක ව ය 2007 ජනව ර ම සය ද ල ක ග ක ර ඩ හ ප ද ව න ද ස ව ද අම ත ය ශයට පත කරන ලද ඔහ 2010 සහ 2015 ද න වත ත ර පත ව ය 2019 න ව ම බර 27 වන ද න ඔහ න ගර ක ස වර ධන ර ජ ය අම ත යවරය ල ස පත කරන ලද 2020 අග ස ත 12 වන ද න ඔහ ප රව හන ක බ නට අම ත යවරය ල ස පත කරන ලද ල ක ග 2020 ප බරව ර ම සය ද ව යවස ථ ද යක ස ථ වර කම ට වට පත කරන ලද සටහන Hon Gamini Lokuge M P Directory of Members Parliament of Sri Lanka සම ප රව ශය 30 July 2020 ColomboPage 27 November 2019 28 January 2020 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 30 July 2020 New Cabinet sworn in Daily News ඉ ග ර ස බස න සම ප රව ශය 2021 01 03 Legislative Standing Committee members nominated 6 February 2020 සම ප රව ශය 30 July 2020 ය ම ක ර ම උප ට ද ක ව ම ද ෂය N නම කණ ඩ යම සඳහ lt ref gt ට ග ප වත ණත ඊට අද ළ lt references group N gt ට ග ස ය ගත න හ ක ව ය