වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය (දෙමළ: வன்னி தேர்தல் மாவட்டம்) යනු ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ශ්‍රී ලංකාවේ සැදුණු බහු-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතුරින් එකකි. උතුරු පළාතේ පිහිටි මන්නාරම, මුලතිව්, සහ වවුනියාව යන පරිපාලන දිස්ත්‍රික්කයන් වෙතින් මෙම මැතිවරණ දිස්ත්‍රික්කය සමන්විත වෙයි. වර්තමානයෙහිදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරුන් 225 අතුරින් 6 දෙනෙකු මෙම දිස්ත්‍රික්කය විසින් තෝරා පත් කරනු ලබන අතර 2012 දී එහි ලියාපදිංචි ඡන්දදායකයන් 219,196 සිටියහ.
වන්නි ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කය | |
පළාත | උතුරු |
අනුරූපී පරිපාලන දිස්ත්‍රික්ක(ය) | මන්නාරම මුලතිව් වවුනියාව |
මැතිවරණ කොට්ඨාශ | 3 |
ඡන්දදායකයන් | 236,449(2010) |
ජනගහනය | 426,000(2009) |
වර්ග ප්‍රමාණය | 6,580 km2 |
මන්ත්‍රීවරුන් ගණන | 6 |
මන්ත්‍රීවරුන් | , දෙජාසං , දෙජාසං , එජනිස , එජනිස මුතාලි බාවා ෆරුක්, එජනිස , දෙජාසං |
මැතිවරණ ප්‍රතිඵල
1982 ජනාධිපතිවරණය
1982 ඔක්තොම්බර් 20 දිනදී පැවැති මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:
අපේක්ෂකයා | පක්ෂය | මැතිවරණ කොට්ඨාශයට ඡන්ද | තැපැල් ඡන්ද | මුළු ඡන්ද | % | |||
---|---|---|---|---|---|---|---|---|
මන්නාරම | මුලතිව් | වවුනියාව | ||||||
ජේ. ආර්. ජයවර්ධන | එජාප | 17,008 | 3,678 | 11,720 | 428 | 32,834 | 46.42% | |
හෙක්ටර් කොබ්බෑකඩුව | ශ්‍රීලනිප | 8,039 | 5,471 | 9,385 | 326 | 23,221 | 32.83% | |
කුමාර් පොන්නම්බලම් | සලදෙකො | 1,891 | 6,654 | 2,689 | 287 | 11,521 | 16.29% | |
රෝහණ විජේවීර | ජවිපෙ | 279 | 204 | 1,764 | 39 | 2,286 | 3.23% | |
කොල්වින් ආර්. ද සිල්වා | ලසසප | 174 | 150 | 252 | 8 | 584 | 0.83% | |
වාසුදේව නානායක්කාර | නසසප | 111 | 84 | 87 | 11 | 293 | 0.41% | |
වලංගු ඡන්ද | 27,502 | 16,241 | 25,897 | 1,099 | 70,739 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද | 486 | 971 | 947 | 43 | 2,447 | |||
මුළු ඡන්ද | 27,988 | 17,212 | 26,844 | 1,142 | 73,186 | |||
ලියාපදිංචි ඡන්දදායකයෝ | 40,965 | 34,472 | 43,656 | 119,093 | ||||
ඡන්දය දීම (%) | 68.32% | 49.93% | 61.49% | 61.45% |
1988 පළාත් සභා මැතිවරණය
1988 නොවැම්බර් 19 දිනදී පැවැත්වුනු මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය :
මන්නාරම දිස්ත්‍රික්කය - විසින් සියළු ආසන 5 නිතරගයෙන් දිනා ගන්නා ලදි.
මුලතිව් දිස්ත්‍රික්කය - විසින් සියළු ආසන 5 නිතරගයෙන් දිනා ගන්නා ලදි.
වවුනියා දිස්ත්‍රික්කය - විසින් සියළු ආසන 4 නිතරගයෙන් දිනා ගන්නා ලදි.
1988 ජනාධිපතිවරණය
1988 දෙසැම්බර් 19 දිනදී පැවැත්වුනු 2වන ජනාධිපතිවරණයෙහි මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:
අපේක්ෂකයා | පක්ෂය | මැතිවරණ කොට්ඨාශයට ඡන්ද | මුළු ඡන්ද | % | |||
---|---|---|---|---|---|---|---|
මන්නාරම | මුලතිවු | වවුනියාව | |||||
රණසිංහ ප්‍රේමදාස | එජාප | 4,500 | 3,098 | 2,982 | 10,580 | 55.78% | |
සිරිමාවෝ බණ්ඩාරනායක | ශ්‍රිලනිප | 1,431 | 1,639 | 1,819 | 4,889 | 25.77% | |
ඔස්වින් අබේගුණසේකර | ශ්රීලමප | 1,035 | 1,119 | 1,346 | 3,500 | 18.45% | |
’‘‘වලංගු ඡන්ද’’’ | 6,966 | 5,856 | 6,147 | 18,969 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද | 149 | 329 | 230 | 708 | |||
මුළු ඡන්ද | 7,115 | 6,185 | 6,377 | 19,677 | |||
ලියාපදිංචි ඡන්දදායකයෝ | 47,060 | 41,624 | 54,039 | 142,723 | |||
ඡන්දය දීම (%) | 15.12% | 14.86% | 11.80% | 13.79% |
ආශ්රිත
- "මෙම්බර් කැල්කියුලේෂන් අන්ඩර් ආටිකල් 98(8)" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "එස්ටිමේටඩ් මිඩ් ඉයර් පොපියුලේෂන් බයි ඩිස්ට්‍රික්ට්, 2005 – 2009" (PDF). ස්ටැටිස්ටිකල් ඇබ්ස්ට්‍රැක්ට් 2010. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "ඒරියා ඔෆ් ශ්‍රී ලංකා බයි ප්‍රොවින්ස් ඇන්ඩ් ඩිස්ට්‍රික්ට්" (PDF). ස්ටැටිස්ටිකල් ඇබ්ස්ට්‍රැක්ට් 2010. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් 1982" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "ඉලෙක්ෂන් රිසල්ට්ස්" (PDF). ටැමිල් ටයිම්ස්. VIII (1): 4. 1988. 0266-4488.
{{}}
: Unknown parameter|month=
ignored () - "රිසල්ට් ඔෆ් ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් 1988" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
වන න ම ත වරණ ද ස ත ර ක කය ද මළ வன ன த ர தல ம வட டம යන ශ ර ල ක ව 1978 ආණ ඩ ක රම ව යවස ථ ව ව ස න ශ ර ල ක ව ස ද ණ බහ මන ත ර ම ත වරණ ද ස ත ර ක ක 22 අත ර න එකක උත ර පළ ත ප හ ට මන න රම ම ලත ව සහ වව න ය ව යන පර ප ලන ද ස ත ර ක කයන ව ත න ම ම ම ත වරණ ද ස ත ර ක කය සමන ව ත ව ය වර තම නය හ ද ශ ර ල ක ව ප ර ල ම න ත ව හ මන ත ර වර න 225 අත ර න 6 ද න ක ම ම ද ස ත ර ක කය ව ස න ත ර පත කරන ලබන අතර 2012 ද එහ ල ය පද ච ඡන දද යකයන 219 196 ස ට යහ වන න ශ ර ල ක ව ම ත වරණ ද ස ත ර ක කයපළ ත උත ර අන ර ප පර ප ලන ද ස ත ර ක ක ය මන න රම ම ලත ව වව න ය වම ත වරණ ක ට ඨ ශ 3ඡන දද යකයන 236 449 2010 ජනගහනය 426 000 2009 වර ග ප රම ණය 6 580 km2මන ත ර වර න ගණන 6මන ත ර වර න ද ජ ස ද ජ ස එජන ස එජන ස ම ත ල බ ව ෆර ක එජන ස ද ජ ස ම ත වරණ ප රත ඵල1982 ජන ධ පත වරණය 1982 ඔක ත ම බර 20 ද නද ප ව ත ම ම ද ස ත ර ක කය සඳහ ප රත ඵලය අප ක ෂකය පක ෂය ම ත වරණ ක ට ඨ ශයට ඡන ද ත ප ල ඡන ද ම ළ ඡන ද මන න රම ම ලත ව වව න ය ව ජ ආර ජයවර ධන එජ ප 17 008 3 678 11 720 428 32 834 46 42 හ ක ටර ක බ බ කඩ ව ශ ර ලන ප 8 039 5 471 9 385 326 23 221 32 83 ක ම ර ප න නම බලම සලද ක 1 891 6 654 2 689 287 11 521 16 29 ර හණ ව ජ ව ර ජව ප 279 204 1 764 39 2 286 3 23 ක ල ව න ආර ද ස ල ව ලසසප 174 150 252 8 584 0 83 ව ස ද ව න න යක ක ර නසසප 111 84 87 11 293 0 41 වල ග ඡන ද 27 502 16 241 25 897 1 099 70 739 100 00 ප රත ක ෂ ප ත ඡන ද 486 971 947 43 2 447ම ළ ඡන ද 27 988 17 212 26 844 1 142 73 186ල ය පද ච ඡන දද යකය 40 965 34 472 43 656 119 093ඡන දය ද ම 68 32 49 93 61 49 61 45 1988 පළ ත සභ ම ත වරණය 1988 න ව ම බර 19 ද නද ප ව ත ව න ම ම ද ස ත ර ක කය සඳහ ප රත ඵලය මන න රම ද ස ත ර ක කය ව ස න ස යළ ආසන 5 න තරගය න ද න ගන න ලද ම ලත ව ද ස ත ර ක කය ව ස න ස යළ ආසන 5 න තරගය න ද න ගන න ලද වව න ය ද ස ත ර ක කය ව ස න ස යළ ආසන 4 න තරගය න ද න ගන න ලද 1988 ජන ධ පත වරණය 1988 ද ස ම බර 19 ද නද ප ව ත ව න 2වන ජන ධ පත වරණය හ ම ම ද ස ත ර ක කය සඳහ ප රත ඵලය අප ක ෂකය පක ෂය ම ත වරණ ක ට ඨ ශයට ඡන ද ම ළ ඡන ද මන න රම ම ලත ව වව න ය ව රණස හ ප ර මද ස එජ ප 4 500 3 098 2 982 10 580 55 78 ස ර ම ව බණ ඩ රන යක ශ ර ලන ප 1 431 1 639 1 819 4 889 25 77 ඔස ව න අබ ග ණස කර ශ ර ලමප 1 035 1 119 1 346 3 500 18 45 වල ග ඡන ද 6 966 5 856 6 147 18 969 100 00 ප රත ක ෂ ප ත ඡන ද 149 329 230 708ම ළ ඡන ද 7 115 6 185 6 377 19 677ල ය පද ච ඡන දද යකය 47 060 41 624 54 039 142 723ඡන දය ද ම 15 12 14 86 11 80 13 79 ආශ ර ත ම ම බර ක ල ක ය ල ෂන අන ඩර ආට කල 98 8 PDF ම ත වරණ ද ප ර තම න ත ව ශ ර ල ක ව එස ට ම ටඩ ම ඩ ඉයර ප ප ය ල ෂන බය ඩ ස ට ර ක ට 2005 2009 PDF ස ට ට ස ට කල ඇබ ස ට ර ක ට 2010 ජනල ඛන හ ස ඛ ය ල ඛන ද ප ර තම න ත ව ශ ර ල ක ව ඒර ය ඔෆ ශ ර ල ක බය ප ර ව න ස ඇන ඩ ඩ ස ට ර ක ට PDF ස ට ට ස ට කල ඇබ ස ට ර ක ට 2010 ජනල ඛන හ ස ඛ ය ල ඛන ද ප ර තම න ත ව ශ ර ල ක ව ර සල ට ඔෆ ප රස ඩන ෂල ඉල ක ෂන 1982 PDF ම ත වරණ ද ප ර තම න ත ව ශ ර ල ක ව ඉල ක ෂන ර සල ට ස PDF ට ම ල ටය ම ස VIII 1 4 1988 0266 4488 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Unknown parameter month ignored help ර සල ට ඔෆ ප රස ඩන ෂල ඉල ක ෂන 1988 PDF ම ත වරණ ද ප ර තම න ත ව ශ ර ල ක ව