ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය නියමිත කාලයට වසර දෙකකට පෙර 2015 ජනවාරි 8 වන දින පවත්වන ලදී. තනතුරුධාරී වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් තුන්වන තනතුරට පත්වීමේ බලපොරොත්තුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයා ලෙස තරග වැදුණේ ය.එක්සත් ජාතික පක්ෂ (එජාප) නායකත්වයෙන් යුත් විපක්ෂ හවුල විසින් හිටපු හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ (ශ්‍රීලනිප) - එජනිස හි ප්‍රධාන සංයෝගී පක්ෂය - හිටපු මහලේකම් මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළේ ය.
![]() | |||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||||
ඡන්දය ප්‍රකාශ කල ප්‍රමාණය | 81.52% | ||||||||||||||||||
| |||||||||||||||||||
![]() මැතිවරණ කොට්ඨාසයන්හි ජයග්‍රාහකයෝ ■ – මෛත්‍රීපාල සිරිසේන ■ – මහින්ද රාජපක්ෂ | |||||||||||||||||||
|
සිරිසේන මහතා මුළු ඡන්ද ප්‍රමාණයෙන් 51.28% ක් ද රාජපක්ෂ මහතා 47.58% ක් ද ලබා ගැනීමෙන් අනතුරු ව සිරිසේන මහතා ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශ කරන ලදී.
පසුබිම
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTloTDJFeEwwTlFRVjlCWW05c2FYTm9YMFY0WldOMWRHbDJaVjlRY21WemFXUmxibU41WDBsTlIxODFORGM1WHlVeU9ERTFOak16TkRnMU1UTTRKVEk1TG1wd1p5OHlNakJ3ZUMxRFVFRmZRV0p2YkdsemFGOUZlR1ZqZFhScGRtVmZVSEpsYzJsa1pXNWplVjlKVFVkZk5UUTNPVjhsTWpneE5UWXpNelE0TlRFek9DVXlPUzVxY0djPS5qcGc=.jpg)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදී, ජනාධිපතිවරයෙකුගේ සාමාන්‍ය ධූර කාලය වසර හයක් වුව ද, ධූර කාලය වසර සතරක් ඉක්මවත්ම තනතුරුධාරියෙකු හට මැතිවරණයක් කැඳවිය හැක. 2009 වසරෙහි නොවැම්බර් මාසයේ දී, රජය විසින් දෙමළ ඊළාම් විමුක්ති කොටි පැරදවීමෙහි උද්යෝගීභාවයෙන් ඉපිලෙමින්, රාජපක්ෂ විසින් ඉක්මන් ජනාධිපතිවරණයක් කැඳවීය. 2010 වසරෙහි ජනවාරි මාසයේ දී පැවති මැතිවරණයෙහිදී රාජපක්ෂ විසින් දෙවන ධූර කාලය සඳහා බලය ලබා ගත්තේ පොදු විපක්ෂ අපේක්ෂක සරත් ෆොන්සේකා පරාජයට පත් කරමිණි. විසින් 2010 පෙබරවාරි මාසයේදී තින්දු කෙරුණේ, රාජපක්ෂගේ දෙවන ධුර කාලය, 2010 නොවැම්බර මාසයේ දී ඇරඹෙන බව වන අතර, ඒ අනුව 2010 නොවැම්බර් 19 දිනදී දිවුරුම් දුන්නේ ය.
2010 වසරේ සැප්තැම්බර් මාසයේ දී, එජනිස විසින් හික්මවනු ලැබූ පාර්ලිමේන්තුව විසින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා දහ අටවන සංශෝධනය අනුමත කළ අතර එය විසින් ජනාධිපතිවරුන් සඳහා පැනවී තිබුණු දෙවරක ඉවත් කොට, රාජපක්ෂ සඳහා තෙවන ධූර වතාවට තරග කිරීමට අවකාශ සැලසී ය.
රාජපක්ෂ විසින් තවද ඉක්මන් ජනාධිපතිවරණයක් කැඳවනු ඇති බවට 2014 වසරෙහි දී අනුමානයක් පැවති අතර, 2014 ඔක්තොම්බර් 20 දිනදී ජනමාධ්‍ය සහ තොරතුරු අමාත්‍ය විසින් තහවුරු කරන ලද්දේ 2015 ජනවාරි මාසයේදී මැතිවරණය පැවැත්වෙන බවයි. ඔහු විසින් තම දෙවන ධූර කාලය සඳහා ජයග්‍රහණය ලැබුවේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දහඅටවන සංශෝධනය සම්මත කිරීමට පෙර බැවින්, නීතිඥ සංගමය සහ හිටපු සරත් එන්. සිල්වා ඇතුළු රාජපක්ෂගේ විවේචකයන් තර්ක කළේ ඔහුට යළි ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි බවයි. 2014 නොවැම්බර් මුල දී රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා සිටියේ ඔහුට යළිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි ද යන්න ය. අධිකරණය නියම කලේ රාජපක්ෂ හට යළිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි බවයි. රාජපක්ෂගේ මිත්‍ර පාක්ෂිකයෙක් සහ නීති උපදේශකයෙක් වූ, හිටපු නීතිපති මොහාන් පීරිස් අග්‍ර විනිශ්චයකාරවරයා ලෙසින් පත් කරගැනුමට ඉඩ සලසමින් හිටපු අග්‍ර විනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායකගේ එජනිස දෝෂාභියෝගයෙන් පසුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්න පැන නගිමින් පවතියි.
2014 නොවැම්බර් 20 වන දින රාජපක්ෂ විසින් තමා නැවත මැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන ජනාධිපතිවරණයක් කැඳවමින් නිවේදනයක් නිකුත් කළේ ය. එම දිනයේ ම මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා 2014 දෙසැම්බර් 8 වන දින නාමයෝජනා ලබාගන්නා බවත් 2015 ජනවාරි 8 වන දින මැතිවරණය පැවැත්වෙනු ඇති බවත් නිවේදනය කළේ ය. රාජපක්ෂ යළි පත්වුවහොත් ඔහුගේ තෙවන ධූර කාලය ඇරඹෙනුයේ 2015 නොවැම්බර් 19 දින දී වන අතර, වෙනත් අපේක්ෂකයෙක් මැතිවරණය ජයග්‍රහණය කළහොත් ඔවුන් විසින් මැතිවරණ දිනයේ දී ම ධුරන්දර වනු ඇත.[]
ශ්‍රී ලාංකිකයින් 15,044,490 ක් මැතිවරණයේ දී ඡන්දය දැමීමට සුදුසුකම් ලබනු ඇත. තැපැල් ඡන්ද විමසීම 2014 දෙසැම්බර් 23 හා 24 දින වල දී පැවැත්විණි.එක්සත් ජාතීන් හැර විදේශ නිරීක්ෂකයන් හට මැතිවරණ නිරීක්ෂණයට ආරාධනා කර ඇත.
මැතිවරණ ක්‍රමය
ක්‍රමයක් ප්‍රකාර, ශ්‍රී ලාංකික ජනාධිපති තෝරා පත් කර ගනු ලැබේ. ඡන්දදායකයන් විසින් අපේක්ෂකයන් තිදෙනෙකු දක්වා ශ්‍රේණිගත කල හැකි අතර, ඡන්දය ප්‍රකාශ කිරීමේ පළමු වටයෙහිදී කිසිම අපේක්ෂකයෙකු විසින් බහුතරයක් ලබා නොගතහොත්, ජයග්‍රාහකයා තේරීම සඳහා, පළමු මනාපිත අපේක්ෂකයා ඉවත් කල ඡන්ද පත්‍රිකාවන්හී දෙවන හා තෙවන මනාප භාවිතා කෙරෙයි.
සමකාලීන සිදුවීම්
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
අපේක්ෂකයෝ
මහින්ද රාජපක්ෂ
පෙර නොපැවති තෙවන පදවි වාරයක් බලාපොරොත්තුවෙන් එජනිස අපේක්ෂකයා ලෙසින් වත්මන් ධූරන්ධර මහින්ද රාජපක්ෂ තරග කරනු ඇත.ලංකා කම්කරු කොංග්‍රසය,කොමියුනිස්ට් පක්ෂය,ලංකා සම සමාජ පක්ෂය (ලසසප),ජාතික නිදහස් පෙරමුණ, කම්කරු ජාතික සංගමය සහ ඇතුළු එජනිස සංඝටක සුළු පක්ෂ කිහිපයක සහයෝගය ඔහු හට ලැබී ඇත.
මෛත්‍රීපාල සිරිසේන
මැතිවරණය සඳහා පෙර සුදානම් කාලය තුල දී විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙසින් යෝජනා කිරීමට බොහෝ නම් ඉදිරිපත් කෙරිණි: හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග, එක්සත් ජාතික පක්ෂයෙහි නායක රනිල් වික්‍රමසිංහ, එජාප නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය, හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක සහ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නායක මාදුළුවාවේ සෝභිත තෙරණුවෝ යන අය ඒ අතර වූහ. කෙසේ වෙතත්, 2014 නොවැම්බර් 21 දින මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව එජාපය විසින් හෙළි කරන ලද්දේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා වන්නේ මෛත්‍රීපාල සිරිසේන බව ය. විපක්ෂ සන්ධානය වෙත පිල් මාරු කිරීමට පෙර සිරිසේන මහතා විසින් රාජපක්ෂ රජයේ සෞඛ්‍යය ඇමති හා ශ්‍රිලනිපයේ මහ ලේකම් තනතුරු දරනු ලැබී ය.
සුළු අපේක්ෂකයෝ
අනෙකුත් අපේක්ෂකයින් දහ හත්දෙනා සුළු දේශපාලන පක්ෂයන් හා ස්වාධීනයන් ලෙස පැමිණ ඇත.
- විමල් ගීගනගේ,
- අයි. එම්. ඉල්යාස්, ස්වාධීන
- ,
- ජයන්ත කුලතුංග, එක්සත් ලංකා මහා සභාව
- , ශ්‍රී ලංකා කම්කරු පක්ෂය
- සුන්දරම් මහේන්ද්‍රන්, නව සම සමාජ පක්ෂය
- සරත් මනමේන්ද්‍ර,
- මෞලවි ඉබ්රාහිම් මොහොමඩ් මිෂ්ලාර්, එක්සත් සාම පෙරමුණ
- ,
- රුවන්තිලක පේදුරු,
- අනුරුද්ධ පොල්ගම්පොළ, ස්වාධීන
- ප්‍රසන්න ප්‍රියංකර, ප්රජාතන්ත්රවාදී ජාතික ව්‍යාපාරය
- නාමල් අජිත් රාජපක්ෂ, අපේ ජාතික පෙරමුණ
- බත්තරමුල්ලේ සීලරතන හිමි, ජනසෙත පෙරමුණ
- රත්නායක ආරච්චිගේ සිරිසේන,
- මුතු බණ්ඩාර තැමිණිමුල්ල, ඔක්කොම වැසියෝ, ඔක්කොම රජවරු සංවිධානය
- පානි විජේසිරිවර්ධන,
චර්යාව
අතීතයේ පැවැති ශ්‍රී ලාංකික මැතිවරණ මෙන්ම, මෙම මැතිවරණයද, ප්රචණ්ඩත්වය, රාජ්‍ය සම්පත් අයථා පරිහරණය සහ මැතිවරණ නීති වල අනෙකුත් කඩකිරීම් වලින් ලක්ෂණෝපේත විය.
ජාහෙඋ පක්ෂය, එජනිස රජයෙන් ඉවත් වී දින දෙකකට පසුව, බොරැල්ල ප්‍රදේශයේ ජාහෙඋ පාම අතුරලියේ රතන තෙරණුවන්ට හිමි බෞද්ධ විහාරයක් වෙත, 2014 නොවැම්බර් 20 දිනදී ප්‍රහාර එල්ල කෙරිණි.
මැතිවරණ අභිමන්ත්‍රණය
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
මාධ්‍ය අපයෙදුම
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
රාජ්‍ය දේපළ අයථාභාවිතය
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
ප්‍රතිඵල
ජාතික
අපේක්ෂක | පක්ෂය | ඡන්ද | % | |
---|---|---|---|---|
මෛත්‍රීපාල සිරිසේන | නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ | 6,217,162 | 51.28% | |
මහින්ද රාජපක්ෂ | එක්සත් ජනතා නිදහස් සන්ධානය | 5,768,090 | 47.58% | |
රත්නායක ආරච්චිගේ සිරිසේන | දේශප්‍රේමි ජාතික පෙරමුණ | 18,174 | 0.15% | |
නාමල් අජිත් රාජපක්ෂ | අපේ ජාතික පෙරමුණ | 15,726 | 0.13% | |
මෞලවි ඉබ්රාහිම් මොහොමඩ් මිෂ්ලාර් | එක්සත් සාම පෙරමුණ | 14,379 | 0.12% | |
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය | 14,351 | 0.12% | ||
රුවන්තිලක පේදුරු | එක්සත් ලංකා ජනතා පක්ෂය | 12,436 | 0.10% | |
අයි. එම්. ඉල්යාස් | ස්වාධීන | 10,618 | 0.09% | |
පෙරටුගාමී සමාජවාදී පක්ෂය | 9,941 | 0.08% | ||
8,840 | 0.07% | |||
සරත් මනමේන්ද්‍ර | 6,875 | 0.06% | ||
පානි විජේසිරිවර්ධන | 4,277 | 0.04% | ||
අනුරුද්ධ පොල්ගම්පොළ | ස්වාධීන | 4,260 | 0.04% | |
සුන්දරම් මහේන්ද්‍රන් | නව සම සමාජ පක්ෂය | 4,047 | 0.03% | |
මුතු බණ්ඩාර තැමිණිමුල්ල | ඔක්කොම වැසියෝ, ඔක්කොම රජවරු සංවිධානය | 3,846 | 0.03% | |
බත්තරමුල්ලේ සීලරතන හිමි | ජනසෙත පෙරමුණ | 3,750 | 0.03% | |
ප්‍රසන්න ප්‍රියංකර | ප්රජාතන්ත්රවාදී ජාතික ව්‍යාපාරය | 2,793 | 0.02% | |
ජයන්ත කුලතුංග | එක්සත් ලංකා මහා සභාව | 2,061 | 0.02% | |
විමල් ගීගනගේ | ශ්‍රී ලංකා ජාතික පෙරමුණ | 1,826 | 0.02% | |
වලංගු ඡන්ද | 12,123,452 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද | 140,925 | |||
සම්පූර්ණ ඡන්ද ප්‍රමාණය | 12,264,377 | |||
ලියාපදිංචි ඡන්දදායකයෝ | 15,044,490 | |||
ඡන්දය ප්‍රකාශ කිරීම | 81.52% |
දිස්ත්‍රික්ක
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh3THpBeUwxZGhhR3hpWlhwcGNtdHphMkZ5ZEdWZlVISmhaWE5wWkdWdWRITmphR0ZtZEY5VGNtbGZUR0Z1YTJGZk1qQXhOVjl6YVM1emRtY3ZNakl3Y0hndFYyRm9iR0psZW1seWEzTnJZWEowWlY5UWNtRmxjMmxrWlc1MGMyTm9ZV1owWDFOeWFWOU1ZVzVyWVY4eU1ERTFYM05wTG5OMlp5NXdibWM9LnBuZw==.png)
සිරිසේන මහතා දිනූ දිස්ත්‍රික්ක |
රාජපක්ෂ මහතා දිනූ දිස්ත්‍රික්ක |
මැතිවරණ දිස්ත්‍රික්ක | පළාත් | රාජපක්ෂ | සිරිසේන | වෙනත් | වලංගු ඡන්ද | ප්‍රකාශ කිරීම | ||||
---|---|---|---|---|---|---|---|---|---|---|
ඡන්ද | % | ඡන්ද | % | ඡන්ද | % | ඡන්ද | % | |||
අනුරාධපුරය | උතුරු මැද | 281,161 | 53.59% | 238,407 | 45.44% | 5,065 | 0.97% | 464,432 | 100% | 77.98 % |
කළුතර | බස්නාහිර | 395,890 | 52.65% | 349,404 | 46.46% | 6,690 | 0.89% | 751,984 | 100% | 82.08 % |
සබරගමුව | 278,130 | 51.82% | 252,533 | 47.05% | 6,108 | 1.14% | 536,771 | 100% | 98.80 % | |
කුරුණෑගල | වයඹ | 556,868 | 53.46% | 476,602 | 45.76% | 8,154 | 0.78% | 1,041,624 | 100% | 78.82 % |
කොළඹ | බස්නාහිර | 562,614 | 43.40% | 725,073 | 55.93% | 8,673 | 0.67% | 1,266,085 | 100% | 81.49 % |
ගම්පහ | බස්නාහිර | 664,347 | 49.49% | 669,007 | 49.83% | 9,142 | 0.68% | 1,342,496 | 100% | 80.77 % |
ගාල්ල | දකුණ | 377,126 | 55.64% | 293,994 | 43.37% | 6,691 | 0.99% | 677,811 | 100% | 80.46 % |
නැගෙනහිර | 52,111 | 26.67% | 140,338 | 71.84% | 2,907 | 1.49% | 195,356 | 100% | 72.50 % | |
දිගාමඩුල්ල | නැගෙනහිර | 121,027 | 33.82% | 233,360 | 65.22% | 3,430 | 0.96% | 357,817 | 100% | 73.85 % |
මධ්‍යම | 145,339 | 34.06% | 272,605 | 63.88% | 8,822 | 2.07% | 426,766 | 100% | 79.25 % | |
වයඹ | 197,751 | 48.97% | 202,073 | 50.04% | 4,027 | 1.00% | 403,850 | 100% | 72.50 % | |
උතුරු මැද | 105,640 | 41.27% | 147,974 | 57.80% | 2,382 | 0.93% | 242,140 | 100% | 79.38 % | |
ඌව | 249,243 | 49.15% | 249,524 | 49.21% | 8,303 | 1.64% | 458,104 | 100% | 79.56 % | |
නැගෙනහිර | 41,631 | 16.22% | 209,422 | 81.62% | 5,533 | 2.16% | 256,586 | 100% | 69.30 % | |
මහනුවර | මධ්‍යම | 378,585 | 44.23% | 466,994 | 54.56% | 10,329 | 1.21% | 855,908 | 100% | 79.71 % |
මාතර | දකුණ | 297,823 | 57.81% | 212,435 | 41.24% | 4,892 | 0.95% | 491,398 | 100% | 99.07 % |
මධ්‍යම | 158,880 | 51.41% | 145,928 | 47.22% | 4,214 | 1.36% | 309,022 | 100% | 78.76 % | |
ඌව | 172,745 | 61.45% | 105,276 | 37.45% | 3,095 | 1.10% | 281,116 | 100% | 79.90 % | |
යාපනය | උතුර | 74,454 | 21.85% | 253,574 | 74.42% | 12,723 | 3.73% | 340,751 | 100% | 64.22 % |
රත්නපුර | සබරගමුව | 379,053 | 55.74% | 292,514 | 43.01% | 8,517 | 1.25% | 680,084 | 100% | 98.89 % |
වන්නි | උතුර | 34,377 | 19.07% | 141,417 | 78.47% | 4,431 | 2.46% | 126,725 | 100% | 98.05 % |
දකුණ | 243,295 | 63.02% | 138,708 | 35.93% | 4,073 | 1.05% | 386,076 | 100% | 81.23 % | |
එකතුව | 5,768,090 | 47.58% | 6,217,162 | 51.28% | 138,201 | 1.14% | 12,123,452 | 100% | 81.52%% |
සටහන්
- එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පොදු විපක්ෂය.
ආශ්රිත
- "ප්‍රසිඩන්ෂල් පොල් ජැන්. 8; නොමිනේෂන්ස් ඔන් ඩිස්. 8". . 21 නොවැම්බර් 2014.
- "සවුත් ඒෂියා ශ්‍රී ලංකාස් රාජපක්ෂ ෆේසිං ඉලෙක්ටරල් රිබෙල්යන්". . 21 නොවැම්බර් 2014.
- "ශ්‍රී ලංකා කෝල්ස් එර්ලි ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන්ස්". . 20 ඔක්තොම්බර් 2014.
- "ශ්‍රී ලංකා ප්‍රසිඩන්ට් කෝල්ස් එර්ලි ඉලෙක්ෂන්". . 20 නොවැම්බර් 2014.
- "ශ්‍රී ලංකා ඉලෙක්ෂන්: හෙල්ත් චීෆ් ටු චැලෙන්ජ් රාජපක්ෂ". . 21 නොවැම්බර් 2014.
- "ශ්‍රී ලංකන් මිනිස්ටර් ක්විට්ස් ටු චැලෙන්ජ් රාජපක්ෂ ෆො ප්‍රසිඩන්සි". . 21 නොවැම්බර් 2014.
- බෙන්, ඩොහර්ටි; මන්ක්, ඩේවිඩ් (9 ජනවාරි 2015). "ශ්‍රී ලංකා ඉලෙක්ෂන්: ප්‍රසිඩන්ට් මහින්ද රාජපක්ෂ කන්සීඩ්ස් ඩිෆීට් — ලයිව්". ද ගාඩියන්.
- බැස්ටියන්ස්, ධරිෂ (2 ජනවාරි 2014). "කන්ස්ටිට්‍යුෂනල් ටැංගලස් ඉන් ඇන් ඉලෙක්ෂන් ඉයර්". . http://www.ft.lk/2014/01/02/constitutional-tangles-in-an-election-year/.
- "ප්‍රසිඩන්ෂල් ඉලෙන්ෂන් ටු බී හෙල්ඩ් ෆර්ස්ට්". ටැමිල්නෙට්. 23 නොවැම්බර් 2009. http://www.tamilnet.com/art.html?catid=13&artid=30666.
- "ශ්‍රී ලංකන් ප්‍රසිඩන්ට් මහින්ද රාජපක්ෂ හේල්ස් වික්ටරි". බීබීසී නිවුස්. 28 ජනවාරි 2010. http://news.bbc.co.uk/1/hi/world/south_asia/8484669.stm.
- "මහින්ද රාජපක්ෂ ඩික්ලෙයාර්ඩ් සික්ස්ත් එක්සකටිව් ප්‍රසිඩන්ට් ඔෆ් ශ්‍රී ලංකා". ටැමිල්නෙට්. 27 ජනවාරි 2010. http://www.tamilnet.com/art.html?catid=13&artid=31083.
- "ශ්‍රී ලංකා කෝට් එක්ස්ටෙන්ඩ්ස් ප්‍රසිඩන්ට් රාජපක්ෂස් ටෙනර්". බීබීසී නිවුස්. 2 පෙබරවාරි 2010. http://news.bbc.co.uk/1/hi/world/south_asia/8493712.stm.
- "රාජපක්ෂස් සෙකන්ඩ් ටර්ම් බිගින්ස් ෆ්‍රොම් නොවෙම්බර් 2010: එස්එල් සුප්‍රීම් කෝට්". ටැමිල්නෙට්. 2 පෙබරවාරි 2010. http://www.tamilnet.com/art.html?catid=13&artid=31129.
- හාවිලන්ඩ්, චාල්ස් (19 නොවැම්බර් 2010). "ශ්‍රී ලංකාස් ප්‍රසිඩන්ට් රාජපක්ෂ ස්වෝන් ඉන් ෆෝ නිව් ටර්ම්". බීබීසී නිවුස්. http://www.bbc.co.uk/news/world-south-asia-11795299.
- "ශ්‍රී ලංකා එහ්පීස් වෝට් ඉන් ස්වීපිං පවර්ස් ෆෝ ප්‍රසිඩන්ට්". බීබීසී නිවුස්. 8 සැප්තැම්බර් 2010. http://www.bbc.co.uk/news/world-south-asia-11225723.
- වර්ණකුලසූරිය, දීපාල් (20 ඔක්තොම්බර් 2014). "ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් ඩියු ඉන් ජැනවරි -2015". . http://www.nation.lk/edition/breaking-news/item/34431-presidential-election-due-in-january-2015.html.
- "ප්‍රසිඩන්ෂල් පොල් ඉන් ජැනවරි කන්ෆර්ම්ඩ්". ද සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව). 20 ඔක්තොම්බර් 2014. http://sundaytimes.lk/news/presidential-poll-january-confirmed.html.
- ප්‍රනාන්දු, සුසිත් ආර්. (29 අගෝස්තු 2014). "ප්‍රසිඩන්ට් රාජපක්ෂ කැන්නොට් කන්ටෙස්ට් ෆෝ තර්ඩ් ටර්ම්, ෆෝර්මර් සීජේ". ද ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). http://www.dailymirror.lk/opinion/172-opinion/51690-president-rajapaksa-cannot-contest-for-3rd-term-former-cj.html.
- ජබාර්, සැකි (7 නොවැම්බර් 2014). "ලෝයර්ස් ඔපෝසිං ඩිනයිඩ් ඔපරටියුනිටි ටු ෆයිල් එස්සී මෝෂන්ස්". දි අයිලන්ඩ් (ශ්‍රී ලංකාව). http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=113687.
- එදිරිසිංහ, දසුන් (26 සැප්තැම්බර් 2014). "ජේවීපී වෙහිමන්ට්ලි ඔපොසර්ස් ප්‍රසිඩන්ට් සීකිං අ තර්ඩ් ටර්ම්". දි අයිලන්ඩ් (ශ්‍රී ලංකාව). http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=110948.
- අනීස්, ෂිහාර්; සිරිලාල්, රංග (5 නොවැම්බර් 2014). "ශ්‍රී ලංකන් ප්‍රසිඩන්ට් සීක්ස් සුප්‍රීම් කෝට් නොඩ් ෆෝ තර්ඩ් ටර්ම්". . http://www.reuters.com/article/2014/11/05/us-sri-lanka-politics-court-idUSKBN0IP1JR20141105.
- "රාජපක්ෂ සීක්ස් කෝට් ඔපීනියන් ෆෝ තර්ඩ් ටර්ම් ඉන් ඔෆිස්". ද හින්දු. . 5 නොවැම්බර් 2014. http://www.thehindu.com/news/international/south-asia/mahinda-rajapaksa-seeks-court-opinion-for-third-term-in-office/article6567668.ece.
- ඔන්ටාඩ්ජි, අනුෂ (11 නොවැම්බර් 2014). "රාජපක්ෂ මේ සීක් තර්ඩ් ටර්ම් ඈස් ශ්‍රී ලංකා ලීඩර්: කෝට්". . http://www.bloomberg.com/news/2014-11-11/rajapaksa-allowed-to-seek-third-term-as-sri-lankan-leader.html.
- අනීස්, ෂිහාර්; ශ්‍රීලාල්, රංග (11 නොවැම්බර් 2014). "ශ්‍රී ලංකාස් සුප්‍රීම් කෝට් ඕකේස් ප්‍රසිඩන්ට්ස් තර්ඩ් ටර්ම්". . http://www.reuters.com/article/2014/11/11/us-sri-lanka-politics-court-idUSKCN0IV1GQ20141111.
- ඔන්ටාඩ්ජි, අනුෂා (21 නොවැම්බර් 2014). "ශ්‍රී ලංකන් ප්‍රසිඩන්ට් ටු ෆේස් චැලෙන්ජ් ෆ්‍රොම් ඇලයි". . http://www.chicagotribune.com/sns-wp-blm-news-bc-srilanka21-20141121-story.html.
- "මිනිස්ටර් ඩිෆෙක්ට්ස් ටු චැලෙන්ජ් රාජපක්ෂ". . . 22 නොවැම්බර් 2014. http://thepeninsulaqatar.com/news/asia/308805/minister-defects-to-challenge-rajapaksa.
- "ශ්‍රී ලංකාස් රාජපක්ෂ ගෙට්ස් කෝට් නොඩ් ටු සීක් තර්ඩ් ටර්ම්". . . 11 නොවැම්බර් 2014. http://www.themalaymailonline.com/world/article/sri-lankas-rajapakse-gets-court-nod-to-seek-third-term.
- (PDF). (1889/31). 20 නොවැම්බර් 2014. 2014-11-29 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2015-01-06.
- පාරුස්සිනි, ගාබ්‍රියෙල් (20 නොවැම්බර් 2014). "ශ්‍රී ලංකන් ප්‍රසිඩන්ට් කෝල්ස් ෆො අර්ලි ඉලෙක්ෂන්ස්". ද වෝල් ස්ට්‍රීට් ජර්නල්.
- මල්ලවාරච්චි, භාරත (20 නොවැම්බර් 2014). "ශ්‍රී ලංකන් ප්‍රසිඩන්ට් මහින්ද රාජපක්ෂ කෝල්ස් ස්නැප් ඉලෙක්ෂන් අමිඩ් රෝ ඕවර් හිස් වයිඩ්-රේන්ජින් පවර්ස්". . .
- "එස්එල් ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් ටු බී හෙල්ඩ් ඔන් ජැනුවරි 08, 2015". ටැමිල්නෙට්. 21 නොවැම්බර් 2014.
- "ප්‍රසිඩන්ටල් පොල් ජැන්. 8; නොමිනේෂන්ස් ඔන් ඩිස්. 8". ද ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). 21 නොවැම්බර් 2014.
- "15මි රෙජිස්ටර්ඩ් වෝටර්ස් ෆො පොල්ස්". ද සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව). 23 නොවැම්බර් 2014.
- සෝමවර්ධන, මෙලිස්සා (24 නොවැම්බර් 2014). . නිව්ස් ෆස්ට්. 2014-12-09 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2015-01-06.
- "වීඩියෝ: ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් පෝස්ටල් වෝටිං ඔන් ඩිස් 23,24". ද ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). 25 නොවැම්බර් 2014.
- . සිලෝන් ටුඩේ. 26 නොවැම්බර් 2014. 2015-08-24 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2015-01-06.
- "ශ්‍රී ලංකා නොට් ටු ඉන්වයිට් යූඑන් මොනිටර්ස් ෆො ප්‍රසිඩන්ෂල් පොල්ස්". ද හින්දු. . 25 නොවැම්බර් 2014.
- ඩිමොක්රටික් සෝෂලිස්ට් රිපබ්ලික් ඔෆ් ශ්‍රී ලංකා: ඉලෙක්ෂන් ෆො ප්‍රසිඩන්ට් (ප්‍රසිඩන්ට්) IFES
- ජයකොඩි, රුවන් ලක්නාත් (21 ඔක්තොම්බර් 2014). "මහින්ද ඉන් ද ෆ්රේ". සිලෝන් ටුඩේ. http://www.ceylontoday.lk/51-75958-news-detail-mahinda-in-the-fray.html.
- "ටැමිල් පාටි ටු සපෝට් රාජපක්ෂ ඉන් පොල්ස්". ද හින්දු. . 16 ඔක්තෝබර් 2014.
- "කොමියුනිස්ට් පාටි ප්ලෙජ්ස් ඉට්ස් සපෝට් ෆො ප්‍රසිඩන්ට් රාජපක්ෂ". . 13 නොවැම්බර් 2014.
- හේරත්, අනුරාධ (5 නොවැම්බර් 2014). . සිලෝන් ටුඩේ. 2015-08-24 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-12-06.
- "විමල් ටු බැක් එම්ආර්". ද ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). 19 ඔක්තොම්බර් 2014. http://www.dailymirror.lk/54465/wimal-says-backing-mr.
- . නිව්ස් ෆස්ට්. 25 ඔක්තෝබර් 2014. 2014-11-29 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-12-06.
- . . 11 නොවැම්බර් 2014. 2016-03-28 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-12-06.
- "එක්ස්ට්‍රීමිස්ට් බුඩිස්ට් මූව්මන්ට් ඉන් ශ්‍රී ලංකා සේස් රනිල් ඊස් ද මෝස්ට් සූටබල් කොමන් කැන්ඩිඩේට්". කලම්බු පේජ්. 19 නොවැම්බර් 2014. http://www.colombopage.com/archive_14B/Nov19_1416336176CH.php.
- "හූ ෂුඩ් දි ඔපොෂිෂන් ෆීල්ඩ් ඈස් කොමන් නැන්ඩිඩේට් ඇට් ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන්?". . 3 ඔක්තොම්බර් 2014. http://www.adaderana.lk/yourvoice/who-should-the-opposition-field-as-common-candidate-at-presidential-election/.
- "අයෑම් ද කොමන් කැන්ඩිඩේට්: මෛත්‍රිපාල". ඩේලි මිරර්. 21 නොවැම්බර් 2014. http://www.dailymirror.lk/budget/57103.
- ඩලිමා, බෙල්ලා (21 නොවැම්බර් 2014). "යූඑන්පී ටු එක්ස්ටෙන්ඩ් දෙයාර් සපෝට් ටු මෛත්‍රිපාල සිරිසේන". . http://newsfirst.lk/english/2014/11/unp-extend-support-maithirpala-sirisena/63954.
- "මෛත්‍රිපාල සිරිසේන ඔෆ් එස්එල්එෆ්පී ඉමර්ජර්ස් ඈස් කොමන් ඔපෂිෂන් කැන්ඩිඩේට් කන්ටෙස්ටිං රාජපක්ෂ". . 21 නොවැම්බර් 2014. http://www.tamilnet.com/art.html?catid=13&artid=37495.
- එදිරිසිංහ, දසුන් (22 නොවැම්බර් 2014). "මෛත්‍රීපාල ප්‍රොමිසස් ටු ස්ක්‍රැප් ප්‍රසිඩන්සි විතින් 100 ඩේස්". දි අයිලන්ඩ් (ශ්‍රී ලංකාව).
- "නයින්ටීන් කැන්ඩිඩේට්ස් ෆයිල් නොමිනේෂන්ස්". ද නේෂන් (ශ්‍රී ලංකාව). 8 දෙසැම්බර් 2014.
- "බුඩිස්ට් විහාර ඔෆ් ජේඑච්යූ පාර්ලිමෙන්ටේරියන් ඇටෑක්ඩ් ඉන් සවුත්". ටැමිල්නෙට්. 20 නොවැම්බර් 2014. http://www.tamilnet.com/art.html?catid=13&artid=37493.
- "ස්ටෝන් ඇටෑක් ඇට් සදහම් විහාර ඔෆ් රතන තේරෝ". සිලෝන් ටුඩේ. 20 නොවැම්බර් 2014. http://www.ceylontoday.lk/16-78186-news-detail-stone-attack-at-sadaham-sewana-vihara-of-rathana-thero.html.
- "රතන තේරෝ ස්ටෑන්ඩ්ස් හිස් ග්‍රවුන්ඩ්, රිෆියුසර්ස් ටු හෑන්ඩ් ඕවර් ආශ්රම්". . 21 නොවැම්බර් 2014. http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=114568.
අතිරේක සබැඳි
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSaEwwTnZiVzF2Ym5NdGJHOW5ieTV6ZG1jdk16QndlQzFEYjIxdGIyNXpMV3h2WjI4dWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය