ශ්‍රී ලංකාවේ පළාත් නවයක් ඇත. 19 වන සියවසෙහි සිට මෙම පළාත් පැවතුණද 1987 දී ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා 1987 දී 13 වන වෙතින් පළාත් සභා පිහිටුවන තුරු වන තෙක් ඒවා සතුව නොපැවතිනි
පළාත Province மாகாணம் | |
---|---|
![]() | |
වර්ගය | පළමු පරිපාලන කොට්ඨාසය |
පිහිටීම | ශ්‍රී ලංකාව |
නිර්මිතය | 1 ඔක්තෝබර් 1833 |
ගණන | 9 (1 ජනවාරි 2007 වන විට) |
ජනගහනය | 1,061,315–5,851,130 |
විශාලත්වය | 3,684–10,472 ව.කි.මී. |
පරිපාලනය | පළාත් සභාව |
අනු පරිපාලන කොට්ඨාස | දිස්ත්‍රික්ක |
ඉතිහාසය
අනුරාධපුර රාජධානිය
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh3THpCbUwwRnVZMmxsYm5SZmRISnBjMmx1YUdGc1lYbGhMV3h2WTJGMGIzSXRiV0Z3TG5CdVp5OHlNREJ3ZUMxQmJtTnBaVzUwWDNSeWFYTnBibWhoYkdGNVlTMXNiMk5oZEc5eUxXMWhjQzV3Ym1jPS5wbmc=.png)
බ්‍රිතාන්‍ය ලංකාව
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2018 සැප්තැම්බර්) |
ශ්‍රී ලංකාව
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgyTHpaaUwxTnlhVjlNWVc1cllWOU9iM0owYUY5RllYTjBaWEp1WDFCeWIzWnBibU5sWDJ4dlkyRjBiM0pmYldGd0xuTjJaeTh5TURCd2VDMVRjbWxmVEdGdWEyRmZUbTl5ZEdoZlJXRnpkR1Z5Ymw5UWNtOTJhVzVqWlY5c2IyTmhkRzl5WDIxaGNDNXpkbWN1Y0c1bi5wbmc=.png)
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2018 සැප්තැම්බර්) |
1833 සිට පළාත් විකාශනය වීම | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
|
පළාත්
පවතින
සියලුම ජනගහන දත්ත ආසන්නයේම පැවති 2012 ශ්‍රී ලංකා ජන සංගණනය අනුවය.
පළාත | Area map | පළාත්බද අග නගරය | නිර්මිත දිනය/වසර | භුමි ප්‍රමාණය ව.කි.මී. වලින් (ව.සැත) | ජලජ භූමි ප්‍රමාණය ව.කි.මී. වලින් (ව.සැත) | මුළු භූමි ප්‍රමාණය ව.කි.මී. වලින් (ව.සැත) | ජනගහනය (2012) | ජන ඝනත්වය ව.කි.මී. වලින් (ව.සැත) |
---|---|---|---|---|---|---|---|---|
![]() | ![]() | ත්‍රිකුණාමලය | 1 ඔක්තෝබර් 1833 | 9,361 (3,614) | 635 (245) | 9,996 (3,859) | 1,555,510 | 166 (430) |
![]() | අනුරාධපුරය | 1873 | 9,741 (3,761) | 731 (282) | 10,472 (4,043) | 1,266,663 | 130 (340) | |
![]() | ![]() | යාපනය | 1 ඔක්තෝබර් 1833 | 8,290 (3,200) | 594 (229) | 8,884 (3,430) | 1,061,315 | 128 (330) |
![]() | ![]() | කුරුණෑගල | 1845 | 7,506 (2,898) | 382 (147) | 7,888 (3,046) | 2,380,861 | 317 (820) |
![]() | ![]() | රත්නපුරය | 1889 | 4,921 (1,900) | 47 (18) | 4,968 (1,918) | 1,928,655 | 392 (1,020) |
![]() | ගාල්ල | 1 ඔක්තෝබර් 1833 | 5,383 (2,078) | 161 (62) | 5,544 (2,141) | 2,477,285 | 460 (1,200) | |
![]() | ![]() | බදුල්ල | 1886 | 8,335 (3,218) | 165 (64) | 8,500 (3,300) | 1,266,463 | 152 (390) |
![]() | ![]() | කොලඹ | 1 ඔක්තෝබර් 1833 | 3,593 (1,387) | 91 (35) | 3,684 (1,422) | 5,851,130 | 1,628 (4,220) |
Total | 62,705 (24,211) | 2,905 (1,122) | 65,610 (25,330) | 20,359,439 | 325 (840) |
Notes
- Population density has been calculated using the land area rather than the total area.
මූලාශ්‍ර
- "Table 1.1: Area of Sri Lanka by province and district" (PDF). Statistical Abstract 2014. Department of Census and Statistics, Sri Lanka.
- "Census of Population and Housing of Sri Lanka, 2012 – Table A1: Population by district, sex and sector" (PDF). Department of Census & Statistics, Sri Lanka.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය