දි අයිලන්ඩ් යනු, ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් කෙරෙන දිනපතා පුවත්පතකි. එය ප්‍රකාශයට පත් කෙරෙණුයේ විසිනි. දිවයින පුවත්පතෙහි බුහුනණිය පුවත්පතක් වන, දි අයිලන්ඩ් පුවත්පත සංස්ථාපනය කෙරුණේ 1981 වසරෙහිදීය. එහි ඉරිදා සංස්කරණය වන, සන්ඩේ අයිලන්ඩ් විසින්, ප්‍රකාශය ආරම්භ කෙරුණේ 1991 වසරෙහිදීය. දිනපතා පුවත්පත සතුව දැනට 70,000 ප්‍රමාණයක සංසරණයක් ඇති අතර, එහි ඉරිදා සංස්කරණය සතුව, එක් නිකුතුවක් සඳහා, 103,000 ප්‍රමාණයක සංසරණයක් ඇත. එහි ආරම්භකයා උපාලි විජේවර්ධන මහතා විය.
![]() සන්ඩේ අයිලන්ඩ් පුවත්පතෙහි (දි අයිලන්ඩ් පුවත්පතෙහි ඉරිදා සංස්කරණය) ලාංඡනය | |
වර්ගය | දිනපතා පුවත්පත |
---|---|
අයිතිකරු | |
ඇරඹුනේ | 1981 |
භාෂාව | ඉංග්‍රීසි |
මූලස්ථානය | 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව |
70,000 (ඩේලි අයිලන්ඩ්) 103,000 (සන්ඩේ අයිලන්ඩ්) | |
බුහුනණීය පුවත්පත් | දිවයින |
නිල වෙබ්අඩවිය | island.lk |
මෙයද බලන්න
ආශ්රිත
- "නිවුස්පේපර්ස් ඉන් සිලෝන්". . සම්ප්‍රවේශය 22 අප්‍රේල් 2012.
- "ඩිස්ට්රික්ට්වයිස් සර්කියුලේෂන් විත් එෆෙක්ට් ෆ්‍රොම් නොවෙම්බර් 2009". දිවයින. සම්ප්‍රවේශය අප්‍රේල් 18, 2012.
- විජේනායක, වෝල්ටර් (13 පෙබරවාරි 2009). "උපාලි විජේවර්ධන – රෙයාර් බිස්නස් ජීනියස්". දි අයිලන්ඩ් (කොළඹ). http://www.island.lk/2009/02/13/features8.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 22 අප්‍රේල් 2012.
බාහිර සබැඳි
- දි අයිලන්ඩ් නිල වෙබ් අඩවිය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය