2019 ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය යනු, 8වන ජනාධිපතිවරණය වන අතර, 2019 නොවැම්බර් 16 දිනදී පැවැත්විය. 2019 වන විට රටේ තනතුරුධාරී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලය, 2020 ජනවාරි 9 දිනදී ඉකුත් වීමට තිබුණි. ධූරය දරන ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හෝ විපක්ෂ නායක වරයා හෝ ජනාධිපති ධූරය සඳහා තරග නොවැදෙමින් පැවැත්වෙන ශ්‍රී ලංකාවෙහි පළමුවන ජනාධිපතිවරණය මෙය වෙයි.මෙම මැතිවරණයේදි අමිත් වීරසිංහයන්ගේ මතවාදය 2019 ජනාධිපතිවරණයට බොහොසේ පල පෑ බව මැතිවරණ විශේෂඥ මතයයි.නමුත් 2019 පත් වු ජනාධිපතිවරයා හා ආණ්ඩුවද අමිත් වීරසිංහන්ගේ අන්තතර්ජාල තහනම දිර්ඝ කොට ලැබිය. පසුුව අමිත් වීරසිංහයන් විසින් තමන්ගේ පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රථිපල විකෘති කිරිම පිටුපසද 2019 පත් වූ ජනාධිපති ප්රමුඛ ආණ්ඩුව සිටින බවට නඩු මගට පවා ගියහ. එමෙන්ම තමන්ගේ මතවාදය 2019 රජය විසින් දේශපාලනය උදේසා භාවිතා කල බවටද චෝදනා නැගීයහ.
| |||||||||||||||||||
ඡන්දය ප්‍රකාශ කල ප්‍රමාණය | 83.72% | ||||||||||||||||||
| |||||||||||||||||||
මැතිවරණ කොට්ඨාසයන්හි ජයග්‍රාහකයෝ –ගෝඨාභය රාජපක්ෂ –සජිත් ප්‍රේමදාස | |||||||||||||||||||
|
කාලානුරූපය
- 2018
- 26 ඔක්තොම්බර් – 16 දෙසැම්බර් 2018 - ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදී, අග්‍රාමාත්‍ය ධූරය ඩැහැගැනුම සඳහා මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කුමන්ත්‍රණය හෙවත් 2018 ශ්‍රී ලංකාවෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදය.
- 2019
- 9 ජනවාරි- මෙම දිනයට පසු ඕනෑම දිනයක ජනාධිපතිවරණය කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලය ලබයි.
- 31 ජනවාරි- පක්ෂයෙහි අනුරාධපුර දිස්ත්‍රික් සම්මේලනයෙහිදී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි අපේක්ෂකයා ලෙසින් ජනාධිපති සිරිසේන ඒකමතිකව අනුමැතිය ලබයි.
- 6 මාර්තු- තම එජ පුරවැසිභාවය අත්හිටුවීම සඳහා ගෝඨාභය රාජපක්ෂ විසින් එක්සත් ජනපද තානාපති කාර්යාලය හරහා අයැදුම්පතක් ඉදිරිපත් කරයි.
- 26 මාර්තු- ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජනපදය වෙත පෞද්ගලික සංචාරයක යෙදෙන අතර, එහිදී ඔහුගේ පුරවැසිභාවය අහෝසි කරන ලෙස ඉල්ලීම කඩිනම් කිරීමට ඔහු අපේක්ෂා කරයි.
- 7 අප්‍රේල්- මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය මෙන්ම වධහිංසාවෙන් නොමැරී බේරුනු දෙමළ ජාතික වෙනුවෙන් ඔහුට විරුද්ධව ඇඑජ කැලිෆෝර්නියාවෙහි ගොනු කෙරුණු සිවිල් නඩු දෙකක් පිළිබඳ නොතීසි ඔහු එක්සත් ජනපදයෙහි සිටියදී ගෝඨාභය රාජපක්ෂ වෙත භාර දෙනු ලබයි .
- 12 අප්‍රේල්- ගෝඨාභය රාජපක්ෂ, එක්සත් ජනපදයෙහි සිට ශ්‍රී ලංකාවට යළි පැමිණෙයි.
- 21 අප්‍රේල්-
- 27 අප්‍රේල්- ජනාධිපතිවරණය සඳහා තරග කරන බවට ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරයි.
- 11 අගෝස්තු- මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ශ්‍රී ලංකා පොදුජන පක්ෂය විසින් එහි ජනාධිපතිවරණ අපේක්ෂකයා වනුයේ ගෝඨාභය රාජපක්ෂ බව නිල වශයෙන් ප්‍රකාශ කරයි.
- 12 අගෝස්තු - පක්ෂය විසින් නිල අපේක්ෂකයෙක් නම් කර නොමැති වුවද, එක්සත් ජාතික පක්ෂයෙහි සාමාජිකයන් කිහිප දෙනෙක් විසින් බදුල්ලෙහි රැළියක් සංවිධානය කරන ලද්දේ එජාප අපේක්ෂකයා ලෙසින් සජිත් ප්‍රේමදාස ප්‍රවර්ධනය කරනු පිණිසය. සජිත් ප්‍රේමදාස පැහැදිලි ලෙසින් දක්වා සිටියේ ජනාධිපති ධූරය සඳහා ඔහු තරග වදින බවය. බදුල්ලෙහි සියළු එජාපෙ මන්ත්‍රීවරු එයට සහභාගි වූ අතර, , , , , රංජිත්, , , , බුද්ධික, , , සහ තවත් මන්ත්‍රීහූ එයට සහභාගී වූහ.
- 18 අගෝස්තු - ගාළු මුවදොර පිටියෙහි පැවැති රැළියකදී ජනතා විමුක්ති පෙරමුණෙහි නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර සිටියේ අළුතින් තැනුනු දේශපාලන සන්ධානයක් වන "ජාතික ජන බලවේගය" පක්ෂයෙහි ජනාධිපති අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත් වන බවයි.
- 23 අගෝස්තු- එජාප අපේක්ෂකයා ලෙසින් සජිත් වෙත සහයෝගය පල කිරීමට, මහා රැළියක් මංගල සමරවීර විසින් මාතරදී සංවිධානය කරන ලදි.
- 5 සැප්තැම්බර්- අකිල හැර අනෙකුත් සියළු කුරුණෑගල එජාප මන්ත්‍රීවරු විසින් එජාප අපේක්ෂකයා ලෙසින් සජිත් වෙත සහාය පල කිරීමට මහා රැළියක් කුරුණෑගල පැවැත්විණි.
- 5 සැප්තැම්බර්- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මැතිවරණ කොමිසම වෙත දන්වා සිටියේ ඉදිරියෙහිදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා තම පක්ෂය විසින් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවයි
- 6 සැප්තැම්බර්- අග්‍රාමාත්‍යවරයා සහ එක්සත් ජාතික පක්ෂයෙහි නායක, රනිල් වික්‍රමසිංහ විසින්, තම පක්ෂයෙහි ජනාධිපති අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත් වීමට අපේක්ෂාව ප්‍රකාශ කර සිටි බවට වාර්තා විය.
- 15 සැප්තැම්බර්- ඕනෑම වේලාවක ජනාධිපතිවරණය කැඳවීමට ජාතික මැතිවරණ කොමිසම බලය ලබයි
- 18 සැප්තැම්බර්-ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමෙහි උපදෙස් පරිදී ශ්‍රී ලංකා රජයේ මුද්‍රණාල දෙපාර්තමේන්තුව විසින් අතිවිශේෂ ගැසට් පත්‍ර අංක 2141/25 මුද්‍රණය කරමින් නියම කර සිටියේ 2019 ඔක්තොම්බර් 7 දින නාමයෝජනා බාර ගන්නා දිනය බවත්, නොවැම්බර් 16 දින මැතිවරණ දිනය බවත්ය.
- 24 සැප්තැම්බර් 2019 - එක්සත් ජාතික පෙරමුණෙහි ජනාධිපතිවරණ අපේක්ෂක ලෙසින් එජාප නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස නම් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එකඟ වුවද එය පක්ෂයෙහි කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අනුමත විය යුතුව තිබුණි.
- 26 සැප්තැම්බර් 2019 - පක්ෂයෙහි නීතිය අනුව එහි අපේක්ෂකයා තෝරා ගැනීමට එහි කෘත්‍යාධිකාරී මණ්ඩලය සිරිකොතෙහි රැස්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂය විසින් නියමිත කර තිබුණි.
- 26 සැප්තැම්බර් 2019 - එක්සත් ජාතික පක්ෂයෙහි කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙසින් ඒකමතිකව තීරණය කරන ලදි.
- 29 සැප්තැම්බර් 2019 - ශ්‍රී ලංකාවෙහි හිටපු යුද්ධ හමුදාපති මහේෂ් සේනානායක ප්‍රකාශ කර සිටියේ, දිවයින පුරා සිවිල් සංවිධාන එකමුතුවක් වන දේශපාලන නොවන ජාතික ජනතා පක්ෂය, යටතේ ජනාධිපති ධූරය සඳහා තරග කරන බවයි.
- 30 සැප්තැම්බර් -අභියාචනා අධිකරණය විසින් තීරණය කලේ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවෙහි පුරවැසියෙක් ලෙස පිළිගැනීම අභියෝග කරමින් ගොනු කර තිබූ පෙත්සම ඔක්තොම්බර් 2 දින විභාගයට ගන්නා බවටයි.
- 1 ඔක්තොම්බර්- වෛද්‍ය කටයුත්තක් සම්බන්ධයෙන් ඔක්තොම්බර් 9 සිට 12 දක්වා සිංගප්පූරුව බලා යාමට ගෝඨාභය රාජපක්ෂ අධිකරණයෙහි අවසරය පතයි.
- 2 ඔක්තොම්බර්- හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවෙහි පුරවැසියෙක් ලෙස පිළිගැනීම අභියෝග කරමින් ගොනු කර තිබූ පෙත්සම විභාග කිරීම අභියාචනා අධිකරණයෙහි විනිසුරු-තිදෙනෙක් විසින් සමන්විත මඩුල්ලක් විසින් අරඹයි.
- 3 ඔක්තොම්බර්- එක්සත් ජාතික පක්ෂය එහි ජාතික සම්මේලනය සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයෙහිදී පැවැත්වූයේ සජිත් ප්‍රේමදාස අපේක්ෂකයා ලෙසින් නිල වශයෙන් මහජනයාට දැනුවත් කිරීම සඳහාය.
- 4 ඔක්තොම්බර්- ගෝඨාභය රාජපක්ෂ ට එරෙහිව නගා තිබූ චෝදනා නිෂ්ප්රභා කල අධිකරණය, ඉදිරියෙහිදී පැවැත්වෙන මැතිවරණයට තරග කිරීමට ඉඩ සලසන ලදි.
- 5 ඔක්තොම්බර්– ශ්‍රී ලංකා ඉතිහාසයෙහි පළමුවරට ජනාධිපති අපේක්ෂකයන් අතර වාද විවාදයක් පැවැත්වුණි. මෙම ඉසව්ව සඳහා, ගෝඨාභය රාජපක්ෂ හැර අනෙකුත් සියළුම ප්‍රධාන අපේක්ෂකයෝ සහභාගී වූහ.
- 7 ඔක්තොම්බර් - මීළඟ ජනාධිපති සඳහා නාමයෝජනා භාර ගැනීම 9.00 පෙ.ව. සිට 11.00 පෙ.ව දක්වා පැවැත්වෙන අතර අපේක්ෂකයෝ 33 දෙනෙක් නාමයෝජනා භාර දීමට නියමිතය.
- 9 ඔක්තොම්බර් - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ශ්‍රීලපොපෙ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙත සහය ලබා දීමට ප්‍රතිඥා දෙයි.
- 15 ඔක්තොම්බර් - ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් සජිත් ප්‍රේමදාස වෙත සහාය ලබා දීමට ප්‍රතිඥා දෙයි
- 15 ඔක්තොම්බර් - විසින් සජිත් ප්‍රේමදාස වෙත සහාය ලබා දීමට ප්‍රතිඥා දෙයි.
- 18 ඔක්තොම්බර් - ලංකා කම්කරු කොංග්‍රසය විසින් ශ්‍රීලංපොපෙ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙත සහාය දැක්වීමට ප්‍රතිඥා දෙයි.
- 18 ඔක්තොම්බර් - ජාතික හෙළ උරුමය විසින් ජාතික සම්මේලනය පැවැත්වූයේ සජිත් ප්‍රේමදාස වෙත සහාය දැක්වීම ප්‍රකාශ කිරීම සඳහය.
- 4 නොවැම්බර් - දෙමළ ජාතික සන්ධානය විසින් සජිත් ප්‍රේමදාස වෙත සහාය දැක්වීමට ප්‍රතිඥා දෙයි
- 5 නොවැම්බර් - ශ්‍රීලංනිප හිටපු ජනාධිපති සහ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ දියණිය, චන්ද්‍රිකා කුමාරතුංග විසින් සජිත් ප්‍රේමදාස වෙත සහාය ලබා දීමට ප්‍රතිඥා දෙයි.
- 16 නොවැම්බර් - මීළඟ ජනාධිපති සඳහා මැතිවරණය 7.00 පෙ.ව. සිට 5.00 ප.ව. දක්වා පැවැත් විණි .
- 17 නොවැම්බර් 2019 - නව ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි ඡන්ද ලක්ෂ දහ හතරකට වැඩි සංඛ්‍යාවක් ලබා ගෙන තේරී පත් විය.
- 18 නොවැම්බර් 2019- නව ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර රුවන්වැලි සෑ රදුන් අභියස දිවුරුම් දුන්නේය. ගෝඨාභය රාජපක්ෂ
- "පොසිබිලිටි ඔෆ් අ ස්නැප් ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් එනිටයිම් ආෆ්ටර් 9 ජැනුවරි 2019 ::. ලේටස්ට් ශ්‍රී ලංකා නිවුස්". ONLANKA News :. Latest Sri Lanka Breaking News Updates | Sri Lanka News. 28 මැයි2018. සම්ප්‍රවේශය 8 ජනවාරි 2019.
{{}}
: Check date values in:|date=
() - "නොවෙම්බර් ලංකා පෝල්ස් ටු ටෙස්ට් ඉන්ඩියාස් ප්‍රසන්ස් ඉන් සදර්න් ඉන්ඩියන් ඕෂන් රීජන්". දිපාන්ජන් රෝයි චවුඩ්රි. . 21 ඔක්තොම්බර් 2019. සම්ප්‍රවේශය 25 ඔක්තොම්බර් 2019.
- "ශ්‍රී ලංකා ෆ්‍රීඩම් පාටි රීජනල් කොන්වෙන්ෂන් බැක්ස් සිරිසේන ෆො ප්‍රසිඩන්ෂල් පෝල්". www.economynext.com (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 26 අප්‍රේල් 2019.
- "ශ්‍රී ලංකා ෆ්‍රීඩම් පාටි රීජනල් කොන්වෙන්ෂන් බැක්ස් සිරිසේන ෆො ප්‍රසිඩන්ෂල් පෝල්". www.economynext.com (ඉංග්‍රීසි බසින්).
- "ගෝටා වින්ස් ප්‍රසිඩන්ෂල් නොමිනේෂන් ෆ්‍රොම් එස්එල්පීපී ඇන්ඩ් ඉට්ස් ඇලයිස්". ද සන්ඩේ ටයිම්ස් ශ්‍රී ලංකා. සම්ප්‍රවේශය 26 අප්‍රේල් 2019.
- "ශ්‍රී ලංකා : ගෝඨාභය රාජපක්ෂ රිටර්න්ස් ටු අයිලන්ඩ් ෆ්‍රොම් යූඑස්". www.colombopage.com. සම්ප්‍රවේශය 26 අප්‍රේල් 2019.
- "අ ඩෙකඩ් ආෆ්ට හිස් කිලිං, ලසන්තර්ස් ඩෝටර් සීක්ස් ජස්ටිස් ඉන් ද යූඑස්". www.ft.lk (English බසින්). සම්ප්‍රවේශය 26 අප්‍රේල් 2019.
{{}}
: CS1 maint: unrecognized language () - "ටූ ලෝසූට්ස් අගේන්ස්ට් ගෝටා ඉන් යූඑස්". www.dailymirror.lk (English බසින්). සම්ප්‍රවේශය 26 අප්‍රේල් 2019.
{{}}
: CS1 maint: unrecognized language () - "ගෝඨා රිටර්න්ස්". www.dailymirror.lk (English බසින්). සම්ප්‍රවේශය 26 අප්‍රේල් 2019.
{{}}
: CS1 maint: unrecognized language () - මිග්ලානි, සන්ජීව්; අනීස්, ෂිහාර් (26 අප්‍රේල් 2019). "එක්ස්ක්ලූසිව්: ශ්‍රී ලංකන් එක්ස්-ඩිෆෙන්ස් චීෆ් ගෝඨාභය සේස් හී විල් රන්..." රොයිටර්ස් (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 26 අප්‍රේල් 2019.
- "ගෝඨාභය රාජපක්ෂ ලෝංචස් ශ්‍රී ලංකා ප්‍රසිඩන්ෂල් බිඩ්". www.aljazeera.com. අල්ජසීරා. සම්ප්‍රවේශය 13 අගෝස්තු 2019.
- "සජිත් ප්‍රේමදාස ටේක්ස් ක්ලේම් ෆො ශ්‍රී ලංකා යූඑන්පී ප්‍රසිඩන්සි". www.economynext.com (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2019-08-15.
- https://www.newsfirst.lk/2019/08/18/anura-kumara-named-presidential-candidate-of-national-peoples-power/
- "එස්එල්එෆ්පී ටු ෆීල්ඩ් ප්‍රසිඩන්ෂල් කැන්ඩිඩේට් - ශ්‍රී ලංකා ලේටස්ට් නිවුස්". Sri Lanka News - Newsfirst (ඉංග්‍රීසි බසින්). 2019-09-05. සම්ප්‍රවේශය 2019-09-06.
- "අයි විල් කන්ටෙස්ට් ෆො ප්‍රසිඩන්සි: රනිල්". www.dailymirror.lk (English බසින්). සම්ප්‍රවේශය 2019-09-06.
{{}}
: CS1 maint: unrecognized language () - "එන්ඊසී හෑස් ඔතෝරිටි ටු කෝල් ෆො ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් ෆ්‍රොම් ටුමොරෝ -එන්ඊසී චෙයාමන් මහින්ද දේශප්‍රිය - ශ්‍රී ලංකා ලේටස්ට් නිවුස්". ශ්‍රී ලංකා නිවුස් - නිවුස්ෆර්ස්ට් (ඉංග්‍රීසි බසින්). 2019-09-09. සම්ප්‍රවේශය 2019-09-19.
- http://www.adaderana.lk/news/57949/ranil-agrees-to-give-sajith-candidacy
- http://www.dailymirror.lk/top_story/Sirikotha-ready-to-make-announcement-on-Thursday/155-174990
- https://www.thehindu.com/news/international/lankas-ex-army-chief-mahesh-senanayake-to-run-for-president/article29550230.ece
- http://www.adaderana.lk/news/58065/petition-against-gotabayas-lankan-citizenship-to-be-taken-up-in-oct
- https://www.newsfirst.lk/2019/10/01/gotabaya-rajapaksa-seeks-permission-to-travel-to-singapore/
- http://www.adaderana.lk/news/58106/appeals-court-begins-hearing-petition-against-gotabayas-citizenship
- https://www.newsfirst.lk/2019/09/26/unp-convention-on-the-3rd-of-october-akila-viraj-kariyawasam/
- "කෝට් රිජෙක්ස්ට්ස් චැලෙන්ජ් ටු ගෝඨාභය රාජපක්ෂස් සිටිසන්ෂිප්". . සම්ප්‍රවේශය 6 ඔක්තොම්බර් 2019.
- "ගෝඨාභයස් සිටිසන්ෂිප් පෙටිෂන් ඩිසිමිස්ඩ්". නිවුස්ෆර්ස්ට්. සම්ප්‍රවේශය 6 ඔක්තොම්බර් 2019.
- "ශ්‍රී ලංකා හෝල්ඩ්ස් ෆර්ස්ට් ඒවර් ප්‍රසිඩන්ෂල් ඩිබේට් අමං කැන්ඩිඩේට්ස්". කලම්බු පේජ්. සම්ප්‍රවේශය 6 ඔක්තොම්බර් 2019.
- "ගෝඨාභය ෆේල්ස් ටු අටෙන්ඩ් මල්ටි පාටි ඩිබේට්". කලම්බු පේජ්. සම්ප්‍රවේශය 6 ඔක්තොම්බර් 2019.
- "ප්‍රසිඩන්ෂල් පෝල් ඔන් නොවෙම්බර් 16". www.dailymirror.lk (English බසින්). සම්ප්‍රවේශය 2019-09-19.
{{}}
: CS1 maint: unrecognized language () - "එස්එල්එෆ්පී ටු සපෝට් රාජපක්ෂ". newsfirst.lk (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 19 ඔක්තොම්බර් 2019.
- https://www.onlanka.com/news/slmc-support-for-sajith-hakeem.html
- http://www.dailynews.lk/2019/10/15/political/199865/‘majority-estate-population-supports-sajith’
- "තොන්ඩමන්ස් සීඩබ්සී ටු සයින් එම්ඕයූ විත් එස්එල්පීපී ටුමොරෝ". sundaytimes.lk (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 19 ඔක්තොම්බර් 2019.
- http://www.dailymirror.lk/print/news/JHU-hold-convention-in-support-of-Sajith/239-176379
- https://colombogazette.com/2019/11/04/tna-extends-support-to-sajith/
- https://www.republicnext.com/prespoll2020/chandrika-joins-alliance-backing-sajith/[]
- සංරක්ෂිත පිටපත, https://www.lankanewsweb.net/67-general-news/51110-CBK---Welgama-Convention-2019-organized-by-%E2%80%98Api-Sri-Lanka%E2%80%99, ප්‍රතිෂ්ඨාපනය 2019-11-11
- "ශ්‍රී ලංකා ටු හෝල්ඩ් ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් ඔන් නොවෙම්බර් 16". www.aljazeera.com. සම්ප්‍රවේශය 2019-09-19.
- සංරක්ෂිත පිටපත, http://www.feelsl.com/travel-during-the-elections-of-sri-lanka/, ප්‍රතිෂ්ඨාපනය 2019-11-03
සටහන්
- එක්සත් ජාතික පක්ෂය විසින් නායකත්වය දරණ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණෙහි අපේක්ෂකයා
- පළාත් පාලන කොට්ඨාශ 46 සඳහා ශ්‍රීලංමුකො වෙනම තරග කල අතර අනෙක් කොට්ඨාශ සඳහා එජපෙ සමගින් තරග කළේය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
2019 ශ ර ල ක ක ජන ධ පත වරණය යන 8වන ජන ධ පත වරණය වන අතර 2019 න ව ම බර 16 ද නද ප ව ත ව ය 2019 වන ව ට රට තනත ර ධ ර ජන ධ පත ම ත ර ප ල ස ර ස න මහත ග ධ ර ක ලය 2020 ජනව ර 9 ද නද ඉක ත ව මට ත බ ණ ධ රය දරන ජන ධ පත වරය අග ර ම ත යවරය හ ව පක ෂ න යක වරය හ ජන ධ පත ධ රය සඳහ තරග න ව ද ම න ප ව ත ව න ශ ර ල ක ව හ පළම වන ජන ධ පත වරණය ම ය ව ය ම ම ම ත වරණය ද අම ත ව රස හයන ග මතව දය 2019 ජන ධ පත වරණයට බ හ ස පල ප බව ම ත වරණ ව ශ ෂඥ මතයය නම ත 2019 පත ව ජන ධ පත වරය හ ආණ ඩ වද අම ත ව රස හන ග අන තතර ජ ල තහනම ද ර ඝ ක ට ල බ ය පස ව අම ත ව රස හයන ව ස න තමන ග ප ර ල ම න ත ම ත වරණ ප රථ පල ව ක ත ක ර ම ප ට පසද 2019 පත ව ජන ධ පත ප රම ඛ ආණ ඩ ව ස ට න බවට නඩ මගට පව ග යහ එම න ම තමන ග මතව දය 2019 රජය ව ස න ද ශප ලනය උද ස භ ව ත කල බවටද ච දන න ග යහ 2019 ශ ර ල ක ක ජන ධ පත වරණය 2015 16 න ව ම බර 2019 2022 ඡන දය ප රක ශ කල ප රම ණය83 72 අප ත ෂකය ග ඨ භය ර ජපක ෂ සජ ත ප ර මද සපක ෂය ශ ර ල ක ප ද ජන ප රම ණ එක සත ජ ත ක පක ෂයසන ධ නය ශ ර ල ක න දහස ප ද ජන සන ධ නය නව ප රජ තන ත රව ද ප රම ණජනප ර ය ඡන ද 6 924 255 5 564 239ප රත ශතය 52 25 41 99 ම ත වරණ ක ට ඨ සයන හ ජයග ර හකය ග ඨ භය ර ජපක ෂ සජ ත ප ර මද සජන ධ පත ම ත වරණයට ප ර ම ත ර ප ල ස ර ස න ශ ර ල ක න දහස පක ෂය ජන ධ පත ම ත වරණයට පස ග ඨ භය ර ජපක ෂ ශ ර ල ක ප ද ජන ප රම ණක ල න ර පය201826 ඔක ත ම බර 16 ද ස ම බර 2018 ජන ධ පත වරණය ප ව ත ව මට න යම තව ත බ යද අග ර ම ත ය ධ රය ඩ හ ග න ම සඳහ මහ න ද ර ජපක ෂ සහ ජන ධ පත ම ත ර ප ල ස ර ස න ක මන ත රණය හ වත 2018 ශ ර ල ක ව හ ආණ ඩ ක රම ව යවස ථ මය අර බ දය 20199 ජනව ර ම ම ද නයට පස ඕන ම ද නයක ජන ධ පත වරණය ක ඳව මට ජන ධ පත ම ත ර ප ල ස ර ස න බලය ලබය 31 ජනව ර පක ෂය හ අන ර ධප ර ද ස ත ර ක සම ම ලනය හ ද ශ ර ල ක න දහස පක ෂය හ අප ක ෂකය ල ස න ජන ධ පත ස ර ස න ඒකමත කව අන ම ත ය ලබය 6 ම ර ත තම එජ ප රව ස භ වය අත හ ට ව ම සඳහ ග ඨ භය ර ජපක ෂ ව ස න එක සත ජනපද ත න පත ක ර ය ලය හරහ අය ද ම පතක ඉද ර පත කරය 26 ම ර ත ග ඨ භය ර ජපක ෂ එක සත ජනපදය ව ත ප ද ගල ක ස ච රයක ය ද න අතර එහ ද ඔහ ග ප රව ස භ වය අහ ස කරන ල ස ඉල ල ම කඩ නම ක ර මට ඔහ අප ක ෂ කරය 7 අප ර ල ම ධ යව ද ලසන ත ව ක රමත ග ඝ තනය ම න ම වධහ ස ව න න ම ර බ ර න ද මළ ජ ත ක ව න ව න ඔහ ට ව ර ද ධව ඇඑජ ක ල ෆ ර න ය ව හ ග න ක ර ණ ස ව ල නඩ ද කක ප ළ බඳ න ත ස ඔහ එක සත ජනපදය හ ස ට යද ග ඨ භය ර ජපක ෂ ව ත භ ර ද න ලබය 12 අප ර ල ග ඨ භය ර ජපක ෂ එක සත ජනපදය හ ස ට ශ ර ල ක වට යළ ප ම ණ ය 21 අප ර ල 27 අප ර ල ජන ධ පත වරණය සඳහ තරග කරන බවට ග ඨ භය ර ජපක ෂ ප රක ශ කරය 11 අග ස ත මහ න ද ර ජපක ෂ සහ ඔහ ග ශ ර ල ක ප ද ජන පක ෂය ව ස න එහ ජන ධ පත වරණ අප ක ෂකය වන ය ග ඨ භය ර ජපක ෂ බව න ල වශය න ප රක ශ කරය 12 අග ස ත පක ෂය ව ස න න ල අප ක ෂකය ක නම කර න ම ත ව වද එක සත ජ ත ක පක ෂය හ ස ම ජ කයන ක හ ප ද න ක ව ස න බද ල ල හ ර ළ යක ස ව ධ නය කරන ලද ද එජ ප අප ක ෂකය ල ස න සජ ත ප ර මද ස ප රවර ධනය කරන ප ණ සය සජ ත ප ර මද ස ප හ ද ල ල ස න දක ව ස ට ය ජන ධ පත ධ රය සඳහ ඔහ තරග වද න බවය බද ල ල හ ස යළ එජ ප මන ත ර වර එයට සහභ ග ව අතර ර ජ ත බ ද ධ ක සහ තවත මන ත ර හ එයට සහභ ග ව හ 18 අග ස ත ග ළ ම වද ර ප ට ය හ ප ව ත ර ළ යකද ජනත ව ම ක ත ප රම ණ හ න යක අන ර ක ම ර ද ස න යක ප රක ශ කර ස ට ය අළ ත න ත න න ද ශප ලන සන ධ නයක වන ජ ත ක ජන බලව ගය පක ෂය හ ජන ධ පත අප ක ෂකය ල ස න ඉද ර පත වන බවය 23 අග ස ත එජ ප අප ක ෂකය ල ස න සජ ත ව ත සහය ගය පල ක ර ම ට මහ ර ළ යක ම ගල සමරව ර ව ස න ම තරද ස ව ධ නය කරන ලද 5 ස ප ත ම බර අක ල හ ර අන ක ත ස යළ ක ර ණ ගල එජ ප මන ත ර වර ව ස න එජ ප අප ක ෂකය ල ස න සජ ත ව ත සහ ය පල ක ර මට මහ ර ළ යක ක ර ණ ගල ප ව ත ව ණ 5 ස ප ත ම බර ශ ර ල ක න දහස පක ෂය ව ස න ම ත වරණ ක ම සම ව ත දන ව ස ට ය ඉද ර ය හ ද ප ව ත ව න ජන ධ පත වරණය සඳහ තම පක ෂය ව ස න අප ක ෂකය ක ඉද ර පත කරන බවය 6 ස ප ත ම බර අග ර ම ත යවරය සහ එක සත ජ ත ක පක ෂය හ න යක රන ල ව ක රමස හ ව ස න තම පක ෂය හ ජන ධ පත අප ක ෂකය ල ස න ඉද ර පත ව මට අප ක ෂ ව ප රක ශ කර ස ට බවට ව ර ත ව ය 15 ස ප ත ම බර ඕන ම ව ල වක ජන ධ පත වරණය ක ඳව මට ජ ත ක ම ත වරණ ක ම සම බලය ලබය 18 ස ප ත ම බර ශ ර ල ක ම ත වරණ ක ම සම හ උපද ස පර ද ශ ර ල ක රජය ම ද රණ ල ද ප ර තම න ත ව ව ස න අත ව ශ ෂ ග සට පත ර අ ක 2141 25 ම ද රණය කරම න න යම කර ස ට ය 2019 ඔක ත ම බර 7 ද න න මය ජන බ ර ගන න ද නය බවත න ව ම බර 16 ද න ම ත වරණ ද නය බවත ය 24 ස ප ත ම බර 2019 එක සත ජ ත ක ප රම ණ හ ජන ධ පත වරණ අප ක ෂක ල ස න එජ ප න ය ජ ය න යක අම ත ය සජ ත ප ර මද ස නම ක ර මට අග ර ම ත ය රන ල ව ක රමස හ එකඟ ව වද එය පක ෂය හ ක ත ය ධ ක ර මණ ඩලය න අන මත ව ය ය ත ව ත බ ණ 26 ස ප ත ම බර 2019 පක ෂය හ න ත ය අන ව එහ අප ක ෂකය ත ර ග න මට එහ ක ත ය ධ ක ර මණ ඩලය ස ර ක ත හ ර ස ව ය ය ත බවට එක සත ජ ත ක පක ෂය ව ස න න යම ත කර ත බ ණ 26 ස ප ත ම බර 2019 එක සත ජ ත ක පක ෂය හ ක ත ය ධ ක ර මණ ඩලය ව ස න සජ ත ප ර මද ස ජන ධ පත වරණ අප ක ෂකය ල ස න ඒකමත කව ත රණය කරන ලද 29 ස ප ත ම බර 2019 ශ ර ල ක ව හ හ ටප ය ද ධ හම ද පත මහ ෂ ස න න යක ප රක ශ කර ස ට ය ද වය න ප ර ස ව ල ස ව ධ න එකම ත වක වන ද ශප ලන න වන ජ ත ක ජනත පක ෂය යටත ජන ධ පත ධ රය සඳහ තරග කරන බවය 30 ස ප ත ම බර අභ ය චන අධ කරණය ව ස න ත රණය කල හ ටප ආරක ෂක ල කම ග ඨ භය ර ජපක ෂ ශ ර ල ක ව හ ප රව ස ය ක ල ස ප ළ ග න ම අභ ය ග කරම න ග න කර ත බ ප ත සම ඔක ත ම බර 2 ද න ව භ ගයට ගන න බවටය 1 ඔක ත ම බර ව ද ය කටය ත තක සම බන ධය න ඔක ත ම බර 9 ස ට 12 දක ව ස ගප ප ර ව බල ය මට ග ඨ භය ර ජපක ෂ අධ කරණය හ අවසරය පතය 2 ඔක ත ම බර හ ටප ආරක ෂක ල කම ග ඨ භය ර ජපක ෂ ශ ර ල ක ව හ ප රව ස ය ක ල ස ප ළ ග න ම අභ ය ග කරම න ග න කර ත බ ප ත සම ව භ ග ක ර ම අභ ය චන අධ කරණය හ ව න ස ර ත ද න ක ව ස න සමන ව ත මඩ ල ලක ව ස න අරඹය 3 ඔක ත ම බර එක සත ජ ත ක පක ෂය එහ ජ ත ක සම ම ලනය ස ගතද ස ග හස ත ක ර ඩ ගණය හ ද ප ව ත ව ය සජ ත ප ර මද ස අප ක ෂකය ල ස න න ල වශය න මහජනය ට ද න වත ක ර ම සඳහ ය 4 ඔක ත ම බර ග ඨ භය ර ජපක ෂ ට එර හ ව නග ත බ ච දන න ෂ ප රභ කල අධ කරණය ඉද ර ය හ ද ප ව ත ව න ම ත වරණයට තරග ක ර මට ඉඩ සලසන ලද 5 ඔක ත ම බර ශ ර ල ක ඉත හ සය හ පළම වරට ජන ධ පත අප ක ෂකයන අතර ව ද ව ව දයක ප ව ත ව ණ ම ම ඉසව ව සඳහ ග ඨ භය ර ජපක ෂ හ ර අන ක ත ස යළ ම ප රධ න අප ක ෂකය සහභ ග ව හ 7 ඔක ත ම බර ම ළඟ ජන ධ පත සඳහ න මය ජන භ ර ග න ම 9 00 ප ව ස ට 11 00 ප ව දක ව ප ව ත ව න අතර අප ක ෂකය 33 ද න ක න මය ජන භ ර ද මට න යම තය 9 ඔක ත ම බර ශ ර ල ක න දහස පක ෂය ව ස න ශ ර ලප ප අප ක ෂක ග ඨ භය ර ජපක ෂ ව ත සහය ලබ ද මට ප රත ඥ ද ය 15 ඔක ත ම බර ශ ර ල ක ම ස ල ම ක ග රසය ව ස න සජ ත ප ර මද ස ව ත සහ ය ලබ ද මට ප රත ඥ ද ය 15 ඔක ත ම බර ව ස න සජ ත ප ර මද ස ව ත සහ ය ලබ ද මට ප රත ඥ ද ය 18 ඔක ත ම බර ල ක කම කර ක ග රසය ව ස න ශ ර ල ප ප අප ක ෂක ග ඨ භය ර ජපක ෂ ව ත සහ ය ද ක ව මට ප රත ඥ ද ය 18 ඔක ත ම බර ජ ත ක හ ළ උර මය ව ස න ජ ත ක සම ම ලනය ප ව ත ව ය සජ ත ප ර මද ස ව ත සහ ය ද ක ව ම ප රක ශ ක ර ම සඳහය 4 න ව ම බර ද මළ ජ ත ක සන ධ නය ව ස න සජ ත ප ර මද ස ව ත සහ ය ද ක ව මට ප රත ඥ ද ය 5 න ව ම බර ශ ර ල න ප හ ටප ජන ධ පත සහ එස ඩබ ආර ඩ බණ ඩ රන යක මහත ග ද යණ ය චන ද ර ක ක ම රත ග ව ස න සජ ත ප ර මද ස ව ත සහ ය ලබ ද මට ප රත ඥ ද ය 16 න ව ම බර ම ළඟ ජන ධ පත සඳහ ම ත වරණය 7 00 ප ව ස ට 5 00 ප ව දක ව ප ව ත ව ණ 17 න ව ම බර 2019 නව ජන ධ පත ල ස ග ඨ භය ර ජපක ෂ මහත ව ඩ ඡන ද ලක ෂ දහ හතරකට ව ඩ ස ඛ ය වක ලබ ග න ත ර පත ව ය 18 න ව ම බර 2019 නව ජන ධ පත ල ස ග ඨ භය ර ජපක ෂ මහත අන ර ධප ර ර වන ව ල ස රද න අභ යස ද ව ර ම ද න න ය ග ඨ භය ර ජපක ෂ ප ස බ ල ට ඔෆ අ ස න ප ප රස ඩන ෂල ඉල ක ෂන එන ටය ම ආෆ ටර 9 ජ න වර 2019 ල ටස ට ශ ර ල ක න ව ස ONLANKA News Latest Sri Lanka Breaking News Updates Sri Lanka News 28 ම ය 2018 සම ප රව ශය 8 ජනව ර 2019 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in date help න ව ම බර ල ක ප ල ස ට ට ස ට ඉන ඩ ය ස ප රසන ස ඉන සදර න ඉන ඩ යන ඕෂන ර ජන ද ප න ජන ර ය චව ඩ ර 21 ඔක ත ම බර 2019 සම ප රව ශය 25 ඔක ත ම බර 2019 ශ ර ල ක ෆ ර ඩම ප ට ර ජනල ක න ව න ෂන බ ක ස ස ර ස න ෆ ප රස ඩන ෂල ප ල www economynext com ඉ ග ර ස බස න සම ප රව ශය 26 අප ර ල 2019 ශ ර ල ක ෆ ර ඩම ප ට ර ජනල ක න ව න ෂන බ ක ස ස ර ස න ෆ ප රස ඩන ෂල ප ල www economynext com ඉ ග ර ස බස න ග ට ව න ස ප රස ඩන ෂල න ම න ෂන ෆ ර ම එස එල ප ප ඇන ඩ ඉට ස ඇලය ස ද සන ඩ ටය ම ස ශ ර ල ක සම ප රව ශය 26 අප ර ල 2019 ශ ර ල ක ග ඨ භය ර ජපක ෂ ර ටර න ස ට අය ලන ඩ ෆ ර ම ය එස www colombopage com සම ප රව ශය 26 අප ර ල 2019 අ ඩ කඩ ආෆ ට හ ස ක ල ලසන තර ස ඩ ටර ස ක ස ජස ට ස ඉන ද ය එස www ft lk English බස න සම ප රව ශය 26 අප ර ල 2019 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link ට ල ස ට ස අග න ස ට ග ට ඉන ය එස www dailymirror lk English බස න සම ප රව ශය 26 අප ර ල 2019 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link ග ඨ ර ටර න ස www dailymirror lk English බස න සම ප රව ශය 26 අප ර ල 2019 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link ම ග ල න සන ජ ව අන ස ෂ හ ර 26 අප ර ල 2019 එක ස ක ල ස ව ශ ර ල කන එක ස ඩ ෆ න ස ච ෆ ග ඨ භය ස ස හ ව ල රන ර ය ටර ස ඉ ග ර ස බස න සම ප රව ශය 26 අප ර ල 2019 ග ඨ භය ර ජපක ෂ ල චස ශ ර ල ක ප රස ඩන ෂල බ ඩ www aljazeera com අල ජස ර සම ප රව ශය 13 අග ස ත 2019 සජ ත ප ර මද ස ට ක ස ක ල ම ෆ ශ ර ල ක ය එන ප ප රස ඩන ස www economynext com ඉ ග ර ස බස න සම ප රව ශය 2019 08 15 https www newsfirst lk 2019 08 18 anura kumara named presidential candidate of national peoples power එස එල එෆ ප ට ෆ ල ඩ ප රස ඩන ෂල ක න ඩ ඩ ට ශ ර ල ක ල ටස ට න ව ස Sri Lanka News Newsfirst ඉ ග ර ස බස න 2019 09 05 සම ප රව ශය 2019 09 06 අය ව ල කන ට ස ට ෆ ප රස ඩන ස රන ල www dailymirror lk English බස න සම ප රව ශය 2019 09 06 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link එන ඊස හ ස ඔත ර ට ට ක ල ෆ ප රස ඩන ෂල ඉල ක ෂන ෆ ර ම ට ම ර එන ඊස ච ය මන මහ න ද ද ශප ර ය ශ ර ල ක ල ටස ට න ව ස ශ ර ල ක න ව ස න ව ස ෆර ස ට ඉ ග ර ස බස න 2019 09 09 සම ප රව ශය 2019 09 19 http www adaderana lk news 57949 ranil agrees to give sajith candidacy http www dailymirror lk top story Sirikotha ready to make announcement on Thursday 155 174990 https www thehindu com news international lankas ex army chief mahesh senanayake to run for president article29550230 ece http www adaderana lk news 58065 petition against gotabayas lankan citizenship to be taken up in oct https www newsfirst lk 2019 10 01 gotabaya rajapaksa seeks permission to travel to singapore http www adaderana lk news 58106 appeals court begins hearing petition against gotabayas citizenship https www newsfirst lk 2019 09 26 unp convention on the 3rd of october akila viraj kariyawasam ක ට ර ජ ක ස ට ස ච ල න ජ ට ග ඨ භය ර ජපක ෂස ස ට සන ෂ ප සම ප රව ශය 6 ඔක ත ම බර 2019 ග ඨ භයස ස ට සන ෂ ප ප ට ෂන ඩ ස ම ස ඩ න ව ස ෆර ස ට සම ප රව ශය 6 ඔක ත ම බර 2019 ශ ර ල ක හ ල ඩ ස ෆර ස ට ඒවර ප රස ඩන ෂල ඩ බ ට අම ක න ඩ ඩ ට ස කලම බ ප ජ සම ප රව ශය 6 ඔක ත ම බර 2019 ග ඨ භය ෆ ල ස ට අට න ඩ මල ට ප ට ඩ බ ට කලම බ ප ජ සම ප රව ශය 6 ඔක ත ම බර 2019 ප රස ඩන ෂල ප ල ඔන න ව ම බර 16 www dailymirror lk English බස න සම ප රව ශය 2019 09 19 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link එස එල එෆ ප ට සප ට ර ජපක ෂ newsfirst lk ඉ ග ර ස බස න සම ප රව ශය 19 ඔක ත ම බර 2019 https www onlanka com news slmc support for sajith hakeem html http www dailynews lk 2019 10 15 political 199865 majority estate population supports sajith ත න ඩමන ස ස ඩබ ස ට සය න එම ඕය ව ත එස එල ප ප ට ම ර sundaytimes lk ඉ ග ර ස බස න සම ප රව ශය 19 ඔක ත ම බර 2019 http www dailymirror lk print news JHU hold convention in support of Sajith 239 176379 https colombogazette com 2019 11 04 tna extends support to sajith https www republicnext com prespoll2020 chandrika joins alliance backing sajith permanent dead link ස රක ෂ ත ප ටපත https www lankanewsweb net 67 general news 51110 CBK Welgama Convention 2019 organized by E2 80 98Api Sri Lanka E2 80 99 ප රත ෂ ඨ පනය 2019 11 11 ශ ර ල ක ට හ ල ඩ ප රස ඩන ෂල ඉල ක ෂන ඔන න ව ම බර 16 www aljazeera com සම ප රව ශය 2019 09 19 ස රක ෂ ත ප ටපත http www feelsl com travel during the elections of sri lanka ප රත ෂ ඨ පනය 2019 11 03 ol section සටහන එක සත ජ ත ක පක ෂය ව ස න න යකත වය දරණ නව ප රජ තන ත රව ද ප රම ණ හ අප ක ෂකය පළ ත ප ලන ක ට ඨ ශ 46 සඳහ ශ ර ල ම ක ව නම තරග කල අතර අන ක ක ට ඨ ශ සඳහ එජප සමග න තරග කළ ය