ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය (දෙමළ: ஶ்ரீ லங்கா பொதுஜன சுதந்திர கூட்டமைப்பு, ඉංග්‍රීසිːSri Lanka People's Freedom Alliance) යනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ කුඩා පක්ෂ පහළොවක් එක්ව 2019 දී පිහිටුවන ලද වාමාංශික දේශපාලන සන්ධානයකි .
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ஶ்ரீ லங்கா பொதுஜன சுதந்திர கூட்டமைப்பு Sri Lanka People's Freedom Alliance | |
---|---|
නායකයා | මහින්ද රාජපක්ෂ |
සභාපති | මෛත්‍රීපාල සිරිසේන |
ආරම්භය | 31 ඔක්තෝබර් 2019 |
පූර්වප්රාප්තිය | එක්සත් ජනතා නිදහස් සන්ධානය |
කණ්ඩායම්: සමාජ ප්රජාතන්ත්රවාදය සමාජවාදය කොමියුනිස්ට්වාදය සිංහල ජාතිකවාදය ෆෙඩරල්වාදයට විරෝධී අධිරාජ්‍යවාදයට විරෝධී | |
කණ්ඩායම්: මධ්‍ය-වම සිට ඉතා-වම | |
පාර්ලිමේන්තුව | 102 / 225 |
වෙබ් අඩවිය | |
podujanasandanaya.org podujanaalliance.org | |
[[{{{country_adj}}} දේශපාලනය]] [[{{{country_adj}}} දේශපාලන පක්ෂ ලැයිස්තුව|දේශපාලන පක්ෂ]] [[ {{{country_adj}}} මැතිවරණ|මැතිවරණ]] |
ඉතිහාසය
2019 ඔක්තෝබර් 31 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ දාහතක් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය පිහිටුවීම සඳහා කොළඹදී ගිවිසුමක් අත්සන් කරන ලදී. දේශපාලන පක්ෂ දාහත වූයේ:
- ලංකා කම්කරු කොංග්‍රසය
- ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය
- ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ
- දේශ විමුක්ති ජනතා පක්ෂය
- ලංකා සමසමාජ පක්ෂය
- මුර්පොක්කු තමිලර් කච්චි
- ජාතික කොංග්‍රසය
- ජාතික නිදහස් පෙරමුණ
- පිවිතුරු හෙළ උරුමය
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (2022ට පෙර)
- ශ්‍රී ලංකා මහජන පක්ෂය
- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
- තමිළ් මක්කල් විදුතලෙයි පුලිකල්
- එක්සත් ජනතා පක්ෂය
- විජය ධරණි ජාතික සභාව
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය 2019 ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහාය දෙන්න තීරණය කළා. 2020 පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පූර්වගාමියා වූ පොදු ජන පෙරමුණේ ලකුණ වන පුටුව ලකුණින් තරග කිරීමට සැලසුම් කර තිබුණි. කෙසේ වෙතත්, 2020 පෙබරවාරි මාසයේදී සන්ධානය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මල් පොහොට්ටුව ලකුණින් මැතිවරණයට තරග කිරීමට මැතිවරණ කොමිෂන් සභාවටට අයදුම්පතක් ඉදිරිපත් කළේය.
මැතිවරණ ඉතිහාසය
මූලාශ්‍ර
|
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක න දහස ප ද ජන සන ධ නය ද මළ ஶ ர லங க ப த ஜன ச தந த ர க ட டம ப ப ඉ ග ර ස ːSri Lanka People s Freedom Alliance යන ශ ර ල ක ප ද ජන ප රම ණ ශ ර ල ක න දහස පක ෂය සහ ක ඩ පක ෂ පහළ වක එක ව 2019 ද ප හ ට වන ලද ව ම ශ ක ද ශප ලන සන ධ නයක ශ ර ල ක න දහස ප ද ජන සන ධ නය ஶ ர லங க ப த ஜன ச தந த ர க ட டம ப ப Sri Lanka People s Freedom Allianceන යකය මහ න ද ර ජපක ෂසභ පත ම ත ර ප ල ස ර ස නආරම භය31 ඔක ත බර 2019 වසර 4 කට ප ර 2019 10 31 ප ර වප ර ප ත යඑක සත ජනත න දහස සන ධ නයකණ ඩ යම සම ජ ප රජ තන ත රව දය සම ජව දය ක ම ය න ස ට ව දය ස හල ජ ත කව දය ෆ ඩරල ව දයට ව ර ධ අධ ර ජ යව දයට ව ර ධ කණ ඩ යම මධ ය වම ස ට ඉත වමප ර ල ම න ත ව102 225ව බ අඩව යpodujanasandanaya org podujanaalliance org country adj ද ශප ලනය country adj ද ශප ලන පක ෂ ල ය ස ත ව ද ශප ලන පක ෂ country adj ම ත වරණ ම ත වරණ ඉත හ සය2019 ඔක ත බර 31 ව න ද ශ ර ල ක ප ද ජන ප රම ණ සහ ශ ර ල ක න දහස පක ෂය ඇත ළ පක ෂ ද හතක ශ ර ල ක න දහස ප ද ජන සන ධ නය ප හ ට ව ම සඳහ ක ළඹද ග ව ස මක අත සන කරන ලද ද ශප ලන පක ෂ ද හත ව ය ල ක කම කර ක ග රසය ශ ර ල ක ව ක ම ය න ස ට පක ෂය ප රජ තන ත රව ද ව ම ශ ක ප රම ණ ද ශ ව ම ක ත ජනත පක ෂය ල ක සමසම ජ පක ෂය ම ර ප ක ක තම ලර කච ච ජ ත ක ක ග රසය ජ ත ක න දහස ප රම ණ ප ව ත ර හ ළ උර මය ශ ර ල ක න දහස පක ෂය 2022ට ප ර ශ ර ල ක මහජන පක ෂය ශ ර ල ක ප ද ජන ප රම ණ තම ළ මක කල ව ද තල ය ප ල කල එක සත ජනත පක ෂය ව ජය ධරණ ජ ත ක සභ ව ශ ර ල ක න දහස ප ද ජන සන ධ නය 2019 ශ ර ල ක ජන ධ පත වරණය ද ශ ර ල ක ප ද ජන ප රම ණ අප ක ෂක ග ඨ භය ර ජපක ෂට සහ ය ද න න ත රණය කළ 2020 ප ර ල ම න ත ම ත වරණයට එක සත ජනත න දහස සන ධ නය ප ර වග ම ය ව ප ද ජන ප රම ණ ලක ණ වන ප ට ව ලක ණ න තරග ක ර මට ස ලස ම කර ත බ ණ ක ස ව තත 2020 ප බරව ර ම සය ද සන ධ නය ශ ර ල ක ප ද ජන ප රම ණ මල ප හ ට ට ව ලක ණ න ම ත වරණයට තරග ක ර මට ම ත වරණ ක ම ෂන සභ වටට අයද ම පතක ඉද ර පත කළ ය ම ත වරණ ඉත හ සයශ ර ල ක ප ර ල ම න ත ම ත වරණ ම ත වරණ වර ෂය ඡන ද ප රත ශතය ද න ගත ආසන න යක පක ෂය සඳහ ප රත ඵල2020 6 853 690 59 09 145 225 50 මහ න ද ර ජපක ෂ රජය ශ ර ල ක ජන ධ පත වරණ ම ත වරණ වර ෂය අප ක ෂකය ඡන ද ප රත ශතය ප රත ඵලය2019 ග ඨ භය ර ජපක ෂ 6 924 255 52 25 ද න ව ම ල ශ ර Pothmulla Lahiru 17 February 2020 SLPP SLFP to contest polls from Sri Lanka Nidahas Podujana Sandanaya Colombo Sri Lanka සම ප රව ශය 19 February 2020 BUSINESS TODAY I Believe in the SLFP businesstoday lk Re nationalizing New economic policy Perera Jehan Prevent Vicious Cycle From Re Emerging After Election peace srilanka org The National Peace Council of Sri Lanka සම ප රව ශය 30 March 2018 The Politics of Demonizing Federalism and Depicting It as Separatism Colombo Sri Lanka Daily Mirror සම ප රව ශය 31 October 2019 Paradox of Pohottuwa s anti Americanism with US soft diplomacy in Lankan politics Colombo Sri Lanka The Sunday Times සම ප රව ශය 31 October 2019 Agreement signed to form Podujana Nidahas Sandhanaya Colombo Sri Lanka 31 October 2019 සම ප රව ශය 31 October 2019 31 October 2019 Colombo Sri Lanka 31 October 2019 Pothmulla Lahiru 31 October 2019 Sri Lanka People s Freedom Alliance formed Colombo Sri Lanka සම ප රව ශය 31 October 2019 The Sunday Times Colombo Sri Lanka 31 October 2019 4 February 2020 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 31 October 2019 Senarathna Nuwan 1 November 2019 Sixteen political parties back GR Colombo Sri Lanka සම ප රව ශය 31 October 2019 SLFP SLPP coalition Sri Lanka Nidahas Podujana Alliance formed News First Colombo Sri Lanka 31 October 2019 සම ප රව ශය 31 October 2019 The Sunday Times Colombo Sri Lanka 10 October 2019 17 October 2019 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 31 October 2019 Ferdinando Shamindra 31 October 2019 Coalition formed to contest 2020 general election under Chair symbol Gotabaya inks pact with large grouping Colombo Sri Lanka සම ප රව ශය 31 October 2019 Senarathne Nuwan 18 February 2020 SLPP SLFP submit application to register coalition Colombo Sri Lanka සම ප රව ශය 19 February 2020 Mudalige Disna 17 February 2020 SLPP and SLFP to contest general election under new alliance Colombo Sri Lanka සම ප රව ශය 19 February 2020