මංගල පින්සිරි සමරවීර (ඉංග්‍රීසි:Mangala Pinsiri Samaraweera; pronounced ; උපත 1956 අප්‍රේල් 21) මහතා ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි.ඔහු 2005 සිට 2007 දක්වා මෙන්ම 2015 ජනවාරි 12 සිට මේ දක්වාද විදේශ කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි. ඔහු නව දේශපාලන පක්ෂයක් ලෙස 2010 දී එක්සත් ජාතික පක්ෂය සමග ඒකාබද්ධව නව පක්ෂයක් පිහිටුවන ලදී. 2007 දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කරන ලද ඇමති ලෙස තනතුරෙන් ඉවත් කරන විට ඔහු ශ්‍රී ලංකා දේශපාලනයේ තරමක කැළඹීමක් නිර්මාණය කළේය.
மங்கள சமரவீர Mangala Samaraweera | |
ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය | |
තනතුර දරමින් 22 මැයි 2017 – 17 නොවැම්බර් 2019 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
පූර්වප්‍රාප්තිකයා | රවී කරුණානායක |
අනුප්‍රාප්තිකයා | මහින්ද රාජපක්ෂ |
තනතුර දරමින් 22 මැයි 2017 – 17 නොවැම්බර් 2019 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
පූර්වප්‍රාප්තිකයා | ගයන්ත කරුණාතිලක |
විදේශ කටයුතු අමාත්‍ය | |
තනතුර දරමින් 12 ජනවාරි 2015 – 22 මැයි 2017 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
පූර්වප්‍රාප්තිකයා | ජී.එල්. පීරිස් |
අනුප්‍රාප්තිකයා | රවී කරුණානායක |
තනතුර දරමින් 23 නොවැම්බර් 2005 – 28 ජනවාරි 2007 | |
ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | රත්නසිරි වික්‍රමනායක |
පූර්වප්‍රාප්තිකයා | අනුර බණ්ඩාරනායක |
අනුප්‍රාප්තිකයා | රෝහිත බෝගොල්ලාගම |
කොළඹ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුර දරමින් 9 මාර්තු 1989 – 3 මාර්තු 2020 | |
පුද්ගලික තොරතුරු | |
උපත | 21 අප්‍රේල් 1956 මාතර, දකුණු පළාත,ශ්‍රී ලංකාව |
විපත | 24 August 2021 කොළඹ,බස්නාහිර පළාත,ශ්‍රී ලංකාව | (වයස 65)
ජාතිය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (1983–2007) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (මහජන කොටස) (2007–2010) එක්සත් ජාතික පක්ෂය (2010–2020) සමගි ජන බලවේගය (2020–2021) |
දෙමව්පිය(s) | මහානාම සමරවීර (පියා) ඛේමා පද්මාවතී සමරවීර (මව) |
රැකියාව | |
පුද්ගලික ජීවිතය
සමරවීර මහතා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේගේ රජයේ පළාත් පාලන, නිවාස, තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ලෙස සිටි මහානාම සමරවීර හා මාතර නගර සභාවේ සාමාජිකයකු වූ කේමා සමරවීරගේත් පුත්‍රයාය. ඔහු ලන්ඩනයේ ශාන්ත මාර්ටින් කලා පාසලේ ඇඳුම් පැළඳුම් නිර්මාණය හා තාක්ෂණ පිලිබද උපාධිධාරියකු වෙනවා. ඔහු තම දේශපාලන ජීවිතය අැරඹිමට පෙර ශ්‍රී ලංකා ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ මෝස්තර නිර්මාණ උපදේශකයා ලෙස කටයුතු කළේය. ඔහු තවමත් අවිවාහකයෙකි.
දේශපාලන ජීවිතය
ඔහු 1983 වසරේ මාතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය දරා තිබෙනවා. ඔහු 1989 දී මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ඇතුල්වී තිබෙන අතර 1994 දී ජනාධිපතිනි චන්ද්‍රීකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කැබිනට් මන්ඩලයේ, තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ලෙස පත් කරන ලදී.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ගල ප න ස ර සමරව ර ඉ ග ර ස Mangala Pinsiri Samaraweera pronounced maeŋˈgɑːlɑː උපත 1956 අප ර ල 21 මහත ශ ර ල ක ක ද ශප ලනඥය ක ඔහ 2005 ස ට 2007 දක ව ම න ම 2015 ජනව ර 12 ස ට ම දක ව ද ව ද ශ කටය ත ප ළ බඳ ක බ නට අම ත යවරය ල ස කටය ත කරය ඔහ නව ද ශප ලන පක ෂයක ල ස 2010 ද එක සත ජ ත ක පක ෂය සමග ඒක බද ධව නව පක ෂයක ප හ ට වන ලද 2007 ද ජන ධ පත මහ න ද ර ජපක ෂ මහත ව ස න කරන ලද ඇමත ල ස තනත ර න ඉවත කරන ව ට ඔහ ශ ර ල ක ද ශප ලනය තරමක ක ළඹ මක න ර ම ණය කළ ය ගර மங கள சமரவ ர Mangala Samaraweeraශ ර ල ක ව ම දල අම ත යතනත ර දරම න 22 ම ය 2017 17 න ව ම බර 2019ජන ධ පත වරය ම ත ර ප ල ස ර ස නඅග ර ම ත යවරය රන ල ව ක රමස හප ර වප ර ප ත කය රව කර ණ න යකඅන ප ර ප ත කය මහ න ද ර ජපක ෂතනත ර දරම න 22 ම ය 2017 17 න ව ම බර 2019ජන ධ පත වරය ම ත ර ප ල ස ර ස නඅග ර ම ත යවරය රන ල ව ක රමස හප ර වප ර ප ත කය ගයන ත කර ණ ත ලකව ද ශ කටය ත අම ත යතනත ර දරම න 12 ජනව ර 2015 22 ම ය 2017ජන ධ පත වරය ම ත ර ප ල ස ර ස නඅග ර ම ත යවරය රන ල ව ක රමස හප ර වප ර ප ත කය ජ එල ප ර ස අන ප ර ප ත කය රව කර ණ න යකතනත ර දරම න 23 න ව ම බර 2005 28 ජනව ර 2007ජන ධ පත වරය මහ න ද ර ජපක ෂඅග ර ම ත යවරය රත නස ර ව ක රමන යකප ර වප ර ප ත කය අන ර බණ ඩ රන යකඅන ප ර ප ත කය ර හ ත බ ග ල ල ගමක ළඹ ද ස ත ර ක කය සඳහ ප ර ල ම න ත මන ත ර තනත ර දරම න 9 ම ර ත 1989 3 ම ර ත 2020ප ද ගල ක ත රත ර උපත21 අප ර ල 1956 1956 04 21 ම තර දක ණ පළ ත ශ ර ල ක වව පත24 August 2021 2021 08 24 වයස 65 ක ළඹ බස න හ ර පළ ත ශ ර ල ක වජ ත යශ ර ල ක කද ශප ලන පක ෂයශ ර ල ක න දහස පක ෂය 1983 2007 ශ ර ල ක න දහස පක ෂය මහජන ක ටස 2007 2010 එක සත ජ ත ක පක ෂය 2010 2020 සමග ජන බලව ගය 2020 2021 ද මව ප ය s මහ න ම සමරව ර ප ය ඛ ම පද ම වත සමරව ර මව ර ක ය වප ද ගල ක ජ ව තයසමරව ර මහත ස ර ම ව බණ ඩ රන යක ම ත න යග ග රජය පළ ත ප ලන න ව ස ත ප ල හ ව ද ල ස ද ශ අම ත ය ල ස ස ට මහ න ම සමරව ර හ ම තර නගර සභ ව ස ම ජ කයක ව ක ම සමරව රග ත ප ත රය ය ඔහ ලන ඩනය ශ න ත ම ර ට න කල ප සල ඇඳ ම ප ළඳ ම න ර ම ණය හ ත ක ෂණ ප ල බද උප ධ ධ ර යක ව නව ඔහ තම ද ශප ලන ජ ව තය අ රඹ මට ප ර ශ ර ල ක ජ ත ක ම ස තර මධ යස ථ නය ම ස තර න ර ම ණ උපද ශකය ල ස කටය ත කළ ය ඔහ තවමත අව ව හකය ක ද ශප ලන ජ ව තයඔහ 1983 වසර ම තර ශ ර ල ක න දහස පක ෂය ප රධ න ස ව ධ යක ධ රය දර ත බ නව ඔහ 1989 ද ම තර ද ස ත ර ක කය න ය ජනය කරම න ප ර ල ම න ත වට ඇත ල ව ත බ න අතර 1994 ද ජන ධ පත න චන ද ර ක බණ ඩ රන යක ක ම රත ග මහත ම ය ක බ නට මන ඩලය ත ප ල හ ව ද ල ස ද ශ අම ත ය ල ස පත කරන ලද