ඩේලි මිරර් යනු, විජය පුවත්පත් සමාගම විසින් ශ්‍රී ලංකාවේ, කොළඹ, ප්‍රකාශයට පත් කෙරෙන, දිනපතා ඉංග්‍රීසි-භාෂා . එහි ඉරුදින ප්රතිරූප පුවත්පත වන්නේ සන්ඩේ ටයිම්ස් පුවත්පතයි. මූල්‍යමය කටයුතු පිළිබඳ එහි බුහුනණිය පුවත්පත වෙයි.
![]() | |
වර්ගය | දිනපතා පුවත්පත |
---|---|
ආකෘතිය | |
අයිතිකරු | විජය පුවත්පත් සමාගම |
ප්‍රධාන කර්තෘ | |
ඇරඹුනේ | 1999 |
දේශපාලන නැඹුරුතාවය | |
භාෂාව | ඉංග්‍රීසි |
මූලස්ථානය | අංක. 48, පාක් වීදිය, කොළඹ 2, ශ්‍රී ලංකාව |
නිල වෙබ්අඩවිය | dailymirror.lk |
අන්තර්ජාල වාහක
විසින්, ශ්‍රී ලංකාවේ හොඳම පුවත්පත් වෙබ් අඩවිය ලෙසින් ඩේලි මිරර් වෙබ් අඩවිය ශ්‍රේණිගත කෙරිණි.
දිනපතා අතිරේක
- සඳුදා සිට සෙනසුරාදා දක්වා
- ෆයිනැන්ෂල් ටයිම්ස්
- ලයිෆ්
- අඟහරුවාදා
- W@W – විමෙන් ඇට් වර්ක්
- බ්‍රහස්පතින්දා
- ලිට්ල් ඉන්ක්වයරර්
මෙයද බලන්න
- ලංකාදීප (පුවත්පත), සිංහල-භාෂා බුහුනණි පුවත්පත
- ටැමිල් මිරර්, දෙමළ-භාෂා බුහුනණි පුවත්පත
සටහන්
- "ශ්‍රී ලංකා ප්‍රෙස්, මීඩියා, ටීවී, රේඩියෝ, නිව්ස්පේපර්ස්". PressReference.com. Advameg Inc. 2007. සම්ප්‍රවේශය 2009-02-11.
- Website "ට්‍රැෆික් කම්පැරිසන්ස්". . සම්ප්‍රවේශය 2009-02-11.
{{}}
: Check|url=
value () - "අබවුට් අස්". ඩේලි මිරර්. විජය පුවත්පත් සමාගම. සම්ප්‍රවේශය 2009-02-11.
බාහිර සබැඳි
- ඩේලි මිරර් – නිල වෙබ් අඩවිය
- සන්ඩේ ටයිම්ස් – නිල වෙබ් අඩවිය
- ඩේලි එෆ්ටී – නිල වෙබ් අඩවිය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය