නව සම සමාජ පක්ෂය යනු, ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයකි. , සුමනසිරි ලියනගේ සහ අනෙකුන් විසින් නායකත්වය සැපයුණු වාම සම සමාජ නැඹුරුව, ලංකා සම සමාජ පක්ෂය (ලසසප) වෙතින් නෙරපා හැරීමත් සමගම මෙය සංස්ථාපනය වුණි. (සිරි) සහ වාසුදේව නානායක්කාර (වාසු) පසුව මෙය හා සම්බන්ධ වූහ. 1976දී සමගි පෙරමුණ වෙතින්, ලසසප විසිවීයාමත් හා සමගම බොහෝ සංඛ්‍යාවක් නැඹුරුව වෙත සම්බන්ධවූ අතර, 1977 දෙසැම්බර් මාසයේදී එය නව සම සමාජ පක්ෂය ලෙසින් ප්‍රකාශයට පත් කෙරිණි.
නව සම සමාජ පක්ෂය | |
---|---|
ආරම්භක | |
ලේකම් | |
ආරම්භය | 1977 |
බිඳීම | ලංකා සම සමාජ පක්ෂය |
මූලස්ථානය | 17 බැරක්ස් වීදිය, කොළඹ 02 |
කොමියුනිස්ට් වාදය, | |
ජාතික අනුබැඳිය | |
ජාත්‍යන්තර අනුබැඳිය | |
මැතිවරණ ලාංඡනය | |
මේසය | |
වෙබ් අඩවිය | |
nssp.info | |
ශ්‍රී ලංකාවේ දේශපාලනය දේශපාලන පක්ෂ මැතිවරණ |
නසසප මුලදී, වෙත අනුබද්ධිතව සිටියද, CWIහී අදහස පරිදී, ස්ටැලින්වාදය, පූර්ව සහ ලෝකයේ ප්රවර්ධනයන් සහ ජාතික ප්රශ්නය පිළිබඳව CWIහී විශ්ලේෂණය හා නසසප කිසිවිටෙක සම්පූර්ණ වශයෙන් එකඟ වූයේ නැත.[1] 2005-12-01 at the Wayback Machine සමහරුන් විසින් නෙරපාහැරීමක් ලෙසින්ද, CWI විසින් බෙදීමක් ලෙසින්ද හැඳින්වෙන ක්‍රියාවලියක් ඔස්සේ, එය CWI වෙතින් 1988දී වෙන් වී ගියේය. ඉතිරිවූ CWI සාමාජිකයෝ, පිහිටුවාගත්හ. 1991 පටන්, විසින් මෙහෙයවන නසසප, ශ්‍රී ලාංකික පාර්ශවය ලෙසින් පවතියි.
බාහිර සබැඳි
- නිල අඩවිය 2014-12-18 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය