සිලෝන් ටුඩේ යනු ශ්රී ලංකාවේ සිලෝන් නිව්ස්පේපර් පුද්ගිලික සමාගම විසින් දිනපතා ප්රකාශයට පත් කරනු ලබන ඉංග්රීසි භාෂා පුවත්පතක් වේ. එය 2011 වර්ෂයේදී ආරම්භ කරන ලදි. මෙහි සහෝදර පුවත්පත වනුයේ මව්බිම පුවත්පතයි. සිලෝන් නිව්ස්පේපර් පුද්ගිලික සමාගමේ හිමිකාරීත්වය ශ්රී ලාංකික දේශපාලඥයෙකු වන ටිරාන් අලස් සතු වේ.
වර්ගය | දිනපතා පුවත්පත |
---|---|
ප්රකාශක | සිලෝන් නිව්ස්පේපර් (ප්රයිවට්) ලිමිටඩ් |
ඇරඹුනේ | 18 නොවැම්බර් 2011 |
භාෂාව | ඉංග්රීසි |
මූලස්ථානය | 101 රොස්මිඩ් පෙදෙස, කොළඹ 7, ශ්රී ලංකාව |
බුහුනණීය පුවත්පත් | මව්බිම |
නිල වෙබ්අඩවිය | ceylontoday.lk |
මේවාද බලන්න
මූලාශ්ර
- "කෝල්ඩ් වෝර් බිට්වීන් ගවර්න්මන්ට් ඇන්ඩ් ජුඩිසරි කන්ටිනුවස්". ද සන්ඩේ ටයිම්ස් (ශ්රී ලංකාව). 7 ඔක්තෝම්බර් 2012.
බාහිර සබැඳි
- සිලෝන් ටුඩේ නිල වෙබ් අඩවිය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය