ලංකාවේ පළමු පුවත්පත colombo jurnol (1832) වේ. ශ්‍රී ලංකාවේ පළමු සිංහල පුවත්පත බුලත්ගම ධර්මාලංකාර හිමිගේ මූලිකත්වයෙන් පල කළ "ලංකාලෝකය" (1860) වේ. නමුත් මෙය රාජ්‍ය ලේඛනාගාරයේ ලියාපදිංචි වූ පුවත්පතක් නොවේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලේඛනාගාරයේ ලියාපදිංචි මුල්ම පුවත්පත වන්නේ "ලක්මිණි පහන"(1962) පුවත්පත වේ. මෙහි කතුවරයා වන්නේ කොග්ගල ප්රඟ්දාශේඛර පඬිතුමාය.
ශ්‍රී ලංකාවේ පළමු සඟරාව වන්නේ, 1832දී පළවූ "මාසික තෑග්ග" වේ. පසුව 1840දී "ලංකා නිධානය" සඟරාව පළ විය.
බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය යටතේ බිහි වූ පුවත්පත්-
- ලක්මිණි පහන(1862)
- ලක්රිවි කිරණ(1864)
- සරසවි සඳරැස(1880)
- සිංහල ජාතිය(1902)
- සිංහල බෞද්ධයා(1906)
සිංහල පුවත්පත්
පුවත්පත | ප්‍රකාශක | ආරම්භය | පලකෙරෙන දින | වෙබ් අඩවිය | දිනපතා/ සතිපතා අනුපූරක පුවත්පත |
---|---|---|---|---|---|
අද | දිනපතා | www.ada.lk | |||
දිනමිණ | 1909 දෙසැම්බර් 17 | දිනපතා | www.dinamina.lk | සිළුමිණ | |
රැස | ලංකාවේ සි/ස එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම | 2018 ජනවාරි 11 | දිනපතා | www.resa.lk 2018-01-06 at the Wayback Machine | |
සිළුමිණ | ඉරිදා (නිල වශයෙන්) | silumina.lk | දිනමිණ | ||
දිවයින | දිනපතා | www.divaina.com | දිවයින ඉරිදා සංග්‍රහය | ||
දිවයින ඉරිදා සංග්‍රහය | ඉරිදා (නිල වශයෙන්) | www.divaina.com | දිවයින | ||
ලක්බිම | දිනපතා | www.lakbima.lk 2019-08-30 at the Wayback Machine | ඉරිදා ලක්බිම | ||
ඉරිදා f | ඉරිදා | www.lakbima.lk 2019-08-30 at the Wayback Machine | ලක්බිම | ||
රාවය | ඉරිදා | www.ravaya.lk/ 2020-06-23 at the Wayback Machine | නැත | ||
ලංකාදීප | දිනපතා | www.wijeya.lk/ | ඉරිදා ලංකාදීප | ||
මව්බිම | සතිපතා | www.mawbima.lk | |||
ඉරුදින | පෞද්ගලික අයිතිය | සතිපතා | www.irudina.lk 2008-12-04 at the Wayback Machine | ||
ලංකා | www.lankairida.com 2009-02-03 at the Wayback Machine | ||||
රිවිර | දිනපතා | www.rivira.lk | රිවිර ඉරිදා සංග්‍රහය | ||
රිවිර ඉරිදා සංග්‍රහය | ඉරිදා (නිල වශයෙන්) | www.rivira.lk | රිවිර | ||
දළදා වරුණ | මාධ්‍ය කාර්යාංශය ශ්‍රී දළදා මාලිගාව | 2005 | මාසික සඟරා | www.sridaladamaligawa.lk/monthly-buddhist-magazine 2018-09-14 at the Wayback Machine | |
සියත | සතිපතා | www.siyatha.lk 2008-12-06 at the Wayback Machine | |||
චැතම් ස්ට්‍රීට් ජර්නල් | කලම්බෝ ටාගට් පබ්ලිකේෂන් | 2022 | සතිපතා | www.csj.lk |
දෙමළ පුවත්පත්
පුවත්පත | පලකෙරෙන දින | වෙබ් අඩවිය | ප්‍රකාශක | ආරම්භය | සංසරණය | මූලාශ්‍ර |
---|---|---|---|---|---|---|
තිනකරන් | දිනපතා | thinakaran.lk | සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම | 1932 | 50,000 (තිනකරන්) 70,000 (තිනකරන් වාරමන්ජරී) | |
තිනක්කුරල් | දිනපතා | www.thinakural.com 2006-04-09 at the Wayback Machine | ||||
වීරකේසරී | දිනපතා | www.virakesari.lk | එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් | |||
උදයන් | දිනපතා | www.uthayan.com | ||||
සුදර් ඔලි | දිනපතා | www.sudaroli.com |
ඉංග්‍රීසි පුවත්පත්
- ඩේලි නිවුස් - රාජ්‍ය-අයිතිය, දිනපතා
- ද සන්ඩේ ඔබ්සවර් - රාජ්‍ය-අයිතිය, සතිපතා
- ඩේලි මිරර් - විජය-අයිතිය, දිනපතා
- ද සන්ඩේ ටයිම්ස් - විජය-අයිතිය, සතිපතා
- දි අයිලන්ඩ් - උපාලි-අයිතිය, දිනපතා
- ද සන්ඩේ ලීඩර් පෞද්ගලික අයිතිය, සතිපතා
- ද නේෂන්- රිවිර මීඩියා කෝපරේෂන්, සතිපතා
- ද මෝනිං ලීඩර් 2018-10-03 at the Wayback Machine - පෞද්ගලික අයිතිය, සතිපතා
- ලක්බිම නිවුස් 2012-04-27 at the Wayback Machine - සුමති නිවුස් පේපර්ස්, සතිපතා
- ද බොටම් ලයින් 2008-12-05 at the Wayback Machine - රිවිර මීඩියා කෝපරේෂන්, සතිමැද සතිපතා
- ද කලම්බු පෝස්ට් - අඟහරුවාදා පමණයි
- ලංකා බිස්නස් ඔන්ලයින්-ව්‍යාපාරික පුවත් - දිනපතා
මූලාශ්‍ර
- "Paper Advertising Rates". Daily News. February 28, 2012. සම්ප්‍රවේශය April 18, 2012.
- Nakkawita, Wijitha (February 23, 2009). "DR, the true patriot". . සම්ප්‍රවේශය April 19, 2012.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය