උදයන් (දෙමළ: உதயன் උදයන්, ඉංග්‍රීසි: Morning) යනු, උදයන් පුවත්පත් සමූහයෙහි කොටසක් වන සීමාසහිත නව උදයන් ප්‍රකාශන (පුද්ගලික) සමාගම විසින් ප්‍රකාශයට පත් කෙරෙන, දෙමළ භාෂා ශ්‍රී ලාංකික දිනපතා පුවත්පතකි. 1985 දී අරඹන ලද එය, යාපනය නගරය කේන්ද්‍රගතව ප්‍රකාශයට පත් කෙරෙයි. එහි සොහායුරු පුවත්පත වන්නේ කොළඹ කේන්ද්‍රගතව ප්‍රකාශයට පත් කෙරෙන් සුදර් ඔලි පුවත්පතයි. යාපනය කේන්ද්‍රගතව පළවෙමින් නිසා ප්‍රකාශයට පත් කිරීම අත්නොහල එකම පුවත් පත උදයන් වෙයි. පුවත්පත කිහිපවතාවක්ම පහරදීම් වලට ලක්ව, අවිගත් බලකායන් විසින් හා වෙනත් හමුදාවන් විසින් එහි කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනෙකු මරා දමා ඇති අතර එය නිතොර තර්ජන වලට ලක් වෙයි.
වර්ගය | දිනපතා පුවත්පත |
---|---|
අයිතිකරු | උදයන් පුවත්පත් සමූහය |
ආරම්භක | ඊ. සරවනපාවන් |
ප්‍රකාශක | සීමාසහිත නව උදයන් ප්‍රකාශන (පුද්ගලික) සමාගම |
ප්‍රධාන කර්තෘ | එම්. වී. කනමයිල්නාදන් |
කළමනාකාර සංස්කාරකවරුන් | ඊ. සරවනපාවන් |
ඇරඹුනේ | 27 නොවැම්බර් 1985 |
දේශපාලන නැඹුරුතාවය | මධ්‍යස්ථ |
භාෂාව | දෙමළ |
මූලස්ථානය | 361 කස්තුරියාර් පාර, යාපනය, ශ්‍රී ලංකාව |
බුහුනණීය පුවත්පත් | සුදර් ඔලි |
නිල වෙබ්අඩවිය | uthayan.com |
ආශ්රිත
- ඔෆිෂියල්ස් ප්ලෙජ් ටු ලිෆ්ට් ශ්‍රී ලංකා සෙන්සර්ෂිප් ඉන්ටර්නැෂනල් ෆ්‍රීඩම් ඔෆ් එක්ස්ප්‍රෙෂන් එක්ස්චේන්ජ් – 15 ජූනි 2000
- අසීස්, අබ්දුල් එච්. (12 ජූනි 2011). "උදයන් අන්ඩර් ෆ්‍රෙෂ් ඇටෑක්". ද සන්ඩේ ලීඩර්. http://www.thesundayleader.lk/2011/06/12/uthayan-under-fresh-attack/.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
උදයන ද මළ உதயன උදයන ඉ ග ර ස Morning යන උදයන ප වත පත සම හය හ ක ටසක වන ස ම සහ ත නව උදයන ප රක ශන ප ද ගල ක සම ගම ව ස න ප රක ශයට පත ක ර න ද මළ භ ෂ ශ ර ල ක ක ද නපත ප වත පතක 1985 ද අරඹන ලද එය ය පනය නගරය ක න ද රගතව ප රක ශයට පත ක ර ය එහ ස හ ය ර ප වත පත වන න ක ළඹ ක න ද රගතව ප රක ශයට පත ක ර න ස දර ඔල ප වත පතය ය පනය ක න ද රගතව පළව ම න න ස ප රක ශයට පත ක ර ම අත න හල එකම ප වත පත උදයන ව ය ප වත පත ක හ පවත වක ම පහරද ම වලට ලක ව අව ගත බලක යන ව ස න හ ව නත හම ද වන ව ස න එහ ක ර ය මණ ඩල ස ම ජ කයන ක හ ප ද න ක මර දම ඇත අතර එය න ත ර තර ජන වලට ලක ව ය උදයන වර ගයද නපත ප වත පතඅය ත කර උදයන ප වත පත සම හයආරම භකඊ සරවනප වන ප රක ශකස ම සහ ත නව උදයන ප රක ශන ප ද ගල ක සම ගමප රධ න කර ත එම ව කනමය ල න දන කළමන ක ර ස ස ක රකවර න ඊ සරවනප වන ඇරඹ න 27 න ව ම බර 1985 1985 11 27 ද ශප ලන න ඹ ර ත වයමධ යස ථභ ෂ වද මළම ලස ථ නය361 කස ත ර ය ර ප ර ය පනය ශ ර ල ක වබ හ නණ ය ප වත පත ස දර ඔල න ල ව බ අඩව යuthayan comආශ ර තඔෆ ෂ යල ස ප ල ජ ට ල ෆ ට ශ ර ල ක ස න සර ෂ ප ඉන ටර න ෂනල ෆ ර ඩම ඔෆ එක ස ප ර ෂන එක ස ච න ජ 15 ජ න 2000 අස ස අබ ද ල එච 12 ජ න 2011 උදයන අන ඩර ෆ ර ෂ ඇට ක ද සන ඩ ල ඩර http www thesundayleader lk 2011 06 12 uthayan under fresh attack