23 වන පොදු රාජ්‍ය මණ්ඩල රජයේ ප්‍රධානින්ගේ රැස්වීම වර්ෂ 2013 නොවැම්බර් මස 15 වෙනි දින සිට 17 වෙනි දින දක්වා කොළඹ දි පැවැත්වුණි. පොදු රාජ්‍ය මණ්ඩලය යීය නායකයින් විසින් 2009 දී ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ වල පෝට් ඔෆ් සපෙයින් හී පැවැත්වුනු රැස්වීම් වලදී 2013 චෝගම් සමුළුව ශ්‍රී ලංකාව තුල පැවැත්වීමට තීරණය කරන ලදී. නමුත් ශ්‍රී ලංකාවේ දෙමළ සුළුතරයට වූවා යැයි කියන මානව හිමිකම් කඩවීම් නිසා කැනඩාව හා මුරුසිය සමුළුව නිල වශයෙන් වර්ජනය කල අතර ඉන්දියානු රාජ්‍ය නායකයා සමුළුව දේශපාලනික හේතුන් මත මගහරින ලදී . සමුළුව අතරතුර කාලය තුල කොළඹ විරෝධතා පැවැත්වීම තහනම් කෙරිණි. ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස විසින් සමුළුවේ අවධාරණය කල මූලික කරුණු වූවේ: "සන්නිවේදනය මත පදනම් වූ සංවර්ධනය, දේශපාලනික වටිනාකම්, ගෝලීය අභියෝග හා තර්ජන සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය සුහදතාවයයි ." නමුත් ඊට අමතරව සමුළුව තුල ශ්‍රී ලංකාවේ අවසන් යුධ සමයේ සිදු වූවා යැයි කියන මානව හිමිකම් කඩවීම් පිළිබඳ එකිනෙක පරස්පර විවාද සිදුවිය. වර්ෂ 40 කට පසු 2 වැනි එළිසබෙත් රැජින සහභාගී නොවූ ප්‍රථම සමුළුව මෙය වීමද විශේෂත්වයකි.
23වන පොදු රාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානින්ගේ රැස්වීම චෝගම් 2013 | ||
---|---|---|
සත්කාරක රට | ශ්‍රී ලංකාව | |
දිනයන් | 15 නොවැම්බර් 2013 – 17 නොවැම්බර් 2013 | |
ස්ථානය(න්) | නෙළුම් පොකුණ රංගශාලාව, බීඑම්අයිසීඑච්, | |
නගර | කොළඹ | |
සහභාගිවූවන් | 51 | |
ප්‍රධානියා/රාජ්‍ය නායකයා | 27 | |
සභාපති | මහින්ද රාජපක්ෂ (ජනාධිපති) | |
අනුගාමී සිද්ධිය | ||
පූර්වගාමී සිද්ධිය | ||
වෙබ්අඩවිය | chogm2013.lk | |
ප්‍රධාන කරුණු | ||
|
පසුබිම් කථාව
2007 පොදු රාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානින්ගේ රැස්වීම උගන්ඩාවේ අගනුවර පැවැති අතර එහිදී 2011 පොදු රාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානින්ගේ රැස්වීම ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සම්මත කර ගන්නා ලදී. එසේ නමුදු, අවසන් වූ කාල වකවානුවේ ශ්‍රී ලංකා රජයට එරෙහි යුධ අපරාධ චෝදනා එල්ල වීම නිසා, 2009 දී ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ වල පෝට් ඔෆ් සපෙයින් හි පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානින්ගේ රැස්වීම තුලදී ඊලග සමුළුව ඔස්ට්‍රේලියාව පර්ත් හි පැවැත්වීමටත් 2013 සමුළුව ශ්‍රී ලංකාවට ලබා දීමටත් තීරණය කෙරිණි.
2013 මැයි මසදී, විසින් 2 වන එළිසබෙත් මහ රැජින සමුළුවට සහභාගී නොවන බව නිවේදනය කරන ලදී. 87 හැවිරිදි රැජිනගේ සෙෘඛ්‍ය තත්වය පිලිබඳ සැලකිලිමත් වීමත් ඇය වෙනුවට චාල්ස් කුමරු සමුළුවට සහභාගී වනු ඇති බවත් එහි දැක්විනි.
සංවිධානය
රැස්වීම් පැවැත්වූ ස්ථාන
සමුළුවේ ආරම්භක උත්සවය කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල දී උත්කර්ෂවත් ලෙස සිදු කෙරිණ. නායකයින් සඳහා විශේෂ විවේකී හමුවක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හී වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි. අනෙකුත් රැස්වීම් හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේත්, හික්කඩුව චායා ට්‍රාන්ස් හීදිත්, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදිත් පැවැත්විණි.
සමුළුව
සමුළුවේ න්‍යාය පත්‍රය
රාජ්‍ය නායකයන්ගේ දින තුනක සමුළුවද ඇතුළුව තවත් සමුළු කීපයක් සතියක් පුරා පැවැත්විණ.
සංවාදයන්
බ්‍රිතාන්‍ය අගමැති විසින් නැවත වතාවක් ශ්‍රී ලංකාවේ සිදු වූවා යැයි කියන යුධ අපරාධ සම්බන්දයෙන් ස්වාධීන හා විශ්වාසනීය පරික්ෂණයක් ඉල්ලා සිටියේය. "මෙහි නිවැරදි විමර්ශනයක් හා ශ්‍රී ලංකාවේ දෙමල සුළුතරයට මානව හිමිකමත් ප්රජාතන්ත්රවාදයත් උරුම වීම සිදු විය යුතු බව ඔහු තව දුරටත් කියා සිටියේය. එවැනි විමර්ශනයක් අරඹා 2014 මාර්තු වන විට අවසන් නොවුනහොත් බ්‍රිතාන්‍යය විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ස්වාධින හා ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලා සිටින බව හෙතෙම තව දුරටත් අවධාරණය කර සිටියේය. පසුව යාපනය අර්ධද්වීපය තුල සංචාරය කරමින් බ්‍රිතාන්‍ය අගමැතිවරයා ශ්‍රී ලංකාවේ උතුරේ සංචාරයක් කල ප්‍රථම විදේශීය නායකයා බවට පත් විය. සංචාරය අතරතුරදී බොහොමයක් කාන්තාවන් පිරිසක් විසින්, යුද්ධයේදී හා පසුව අතුරුදහන් වූ සිය ඥාතීන් සොයා දෙන ලෙස ඉල්ලා පැවැත්වූ කලහකාරී උද්ඝෝෂණයකට මුහුණ දීමටද ඔහුට සිදු විය.තවද අගමැති කැමරන් වැඩිදුරටත් කියා සිටියේ තමන් ජනපති රාජපක්ෂ සමග තදින් මේ ප්රශ්නය පිළිබඳ සංවාද කරන බවයි. බ්‍රිතාන්‍ය අගමැති කැමරන්ගේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලා සිටීමේ ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ: "එවැනි ජාත්‍යන්තර පරික්ෂණයක් අවශ්‍ය නොවන බවත්, එවැන්නකට කිසි ලෙසකත් ඉඩ නොදෙන බවත්ය." ආරක්ෂක ලේඛම්, ගෝඨාභය රාජපක්ෂ මහතාද, ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ "ශ්‍රී ලංකාව තව දුරටත් බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් නොවන බවයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය අමාත්‍යවරුන්ගේ ක්‍රියාකාරී කමිටුව විසින් මාල දිවයිනෙහි ජනාධිපතිවරණය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
කාලගුණ විපර්යාස වෙනුවෙන් අරමුදලක් ඇති කිරීම සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාවක් මෙම සමුළුවේදී කැනඩාව සහ ඔස්ට්‍රේලියාව විසින් වලක්වන ලදී.ගෝලීය උණුසුම ඉහල යාමත් සමග ඇතිවන ගැටළු වලදී දුප්පත් රටවලට සහය වීම මෙහි අරමුණ වී තිබිණ.
සමුළුවේ ප්‍රතිඵල
2015 පොදු රාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානින්ගේ රැස්වීම මෝල්ටාවදී පැවැත්වීමට තීරණය විය. එසේම 2017 පොදු රාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානින්ගේ රැස්වීම වනාතු රාජ්‍යයේදීත්, 2019 පොදු රාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානින්ගේ රැස්වීම මැලේසියාවේදීත් පැවැත්වීමට තීරණය කෙරිණි.
සමුළුව අවසානයේ සැමට සාධාරණ වූ හා ධරණීය සංවර්ධනය පිළිබඳ කොළඹ ප්රකාශනය එලි දැක්විණි. දුප්පත්කම පලවා හැරීමටත් කාලගුණ විපර්යාස නිසා ඇතිවන අභියෝග වලට සාර්ථකව මුහුණ දීමටත් සමුළුවේදී එකඟත්වය පල විණි.චෝගම් සමුළුව අවසානයේ ඇති කරගත් සාර්ථක ප්‍රතිඵල පිළිබඳ තමන් සතුටට පත්වන බව ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමුළුව අවසානයේ කියා සිටියේය.සමුළුවේ සාකච්චා වූ අනෙකුත් කරැණු වූවේ ප්රජාතන්ත්රවාදයේ "හර වටිනාකම්" , යහ පාලනය, මානව හිමිකම්, ආගමික හා ප්රකාශනයේ නිදහස , , දූෂණය පිටු දැකීම, විනිවිද භාවය, ස්වභාවික සම්පත් පාලනය හා තක්සේරැ කිරීම ආදියයි. පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතර පොදු සුහදතාවය හා බැඳීම් වර්ධනය කිරීම සම්බන්දයෙන්ද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ගැණින .
මතභේදාත්මක
සමුළුව වර්ජනය කිරීම් හා මග හැරීම්
මානව හිමිකම් කඩවූවා යැයි නැගෙන චෝදනා නිසා ශ්‍රී ලංකාවේ පවත්වන සමුළුව වර්ජනය කරන ලෙස ඉල්ලා සමහර ප්‍රබල රටවල් හා සමහර සංවිධාන සහභාගී පාර්ශවයන්ගෙන් ඉල්ලීම් කලහ.
- : කැනඩා අගමැති හාපර් ප්‍රථමයෙන්ම සමුළුව වර්ජනය කරන බව පැවසීය. තමන්ගේ ක්‍රම වේදය අනුගමනය කරන ලෙස අනෙක් රට වලින්ද ඔහු ඉල්ලා සිටියේය. 2011 දී ඔස්ට්‍රේලියාවේ පර්ත් හි පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානින්ගේ රැස්වීමේදීද ඔහු ශ්‍රී ලංකා ජනපතිට කථා කිරීමට ආරාධනා ලද අවස්ථාවේ සමුළුවෙන් නික්ම ගිය බව සඳහන්ය .
- : 2013 ඔක්තෝම්බර යේදී තමිල්නාඩු නායකයන් විසින් ඉන්දියාව ශ්‍රී ලංකාවේ පවත්වන සමුළුව වර්ජනය කල යුතු බවට පවසා එ්ක පාර්ශ්වික ලෙස තීන්දුවක් සම්මත කර ගන්නා ලදී.. පසුව ඉන්දීය අගමැති මන්මෝහන් සිං, ඔහුට සමුළුවට සහභාගී වීමට අපහසු බව දන්වමින් අවසන් මොහොතේ ශ්‍රී ලංකා ජනපති වෙත ලිපියක් යොමු කරන ලදී. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ, අගමැතිවරයාගේ එම තීරණය දේශපාලන කරැණු පදනම් කොට ගනු ලැබූ බවත් ඉන්දියාව සමුළුව වර්ජනය කිරීම ඉන් අදහස් නොවන බවත් ය.
- : මුරුසි අගමැති නවීන් රාම්ගුලම්, ශ්‍රී ලංකාවේ පවත්වන සමුළුව වර්ජනය කරන බව පැවසූ දෙවන නායකයා වෙයි. 2015 පොදු රාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානින්ගේ රැස්වීම මුරුසියේ පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුනත් මුරුසි අගමැතිගේ මෙම තීරණය නිසා ඔවුන්ට 2015 සමුළුව අහිමි විය. ඊට ප්‍රතිචාර දැක්වූ මුරුසි අගමැති කියා සිටියේ සිය රට 2015 සමුළු සත්කාරය ඉවත්කර ගන්නා බවත්, සමුළුවකට වඩා මානව හිමිකම් වටිනා බවත්ය.
බ්‍රිතාන්‍යයේ , විදේශ කටයුතු පිළිබඳ කමිටුව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා සමුළුවට සහභාගී වීම අනුමත නොකරණ ලදී.
මැලේසියාවේ, පෙනැන්ග් හි ප්‍රධාන අමාත්‍ය ලිම් ගුවාන් එන් සහ ප්රජාතන්ත්රවාදී ක්‍රියාකාරී පක්ෂයේ මහ ලේකම්, එරට රජයෙන් සමුළුව වර්ජනය කරන ලෙස ඉල්ලා සිටින ලදී.
නවසීලන්තයේ හරිත පක්ෂය විසින්ද සමුළුව වර්ජනය කල යුතු බව කියා සිටියේය.
දකුණු අප්‍රිකානු ජාතික ඩෙස්මන් ටුටූ ද සමුළුව වර්ජනයෙන් ශ්‍රී ලංකාවේ දෙමල ජනයාට උදව් අත්විය හැකි බව කියා සිටියේය."
මාධ්‍ය වලට බාධා සිදුවීම
සියළුම මාධ්‍ය සඳහා සම්පූර්ණ නිදහස ලැබෙන බව සමුළුව ආරම්භයට පෙර රජය ප්‍රකාශ කරන ලදී.
ශ්‍රී ලංකාවට එරෙහිව මතභේදයට තුඩුදුන් චිත්‍රපට නිපදවූ චැනල් 4 හි පිරිස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ට 2013 නොවැම්බර් 11 දා පැමිණි අතර ඔවුන්ට විරෝදය දක්වමින් පිරිසක් ගුවන් තොටුපල රැඳී සිටියහ. තවද චැනල් 4 පිරිස චෝදනා කරමින් කියා සිටියේ ශ්‍රී ලංකා බුද්ධි අංශ ඔවුන්ව ලුහු බැඳි බවයි. 2013 නොවැම්බර් 13 චැනල් 4 පිරිස දුම්රියෙන් කිලිනොච්චිය බලා ගමන් ඇරඹුවත් උද්ඝෝෂකයින් විසින් අනුරාධපුරය දුම්රිය නැවතුමේදී ඔවුන්ව නැවත හරවා එවන ලදී. 2013 නොවැම්බර් 17 චැනල් 4 පිරිස ශ්‍රී ලංකාවෙන් නික්ම ගිය අතර රජය විසින් තමන් බිය වැද්දීමට හා නිරික්ෂණයට ලක්වූ බව චැනල් 4 පිරිස විසින් අවධාරණය කරණ ලදී.
විරෝධතා වලට බාධා සිදුවීම
2013 නොවැම්බර් 14 වන දින ශ්‍රී ලංකා පොලීසිය විසින් චෝගම් අතරතුර කාලයේ සියළු විරෝධතා තහනම් කරමින් අධිකරණ නියෝගයක් ලබා ගන්නා ලදී.
2013 නොවැම්බර් 13 උතුරේ සිට පැමිණෙමින් සිටි දෙමල විරෝදතාකරුවන් පිරිසක් නැවත හරවා යවන ලදී.
සංචාරයට බාධා සිදුවීම
සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් වෙත යානා ගමන් කරවීම 2013 නොවැම්බර් 10-18 කාලය අතරතුර සීමා කරන ලදී.
සහභාගිත්වය
රටවල් 53 ක රාජ්‍ය නායකයින් අතුරින් සමුළුවට, රටවල් 27 ක නායකයින් පැමිණියහ(ජනපතිවරු 9, අගමැතිවරු 16, සුල්තාන්වරු 1 සහ රාජ්‍ය ජනරාල්වරු 1). එය මෙතෙක් පැවැති චෝගම් සමුළු වලින් අඩුම රාජ්‍ය නායක පැමිණීම සහිත චෝගම් සමුළුව ලෙස සඳහන් වෙයි. අනෙකුත් රටවල් 22 ක නියෝජිත මඩුළු සමුළුවට සහභාගී විය. නමුත් ග්‍රෙනේඩා, කිරිබති හා මාල දිවයින යන රටවල් සමුළුවේ පාර්ශවකරුවන් ලෙස පැමිණීමට ප්‍රතික්ෂේප කල අතර සාමාජිකත්වය අත්හිටුවා තිබීම නිසා ෆීජි රාජ්‍යයද සමුළුවට නොඑන ලදී. සහභාගිත්වය වූවේ:
සාමාජිකයා | නියෝජිතයා | තනතුර |
---|---|---|
පොදු රාජ්‍ය මණ්ඩලය | චාල්ස් කුමාරයා | වේල්සයේ කුමරු |
පොදු රාජ්‍ය මණ්ඩලය | කමලේශ් ෂර්මා | මහ ලේකම් |
Carl Bertrand Westerby Roberts | මහ කොමසාරිස් | |
ඕස්ට්‍රේලියාව | අගමැති | |
බහාමාස් | පෙරි ක්‍රිස්ටි | අගමැති |
බංග්ලාදේශය | අගමැති | |
Maxine McClean | විදේශ ඇමති | |
බෙලීස් | Wilfred Peter Elrington | විදේශ ඇමති |
බොට්ස්වානා | Ontefetse Kenneth Matambo | මූල්‍ය හා සංවර්ධන සැලසුම් අමාත්‍ය |
බෲනයි | Hassanal Bolkiah | සුල්තාන් |
කැමරූන් | Joseph Dion Ngute | Minister Delegate to the Minister for Foreign Affairs |
කැනඩාව | Deepak Obhrai | Parliamentary Secretary to the Minister of Foreign Affairs |
සයිප්‍රස් | Nicos Anastasiades | ජනපති |
ඩොමිනිකා | Francine Barron | මහ කොමසාරිස් |
අත්හිටවූ | n/a | |
ඝානාව | Kwesi Amissah-Arthur | උප ජනපති |
ග්‍රෙනේඩා | නැත | n/a |
ගයනා | Donald Ramotar | ජනපති |
ඉන්දියාව | විදේශ ඇමති | |
ජැමෙයිකාව | Arnold Nicholson | විදේශ ඇමති |
කෙන්යාව | Amina Mohamed | Cabinet Secretary for Foreign Affairs |
කිරිබතී | නැත | n/a |
ලෙසොතෝව | Tom Thabane | අගමැති |
මලාවි | Khumbo Kachali | උප ජනපති |
මලයාසියාව | අගමැති | |
මාල දිවයින | නැත | n/a |
මෝල්ටාව | Joseph Muscat | අගමැති |
මුරුසිය | Arvin Boolell | විදේශ ඇමති |
මොසැම්බික් | Oldemiro Balói | විදේශ ඇමති |
නැමිබියාව | Hifikepunye Pohamba | ජනපති |
Baron Waqa | ජනපති | |
නවසීලන්තය | අගමැති | |
නයිජීරියාව | Namadi Sambo | උප ජනපති |
පාකිස්ථානය | අගමැති | |
පපුවා නව ගිනිය | Leo Dion | උප අගමැති |
රුවන්ඩා | Paul Kagame | ජනපති |
ශාන්ත කිට්ස් සහ නේවිස් | Denzil Douglas | අගමැති |
ශාන්ත ලුසියා | Alva Baptiste | Minister for External Affairs, International Trade and Civil Aviation |
Cenio E. Lewis | මහ කොමසාරිස් | |
සැමෝවා | Tuilaepa Aiono Sailele Malielegaoi | අගමැති |
James Michel | ජනපති | |
සියෙරා ලියෝන් | Samura Kamara | විදේශ ඇමති |
සිංගප්පූරුව | Lee Hsien Loong | අගමැති |
Gordon Darcy Lilo | අගමැති | |
දකුණු අප්‍රිකාව | Jacob Zuma | අගමැති |
ශ්‍රී ලංකාව | මහින්ද රාජපක්ෂ | ජනපති |
ස්වාසිලන්තය | Barnabas Sibusiso Dlamini | අගමැති |
ටැන්සානියාව | Jakaya Kikwete | ජනපති |
Sialeʻataongo Tuʻivakanō | අගමැති | |
ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ | Winston Dookeran | විදේශ ඇමති |
ටුවාලු | Iakoba Italeli | ආණ්ඩුකාරවරයා |
උගන්ඩාව | Edward Ssekandi | උප ජනපති |
එක්සත් රාජධානිය | අගමැති | |
Moana Carcasses Kalosil | අගමැති | |
සැම්බියාව | Guy Scott | උප ජනපති |
අදාල
- "කොමන්වෙල්ත් පුට්ස් ඕන් යුනයිටඩ් ෆ්රන්ට් ආෆ්ටර් සමිට් රිෆ්ට්ස්". බැංකොක් පෝස්ට්. 17 නොවැම්බර් 2013. http://www.bangkokpost.com/news/asia/380283/commonwealth-to-put-on-united-front-after-summit-rifts.
- "Mauritius pulls out of CHOGM". . . 13 November 2013.
- . . . 16 November 2013. 3 December 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 December 2013.
- "Colombo summit overshadowed by rights row". Al Jazeera English. සම්ප්‍රවේශය 2013-11-17.
- http://www.aljazeera.com/news/asia/2013/11/war-crimes-dominate-commonwealth-summit-20131117133558811920.html
- "Colombo summit overshadowed by rights row". . 15 November 2013.
- "Sri Lanka summit overshadowed by human rights record". . 16 November 2013.
- "CHOGM 2013: Commonwealth leaders sign communiqué on poverty reduction and trade as talks close". . 17 November 2013.
- Cavill, Amanda (12 November 2013). "Controversy stalks Sri Lanka's CHOGM". .
- ""Perfidious Albion cannot change its spots"". . 5 November 2013.
- "CHOGM ends in Kampala". . 25 November 2007.
- Watt, Nicholas (29 November 2009). "Commonwealth vetoes Sri Lanka bid to hold 2011 gathering". The Guardian.
- "Australia to host 2011 Commonwealth meeting". . . 29 November 2009.
- Chase, Steven (27 November 2009). "Ottawa opposes Sri Lanka bid to host next Commonwealth summit". .
- Webster, Philip (27 November 2009). "Gordon Brown will not back Sri Lanka's bid to host Commonwealth summit". .
- "Commonwealth leaders release CHOGM 2011 Communiqué". . 30 October 2011.
- "Queen to miss Commonwealth meeting". BBC News. 7 May 2013.
- "Queen to miss Commonwealth meeting in Sri Lanka". . 7 May 2013.
- Davison, Janet (8 May 2013). "Prince Charles gets higher Commonwealth role as Queen stays home". .
- Mayer, Catherine (7 May 2013). "The Queen's Era Is Drawing to an End as Prince Charles Assumes New Royal Duties". .
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;airlines
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "Venues". CHOGM 2013.
- "Official Programme" (PDF). CHOGM 2013.
- Jivanda, Tomas (16 November 2013). "Sri Lanka dismisses David Cameron's call for independent human rights inquiry". .
- Mason, Rowena (17 November 2013). "Sri Lanka defiant after Cameron calls for war crimes investigation". .
- Woodcock, Andrew (15 November 2013). "Sri Lanka: Cameron calls for war crimes inquiry". .
- Shihar Aneez; Frank Jack Daniel (15 November 2013). "Britain's Cameron faces protests in former Sri Lanka war zone". . . 18 November 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- "Cameron calls for war crimes inquiry in Sri Lanka". BBC News. 16 November 2013.
- "Britain gives Sri Lanka deadline on war crimes probe". The Hindu. . 16 November 2013.
- "David Cameron puts Sri Lanka on notice over war crime allegations". . . 17 November 2013.
- (15 November 2013). "Cameron in Northern Sri Lanka". BBC News.
- "Relatives of missing Tamils plead for PM to act". . 16 November 2013.
- Doherty, Ben (16 November 2013). "Tamil protesters mob British Prime Minister in Jaffna". .
- Mason, Rowena (15 November 2013). "David Cameron's car surrounded by Sri Lankan protesters". The Guardian.
- "Sri Lanka says it will block UN rights probe - Central & South Asia". Al Jazeera English. සම්ප්‍රවේශය 2013-11-17.
- "Gota slams British Premier". Colombo Gazette. 18 November 2013. සම්ප්‍රවේශය 19 November 2013.
- "Statement on Maldives by the Commonwealth Ministerial Action Group". The Commonwealth. 2013-11-11. සම්ප්‍රවේශය 2013-11-17.
- "Commonwealth decides to wait till Saturday on Maldives prez issue". . 2011-02-23. සම්ප්‍රවේශය 2013-11-17.
- "Australia, Canada block Commonwealth climate fund". The Australian. 18 November 2013. සම්ප්‍රවේශය 18 November 2013.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;communique
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "Malta to host CHOGM 2015". /. 17 November 2013.
- "Malta to host 2015 CHOGM summit". Colombo Gazette. 17 November 2013. 17 November 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 December 2013.
- "CHOGM headed to Malta". . 17 November 2013.
- "Colombo Declaration on Sustainable, Inclusive and Equitable Development". . 17 November 2013.
- "CHOGM 2013: Commonwealth leaders sign communiqué on poverty reduction and trade as talks close". . 17 November 2013.
- "Commonwealth puts on united front". /. 17 November 2013.
- "TN Assembly passes resolution demanding CHOGM boycott". සම්ප්‍රවේශය 27 October 2013.
- "Mauritius joins India, refuses to send PM to Lanka for CHOGM". The Times of India. සම්ප්‍රවේශය 14 November 2013.
- "Penang Chief Minister calls for boycott of CHOGM in Colombo". සම්ප්‍රවේශය 27 October 2013.
- Cheadle, Bruce (30 October 2011). "Commonwealth leaders agree to develop charter of values and little else". Toronto Star. සම්ප්‍රවේශය 30 October 2011.
- "Tamil Nadu govt moves resolution demanding Centre to boycott CHOGM". සම්ප්‍රවේශය 27 October 2013.
- "Tamil Nadu assembly passes resolution demanding India boycott Commonwealth meeting". සම්ප්‍රවේශය 27 October 2013.
- "India should stay away from CHOGM: Tamil Nadu assembly". සම්ප්‍රවේශය 27 October 2013.
- "Indian PM to boycott Commonwealth summit in Sri Lanka over human rights issue, says official". The Washington Post. 10 November 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 November 2013.
- "Mauritius PM also to boycott CHOGM in Sri Lanka". සම්ප්‍රවේශය 12 November 2013.
- http://www.bbc.co.uk/news/world-asia-24918261
- "Cameron set to antagonise Commonwealth summit hosts again". Yahoo News. November 15, 2013. සම්ප්‍රවේශය November 15, 2013.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;AJ111113
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "18.10.13 NZ Green MP urges Foreign Minister to change CHOGM chair". TamilNet. 2013-10-18. සම්ප්‍රවේශය 2013-11-17.
- Andrea Vance (2013-11-05). "Amnesty International protest at Beehive over Sri..." Stuff.co.nz. සම්ප්‍රවේශය 2013-11-17.
- "Reuters - Boycotting Commonwealth summit may help Sri Lankan Tamils - Tutu". සම්ප්‍රවේශය 9 November 2013.
- Gheddo, Piero. "Desmond Tutu says no to Commonwealth meeting to stop violations in Sri Lanka". . සම්ප්‍රවේශය 2013-11-17.
- . news.lk. 13 July 2013. 2 January 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 December 2013.
- Bastians, Dharisha (12 November 2013). . . 2 December 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 December 2013.
- Paranahewa, Ashan (11 November 2013). . . 12 November 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 December 2013.
- Wijedasa, Namini (17 November 2013). "CHOGM-SHOWGM: Highs and lows of Govt.'s magnum opus". The Sunday Times (Sri Lanka).
- . . 15 November 2013. 17 November 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 December 2013.
- Shihar Aneez; Ranga Sirilal (13 November 2013). "British TV crew blocked from reaching Sri Lanka's former war zone". .
- "Channel 4 crew blocked from reaching Sri Lanka's former war zone". . 13 November 2013.
- "Protesters stop journalists from travelling in Sri Lanka". . 13 November 2013.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;C4171113
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - . . . 18 November 2013. 21 November 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 December 2013.
- . . 18 November 2013. 2 December 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 December 2013.
- Edirisinghe, Dasun (15 November 2013). "Police obtain order restraining protests". .
- . . 15 November 2013. 2 January 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 December 2013.
- "Tamils stopped en route to Colombo before Commonwealth summit". BBC News. 13 November 2013.
- "Colombo cracks down on protesters". . . 14 November 2013.
- Ariyawansha, Niranjala (13 November 2013). . . 16 November 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 December 2013.
- "Colombo suspends flights to Jaffna ahead of CHOGM". . 12 November 2013.
- "CHOGM, Channel 4 and the SL Editors' Guild". . 17 November 2013.
- "Commonwealth Countries Come Together in Sri Lanka for CHOGM 2013" (PDF). CHOGM 2013. 15 November 2013.
- Jayasuriya, Ranga (17 November 2013). . . 10 June 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 December 2013.
- "Sri Lanka accuses Canadian government of 'placating' Tamil Tigers as row over Commonwealth summit grows | National Post". News.nationalpost.com. සම්ප්‍රවේශය 2013-11-17.
භාහිර සබැඳි
- Commonwealth Heads of Government Meeting 2013
- Commonwealth Youth Forum 2013 2013-11-25 at the Wayback Machine
- Commonwealth People's Forum 2013
ආශ්රිත
ආශ්රිත ලිපි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
23 වන ප ද ර ජ ය මණ ඩල රජය ප රධ න න ග ර ස ව ම වර ෂ 2013 න ව ම බර මස 15 ව න ද න ස ට 17 ව න ද න දක ව ක ළඹ ද ප ව ත ව ණ ප ද ර ජ ය මණ ඩලය ය ය න යකය න ව ස න 2009 ද ට ර න ඩ ඩ සහ ට බ ග වල ප ට ඔෆ සප ය න හ ප ව ත ව න ර ස ව ම වලද 2013 ච ගම සම ළ ව ශ ර ල ක ව ත ල ප ව ත ව මට ත රණය කරන ලද නම ත ශ ර ල ක ව ද මළ ස ළ තරයට ව ව ය ය ක යන ම නව හ ම කම කඩව ම න ස ක නඩ ව හ ම ර ස ය සම ළ ව න ල වශය න වර ජනය කල අතර ඉන ද ය න ර ජ ය න යකය සම ළ ව ද ශප ලන ක හ ත න මත මගහර න ලද සම ළ ව අතරත ර ක ලය ත ල ක ළඹ ව ර ධත ප ව ත ව ම තහනම ක ර ණ ජනපත මහ න ද ර ජපක ෂ මහත ඇත ළ ප ර ස ව ස න සම ළ ව අවධ රණය කල ම ල ක කර ණ ව ව සන න ව දනය මත පදනම ව ස වර ධනය ද ශප ලන ක වට න කම ග ල ය අභ ය ග හ තර ජන සහ ප ද ර ජ ය මණ ඩලය ය ස හදත වයය නම ත ඊට අමතරව සම ළ ව ත ල ශ ර ල ක ව අවසන ය ධ සමය ස ද ව ව ය ය ක යන ම නව හ ම කම කඩව ම ප ළ බඳ එක න ක පරස පර ව ව ද ස ද ව ය වර ෂ 40 කට පස 2 ව න එළ සබ ත ර ජ න සහභ ග න ව ප රථම සම ළ ව ම ය ව මද ව ශ ෂත වයක 23වන ප ද ර ජ ය මණ ඩල ය රජය ප රධ න න ග ර ස ව ම ච ගම 2013සත ක රක රටශ ර ල ක වද නයන 15 න ව ම බර 2013 17 න ව ම බර 2013ස ථ නය න න ළ ම ප ක ණ ර ගශ ල ව බ එම අය ස එච නගරක ළඹසහභ ග ව වන 51ප රධ න ය ර ජ ය න යකය 27සභ පත මහ න ද ර ජපක ෂ ජන ධ පත අන ග ම ස ද ධ යප ර වග ම ස ද ධ යව බ අඩව යchogm2013 lkප රධ න කර ණ ග ටළ න ස සම ළ වර ජනයපස බ ම කථ ව2007 ප ද ර ජ ය මණ ඩල ය රජය ප රධ න න ග ර ස ව ම උගන ඩ ව අගන වර ප ව ත අතර එහ ද 2011 ප ද ර ජ ය මණ ඩල ය රජය ප රධ න න ග ර ස ව ම ශ ර ල ක ව ප ව ත ව මට සම මත කර ගන න ලද එස නම ද අවසන ව ක ල වකව න ව ශ ර ල ක රජයට එර හ ය ධ අපර ධ ච දන එල ල ව ම න ස 2009 ද ට ර න ඩ ඩ සහ ට බ ග වල ප ට ඔෆ සප ය න හ ප ව ත ප ද ර ජ ය මණ ඩල ය රජය ප රධ න න ග ර ස ව ම ත ලද ඊලග සම ළ ව ඔස ට ර ල ය ව පර ත හ ප ව ත ව මටත 2013 සම ළ ව ශ ර ල ක වට ලබ ද මටත ත රණය ක ර ණ 2013 ම ය මසද ව ස න 2 වන එළ සබ ත මහ ර ජ න සම ළ වට සහභ ග න වන බව න ව දනය කරන ලද 87 හ ව ර ද ර ජ නග ස ඛ ය තත වය ප ල බඳ ස ලක ල මත ව මත ඇය ව න වට ච ල ස ක මර සම ළ වට සහභ ග වන ඇත බවත එහ ද ක ව න ස ව ධ නයර ස ව ම ප ව ත ව ස ථ න සම ළ ව ආරම භක උත සවය ක ළඹ න ළ ම ප ක ණ මහ න ද ර ජපක ෂ රඟහල ද උත කර ෂවත ල ස ස ද ක ර ණ න යකය න සඳහ ව ශ ෂ ව ව ක හම වක ශ ර ජයවර ධනප ර ක ට ට හ ව ටර ස එජ හ ටලය ද ප ව ත ව ණ අන ක ත ර ස ව ම හම බන ත ට ජ ත යන තර සම මන ත රණ ශ ල ව ත හ ක කඩ ව ච ය ට ර න ස හ ද ත ක ළඹ ස නමන ග ර න ඩ හ ටලය ද ත ප ව ත ව ණ සම ළ වසම ළ ව න ය ය පත රය ර ජ ය න යකයන ග ද න ත නක සම ළ වද ඇත ළ ව තවත සම ළ ක පයක සත යක ප ර ප ව ත ව ණ ස ව දයන බ ර ත න ය අගම ත ව ස න න වත වත වක ශ ර ල ක ව ස ද ව ව ය ය ක යන ය ධ අපර ධ සම බන දය න ස ව ධ න හ ව ශ ව සන ය පර ක ෂණයක ඉල ල ස ට ය ය ම හ න ව රද ව මර ශනයක හ ශ ර ල ක ව ද මල ස ළ තරයට ම නව හ ම කමත ප රජ තන ත රව දයත උර ම ව ම ස ද ව ය ය ත බව ඔහ තව ද රටත ක ය ස ට ය ය එව න ව මර ශනයක අරඹ 2014 ම ර ත වන ව ට අවසන න ව නහ ත බ ර ත න යය ව ස න ශ ර ල ක ව ව න ව න ස ව ධ න හ ජ ත යන තර ව මර ශනයක ඉල ල ස ට න බව හ ත ම තව ද රටත අවධ රණය කර ස ට ය ය පස ව ය පනය අර ධද ව පය ත ල ස ච රය කරම න බ ර ත න ය අගම ත වරය ශ ර ල ක ව උත ර ස ච රයක කල ප රථම ව ද ශ ය න යකය බවට පත ව ය ස ච රය අතරත රද බ හ මයක ක න ත වන ප ර සක ව ස න ය ද ධය ද හ පස ව අත ර දහන ව ස ය ඥ ත න ස ය ද න ල ස ඉල ල ප ව ත ව කලහක ර උද ඝ ෂණයකට ම හ ණ ද මටද ඔහ ට ස ද ව ය තවද අගම ත ක මරන ව ඩ ද රටත ක ය ස ට ය තමන ජනපත ර ජපක ෂ සමග තද න ම ප රශ නය ප ළ බඳ ස ව ද කරන බවය බ ර ත න ය අගම ත ක මරන ග ශ ර ල ක ව ව න ව න ජ ත යන තර ව මර ශනයක ඉල ල ස ට ම ප රක ශයට ප රත ච ර ල ස ආර ථ ක ස වර ධන අම ත ය බ ස ල ර ජපක ෂ මහත ක ය ස ට ය එව න ජ ත යන තර පර ක ෂණයක අවශ ය න වන බවත එව න නකට ක ස ල සකත ඉඩ න ද න බවත ය ආරක ෂක ල ඛම ග ඨ භය ර ජපක ෂ මහත ද ප රත ච ර දක වම න ක ය ස ට ය ශ ර ල ක ව තව ද රටත බ ර ත න යය යටත ව ජ තයක න වන බවය ප ද ර ජ ය මණ ඩල ය අම ත යවර න ග ක ර ය ක ර කම ට ව ව ස න ම ල ද වය න හ ජන ධ පත වරණය ප ළ බඳවද ම හ ද ස කච ඡ ක ර ණ ක ලග ණ ව පර ය ස ව න ව න අරම දලක ඇත ක ර ම සම බන ධය න ග න ආ ය ජන වක ම ම සම ළ ව ද ක නඩ ව සහ ඔස ට ර ල ය ව ව ස න වලක වන ලද ග ල ය උණ ස ම ඉහල ය මත සමග ඇත වන ග ටළ වලද ද ප පත රටවලට සහය ව ම ම හ අරම ණ ව ත බ ණ සම ළ ව ප රත ඵල 2015 ප ද ර ජ ය මණ ඩල ය රජය ප රධ න න ග ර ස ව ම ම ල ට වද ප ව ත ව මට ත රණය ව ය එස ම 2017 ප ද ර ජ ය මණ ඩල ය රජය ප රධ න න ග ර ස ව ම වන ත ර ජ යය ද ත 2019 ප ද ර ජ ය මණ ඩල ය රජය ප රධ න න ග ර ස ව ම ම ල ස ය ව ද ත ප ව ත ව මට ත රණය ක ර ණ සම ළ ව අවස නය ස මට ස ධ රණ ව හ ධරණ ය ස වර ධනය ප ළ බඳ ක ළඹ ප රක ශනය එල ද ක ව ණ ද ප පත කම පලව හ ර මටත ක ලග ණ ව පර ය ස න ස ඇත වන අභ ය ග වලට ස ර ථකව ම හ ණ ද මටත සම ළ ව ද එකඟත වය පල ව ණ ච ගම සම ළ ව අවස නය ඇත කරගත ස ර ථක ප රත ඵල ප ළ බඳ තමන සත ටට පත වන බව ශ ර ල ක ජනපත මහ න ද ර ජපක ෂ මහත සම ළ ව අවස නය ක ය ස ට ය ය සම ළ ව ස කච ච ව අන ක ත කර ණ ව ව ප රජ තන ත රව දය හර වට න කම යහ ප ලනය ම නව හ ම කම ආගම ක හ ප රක ශනය න දහස ද ෂණය ප ට ද ක ම ව න ව ද භ වය ස වභ ව ක සම පත ප ලනය හ තක ස ර ක ර ම ආද යය ප ද ර ජ ය මණ ඩල ය රටවල අතර ප ද ස හදත වය හ බ ඳ ම වර ධනය ක ර ම සම බන දය න ද ම හ ද ප ළ ල ල ස ස කච ඡ වට ග ණ න මතභ ද ත මකබ ර ත න ය අගම ත ය පනය උදයන ප වත පත ක ර ය ලය ස ච රය ක ර මසම ළ ව වර ජනය ක ර ම හ මග හ ර ම ම නව හ ම කම කඩව ව ය ය න ග න ච දන න ස ශ ර ල ක ව පවත වන සම ළ ව වර ජනය කරන ල ස ඉල ල සමහර ප රබල රටවල හ සමහර ස ව ධ න සහභ ග ප ර ශවයන ග න ඉල ල ම කලහ ක නඩ අගම ත හ පර ප රථමය න ම සම ළ ව වර ජනය කරන බව ප වස ය තමන ග ක රම ව දය අන ගමනය කරන ල ස අන ක රට වල න ද ඔහ ඉල ල ස ට ය ය 2011 ද ඔස ට ර ල ය ව පර ත හ ප ව ත ප ද ර ජ ය මණ ඩල ය රජය ප රධ න න ග ර ස ව ම ද ද ඔහ ශ ර ල ක ජනපත ට කථ ක ර මට ආර ධන ලද අවස ථ ව සම ළ ව න න ක ම ග ය බව සඳහන ය 2013 ඔක ත ම බර ය ද තම ල න ඩ න යකයන ව ස න ඉන ද ය ව ශ ර ල ක ව පවත වන සම ළ ව වර ජනය කල ය ත බවට පවස එ ක ප ර ශ ව ක ල ස ත න ද වක සම මත කර ගන න ලද පස ව ඉන ද ය අගම ත මන ම හන ස ඔහ ට සම ළ වට සහභ ග ව මට අපහස බව දන වම න අවසන ම හ ත ශ ර ල ක ජනපත ව ත ල ප යක ය ම කරන ලද ඉන ද ය ව ද ශ කටය ත අම ත ය මහත ම ප ළ බඳ අදහස දක වම න ක ය ස ට ය අගම ත වරය ග එම ත රණය ද ශප ලන කර ණ පදනම ක ට ගන ල බ බවත ඉන ද ය ව සම ළ ව වර ජනය ක ර ම ඉන අදහස න වන බවත ය ම ර ස අගම ත නව න ර ම ග ලම ශ ර ල ක ව පවත වන සම ළ ව වර ජනය කරන බව ප වස ද වන න යකය ව ය 2015 ප ද ර ජ ය මණ ඩල ය රජය ප රධ න න ග ර ස ව ම ම ර ස ය ප ව ත ව මට ම ට ප ර ත රණය කර ත බ නත ම ර ස අගම ත ග ම ම ත රණය න ස ඔව න ට 2015 සම ළ ව අහ ම ව ය ඊට ප රත ච ර ද ක ව ම ර ස අගම ත ක ය ස ට ය ස ය රට 2015 සම ළ සත ක රය ඉවත කර ගන න බවත සම ළ වකට වඩ ම නව හ ම කම වට න බවත ය බ ර ත න යය ව ද ශ කටය ත ප ළ බඳ කම ට ව බ ර ත න ය අගම ත ඩ ව ඩ ක මරන මහත සම ළ වට සහභ ග ව ම අන මත න කරණ ලද ම ල ස ය ව ප න න ග හ ප රධ න අම ත ය ල ම ග ව න එන සහ ප රජ තන ත රව ද ක ර ය ක ර පක ෂය මහ ල කම එරට රජය න සම ළ ව වර ජනය කරන ල ස ඉල ල ස ට න ලද නවස ලන තය හර ත පක ෂය ව ස න ද සම ළ ව වර ජනය කල ය ත බව ක ය ස ට ය ය දක ණ අප ර ක න ජ ත ක ඩ ස මන ට ට ද සම ළ ව වර ජනය න ශ ර ල ක ව ද මල ජනය ට උදව අත ව ය හ ක බව ක ය ස ට ය ය ම ධ ය වලට බ ධ ස ද ව ම ස යළ ම ම ධ ය සඳහ සම ප ර ණ න දහස ල බ න බව සම ළ ව ආරම භයට ප ර රජය ප රක ශ කරන ලද ශ ර ල ක වට එර හ ව මතභ දයට ත ඩ ද න ච ත රපට න පදව ච නල 4 හ ප ර ස බණ ඩ රන යක ජ ත යන තර ග වන ත ට පළ ට 2013 න ව ම බර 11 ද ප ම ණ අතර ඔව න ට ව ර දය දක වම න ප ර සක ග වන ත ට පල ර ඳ ස ට යහ තවද ච නල 4 ප ර ස ච දන කරම න ක ය ස ට ය ශ ර ල ක බ ද ධ අ ශ ඔව න ව ල හ බ ඳ බවය 2013 න ව ම බර 13 ච නල 4 ප ර ස ද ම ර ය න ක ල න ච ච ය බල ගමන ඇරඹ වත උද ඝ ෂකය න ව ස න අන ර ධප රය ද ම ර ය න වත ම ද ඔව න ව න වත හරව එවන ලද 2013 න ව ම බර 17 ච නල 4 ප ර ස ශ ර ල ක ව න න ක ම ග ය අතර රජය ව ස න තමන බ ය ව ද ද මට හ න ර ක ෂණයට ලක ව බව ච නල 4 ප ර ස ව ස න අවධ රණය කරණ ලද ව ර ධත වලට බ ධ ස ද ව ම 2013 න ව ම බර 14 වන ද න ශ ර ල ක ප ල ස ය ව ස න ච ගම අතරත ර ක ලය ස යළ ව ර ධත තහනම කරම න අධ කරණ න ය ගයක ලබ ගන න ලද 2013 න ව ම බර 13 උත ර ස ට ප ම ණ ම න ස ට ද මල ව ර දත කර වන ප ර සක න වත හරව යවන ලද ස ච රයට බ ධ ස ද ව ම ස ව ල ග වන ස ව අධ ක ර ය ව ස න ව ත ය න ගමන කරව ම 2013 න ව ම බර 10 18 ක ලය අතරත ර ස ම කරන ලද සහභ ග ත වයරටවල 53 ක ර ජ ය න යකය න අත ර න සම ළ වට රටවල 27 ක න යකය න ප ම ණ යහ ජනපත වර 9 අගම ත වර 16 ස ල ත න වර 1 සහ ර ජ ය ජනර ල වර 1 එය ම ත ක ප ව ත ච ගම සම ළ වල න අඩ ම ර ජ ය න යක ප ම ණ ම සහ ත ච ගම සම ළ ව ල ස සඳහන ව ය අන ක ත රටවල 22 ක න ය ජ ත මඩ ළ සම ළ වට සහභ ග ව ය නම ත ග ර න ඩ ක ර බත හ ම ල ද වය න යන රටවල සම ළ ව ප ර ශවකර වන ල ස ප ම ණ මට ප රත ක ෂ ප කල අතර ස ම ජ කත වය අත හ ට ව ත බ ම න ස ෆ ජ ර ජ යයද සම ළ වට න එන ලද සහභ ග ත වය ව ව Summary of participants ස ම ජ කය න ය ජ තය තනත රප ද ර ජ ය මණ ඩලය ච ල ස ක ම රය ව ල සය ක මර ප ද ර ජ ය මණ ඩලය කමල ශ ෂර ම මහ ල කම Carl Bertrand Westerby Roberts මහ ක මස ර ස ඕස ට ර ල ය ව අගම ත බහ ම ස ප ර ක ර ස ට අගම ත බ ග ල ද ශය අගම ත Maxine McClean ව ද ශ ඇමත බ ල ස Wilfred Peter Elrington ව ද ශ ඇමත බ ට ස ව න Ontefetse Kenneth Matambo ම ල ය හ ස වර ධන ස ලස ම අම ත ය බ නය Hassanal Bolkiah ස ල ත න ක මර න Joseph Dion Ngute Minister Delegate to the Minister for Foreign Affairs ක නඩ ව Deepak Obhrai Parliamentary Secretary to the Minister of Foreign Affairs සය ප රස Nicos Anastasiades ජනපත ඩ ම න ක Francine Barron මහ ක මස ර ස අත හ ටව n a ඝ න ව Kwesi Amissah Arthur උප ජනපත ග ර න ඩ න ත n a ගයන Donald Ramotar ජනපත ඉන ද ය ව ව ද ශ ඇමත ජ ම ය ක ව Arnold Nicholson ව ද ශ ඇමත ක න ය ව Amina Mohamed Cabinet Secretary for Foreign Affairs ක ර බත න ත n a ල ස ත ව Tom Thabane අගම ත මල ව Khumbo Kachali උප ජනපත මලය ස ය ව අගම ත ම ල ද වය න න ත n a ම ල ට ව Joseph Muscat අගම ත ම ර ස ය Arvin Boolell ව ද ශ ඇමත ම ස ම බ ක Oldemiro Baloi ව ද ශ ඇමත න ම බ ය ව Hifikepunye Pohamba ජනපත Baron Waqa ජනපත නවස ලන තය අගම ත නය ජ ර ය ව Namadi Sambo උප ජනපත ප ක ස ථ නය අගම ත පප ව නව ග න ය Leo Dion උප අගම ත ර වන ඩ Paul Kagame ජනපත ශ න ත ක ට ස සහ න ව ස Denzil Douglas අගම ත ශ න ත ල ස ය Alva Baptiste Minister for External Affairs International Trade and Civil Aviation Cenio E Lewis මහ ක මස ර ස ස ම ව Tuilaepa Aiono Sailele Malielegaoi අගම ත James Michel ජනපත ස ය ර ල ය න Samura Kamara ව ද ශ ඇමත ස ගප ප ර ව Lee Hsien Loong අගම ත Gordon Darcy Lilo අගම ත දක ණ අප ර ක ව Jacob Zuma අගම ත ශ ර ල ක ව මහ න ද ර ජපක ෂ ජනපත ස ව ස ලන තය Barnabas Sibusiso Dlamini අගම ත ට න ස න ය ව Jakaya Kikwete ජනපත Sialeʻataongo Tuʻivakanō අගම ත ට ර න ඩ ඩ සහ ට බ ග Winston Dookeran ව ද ශ ඇමත ට ව ල Iakoba Italeli ආණ ඩ ක රවරය උගන ඩ ව Edward Ssekandi උප ජනපත එක සත ර ජධ න ය අගම ත Moana Carcasses Kalosil අගම ත ස ම බ ය ව Guy Scott උප ජනපත අද ල ක මන ව ල ත ප ට ස ඕන ය නය ටඩ ෆ රන ට ආෆ ටර සම ට ර ෆ ට ස බ ක ක ප ස ට 17 න ව ම බර 2013 http www bangkokpost com news asia 380283 commonwealth to put on united front after summit rifts Mauritius pulls out of CHOGM 13 November 2013 16 November 2013 3 December 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2 December 2013 Colombo summit overshadowed by rights row Al Jazeera English සම ප රව ශය 2013 11 17 http www aljazeera com news asia 2013 11 war crimes dominate commonwealth summit 20131117133558811920 html Colombo summit overshadowed by rights row 15 November 2013 Sri Lanka summit overshadowed by human rights record 16 November 2013 CHOGM 2013 Commonwealth leaders sign communique on poverty reduction and trade as talks close 17 November 2013 Cavill Amanda 12 November 2013 Controversy stalks Sri Lanka s CHOGM Perfidious Albion cannot change its spots 5 November 2013 CHOGM ends in Kampala 25 November 2007 Watt Nicholas 29 November 2009 Commonwealth vetoes Sri Lanka bid to hold 2011 gathering The Guardian Australia to host 2011 Commonwealth meeting 29 November 2009 Chase Steven 27 November 2009 Ottawa opposes Sri Lanka bid to host next Commonwealth summit Webster Philip 27 November 2009 Gordon Brown will not back Sri Lanka s bid to host Commonwealth summit Commonwealth leaders release CHOGM 2011 Communique 30 October 2011 Queen to miss Commonwealth meeting BBC News 7 May 2013 Queen to miss Commonwealth meeting in Sri Lanka 7 May 2013 Davison Janet 8 May 2013 Prince Charles gets higher Commonwealth role as Queen stays home Mayer Catherine 7 May 2013 The Queen s Era Is Drawing to an End as Prince Charles Assumes New Royal Duties උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය airlines නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Venues CHOGM 2013 Official Programme PDF CHOGM 2013 Jivanda Tomas 16 November 2013 Sri Lanka dismisses David Cameron s call for independent human rights inquiry Mason Rowena 17 November 2013 Sri Lanka defiant after Cameron calls for war crimes investigation Woodcock Andrew 15 November 2013 Sri Lanka Cameron calls for war crimes inquiry Shihar Aneez Frank Jack Daniel 15 November 2013 Britain s Cameron faces protests in former Sri Lanka war zone 18 November 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද Cameron calls for war crimes inquiry in Sri Lanka BBC News 16 November 2013 Britain gives Sri Lanka deadline on war crimes probe The Hindu 16 November 2013 David Cameron puts Sri Lanka on notice over war crime allegations 17 November 2013 15 November 2013 Cameron in Northern Sri Lanka BBC News Relatives of missing Tamils plead for PM to act 16 November 2013 Doherty Ben 16 November 2013 Tamil protesters mob British Prime Minister in Jaffna Mason Rowena 15 November 2013 David Cameron s car surrounded by Sri Lankan protesters The Guardian Sri Lanka says it will block UN rights probe Central amp South Asia Al Jazeera English සම ප රව ශය 2013 11 17 Gota slams British Premier Colombo Gazette 18 November 2013 සම ප රව ශය 19 November 2013 Statement on Maldives by the Commonwealth Ministerial Action Group The Commonwealth 2013 11 11 සම ප රව ශය 2013 11 17 Commonwealth decides to wait till Saturday on Maldives prez issue 2011 02 23 සම ප රව ශය 2013 11 17 Australia Canada block Commonwealth climate fund The Australian 18 November 2013 සම ප රව ශය 18 November 2013 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය communique නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Malta to host CHOGM 2015 17 November 2013 Malta to host 2015 CHOGM summit Colombo Gazette 17 November 2013 17 November 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2 December 2013 CHOGM headed to Malta 17 November 2013 Colombo Declaration on Sustainable Inclusive and Equitable Development 17 November 2013 CHOGM 2013 Commonwealth leaders sign communique on poverty reduction and trade as talks close 17 November 2013 Commonwealth puts on united front 17 November 2013 TN Assembly passes resolution demanding CHOGM boycott සම ප රව ශය 27 October 2013 Mauritius joins India refuses to send PM to Lanka for CHOGM The Times of India සම ප රව ශය 14 November 2013 Penang Chief Minister calls for boycott of CHOGM in Colombo සම ප රව ශය 27 October 2013 Cheadle Bruce 30 October 2011 Commonwealth leaders agree to develop charter of values and little else Toronto Star සම ප රව ශය 30 October 2011 Tamil Nadu govt moves resolution demanding Centre to boycott CHOGM සම ප රව ශය 27 October 2013 Tamil Nadu assembly passes resolution demanding India boycott Commonwealth meeting සම ප රව ශය 27 October 2013 India should stay away from CHOGM Tamil Nadu assembly සම ප රව ශය 27 October 2013 Indian PM to boycott Commonwealth summit in Sri Lanka over human rights issue says official The Washington Post 10 November 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 10 November 2013 Mauritius PM also to boycott CHOGM in Sri Lanka සම ප රව ශය 12 November 2013 http www bbc co uk news world asia 24918261 Cameron set to antagonise Commonwealth summit hosts again Yahoo News November 15 2013 සම ප රව ශය November 15 2013 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය AJ111113 නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ 18 10 13 NZ Green MP urges Foreign Minister to change CHOGM chair TamilNet 2013 10 18 සම ප රව ශය 2013 11 17 Andrea Vance 2013 11 05 Amnesty International protest at Beehive over Sri Stuff co nz සම ප රව ශය 2013 11 17 Reuters Boycotting Commonwealth summit may help Sri Lankan Tamils Tutu සම ප රව ශය 9 November 2013 Gheddo Piero Desmond Tutu says no to Commonwealth meeting to stop violations in Sri Lanka සම ප රව ශය 2013 11 17 news lk 13 July 2013 2 January 2014 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2 December 2013 Bastians Dharisha 12 November 2013 2 December 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2 December 2013 Paranahewa Ashan 11 November 2013 12 November 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2 December 2013 Wijedasa Namini 17 November 2013 CHOGM SHOWGM Highs and lows of Govt s magnum opus The Sunday Times Sri Lanka 15 November 2013 17 November 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2 December 2013 Shihar Aneez Ranga Sirilal 13 November 2013 British TV crew blocked from reaching Sri Lanka s former war zone Channel 4 crew blocked from reaching Sri Lanka s former war zone 13 November 2013 Protesters stop journalists from travelling in Sri Lanka 13 November 2013 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය C4171113 නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ 18 November 2013 21 November 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2 December 2013 18 November 2013 2 December 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2 December 2013 Edirisinghe Dasun 15 November 2013 Police obtain order restraining protests 15 November 2013 2 January 2014 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2 December 2013 Tamils stopped en route to Colombo before Commonwealth summit BBC News 13 November 2013 Colombo cracks down on protesters 14 November 2013 Ariyawansha Niranjala 13 November 2013 16 November 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2 December 2013 Colombo suspends flights to Jaffna ahead of CHOGM 12 November 2013 CHOGM Channel 4 and the SL Editors Guild 17 November 2013 Commonwealth Countries Come Together in Sri Lanka for CHOGM 2013 PDF CHOGM 2013 15 November 2013 Jayasuriya Ranga 17 November 2013 10 June 2015 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2 December 2013 Sri Lanka accuses Canadian government of placating Tamil Tigers as row over Commonwealth summit grows National Post News nationalpost com සම ප රව ශය 2013 11 17 භ හ ර සබ ඳ ප ද ර ජ ය මණ ඩල ය රජය ප රධ න න ග ර ස ව ම 2013 හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Commonwealth Heads of Government Meeting 2013 Commonwealth Youth Forum 2013 2013 11 25 at the Wayback Machine Commonwealth People s Forum 2013ආශ ර තආශ ර ත ල ප ප ද ර ජ ය මණ ඩලය