එලිස් දූපත් නමින් අතීතයෙහි හඳුන්වනු ලැබුවා වූ ටුවාලු යනු සහ ඕස්ට්‍රේලියාව අතරමැද, පැසිපික් සාගරයේ පිහිටා ඇති පොලිනීසියානූ දූපත් රාජ්‍යයකි. එරටෙහි ආසන්නතම අසල්වාසීන් වනුයේ කිරිබටි, නාඋරු, සහ ෆීජි යන ටුවාලු රාජ්‍යන්ය, හුණු ගල් පරවලින් සෑදුනු දූපත් හතරකින් ද, ස්වාභාවික කොරල් පර වළළු පහකින් ද ටූවාලු සමන්විත වෙයි. රට වැසියන් සංඛ්‍යාව 12373 කි. මේ ජනගහනයෙන් විද්‍යාමාන වන්නේ ඉතා සුළු ජන සංඛ්‍යාවක් වෙසෙන වතිකානු පුරවරය සහ නාඋරු ද අයත් වන 'ටුවාලු' රාජ්‍යය, ලෝකයේ ඉතා අඩු ජනගහනයක් වෙසෙන ස්වෛරී රාජ්‍යයන් අතුරින් තෙවන ස්ථානයෙහි සිටින බවය. ටුවාලු රාජ්‍යය පැතිර පවත්නා සැබෑ භූමි ප්‍රමාණය බැලූවිට නියත වශයෙන් වර්ග කිලෝමීටර් 26 කි (වර්ග සැතපුම් 10 කි) මේ අනුව, භූගෝලීය වශයෙන් ලොව ඇති හතරවන කුඩාම රට ටුවාලු වේ. මෙරට විශාලවන්නේ රටවල් තුනකට වඩා පමණි. එනම් වර්ග කිලෝමීටර් 0.44 ක් වූ (වර්ග සැතපුම් 0.17 ක් වූ) වතිකානු පුරය, වර්ග කිලෝමීටර් 1.95 ක් වූ (වර්ග සැතපුම් 0.75 ක් වූ ) මොනාකෝ සහ වර්ග කිලෝමීටර් 21 ක් වූ (වර්ග සැතපුම් 8.1 ක් වූ ) නාඋරුය.
Tuvalu | |
---|---|
කොඩිය Coat of arms | |
උද්යෝග පාඨය: "Tuvalu mo te Atua" () "සර්වබලධාරී ටුවාලු" | |
ජාතික ගීය: [] Error: {{Lang}}: text has italic markup () (Tuvaluan) Tuvalu for the Almighty : | |
අගනුවර | |
නිල භාෂා(ව) | |
| |
ආගම | |
Tuvaluan | |
රජය | under & Non-partisan democracy |
• | Elizabeth II |
• | |
• | |
ව්‍යවස්ථාදායකය | |
Independence | |
• from the United Kingdom | 1 October 1978 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 26 km2 (10 sq mi) (236th) |
• ජලය (%) | negligible |
ජනගහණය | |
• 2012 (United Nations) ඇස්තමේන්තුව | 10,837 (2012 Population & Housing Census Preliminary Analytical Report) () |
• ඝණත්වය | 475.88/km2 (1,232.5/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2010 (est.) ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | USD36 million (223rd) |
• ඒක පුද්ගල | $3,400 (2010 est.) () |
දදේනි (නාමික) | 2013 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $38 million (187th) |
• ඒක පුද්ගල | $3,861 () |
ව්‍යවහාර මුදල |
|
වේලා කලාපය | UTC+12 |
ඇමතුම් කේතය | |
ටුවාලු රාජ්‍යයෙහි ප්‍රථමයෙන් පදිංචි වූ වැසියෝ වූහ. 19 වැනි සියවසෙහි අගභාගයේ දී එක්සත් රාජධානියේ බලපෑම් වලට ලක්වන්නට මෙම දූපත් වලට සිදු විය. 1892 සිට 1916 දක්වා කාලය තුළ ආරක්ෂිත රාජ්‍යයක කොටසක් වශයෙන් එලිස් දූපත් බ්‍රිතාන්‍ය විසින් පාලනය කරන ලදි. අනතුරුව ගිල්බට් සහ එලිස් දූපත් කොළනි, 1916 සිට 1974 දක්වා ද බ්‍රිතාන්‍යය විසින් පාලනය කරන ලද්දේය. නිදහසින් පසුව 'කිරිබටි' යනුවෙන් හඳුන්වනු ලැබූ පැරණි ගිල්බට් දූපත් වලින් වෙන්වී, ටුවාලු නමින් වෙනම බ්‍රිතාන්‍ය යටත් ප්‍රදේශයක් බවට පත්වීම පිණිස 1974 වසරේ දී එලිස් දූපත් වැසියෝ ඡන්දය පාවිච්චි කළෝය. පොදු රාජ්‍ය මණ්ඩලයටද අයත් ටුවාලු රාජ්‍යය වර්ෂ 1978 දී පුර්ණ නිදහස ලැබීය.
මූලාශ්‍ර
- "Tuvalu: Millennium Development Goal Acceleration Framework – Improving Quality of Education" (PDF). Ministry of Education and Sports, and Ministry of Finance and Economic Development from the Government of Tuvalu; and the United Nations System in the Pacific Islands. April 2013. සම්ප්‍රවේශය 13 October 2013.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
එල ස ද පත නම න අත තය හ හඳ න වන ල බ ව ව ට ව ල යන සහ ඕස ට ර ල ය ව අතරම ද ප ස ප ක ස ගරය ප හ ට ඇත ප ල න ස ය න ද පත ර ජ යයක එ රට හ ආසන නතම අසල ව ස න වන ය ක ර බට න උර සහ ෆ ජ යන ට ව ල ර ජ යන ය හ ණ ගල පරවල න ස ද න ද පත හතරක න ද ස ව භ ව ක ක රල පර වළළ පහක න ද ට ව ල සමන ව ත ව ය රට ව ස යන ස ඛ ය ව 12373 ක ම ජනගහනය න ව ද ය ම න වන න ඉත ස ළ ජන ස ඛ ය වක ව ස න වත ක න ප රවරය සහ න උර ද අයත වන ට ව ල ර ජ යය ල කය ඉත අඩ ජනගහනයක ව ස න ස ව ර ර ජ යයන අත ර න ත වන ස ථ නය හ ස ට න බවය ට ව ල ර ජ යය ප ත ර පවත න ස බ භ ම ප රම ණය බ ල ව ට න යත වශය න වර ග ක ල ම ටර 26 ක වර ග ස තප ම 10 ක ම අන ව භ ග ල ය වශය න ල ව ඇත හතරවන ක ඩ ම රට ට ව ල ව ම රට ව ශ ලවන න රටවල ත නකට වඩ පමණ එනම වර ග ක ල ම ටර 0 44 ක ව වර ග ස තප ම 0 17 ක ව වත ක න ප රය වර ග ක ල ම ටර 1 95 ක ව වර ග ස තප ම 0 75 ක ව ම න ක සහ වර ග ක ල ම ටර 21 ක ව වර ග ස තප ම 8 1 ක ව න උර ය Tuvaluක ඩ ය Coat of armsඋද ය ග ප ඨය Tuvalu mo te Atua සර වබලධ ර ට ව ල ජ ත ක ග ය Error Lang text has italic markup help Tuvaluan Tuvalu for the Almighty අගන වරන ල භ ෂ ව English96 4 ආගමTuvaluanරජයunder amp Non partisan democracy Elizabeth II ව යවස ථ ද යකයIndependence from the United Kingdom1 October 1978වර ග ප රම ණය සම ප ර ණ26 km2 10 sq mi 236th ජලය negligibleජනගහණය 2012 United Nations ඇස තම න ත ව10 837 2012 Population amp Housing Census Preliminary Analytical Report ඝණත වය475 88 km2 1 232 5 sq mi දද න ක රශස 2010 est ඇස තම න ත ව සම ප ර ණUSD36 million 223rd ඒක ප ද ගල 3 400 2010 est දද න න ම ක 2013 ඇස තම න ත ව සම ප ර ණ 38 million 187th ඒක ප ද ගල 3 861 ව යවහ ර ම දලAustralian dollar ව ල කල පයUTC 12ඇමත ම ක තය ට ව ල ර ජ යය හ ප රථමය න පද ච ව ව ස ය ව හ 19 ව න ස යවස හ අගභ ගය ද එක සත ර ජධ න ය බලප ම වලට ලක වන නට ම ම ද පත වලට ස ද ව ය 1892 ස ට 1916 දක ව ක ලය ත ළ ආරක ෂ ත ර ජ යයක ක ටසක වශය න එල ස ද පත බ ර ත න ය ව ස න ප ලනය කරන ලද අනත ර ව ග ල බට සහ එල ස ද පත ක ළන 1916 ස ට 1974 දක ව ද බ ර ත න යය ව ස න ප ලනය කරන ලද ද ය න දහස න පස ව ක ර බට යන ව න හඳ න වන ල බ ප රණ ග ල බට ද පත වල න ව න ව ට ව ල නම න ව නම බ ර ත න ය යටත ප රද ශයක බවට පත ව ම ප ණ ස 1974 වසර ද එල ස ද පත ව ස ය ඡන දය ප ව ච ච කළ ය ප ද ර ජ ය මණ ඩලයටද අයත ට ව ල ර ජ යය වර ෂ 1978 ද ප ර ණ න දහස ල බ ය ම ල ශ ර Tuvalu Millennium Development Goal Acceleration Framework Improving Quality of Education PDF Ministry of Education and Sports and Ministry of Finance and Economic Development from the Government of Tuvalu and the United Nations System in the Pacific Islands April 2013 සම ප රව ශය 13 October 2013