දේශපාලන ක්‍රම වල දී පක්ෂ රහිත ක්රමයේ (ඉංග්‍රීසි: Nonpartisan democracy, no-party democracy) දී දේශපාලන පක්ෂ දක්නට නොලෙබේ. සමහර විට මෙය නෛතික සිමාවන් නිසා විය හැක. මෙම ක්‍රමය යටතේ මැතිවරණ වලදී අපේක්ෂකයා තමන්ගේ කුසලතාවන් තුලින් පත් වේ. ව්‍යවස්ථාදායකයේ නිල මට්ටමෙන් පක්ෂ දක්නට නෙලැබේ. අමරිකාවේ ජෝප් වොෂින්ටන්ගේ පාලනය ඇතුලු කොංග්‍රසයේ මුල් වාර කිහිපය මෙය යටතට වැටේ. වොෂින්ටන් සිය සමු ගැනිමේ දේශනයේ දී පක්ෂ ක්‍රම පළිබද අනතුරු ඇගවුවේය. වර්තමාන එක්සත් ජනපදයේ මෙවෙන් ව්‍යවස්ථාදායකයන් පවතන්නේ පමණි. කැනඩාවේ නෝත්වෙස්ට් හා නුනාචූට් භෞමික ව්‍යවස්ථාදායකයන් පක්ෂ රහිතය. රාජ්‍ය ආයතන වලන් පරි භාහිරව පක්ෂ රහිත මැතිවරණ සහ පාලන ක්‍රම සුලුබව දක්නට ලැබේ. නෛතික සිමාවන් නොමැතිනම්, පක්ෂය රහිත ක්‍රමය සිටින කණ්ඩායම් ඉබේම දේශපාලන පක්ෂ බවට පරිණාමනය වේ.
ආශ්රිත
සටහන්
මූලාශ්‍ර
- Ware, Alan. Citizens, Parties and the State. Princeton: Princeton University Press, 1987.
භාහිර සබැඳි
- (archived 11 August 2004)
- Party-Free Government
- Farewell Address — The American Presidency Project
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ද ශප ලන ක රම වල ද පක ෂ රහ ත ක රමය ඉ ග ර ස Nonpartisan democracy no party democracy ද ද ශප ලන පක ෂ දක නට න ල බ සමහර ව ට ම ය න ත ක ස ම වන න ස ව ය හ ක ම ම ක රමය යටත ම ත වරණ වලද අප ක ෂකය තමන ග ක සලත වන ත ල න පත ව ව යවස ථ ද යකය න ල මට ටම න පක ෂ දක නට න ල බ අමර ක ව ජ ප ව ෂ න ටන ග ප ලනය ඇත ල ක ග රසය ම ල ව ර ක හ පය ම ය යටතට ව ට ව ෂ න ටන ස ය සම ග න ම ද ශනය ද පක ෂ ක රම පළ බද අනත ර ඇගව ව ය වර තම න එක සත ජනපදය ම ව න ව යවස ථ ද යකයන පවතන න පමණ ක නඩ ව න ත ව ස ට හ න න ච ට භ ම ක ව යවස ථ ද යකයන පක ෂ රහ තය ර ජ ය ආයතන වලන පර භ හ රව පක ෂ රහ ත ම ත වරණ සහ ප ලන ක රම ස ල බව දක නට ල බ න ත ක ස ම වන න ම ත නම පක ෂය රහ ත ක රමය ස ට න කණ ඩ යම ඉබ ම ද ශප ලන පක ෂ බවට පර ණ මනය ව ආශ ර තසටහන ම ල ශ රWare Alan Citizens Parties and the State Princeton Princeton University Press 1987 භ හ ර සබ ඳ archived 11 August 2004 Party Free Government Farewell Address The American Presidency Project