හුණු ගල් යනු කැල්සියම් කාබනේට් (CaCO3)හි විවිධ ස්ඵටිකරූපී ආකාර වන සහ ඛනිජයන්ගෙන් විශාල වශයෙන් සමන්විත වන අවසාදිත පාෂාණ විශේෂයකි. බොහෝ හුණු ගල් සෑදී ඇත්තේ කොරල් හෝ වැනි මුහුදු ජීවීන්ගේ අස්ථි කොටස් වලිනි.
නවසීලන්තයේ, දිස්ත්‍රික්කයේ හුණු ගල් | |
සංයුතිය | |
---|---|
කැල්සියම් කාබනේට්: අකාබනික ස්ඵටිකරූපී සහ/හෝ කාබනික චූර්ණමය ද්‍රව්‍යය |
සමස්ත අවසාදිත පාෂාණ ඝන ප්‍රමාණයෙන් 10% පමණ හුණු ගල් වේ. The of limestone in water and weak acid solutions leads to landscapes, in which water erodes the limestone over thousands to millions of years. බොහෝ සංකීර්ණ පිහිටා ඇත්තේ හුණු ගල්හි පිහිටි පාෂාණ හරහා ය.
හුණු ගල්හි බොහෝ භාවිතයන් පවතී: ගොඩනැගිලි ද්‍රව්‍යයක් ලෙස, මාර්ගයන්හි පාදම් සඳහා සමූහනකාරකයක් ලෙස, සුදු වර්ණකයක් ලෙස හෝ දන්තාලේප හෝ තීන්ත වැනි නිෂ්පාදනයන්හි පිරවුම් ද්‍රව්‍යයක් ලෙස සහ as a chemical feedstock.
1778 දී හුණු ගල් වලින් ඩොලමයිට් ප්‍රභේදනය කර හඳුනා ගත් ප්‍රථම භූ විද්‍යාඥයා වේ.
විස්තරය
අනෙකුත් බොහෝ අවසාදිත පාෂාණ මෙන්ම, හුණු ගල් බොහොමයක් කණිකා වලින් සැදුම් ලත් වේ. හුණු ගල්හි ඇති බොහෝ කණිකා කොරල් හෝ වැනි මුහුදු ජීවීන්ගේ අස්ථි කොටස් වේ. හුණු ගල් වල අඩංගු වන අනෙකුත් කාබනේට කණිකා වනුයේ , , , සහ වේ. මෙම ජීවීන් ඇරගනයිට් හෝ කැල්සයිට් වලින් සැදුම් ලත් කවච ශ්‍රාවය කරන අතර, එම ජීවීන්ගේ මරණයෙන් පසු මෙම කවච පසෙකලනු ලැබේ.
References
- Kranjc, Andrej (2006). "Balthasar Hacquet (1739/40-1815), the Pionneer of Karst Geomorphologists". Acta Carsologica. 35 (2). Institute for the Karst Research, Scientific Research Centre, Slovenian Academy of Sciences and Arts. 0583-6050.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
හ ණ ගල යන ක ල ස යම ක බන ට CaCO3 හ ව ව ධ ස ඵට කර ප ආක ර වන සහ ඛන ජයන ග න ව ශ ල වශය න සමන ව ත වන අවස ද ත ප ෂ ණ ව ශ ෂයක බ හ හ ණ ගල ස ද ඇත ත ක රල හ ව න ම හ ද ජ ව න ග අස ථ ක ටස වල න හ ණ ගල නවස ලන තය ද ස ත ර ක කය හ ණ ගල ස ය ත යක ල ස යම ක බන ට අක බන ක ස ඵට කර ප සහ හ ක බන ක ච ර ණමය ද රව යය සමස ත අවස ද ත ප ෂ ණ ඝන ප රම ණය න 10 පමණ හ ණ ගල ව The of limestone in water and weak acid solutions leads to landscapes in which water erodes the limestone over thousands to millions of years බ හ ස ක ර ණ ප හ ට ඇත ත හ ණ ගල හ ප හ ට ප ෂ ණ හරහ ය හ ණ ගල හ බ හ භ ව තයන පවත ග ඩන ග ල ද රව යයක ල ස ම ර ගයන හ ප දම සඳහ සම හනක රකයක ල ස ස ද වර ණකයක ල ස හ දන ත ල ප හ ත න ත ව න න ෂ ප දනයන හ ප රව ම ද රව යයක ල ස සහ as a chemical feedstock 1778 ද හ ණ ගල වල න ඩ ලමය ට ප රභ දනය කර හඳ න ගත ප රථම භ ව ද ය ඥය ව ව ස තරයLimestone quarry at USALa Zaplaz formations in the Romania අන ක ත බ හ අවස ද ත ප ෂ ණ ම න ම හ ණ ගල බ හ මයක කණ ක වල න ස ද ම ලත ව හ ණ ගල හ ඇත බ හ කණ ක ක රල හ ව න ම හ ද ජ ව න ග අස ථ ක ටස ව හ ණ ගල වල අඩ ග වන අන ක ත ක බන ට කණ ක වන ය සහ ව ම ම ජ ව න ඇරගනය ට හ ක ල සය ට වල න ස ද ම ලත කවච ශ ර වය කරන අතර එම ජ ව න ග මරණය න පස ම ම කවච පස කලන ල බ ReferencesKranjc Andrej 2006 Balthasar Hacquet 1739 40 1815 the Pionneer of Karst Geomorphologists Acta Carsologica 35 2 Institute for the Karst Research Scientific Research Centre Slovenian Academy of Sciences and Arts 0583 6050