Spreadsheet එකක් හෝ පැතුරුම් පතක් යනු පරිගණකය තුළ ඇති ඉලෙක්ට්‍රොනික කොටුරූල් කොළයක් (Electronic Grid) හෝ කොටුරූල් පොතක් ලෙස පැහැදිලි කළ හැකිය. මෙහි ඕනෑම කොටුවකට පෙළක්, එනම් වචනයක් හෝ වචන සමූහයක් (Text) , අගයක් (Value), සූත්‍රයක් (Formula) යන ඕනෑම දෙයක් ඇතුළු කළ හැකි වන අතර විශේෂ ගණනය කිරීම් සඳහා ම වෙන් වූ ශ්‍රිත (Functions) ගණනාවක් ද ඕනෑම පැතුරුම් පතක අන්තර්ගත කර ඇත.
මුල් යුගයේ බොහෝ පැතුරුම්පත්වල එක් පිටුවක් පමණක් තිබූ අතර එයට උදාහරණ ලෙස Visicalc හා Multiplan යන පැතුරුම්පත් නම් කළ හැකිය. මේවායින් Visicalc නම් පැතුරුම්පත පළමු පැතුරුම්පත ලෙස සැලකෙන අතර එය නිර්මාණය වූයේApple II නම් වූ පරිගණකයටයි.
පසු කලෙක මෙම ලැයිස්තුවට SuperCalc හා Quattro Pro යන ඒවා ද එකතු විය. ක්‍රම ක්‍රමයෙන් පැතුරුම්පත්වලට පිටු බොහෝ ගණනක් එකතු වූ අතර එයට උදාහරණ වශයෙන් Lotus 123 මෙන්ම MS Excel හා OpenOffice.org Calc ද දැක්විය හැකිය.
මුල් කාලයේ සිටම පැතුරුම්පත්වල ගුණාත්මක බව ඉතා ඉහළ මට්ටමක පැවතිණි. Visicalc නම් පැතුරුම්පතෙහි ද ගණිතමය හා මූල්‍ය අංශයේ බොහෝ ගණනය කිරීම් සඳහා ශ්‍රිත ගණනාවක් තිබීම අද කෙනෙකුට විශ්වාස නොකළ හැකි තරමේ කාරණයක් වනු ඇත. Lotus 123 (Version 2.0) වන විට (Matrix Multiplication) මඟින් (Simultaneous Equations) විසඳීමේ පහසුකම පවා පැතුරුම්පතට ඇතුළු කර තිබීම මෙයට දිය හැකි හොඳම උදාහරණයකි.
Lotus 123 නම් පැතුරුම්පත ලෝකයට බිහි වීමත් සමඟම පැතුරුම්පතකින් ප්‍රධාන අවශ්‍යතා තුනක් ඉෂ්ඨ කර ගත හැකි විය. ඒවා නම් පැතුරුම්පතක කොටු භාවිතා කාරමින් සාමාන්‍ය ගැටළු විසඳීම (), ඇතුළු කළ දත්ත මඟින් අවශ්‍ය යක් ලබා ගැනීම හා දත්ත ඇතුළු කිරීමේදී ඒවා () ලෙස ඇතුළු කිරීමෙන් දත්ත ගොනුවලට අදාල ගැටලු විසඳීම යන කාරණා තුනයි. Lotus 123 වල 123 යන ඉලක්කම් 3න් හැඟවෙන්නේ මෙයයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
Spreadsheet එකක හ ප ත ර ම පතක යන පර ගණකය ත ළ ඇත ඉල ක ට ර න ක ක ට ර ල ක ළයක Electronic Grid හ ක ට ර ල ප තක ල ස ප හ ද ල කළ හ ක ය ම හ ඕන ම ක ට වකට ප ළක එනම වචනයක හ වචන සම හයක Text අගයක Value ස ත රයක Formula යන ඕන ම ද යක ඇත ළ කළ හ ක වන අතර ව ශ ෂ ගණනය ක ර ම සඳහ ම ව න ව ශ ර ත Functions ගණන වක ද ඕන ම ප ත ර ම පතක අන තර ගත කර ඇත OpenOffice org Calc spreadsheet ම ල ය ගය බ හ ප ත ර ම පත වල එක ප ට වක පමණක ත බ අතර එයට උද හරණ ල ස Visicalc හ Multiplan යන ප ත ර ම පත නම කළ හ ක ය ම ව ය න Visicalc නම ප ත ර ම පත පළම ප ත ර ම පත ල ස ස ලක න අතර එය න ර ම ණය ව ය Apple II නම ව පර ගණකයටය පස කල ක ම ම ල ය ස ත වට SuperCalc හ Quattro Pro යන ඒව ද එකත ව ය ක රම ක රමය න ප ත ර ම පත වලට ප ට බ හ ගණනක එකත ව අතර එයට උද හරණ වශය න Lotus 123 ම න ම MS Excel හ OpenOffice org Calc ද ද ක ව ය හ ක ය ම ල ක ලය ස ටම ප ත ර ම පත වල ග ණ ත මක බව ඉත ඉහළ මට ටමක ප වත ණ Visicalc නම ප ත ර ම පත හ ද ගණ තමය හ ම ල ය අ ශය බ හ ගණනය ක ර ම සඳහ ශ ර ත ගණන වක ත බ ම අද ක න ක ට ව ශ ව ස න කළ හ ක තරම ක රණයක වන ඇත Lotus 123 Version 2 0 වන ව ට Matrix Multiplication මඟ න Simultaneous Equations ව සඳ ම පහස කම පව ප ත ර ම පතට ඇත ළ කර ත බ ම ම යට ද ය හ ක හ ඳම උද හරණයක Lotus 123 නම ප ත ර ම පත ල කයට බ හ ව මත සමඟම ප ත ර ම පතක න ප රධ න අවශ යත ත නක ඉෂ ඨ කර ගත හ ක ව ය ඒව නම ප ත ර ම පතක ක ට භ ව ත ක රම න ස ම න ය ග ටළ ව සඳ ම ඇත ළ කළ දත ත මඟ න අවශ ය යක ලබ ග න ම හ දත ත ඇත ළ ක ර ම ද ඒව ල ස ඇත ළ ක ර ම න දත ත ග න වලට අද ල ග ටල ව සඳ ම යන ක රණ ත නය Lotus 123 වල 123 යන ඉලක කම 3න හ ඟව න න ම යය