වචනයක් සේ සැලකිය හැකි ඕනෑම දෙයක් පෙළ (Text) නමින් හැඳින් වේ. සාමාන්‍යයෙන් අගයක් (Value) හෝ සමීකරණයක් (Formula) නොවන ඕනෑම දෙයක් Text වශයෙන් සැලකීම පැතුරුම්පත්වල (Spreadsheet) ස්වභාවය යි. පැතුරුම්පතක දී නම් යම්කිසි අගයයක් එකක් ලෙස ඇතුළු කිරීමේදී විශේෂයෙන් එය එකක් ලෙස හඳුන්වා දීමක් කළ යුතුය.
දත්ත ගොනු () සම්බන්ධ ව වැඩ කිරීමේදී ගණනය කිරීමට නොහැකි හෝ ගණනය නොකරන දේ Text වශයෙන් සලකනු ලැබේ. එසේම දත්ත ගොනුවක දී යම් ගොනුවකට දත්ත ඇතුළු කිරීමට කලින් එම දත්තය කුමන ආකාරයේ එකක් දැයි සඳහන් කළ යුතු අතර Text යනු එම ආකාරවලින් එකක් වේ.
සමහර මෘදුකාංගවලදී මෙය Label යනුවෙන් ද පරිගණක භාෂාවලදී මෙය String යනුවෙන් ද හඳුන්වනු ලැබේ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
වචනයක ස ස ලක ය හ ක ඕන ම ද යක ප ළ Text නම න හ ඳ න ව ස ම න යය න අගයක Value හ සම කරණයක Formula න වන ඕන ම ද යක Text වශය න ස ලක ම ප ත ර ම පත වල Spreadsheet ස වභ වය ය ප ත ර ම පතක ද නම යම ක ස අගයයක එකක ල ස ඇත ළ ක ර ම ද ව ශ ෂය න එය එකක ල ස හඳ න ව ද මක කළ ය ත ය දත ත ග න සම බන ධ ව ව ඩ ක ර ම ද ගණනය ක ර මට න හ ක හ ගණනය න කරන ද Text වශය න සලකන ල බ එස ම දත ත ග න වක ද යම ග න වකට දත ත ඇත ළ ක ර මට කල න එම දත තය ක මන ආක රය එකක ද ය සඳහන කළ ය ත අතර Text යන එම ආක රවල න එකක ව සමහර ම ද ක ගවලද ම ය Label යන ව න ද පර ගණක භ ෂ වලද ම ය String යන ව න ද හඳ න වන ල බ