අගයයක් ( Value) යනු ගණනය කළ හැකි දෙයකි. යම්කිසි සංඛ්‍යාවකින්, + හෝ - ලකුණකින් එසේත් නැත්නම් කින් ඇරඹී, අතරමැද කිසිදු අකුරක් හෝ වෙනත් අදාල නොවන කිසිම සළකුණක් නොමැති, සම්මත අගයයක් නිරූපණය කළ හැකි සේ දක්වා ඇති දෙයක් අගයයක් ලෙස හැඳින්විය හැකිය.
පහත දැක්වෙන්නේ අගයයන් සඳහා උදාහරණ කිහිපයකි. 12, -5.2, 0, 1.25, -19, + 200
දත්ත ගොනු සඳහා වන මෘදුකාංගයක දී නම් අගයයක් සඳහා වෙනම Field Type එකක් ඇත. එ නමුත් පැතුරුම්පත් සඳහා වන මෘදුකාංගවලදී බොහෝ විට පිළිගත හැකි සංඛ්‍යාවක් අගයයක් ලෙස සැලකේ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අගයයක Value යන ගණනය කළ හ ක ද යක යම ක ස ස ඛ ය වක න හ ලක ණක න එස ත න ත නම ක න ඇරඹ අතරම ද ක ස ද අක රක හ ව නත අද ල න වන ක ස ම සළක ණක න ම ත සම මත අගයයක න ර පණය කළ හ ක ස දක ව ඇත ද යක අගයයක ල ස හ ඳ න ව ය හ ක ය පහත ද ක ව න න අගයයන සඳහ උද හරණ ක හ පයක 12 5 2 0 1 25 19 200 දත ත ග න සඳහ වන ම ද ක ගයක ද නම අගයයක සඳහ ව නම Field Type එකක ඇත එ නම ත ප ත ර ම පත සඳහ වන ම ද ක ගවලද බ හ ව ට ප ළ ගත හ ක ස ඛ ය වක අගයයක ල ස ස ලක