SuperCalc යනු Sorcim නම් ආයතනය විසින් 1980දී ඉදිරිපත් කරන ලද පැතුරුම්පත් ගණයට අයත්මෘදුකාංගයකි. මෙය මුලින්ම නම් Word Processing මෘදුකාංගය සමඟ Osborne 1 portable computer. නම් පරිගණකයේ නම් එක සඳහා ඉදිරිපත් කරන ලදී.
සමීකරණයක දී තමා සිටින කොටුව සමීකරණයට ම භාවිතා කිරීමේදී සිදුවන දෝෂය (Circular Reference) මඟ හැරීම VisiCalc වලට වඩා ඉදිරියෙන් සිටීමට එක් හේතුවක් විය. Lotus 1-2-3 වලදී Iterative Logic හරහා මෙම දෝෂය මඟ හරවා ගත හැකි වූ නමුදු MicroSoft Excel වලට Circular Reference දෝෂය ඉවත් කිරීමට තවත් අවුරුදු 10ක් ගත විය.
Apple II පවුලේ DOS මත වැඩ කරන Personal Computers සඳහා SuperCalc වල Version එකක් නිපද වූ අතර Computer Associates නම් ආයතනය විසින් අසූව දශකය මැද භාගයේදී Sorcim ආයතනය මිලට ගත් පසු CA-SuperCalc නමින් Windows සඳහා ද Version එකක් නිපදවන ලදී.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
SuperCalc යන Sorcim නම ආයතනය ව ස න 1980ද ඉද ර පත කරන ලද ප ත ර ම පත ගණයට අයත ම ද ක ගයක ම ය ම ල න ම නම Word Processing ම ද ක ගය සමඟ Osborne 1 portable computer නම පර ගණකය නම එක සඳහ ඉද ර පත කරන ලද සම කරණයක ද තම ස ට න ක ට ව සම කරණයට ම භ ව ත ක ර ම ද ස ද වන ද ෂය Circular Reference මඟ හ ර ම VisiCalc වලට වඩ ඉද ර ය න ස ට මට එක හ ත වක ව ය Lotus 1 2 3 වලද Iterative Logic හරහ ම ම ද ෂය මඟ හරව ගත හ ක ව නම ද MicroSoft Excel වලට Circular Reference ද ෂය ඉවත ක ර මට තවත අව ර ද 10ක ගත ව ය Apple II පව ල DOS මත ව ඩ කරන Personal Computers සඳහ SuperCalc වල Version එකක න පද ව අතර Computer Associates නම ආයතනය ව ස න අස ව දශකය ම ද භ ගය ද Sorcim ආයතනය ම ලට ගත පස CA SuperCalc නම න Windows සඳහ ද Version එකක න පදවන ලද