හැඳින්වීම
Quattro Pro යනු ආයතනය විසින් නිපදනු ලදුව දැන් ආයතනය විසින් විකුණනු ලබන පැතුරුම්පත් ගණයට අයත් මෘදුකාංගයකි. Lotus 1-2-3 වල මෙන්ම යතුරු ක්‍රියාත්මක කළ හැකි වූ මෙය අද වන විට මත වැඩ කරන මෘදුකාංගයාකි. එසේම Word Perfect Office නම් මෘදුකාංග කට්ටලයේ පැතුරුම්පත ද මෙයයි.
1988 දී මෙය ලෝකයට ඉදිරිපත් කරන විට එය Quattro වශයෙන් නම් කිරීමට තීරණය කළේ ඉතාලි බසින් Quattro යනු 4 නිසා හා එය Lotus 1-2-3 වලට එක් පියවරක් ඉදිරියෙන් සිටිනා බව හැඟවීමටයි. එසේම 2007ට කලින් අ පැතුරුම්පත්වල ප්‍රමාණය වූ තීරු 256 හා පේළි 65536 ප්‍රතික්ෂේප කළ Quattro Pro ඒ වෙනුවට තීරු 18276කින් හා පේළි මිලියනකින් යුක්ත දැවැන්ත පැතුරුම්පතක් බවට පත් විය.
Quattro Pro වල පොදු Extension එක .qpw යි. එහෙත් පැරණි Versions වල wb3, wb2, wb1, wq2 හා wq1 යන ඒවා ද විය.
ආරම්භය
මුලින්ම ආයතනය Quattro Pro මෘදුකාංගය මත වැඩ කරන ලෙසයි ඉදිරිපත් කළේ. මෙම නිර්මාණයට Adam Bosworth, Lajos Frank හා Chuck Battermanයන යන අය දායක විය. මෙය Assembly Language හා Turbo C භාවිතා කරමින් නිර්මාණය කළ අතර එහි තිබූ අති විශිෂ්ඨ ග්‍රැෆික්ස් නිසා ම එය ප්‍රසිද්ධියට පත් විය.
Windows සඳහා Quattro Pro
Quattro Pro මුලින් DOS මත වැඩ කරන මෘදුකාංගයක් ලෙස නිර්මාණය වුවත් Windows කෙමෙන් කෙමෙන් වැඩිවන ජනප්‍රියත්වයක් හිමි කර ගත් බැවින් Windows මත වැඩ කරන Version එකක අවශ්‍යතාවය දැඩි විය. DOS මත කළ නිර්මාණයෙන් කිසිවක් Windows මත කෙරෙන නිර්මාණය සඳහා භාවිතා කල හැකි නොවූයෙන් මුල සිටම අළුත්ම නිර්මාණයක් වශයෙන් මෙය නිපදවීමට Borland ආයතනයට සිදුවිය.
ආයතනය සතු වූ සඳහා වූ මෘදුකාංගයක් වන ද මෙසේම අළුතින් ම Windows මත ට ගෙන ඒමට සිදු විය. මේ මෘදුකාංග දෙකම මුලින් C යොදා ගනිමින් නිපදවීම ඇරඹුවත් පසුව එය වලින් නිපදවීම ට මාරු කෙරිණි. මෙම මෘදුකාංගය එවකට C++ වලින් Windows සඳහා කෙරුණු දැවැන්තම ම ව්‍යාපෘතිය විය. Borland ආයතනයේ C++ Compiler එක විශිෂ්ඨතම නිර්මාණයක් වූයේ Quattro Pro හි සංකීර්ණ අවශ්‍යතා සඳහා නියෝග ලිවීමට හැකි වන සේ එය දියුණු කළ යුතු වූ බැවිනි.
QPW හි ලක්ෂණ
QPW යනු Windows මත වැඩකරන Quattro Pro සඳහා වූ කෙටි නාමයයි. Windows සඳහා පිටු බොහෝ ගණනක් සහිතව කිසිදු කරදරයක් නොමැතිව ඕනෑම පිටුවක කොටුවක් තවත් ඕනෑම පිටුවක කොටුවක්ට සම්බන්ධ කළ හැකි වන සේ තැනූ පළමු පැතුරුම්පත මෙයයි.
එසේම Paradox නම් මෘදුකාංගය හා Quattro Pro සඳහා එකම Object Model එකක් භාවිතා වීම ද තවත් විශේෂත්වයක් විය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
හ ඳ න ව මQuattro Pro යන ආයතනය ව ස න න පදන ලද ව ද න ආයතනය ව ස න ව ක ණන ලබන ප ත ර ම පත ගණයට අයත ම ද ක ගයක Lotus 1 2 3 වල ම න ම යත ර ක ර ය ත මක කළ හ ක ව ම ය අද වන ව ට මත ව ඩ කරන ම ද ක ගය ක එස ම Word Perfect Office නම ම ද ක ග කට ටලය ප ත ර ම පත ද ම යය 1988 ද ම ය ල කයට ඉද ර පත කරන ව ට එය Quattro වශය න නම ක ර මට ත රණය කළ ඉත ල බස න Quattro යන 4 න ස හ එය Lotus 1 2 3 වලට එක ප යවරක ඉද ර ය න ස ට න බව හ ඟව මටය එස ම 2007ට කල න අ ප ත ර ම පත වල ප රම ණය ව ත ර 256 හ ප ළ 65536 ප රත ක ෂ ප කළ Quattro Pro ඒ ව න වට ත ර 18276ක න හ ප ළ ම ල යනක න ය ක ත ද ව න ත ප ත ර ම පතක බවට පත ව ය Quattro Pro වල ප ද Extension එක qpw ය එහ ත ප රණ Versions වල wb3 wb2 wb1 wq2 හ wq1 යන ඒව ද ව ය ආරම භයම ල න ම ආයතනය Quattro Pro ම ද ක ගය මත ව ඩ කරන ල සය ඉද ර පත කළ ම ම න ර ම ණයට Adam Bosworth Lajos Frank හ Chuck Battermanයන යන අය ද යක ව ය ම ය Assembly Language හ Turbo C භ ව ත කරම න න ර ම ණය කළ අතර එහ ත බ අත ව ශ ෂ ඨ ග ර ෆ ක ස න ස ම එය ප රස ද ධ යට පත ව ය Windows සඳහ Quattro ProQuattro Pro ම ල න DOS මත ව ඩ කරන ම ද ක ගයක ල ස න ර ම ණය ව වත Windows ක ම න ක ම න ව ඩ වන ජනප ර යත වයක හ ම කර ගත බ ව න Windows මත ව ඩ කරන Version එකක අවශ යත වය ද ඩ ව ය DOS මත කළ න ර ම ණය න ක ස වක Windows මත ක ර න න ර ම ණය සඳහ භ ව ත කල හ ක න ව ය න ම ල ස ටම අළ ත ම න ර ම ණයක වශය න ම ය න පදව මට Borland ආයතනයට ස ද ව ය ආයතනය සත ව සඳහ ව ම ද ක ගයක වන ද ම ස ම අළ ත න ම Windows මත ට ග න ඒමට ස ද ව ය ම ම ද ක ග ද කම ම ල න C ය ද ගන ම න න පදව ම ඇරඹ වත පස ව එය C වල න න පදව ම ට ම ර ක ර ණ ම ම ම ද ක ගය එවකට C වල න Windows සඳහ ක ර ණ ද ව න තම ම ව ය ප ත ය ව ය Borland ආයතනය C Compiler එක ව ශ ෂ ඨතම න ර ම ණයක ව ය Quattro Pro හ ස ක ර ණ අවශ යත සඳහ න ය ග ල ව මට හ ක වන ස එය ද ය ණ කළ ය ත ව බ ව න QPW හ ලක ෂණQPW යන Windows මත ව ඩකරන Quattro Pro සඳහ ව ක ට න මයය Windows සඳහ ප ට බ හ ගණනක සහ තව ක ස ද කරදරයක න ම ත ව ඕන ම ප ට වක ක ට වක තවත ඕන ම ප ට වක ක ට වක ට සම බන ධ කළ හ ක වන ස ත න පළම ප ත ර ම පත ම යය එස ම Paradox නම ම ද ක ගය හ Quattro Pro සඳහ එකම Object Model එකක භ ව ත ව ම ද තවත ව ශ ෂත වයක ව ය