හැඳින්වීම
Visicalc, ක්ෂුද්‍ර පරිගණකය සඳහා බිහි වූ පැතුරුම්පත් ගණයට අයත් පළමු මෘදුකාංගය ලෙස සැලකේ. විනෝදයට පරිගණකය භාවිතා කිරීමේ සිට දක්වා මයික්‍රෝ කම්පියුටරය රැගෙන ආවේ මෙම Visicalc මෘදුකාංගය යි.
ආරම්භය
ඩැන් බ්රැන්ක්ලින් () විසින් නිර්මාණය කරන ලදුව පසුව බොබ් ෆ්‍රැන්ක්ස්ටන් () අතින් වඩාත් ඔප මට්ටම් වූ මෙම මෘදුකාංගය ඔවුන්ගේ සොෆ්ට්වෙයා ආර්ට්ස් () නම් වූ අයතනයේ නිපදවා පර්සනල් සොෆ්ට්වෙයා () නම් වූ ආයතනය මඟින් Apple II නම් මයික්‍රෝ කම්පියුටරය සඳහා 1979 දී බෙදා හරින ලදී.
පසුව මෙය , , හා යන පරිගණක සඳහා ද නිපදවන ලදී.
ප්‍රමාණය හා හැකියාවන්
මෙම නම් පැතුරුම්පතෙහි තීරු 64ක් හා පේලි 256ක් තිබූ අතර අවශ්‍ය විටෙක '/ ' නම් යතුර භාවිතා කරමින් මෙනුව තිරයේ ඉහළින් ලබා ගැනීමේ හැකියාවක් ද තිබිණ. එසේම ගණිතය හා ව්‍යාපාර කළමණාකරණය ඇතුළු නොයෙක් ක්ෂේත්‍ර සඳහා ශ්‍රිත ගණනාවක් ද තිබීම වසර 6ක් තුළ එහි පිටපත් 700,00ක් විකිණීමට හේතුවක් ද වන්නට ඇත.
වර්තමානය හා සැසඳීම
අද පැතුරුම්පතක් මෙන් බොහෝ පිටු ගණනාවක් නොතිබි අතර තීරු හා පේලි ප්‍රමාණය ද ප්‍රමාණාත්මක ව අඩු විය. තනි කොළ පැහැයෙන් තිරය දිස් වූ අතර ප්‍රස්ථාර ලබා ගැනීමේ හැකියාවක් ද නොතිබුණි.
නමුත් ඒ ආරම්භයයි.
අනුප්‍රාප්තිකයෝ
VisiCalc නම් වූ මෙම අති විශිෂ්ඨ නිර්මාණයෙන් අදහස ගෙන ඒ ආකාරයේ පැතුරුම්පත් ගණනාවක් පසු කාලයේදී ලෝකයට බිහි විය. ඒ අතර SuperCalc (1980), Multiplan (1982), Lotus 123 (1983), (1984), සඳහා MicroSoft Excel (1985) හා සඳහා MicroSoft Excel (1987) යන පැතුරුම්පත් ද වෙයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
හ ඳ න ව මVisicalc ක ෂ ද ර පර ගණකය සඳහ බ හ ව ප ත ර ම පත ගණයට අයත පළම ම ද ක ගය ල ස ස ලක ව න දයට පර ගණකය භ ව ත ක ර ම ස ට දක ව මය ක ර කම ප ය ටරය ර ග න ආව ම ම Visicalc ම ද ක ගය ය VisiCalc ත ර ර පසටහනක ආරම භයඩ න බ ර න ක ල න ව ස න න ර ම ණය කරන ලද ව පස ව බ බ ෆ ර න ක ස ටන අත න වඩ ත ඔප මට ටම ව ම ම ම ද ක ගය ඔව න ග ස ෆ ට ව ය ආර ට ස නම ව අයතනය න පදව පර සනල ස ෆ ට ව ය නම ව ආයතනය මඟ න Apple II නම මය ක ර කම ප ය ටරය සඳහ 1979 ද බ ද හර න ලද පස ව ම ය හ යන පර ගණක සඳහ ද න පදවන ලද ප රම ණය හ හ ක ය වන ම ම නම ප ත ර ම පත හ ත ර 64ක හ ප ල 256ක ත බ අතර අවශ ය ව ට ක නම යත ර භ ව ත කරම න ම න ව ත රය ඉහළ න ලබ ග න ම හ ක ය වක ද ත බ ණ එස ම ගණ තය හ ව ය ප ර කළමණ කරණය ඇත ළ න ය ක ක ෂ ත ර සඳහ ශ ර ත ගණන වක ද ත බ ම වසර 6ක ත ළ එහ ප ටපත 700 00ක ව ක ණ මට හ ත වක ද වන නට ඇත වර තම නය හ ස සඳ මඅද ප ත ර ම පතක ම න බ හ ප ට ගණන වක න ත බ අතර ත ර හ ප ල ප රම ණය ද ප රම ණ ත මක ව අඩ ව ය තන ක ළ ප හ ය න ත රය ද ස ව අතර ප රස ථ ර ලබ ග න ම හ ක ය වක ද න ත බ ණ නම ත ඒ ආරම භයය අන ප ර ප ත කය VisiCalc නම ව ම ම අත ව ශ ෂ ඨ න ර ම ණය න අදහස ග න ඒ ආක රය ප ත ර ම පත ගණන වක පස ක ලය ද ල කයට බ හ ව ය ඒ අතර SuperCalc 1980 Multiplan 1982 Lotus 123 1983 1984 සඳහ MicroSoft Excel 1985 හ සඳහ MicroSoft Excel 1987 යන ප ත ර ම පත ද ව ය