හැඳින්වීම
OpenOffice.org නම් වූ මෘදුකාංග කට්ටලයේ පැතුරුම්පත් සඳහා වූ මෘදුකාංගය OpenOffice.org Calc යි. මෙහි]] MicroSoft Excel නම් වූ පැතුරුම්පතට බොහෝ සෙයින් සමාන අතර එහි නොමැති සමහර පහසුකම් පවා OpenOffice.org Calc හි දක්නට ඇත.OpenOffice.org Calc හි ඇති එක් පහසුකමක් නම් කෙලින්ම File Format එකට ගොනු ලිවිය හැකි වීමයි.
මෙහි Version 2x/3x හි ගොනුවක් ගබඩා කිරීමේදී එක්කෝ MicroSoft Excel හි File Format එකෙන් එසේත් නැත්නම් ජාත්‍යන්තර සම්මතය වන OpenDocument Format () ISO/IEC 26300:2006 යන File Format එකෙන් ගබඩා කළ හැකි වීම ද විශේෂත්වයකි. එසේම , HTML, , , , , , යන වලින් ඕනෑම එකකින් ගබඩාඅ කළ හැකි වීම මෙම මෘදුකාංගය්යේ වටිනාකම වැඩි කරන්නකි. Mac OS X, Microsoft Windows, Linux, F හා යන මත වැඩ කළ හැකිවීම ද තවත් විශේෂත්වයකි.
ප්‍රමාණය හා ඇතුළු කළ හැකි දත්ත
මෙම පැතුරුම්පතෙහි පේළි (Rows) 65536ක් ඇති අතර ඒවා 1කේ සිට 65536 දක්වා අංකනය වී ඇත. එසේම තීරු (Columns) 1024ක් ඇති අතර ඒවා අංකනය වී ඇත්තේ ඕනෑම පැතුරුම්පතක අන්දමට පහත දැක්වෙන ආකාරයටයි.
පළමු තීරු 26 A සිට Z දක්වා අංකනය වී ඇත. ඉන්පසු AA සිට ZZ දක්වා අංකනය වී ඇති අතර අවසානයේ AAA සිට AMJ දක්වා අංකනය වී ඇත. ඕනෑම කොටුවක් (Cell) හඳුන්වන්නේ එහි තීරුවේ හා පේළියේ අංක එකතු වීමෙනි. උදාහරණයක් ලෙස Z වන තීරුවේ 25වන පේළියේ ඇති කොටුව Z25 යනුවෙන් හැඳින්වේ.
මෙහි යම් කොටුවකට අගයක් පෙළක් ක් හෝ දී ඇති ශ්‍රිතයක් ඇතුළු කළ හැකිය.
අගය
යම් සංඛ්‍යාවකින් හෝ + - . යන ලකුණකින් ඇරඹී පිළිගත හැකි අගයක් නිරූපණය වන ඕනෑම දත්තයක් අගයක් ලෙස හැඳින්වේ.
පෙළ
අගයක් සමීකරණයක් හෝ ශ්‍රිතයක් නොවන ඕනෑම දෙයක් පෙළක් ලෙස හැඳින් වේ.
සමීකරණය
යම් කොටුවක හෝ කිහිපයක ඇති දත්ත හා වෙනත් අගයයන් හෝ පෙළ සම්බන්ධ කරන සමීකරණයක් මෙහි යම් කොටුවක් තුළ ගොඩ නැඟිය හැකි අතර එබඳු සමීකරණයක ප්‍රතිඵලය වන්නේ ද තවත් අගයක් හෝ පෙළ කි. සමීකරණයක් ඇරඹිය යුත්තේ = ලකුණෙනි.
ශ්‍රිත
Database, Date & Time, Financial, Information, Logical, Mathematical, Array, Statistical, Spreadsheet, Text, Add-in යන මාතෘකා යටතේ යම් නිශ්චිත ගණනය කිරීම් සඳහා ශ්‍රිත සිය ගණනක් දී ඇති අතර ඒවා කොටුව මත ටයිප් කිරීමෙන් හෝ මෙනුවෙන් ඇද දැමීමෙන් ලබා ගත හැකිය. එසේම එම ශ්‍රිත තුළ ලෙස යම් කොටුවක්, කොටු කිහිපයක්, අගයක් හෝ පෙළක් ද ඇතුළු කළ හැකිය. පරාමිතික වෙන් කරන්නේ කිනි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
හ ඳ න ව ම OpenOffice org නම ව ම ද ක ග කට ටලය ප ත ර ම පත සඳහ ව ම ද ක ගය OpenOffice org Calc ය ම හ MicroSoft Excel නම ව ප ත ර ම පතට බ හ ස ය න සම න අතර එහ න ම ත සමහර පහස කම පව OpenOffice org Calc හ දක නට ඇත OpenOffice org Calc හ ඇත එක පහස කමක නම ක ල න ම File Format එකට ග න ල ව ය හ ක ව මය OpenOffice org Calc spreadsheet ම හ Version 2x 3x හ ග න වක ගබඩ ක ර ම ද එක ක MicroSoft Excel හ File Format එක න එස ත න ත නම ජ ත යන තර සම මතය වන OpenDocument Format ISO IEC 26300 2006 යන File Format එක න ගබඩ කළ හ ක ව ම ද ව ශ ෂත වයක එස ම HTML යන වල න ඕන ම එකක න ගබඩ අ කළ හ ක ව ම ම ම ම ද ක ගය ය වට න කම ව ඩ කරන නක Mac OS X Microsoft Windows Linux F හ යන මත ව ඩ කළ හ ක ව ම ද තවත ව ශ ෂත වයක ප රම ණය හ ඇත ළ කළ හ ක දත තම ම ප ත ර ම පත හ ප ළ Rows 65536ක ඇත අතර ඒව 1ක ස ට 65536 දක ව අ කනය ව ඇත එස ම ත ර Columns 1024ක ඇත අතර ඒව අ කනය ව ඇත ත ඕන ම ප ත ර ම පතක අන දමට පහත ද ක ව න ආක රයටය පළම ත ර 26 A ස ට Z දක ව අ කනය ව ඇත ඉන පස AA ස ට ZZ දක ව අ කනය ව ඇත අතර අවස නය AAA ස ට AMJ දක ව අ කනය ව ඇත ඕන ම ක ට වක Cell හඳ න වන න එහ ත ර ව හ ප ළ ය අ ක එකත ව ම න උද හරණයක ල ස Z වන ත ර ව 25වන ප ළ ය ඇත ක ට ව Z25 යන ව න හ ඳ න ව ම හ යම ක ට වකට අගයක ප ළක ක හ ද ඇත ශ ර තයක ඇත ළ කළ හ ක ය අගය යම ස ඛ ය වක න හ යන ලක ණක න ඇරඹ ප ළ ගත හ ක අගයක න ර පණය වන ඕන ම දත තයක අගයක ල ස හ ඳ න ව ප ළ අගයක සම කරණයක හ ශ ර තයක න වන ඕන ම ද යක ප ළක ල ස හ ඳ න ව සම කරණය යම ක ට වක හ ක හ පයක ඇත දත ත හ ව නත අගයයන හ ප ළ සම බන ධ කරන සම කරණයක ම හ යම ක ට වක ත ළ ග ඩ න ඟ ය හ ක අතර එබඳ සම කරණයක ප රත ඵලය වන න ද තවත අගයක හ ප ළ ක සම කරණයක ඇරඹ ය ය ත ත ලක ණ න ශ ර ත Database Date amp Time Financial Information Logical Mathematical Array Statistical Spreadsheet Text Add in යන ම ත ක යටත යම න ශ ච ත ගණනය ක ර ම සඳහ ශ ර ත ස ය ගණනක ද ඇත අතර ඒව ක ට ව මත ටය ප ක ර ම න හ ම න ව න ඇද ද ම ම න ලබ ගත හ ක ය එස ම එම ශ ර ත ත ළ ල ස යම ක ට වක ක ට ක හ පයක අගයක හ ප ළක ද ඇත ළ කළ හ ක ය පර ම ත ක ව න කරන න ක න