OpenOffice.org යනු මෘදුකාංග කට්ටලයකි. මයික්‍රොසොෆ්ට් ආයතනයෙන් ඉදිරිපත් කළ මයික්‍රොසොෆ්ට් ඔෆිස්, IBM ආයතනය සතු Lotus Smartsuite . Core/Novel ආයතනය සතු Perfect Office යන මෘදුකාංග කට්ටල මෙන් ම මෘදුකාංග ගණනාවක් ඇති මෘදුකාංග කට්ටලයකි.
ප්‍රථම නිකුතුව | අප්‍රේල් 30, 2002 |
---|---|
ක්‍රමලේඛන භාෂා(ව) | , |
මෙහෙයුම් පද්ධතිය | මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මැක් ඕඑස් එක්ස් ලිනක්ස් යුනික්ස් |
ලබාගත හැකි භාෂා ගණන | Over 110 languages |
v3 (OpenOffice.org 2 Beta 2 and earlier are under the and LGPL) | |
වෙබ් අඩවිය | openoffice.org |
මෙම OpenOffice.org මෘදුකාංග කට්ටලයේ ප්‍රධාන වශයෙන් ලිපි ලේඛන සැකසීම සඳහා OpenOffice.org Writer යන මෘදුකාංගය ද, පැතුරුම්පත් සඳහා OpenOffice.org Calc යන මෘදුකාංගය ද, Presentation සඳහා යන මෘදුකාංගයද සඳහා යන මෘදුකාංගය ද ඇත.
ඉතිහාසය
අනුවාදය | එළිදැකුම් දිනය | විස්තරය |
---|---|---|
Build 638c | ඔක්තෝබර් 2001 | පළමු සන්ධිස්ථාන එළිදැකුම |
1.0 | මැයි1, 2002 | |
1.0.3.1 | මැයි 2, 2003 | වින්ඩෝස් 95 සඳහා නිර්දේශ කෙරිණි |
1.1 | සැප්තැම්බර් 2, 2003 | |
1.1.1 | මාර්තු 30, 2004 | සමග සංධානගත කෙරිණි |
1.1.2 | ජූනි 2004 | |
1.1.3 | ඔක්තෝබර් 4, 2004 | |
1.1.4 | දෙසැම්බර් 22, 2004 | |
1.1.5 | සැප්තැම්බර් 14, 2005 | 1.x නිෂ්පාදන පෙළ සඳහා අවසන් එළිදැකුම වින්ඩෝස් 95 සඳහා අවසන් අනුවාදය OpenOffice.org 2 ගොනු සංස්කරණය කල හැකියි |
1.1.5secpatch | ජූලි 4, 2006 | ආරක්ෂණ (සාර්වයන්) |
2.0 | ඔක්තෝබර 20, 2005 | සන්ධිස්ථානය, ප්‍රධාන ඉවැඩිකිරීම් සමගින් |
2.0.1 | දෙසැම්බර 21, 2005 | |
2.0.2 | මාර්තු 8, 2006 | |
2.0.3 | ජූනි 29, 2006 | |
2.0.4 | ඔක්තෝබර 13, 2006 | |
2.1.0 | දෙසැම්බර 12, 2006 | |
2.2.0 | මාර්තු 28, 2007 | ආරක්ෂණ යාවත්කාලයක් එක්කෙරිණි; ෆොන්ට් කර්නිං යළි-එක්කෙරිණි |
2.2.1 | ජූනි 12, 2007 | |
2.3.0 | සැප්තැම්බර 17, 2007 | සටහන් උපයෝජන සංරචකය යාවත්කාල කෙරිණි |
2.3.1 | දෙසැම්බර 4, 2007 | ස්ථායිතා හා ආරක්ෂණ යාවත්කාලය |
2.4.0 | මාර්තු 27, 2008 | දෝෂ සැකසුම් හා නව විශේෂාංගයන් |
2.4.1 | ජූනි 10, 2008 | ආරක්ෂණ පිළිසකර, සුළු ඉවැඩි කිරීම්, සහ දෝෂ පිළිසකරයන් |
2.4.2 | ඔක්තෝබර 29, 2008 | ආරක්ෂණ පිළිසකර, සුළු ඉවැඩි කිරීම්, සහ දෝෂ පිළිසකරයන් |
2.4.3 | සැප්තැම්බර 1, 2009 | දෝෂ පිළිසකරයන් හා සුළු ඉවැඩි කිරීම් |
3.0.0 | ඔක්තෝබර 13, 2008 | සන්ධිස්ථානය, ප්‍රධාන ඉවැඩි කිරීම් සමගින් |
3.0.1 | ජනවාරි 27, 2009 | දෝෂ පිළිසකරයන් |
3.1.0 | මැයි 7, 2009 | Overlining and transparent dragging available |
3.1.1 | අගෝස්තු 31, 2009 | ආරක්ෂණ පිළිසකර, දෝෂ පිළිසකරයන් |
3.2 | උපලේඛනය: නොවැම්බර, 2009 | |
3.3 | උපලේඛනය: මැයි, 2010 |
මෙය මුලින් ජර්මන් ආයතනයක් වූ StarDivision විසින් නිමිකාර මෘදුකාංගයක් ලෙස නිර්මාණය කරන ලදුව පසුව 1999 දී Sun Microsystems ආයතනය විසින් එහි (Source Code) මිලයට ගන්නා ලදී. එහි 5.2 වන සංස්කරණයෙහි ප්‍රභව කේතය ලොවට නොමිලේ ම ලබා ගත හැකි විය. 2000 වසරෙහි ජූලි 19 දින Sun Microsystems ආයතනය මෙම ප්‍රභව කේතය නොමිලේ ලොවට ඉදිරිපත් කළ අතර එම වසරේම ඔක්තෝබර් 13 වන දින OpenOffice නම් අළුත් ව්‍යාපෘතියේ වෙබ් අඩවිය ඇරඹිණ.
2003 වසර මුල දී දෙවන සංස්කරණයේ වැඩ ඇරඹුණු අතර එහි බීටා සංස්කරණය (Beta Version), MicroSoft Office සමඟ වඩා හොඳ අන්තර්ප්‍රතිග්‍රහණයක් (interoperability) හා වැඩි පහසුකම් සහිතව වැඩි දියුණු කරන ලද වේගයකින් හා අඩු මතක භාවිත (Low Memory Usage) ද ඇතිව 2005 මාර්තු 4 වන දින ඉදිරිපත් වූ අතර එහි නිල සංස්කරණය වශයෙන් එම වසරේ ම ඔක්තෝබර් 20 දින නිකුත් කරන ලදී. ඊට සති අටකට පසු කුඩා දෝෂ නිවැරදි කරන ලද 2.0.1 සංස්කරණය නව පහසුකම් ද සහිතව නිකුත් කරන ලදී.
2.0.3 සංස්කරණය සමඟ ම එහි දෝෂ මඟ හැර නව පහසුකම් සහිතව සංස්කරණයක් ඒළි දැක්වීමේ කාලය මාස දහ අටේ සිට මාස 3කට අඩු විය. 2008 ඔක්තෝබර් මස VBA Macros වැනි නව පහසුකම් සහිත 3.0 සංස්කරණය ලොවට නිකුත් විය.
ලක්ෂණ
Open Office.org හි අරමුණ Microsoft Office හි වැඩ කරන විට ඇතිවන හැඟීම දෙන්නටයි. දැනටමත් Microsoft Office හි හා වෙනත් මෘදුකාංග බොහොමයක ඇති ඇති File Formats ගණනාවක් කියන්නටත් ලියන්නටත් Open Office.org වලට හැකියාවක් ඇත. Microsoft Office හි පැරණි සංස්කරණවලට අයත් ගොනු විවෘත කරන්නටත් එහි නව සංස්කරණවලට විවෘත කිරීමට නොහැකි පළුදු වූ ගොනු විවෘත කරන්නටත් Open Office.org වලට හැකි ය.
ගැලපෙන මෙහෙයුම් පද්ධති
- FreeBSD: v3.1
- Linux
- OpenBSD
- : up to v1.1.2
- : up to v2.1
- Mac OS X 10.4–10.5 (PowerPC): up to v2.4.1 (v3.0 under test)
- Mac OS X 10.4–10.5 (Intel): v3.1
- Mac OS X 10.6: v3.1
- Windows 95: up to v1.1.5
- Windows 98–ME: up to v2.4.3
- Windows 2000–Vista: v3.1
- and eComStation: up to v2.4.0 (v3.0 under test)
ආශ්රිත
- Espiner, Tom (2007-04-04). "New OpenOffice version includes security upgrades". . http://news.com.com/New+OpenOffice+version+includes+security+upgrade/2100-7344_3-6173145.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2007-08-10.
- "OpenOffice.org 2.4.3 (build OOH680_m21) - Release Notes". development. OpenOffice.org. 2009-09-08. සම්ප්‍රවේශය 2009-09-27.
- "OpenOffice 3.2 developer page".
- "OpenOffice 3.3 developer page".
වැඩිහමනත් කියවීම්
- OOo AuthorsTeam. Getting Started with Open Office.org 3.0. p. 436. .
- Tamar E. Granor, Scott Carr, Sam Hiser. OOoSwitch: 501 Things You Want to Know About Switching To OpenOffice.org from Microsoft Office. p. 311. .
- Andrew Pitonyak. OpenOffice.org Macros Explained. p. 334. .
- Gabriel Gurley. A Conceptual Guide to OpenOffice.org 3. .
- OpenOffice.org Migration Plan For The Public Sector (ODF). Cyberjaya Selangor, Malaysia: Malaysian Public Sector Open Source Competency Centre (OSCC). p. 6. http://knowledge.oscc.org.my/solution-areas/desktop/OpenOffice.org/migration-pack/openoffice.org-migration-plan-general/view.
- OpenOffice.org Implementation in Public Sector (ODF). Cyberjaya Selangor, Malaysia: Malaysian Public Sector Open Source Competency Centre (OSCC). p. 3. http://knowledge.oscc.org.my/solution-areas/desktop/OpenOffice.org/migration-pack/openoffice.org-position-paper/view.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
OpenOffice org යන ම ද ක ග කට ටලයක මය ක ර ස ෆ ට ආයතනය න ඉද ර පත කළ මය ක ර ස ෆ ට ඔෆ ස IBM ආයතනය සත Lotus Smartsuite Core Novel ආයතනය සත Perfect Office යන ම ද ක ග කට ටල ම න ම ම ද ක ග ගණන වක ඇත ම ද ක ග කට ටලයක OpenOffice orgප රථම න ක ත වඅප ර ල 30 2002 2002 04 30 ක රමල ඛන භ ෂ ව C ම හ ය ම පද ධත යමය ක ර ස ෆ ට ව න ඩ ස ම ක ඕඑස එක ස ල නක ස ය න ක ස ලබ ගත හ ක භ ෂ ගණනOver 110 languagesv3 OpenOffice org 2 Beta 2 and earlier are under the and LGPL ව බ අඩව යopenoffice org ම ම OpenOffice org ම ද ක ග කට ටලය ප රධ න වශය න ල ප ල ඛන ස කස ම සඳහ OpenOffice org Writer යන ම ද ක ගය ද ප ත ර ම පත සඳහ OpenOffice org Calc යන ම ද ක ගය ද Presentation සඳහ යන ම ද ක ගයද සඳහ යන ම ද ක ගය ද ඇත ඉත හ සය OpenOffice org අන ව දයන අන ව දය එළ ද ක ම ද නය ව ස තරයBuild 638c ඔක ත බර 2001 පළම සන ධ ස ථ න එළ ද ක ම1 0 ම ය 1 20021 0 3 1 ම ය 2 2003 ව න ඩ ස 95 සඳහ න ර ද ශ ක ර ණ 1 1 ස ප ත ම බර 2 20031 1 1 ම ර ත 30 2004 සමග ස ධ නගත ක ර ණ 1 1 2 ජ න 20041 1 3 ඔක ත බර 4 20041 1 4 ද ස ම බර 22 20041 1 5 ස ප ත ම බර 14 2005 1 x න ෂ ප දන ප ළ සඳහ අවසන එළ ද ක ම ව න ඩ ස 95 සඳහ අවසන අන ව දය OpenOffice org 2 ග න ස ස කරණය කල හ ක ය 1 1 5secpatch ජ ල 4 2006 ආරක ෂණ ස ර වයන 2 0 ඔක ත බර 20 2005 සන ධ ස ථ නය ප රධ න ඉව ඩ ක ර ම සමග න 2 0 1 ද ස ම බර 21 20052 0 2 ම ර ත 8 20062 0 3 ජ න 29 20062 0 4 ඔක ත බර 13 20062 1 0 ද ස ම බර 12 20062 2 0 ම ර ත 28 2007 ආරක ෂණ ය වත ක ලයක එක ක ර ණ ෆ න ට කර න යළ එක ක ර ණ 2 2 1 ජ න 12 20072 3 0 ස ප ත ම බර 17 2007 සටහන උපය ජන ස රචකය ය වත ක ල ක ර ණ 2 3 1 ද ස ම බර 4 2007 ස ථ ය ත හ ආරක ෂණ ය වත ක ලය2 4 0 ම ර ත 27 2008 ද ෂ ස කස ම හ නව ව ශ ෂ ගයන 2 4 1 ජ න 10 2008 ආරක ෂණ ප ළ සකර ස ළ ඉව ඩ ක ර ම සහ ද ෂ ප ළ සකරයන 2 4 2 ඔක ත බර 29 2008 ආරක ෂණ ප ළ සකර ස ළ ඉව ඩ ක ර ම සහ ද ෂ ප ළ සකරයන 2 4 3 ස ප ත ම බර 1 2009 ද ෂ ප ළ සකරයන හ ස ළ ඉව ඩ ක ර ම 3 0 0 ඔක ත බර 13 2008 සන ධ ස ථ නය ප රධ න ඉව ඩ ක ර ම සමග න 3 0 1 ජනව ර 27 2009 ද ෂ ප ළ සකරයන 3 1 0 ම ය 7 2009 Overlining and transparent dragging available3 1 1 අග ස ත 31 2009 ආරක ෂණ ප ළ සකර ද ෂ ප ළ සකරයන 3 2 උප ල ඛනය න ව ම බර 20093 3 උප ල ඛනය ම ය 2010 ම ය ම ල න ජර මන ආයතනයක ව StarDivision ව ස න න ම ක ර ම ද ක ගයක ල ස න ර ම ණය කරන ලද ව පස ව 1999 ද Sun Microsystems ආයතනය ව ස න එහ Source Code ම ලයට ගන න ලද එහ 5 2 වන ස ස කරණය හ ප රභව ක තය ල වට න ම ල ම ලබ ගත හ ක ව ය 2000 වසර හ ජ ල 19 ද න Sun Microsystems ආයතනය ම ම ප රභව ක තය න ම ල ල වට ඉද ර පත කළ අතර එම වසර ම ඔක ත බර 13 වන ද න OpenOffice නම අළ ත ව ය ප ත ය ව බ අඩව ය ඇරඹ ණ 2003 වසර ම ල ද ද වන ස ස කරණය ව ඩ ඇරඹ ණ අතර එහ බ ට ස ස කරණය Beta Version MicroSoft Office සමඟ වඩ හ ඳ අන තර ප රත ග රහණයක interoperability හ ව ඩ පහස කම සහ තව ව ඩ ද ය ණ කරන ලද ව ගයක න හ අඩ මතක භ ව ත Low Memory Usage ද ඇත ව 2005 ම ර ත 4 වන ද න ඉද ර පත ව අතර එහ න ල ස ස කරණය වශය න එම වසර ම ඔක ත බර 20 ද න න ක ත කරන ලද ඊට සත අටකට පස ක ඩ ද ෂ න ව රද කරන ලද 2 0 1 ස ස කරණය නව පහස කම ද සහ තව න ක ත කරන ලද 2 0 3 ස ස කරණය සමඟ ම එහ ද ෂ මඟ හ ර නව පහස කම සහ තව ස ස කරණයක ඒළ ද ක ව ම ක ලය ම ස දහ අට ස ට ම ස 3කට අඩ ව ය 2008 ඔක ත බර මස VBA Macros ව න නව පහස කම සහ ත 3 0 ස ස කරණය ල වට න ක ත ව ය ලක ෂණOpen Office org හ අරම ණ Microsoft Office හ ව ඩ කරන ව ට ඇත වන හ ඟ ම ද න නටය ද නටමත Microsoft Office හ හ ව නත ම ද ක ග බ හ මයක ඇත ඇත File Formats ගණන වක ක යන නටත ල යන නටත Open Office org වලට හ ක ය වක ඇත Microsoft Office හ ප රණ ස ස කරණවලට අයත ග න ව ව ත කරන නටත එහ නව ස ස කරණවලට ව ව ත ක ර මට න හ ක පළ ද ව ග න ව ව ත කරන නටත Open Office org වලට හ ක ය ග ලප න ම හ ය ම පද ධත FreeBSD v3 1 Linux OpenBSD up to v1 1 2 up to v2 1 Mac OS X 10 4 10 5 PowerPC up to v2 4 1 v3 0 under test Mac OS X 10 4 10 5 Intel v3 1 Mac OS X 10 6 v3 1 Windows 95 up to v1 1 5 Windows 98 ME up to v2 4 3 Windows 2000 Vista v3 1 and eComStation up to v2 4 0 v3 0 under test ආශ ර තEspiner Tom 2007 04 04 New OpenOffice version includes security upgrades http news com com New OpenOffice version includes security upgrade 2100 7344 3 6173145 html සම ප රව ශය ක ර ණ ද නය 2007 08 10 OpenOffice org 2 4 3 build OOH680 m21 Release Notes development OpenOffice org 2009 09 08 සම ප රව ශය 2009 09 27 OpenOffice 3 2 developer page OpenOffice 3 3 developer page ව ඩ හමනත ක යව ම OOo AuthorsTeam Getting Started with Open Office org 3 0 p 436 ISBN 978 1 921320 05 7 Tamar E Granor Scott Carr Sam Hiser OOoSwitch 501 Things You Want to Know About Switching To OpenOffice org from Microsoft Office p 311 ISBN 1930919360 Andrew Pitonyak OpenOffice org Macros Explained p 334 ISBN 1930919514 Gabriel Gurley A Conceptual Guide to OpenOffice org 3 ISBN 9780977899166 OpenOffice org Migration Plan For The Public Sector ODF Cyberjaya Selangor Malaysia Malaysian Public Sector Open Source Competency Centre OSCC p 6 http knowledge oscc org my solution areas desktop OpenOffice org migration pack openoffice org migration plan general view OpenOffice org Implementation in Public Sector ODF Cyberjaya Selangor Malaysia Malaysian Public Sector Open Source Competency Centre OSCC p 3 http knowledge oscc org my solution areas desktop OpenOffice org migration pack openoffice org position paper view