ලිනක්ස් (Linux) (ගනූ ලිනක්ස් ලෙසද හැඳින්වේ) යනු යුනික්ස් හා සමාන පරිගණක මෙහෙයුම් පද්ධතියකි. ලින්ක්ස් විවෘත කේත () මෘදුකාංගයක සංවර්ධනයට ප්‍රකට නිදසුනක් වන අතර, වානිජමය මෙහෙයුම් පද්ධති වන මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හා මැක් ඕඑස් එක්ස් මෙන් නොව මෙහෙයුම් පද්ධතියේ සියලු කේතයන් ලෝකයේ ඕනෑම කෙනෙකු හට නොමිලයේ භාවිතයට ලබා ගැනීමට, බෙදා හැරීමට, හා වෙනස් කිරීමට ඉඩ සලසයි.
බොහෝ | |
ලියන ලද්දේ | නොයෙක් |
OS පවුල | |
Working state | වත්මන් |
මූලාශ්‍ර ආකෘතිය | නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග |
අලෙවිකරණ ඉලක්කය | වැඩතල, සර්වර්, එබ්බු උපාංග |
බහුභාෂමය | |
Platforms | , , , , , , , , , , , , , , , , , , , , , , |
type | |
නොයෙක් | |
Default | බොහෝ |
Various including , , , , and others--on condition that such licenses are compatible with the | |
Official website | kernel.org/ |
ආරම්හක යුගයේදී ලිනක්ස් සංවර්ධනය හා පාවිච්චි කිරීම සිදුවූයේ ලිනක්ස් ලෝලීන් සීමිත පිරිසක් අතර පමණි. එනමුත් පසු කාලීන ව IBM, , , වැනි සමාගම් ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් ලෙස දියුණු කෙරිණී. වර්තමාන වන විට ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් (desktop OS) ලෙස ප්‍රචලිතව ඇත. මෙය ජංගම දුරකතන වල සිට සුපිරි පරිගනක දක්වා විහිදී ඇත. මෙහි ඇති විශ්වාසීදායකත්වය, ආරක්ෂාව, අඩු වියදම (ඇත්තටම වියදමක් ඇත්තේම නැත) හා නිදහස මෙහි සාර්ථකත්වයට හේතුවී ඇත.
ඉතිහාසය
වසර 1964 පමණ කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ මැචුසෙට් තාක්ෂණ ආයතනය , ආයතනය සහ [Bell Labs] ආයතනයද එක්ව නමින් පරිගණක මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භකෙරිණි. එහෙත් වසර 1969 වනතෙක්ම ව්‍යාපෘතිය සම්පූර්ණ කරගත නොහැකිවූ හෙයින් [Bell Labs] ආයතනය එම ව්‍යාපෘතියට දැක්වූ දායකත්වය අවසන් කළේය. එහෙත් [Bell Labs] ආයතනයේ ඩෙනිස් රිචී සහ කෙන් තොම්සන් යන පරිගණක විද්‍යාඥයින් දෙදෙනාට මෙවැනි මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් ඇතිවී තිබුණි. එහෙයින් ඔවුන් සතු නමැති කුඩා පරිගණකය මත ක්‍රියාත්මක විය හැකි මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කර එය යුනික්ස් ලෙස හඳුන්වන ලදී. පසුකාලීනව එහි නාමය [Unix] ලෙස වෙනස් වූ අතර ඩෙනිස් රිචී පරිගණක විද්‍යාඥයා විසින් B පරිගණක ක්‍රමලේඛ භාෂාව මඟින් වැඩිදියුණු කරන ලද [C] පරිගණක ක්‍රමලේඛ භාෂාව ආධාරයෙන් එය වසර 1973 පමණ නැවත ක්‍රමලේඛගතකරන ලදී.
වසර 1983 වන විට [Unix] මෙහෙයුම් පද්ධතිය මත පදනම් වූ වානිජමය පරිගණක මෙහෙයුම් පද්ධති ඉතා ප්‍රචලිතව පැවතිණ. එහෙත් ඒවායේ ක්‍රමලේඛණය නිදහස් නොකිරීමට ඒවායේ නිර්මාණකරුවන් වගබලාගත්හ. එවකට ඇමෙරිකා එක්සත් ජනපදයේ මැචුසෙට් තාක්ෂණ ආයතනයේ කාර්යේ නියුතුව සිටි රිචඩ් ස්ටෝල්මන් නමැති පරිගණක විද්‍යාඥයා මෙම ක්‍රමලේඛණ නිදහස් නොකිරීම පිළිබඳ මහත් කණස්සල්ලට පත්ව සිටියේය. එබැවින් වසර 1983 දී මැචුසෙට් තාක්ෂණ ආයතනය හැරදමා යන ඔහු නිදහස් මෘදුකාංග පදනම ආරම්භ කරමින් [Unix] වැනි නිදහස් මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කිරීමේ අරමුණින් ව්‍යාපෘතිය ආරම්භ කලේය. ඉන් පසු ලොවපුරා සිටින පරිගණක ක්‍රමලේඛණ ශිල්පීන්ගේද දායකත්වයෙන් වසර 1990 පමණ වනවිට මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයන්ම පාහේ අවසන් වී තිබුණි. එහෙත් මෙම මෙහෙයුම් පද්ධතියට අත්‍යවශ්‍ය අංගයක් වන කර්නලය රිචඩ් ස්ටෝල්මන්ට අවශ්‍ය පරිදි නිමවී නොතිබුණි. ඒ සඳහා ඔහුට ලීනස් ට්‍රොවල්ඩ්ස් ගේ ආගමනය තෙක් නැවතීමට සිදුවිය.
වසර 1991 දී පින්ලන්තයේ හෙල්සින්කි විශ්වවිද්‍යාලයට ඇතුලත් වන ලීනස් ට්‍රොවල්ඩ්ස් නම් 21 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවා පරිගණක මෙහෙයුම් පද්ධති පිළිබඳ උනන්දුවක් දැක්වූවෙකි. ඔහු විශ්වවිද්‍යාලය්දී අධ්‍යාපනික කටයුතු සඳහා භාවිත කලේ ඔහුගේ ගුරුවරයා වු ඇමෙරිකානු ජාතික මහාචාර්ය ඇන්ඩෘ ටැනන්බෝම් විසින් ක්‍රමලේඛ ගතකරන ලද [Unix] වැනි නමැති මෙහෙයුම් පද්ධතියයි. ඔහු මෙම මෙහෙයුම් පද්ධතියේ ඇති ක්‍රමලේඛ භාවිතා කරමින් සහ වැඩිදියුණු කරමින් ලිනක්ස් කර්නලය නිර්මාණය කරන ලදි. පසුව ඔහු විසින් අන්තර්ජාලයට මුදාහරින ලද එම ක්‍රමලේඛණය ලොවපුරා සිටින පරිගණක ක්‍රමලේඛණ ශිල්පීන්ගේද දායකත්වයෙන් වැඩිදියුණු කිරීමෙන් අනතුරුව රිචඩ් ස්ටෝල්මන්ගේ ව්‍යාපෘතිය මඟින් නිපැයුණු වැඩසටහන් සමඟ ඒකාබද්ධ කරමින් මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක විය.
තාක්ෂණික සහාය
ලිනක්ස් මෙහෙයුම් පද්ධතීන් සඳහා තාක්ෂණික සහාය ලබාදීම සඳහා ගෙවීමක් කර ආයතනයක් මගින් හෝ මිලියන සංඛ්‍යාතයක් වන ලිනක්ස් පරිශීලකයන් ගෙන් , සහ මගින් නොමිලේ සහය ලබා ගත හැක.
ව්‍යාපාරික රාමුවේ දී තාක්ෂණික සේවාවන් සඳහා යම් මුදලක් අය කරනු ලැබේ. මේ නිසා විශේෂයෙන් ව්‍යාපාරික භාවිතය සඳහා වෙනමම පැකේජ ලබාදීමට සමහර ලිනක්ස් ආශ්රිත සේවා ලබාදෙන ආයතන ක්‍රියා කරයි. මේ සමඟ ම එම විශේෂ ලිනක්ස් පැකේජයට අනන්‍ය වූ පරිපාලන මෘදුකාංග ලබාදීමෙන් ලිනක්ස් භාවිතය පහසුකර දී ඇත.
GNU/Linux හි වර්ථමාන යෙදවීම්
GNU/Linux නොහොත් ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය වර්තමාන ලෝකයේ නැතුවම බැරි මෙහෙයුම් පද්ධතියක් බවට පත්වී ඇත. මෙයට බොහෝ සෙයින් හේතුකාරණය වී ඇත්තේ ඇන්ඩ්‍රොයිඩ් (Android) නම් ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ජංගම දුරකථන හා ඒ ආශ්රිත චංචල මෙවලම් භාවිතයේ සිදුවූ අති ප්‍රබල වර්ධනයයි. නමුත් මේ පිළිබඳව ලිනක්ස් කර්නලයේ නිර්මාතෘ වන “ලීනස් ත්‍රෝවල්ඩ්“ කනගාටු වන බව දැනගන්නට ලැබේ. ඒ මක්නිසාදයත් ඔහු ගේ සිහිනය වූයේ “ලිනක්ස්“ මෙහෙයුම් පද්ධතිය එදිනෙදා කාර්යයන් සඳහා වන ලැප්ටොප් හා ඩෙස්ක්ටොප් පරිගණක වල භාවිතා වෙනු දැකීමයි.
-
-
-
-
-
-
-
- (discontinued)
-
-
-
-
-
-
-
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ල නක ස Linux ගන ල නක ස ල සද හ ඳ න ව යන ය න ක ස හ සම න පර ගණක ම හ ය ම පද ධත යක ල න ක ස ව ව ත ක ත ම ද ක ගයක ස වර ධනයට ප රකට න දස නක වන අතර ව න ජමය ම හ ය ම පද ධත වන මය ක ර ස ෆ ට ව න ඩ ස හ ම ක ඕඑස එක ස ම න න ව ම හ ය ම පද ධත ය ස යල ක තයන ල කය ඕන ම ක න ක හට න ම ලය භ ව තයට ලබ ග න මට බ ද හ ර මට හ ව නස ක ර මට ඉඩ සලසය ල නක ස බ හ ල යන ලද ද න ය ක OS පව ලWorking stateවත මන ම ල ශ ර ආක ත යන දහස හ ව ව ත ම ල ශ ර ම ද ක ගඅල ව කරණ ඉලක කයව ඩතල සර වර එබ බ උප ගබහ භ ෂමයPlatforms typeන ය ක Defaultබ හ Various including and others on condition that such licenses are compatible with theOfficial websitekernel org ආරම හක ය ගය ද ල නක ස ස වර ධනය හ ප ව ච ච ක ර ම ස ද ව ය ල නක ස ල ල න ස ම ත ප ර සක අතර පමණ එනම ත පස ක ල න ව IBM ව න සම ගම ල නක ස ම හ ය ම පද ධත යක ල ස ද ය ණ ක ර ණ වර තම න වන ව ට ල නක ස ම හ ය ම පද ධත යක desktop OS ල ස ප රචල තව ඇත ම ය ජ ගම ද රකතන වල ස ට ස ප ර පර ගනක දක ව ව හ ද ඇත ම හ ඇත ව ශ ව ස ද යකත වය ආරක ෂ ව අඩ ව යදම ඇත තටම ව යදමක ඇත ත ම න ත හ න දහස ම හ ස ර ථකත වයට හ ත ව ඇත ඉත හ සයවසර 1964 පමණ ක ලය ද ඇම ර ක එක සත ජනපදය ම ච ස ට ත ක ෂණ ආයතනය ආයතනය සහ Bell Labs ආයතනයද එක ව නම න පර ගණක ම හ ය ම පද ධත යක න ර ම ණය ක ර ම ව ය ප ත යක ආරම භක ර ණ එහ ත වසර 1969 වනත ක ම ව ය ප ත ය සම ප ර ණ කරගත න හ ක ව හ ය න Bell Labs ආයතනය එම ව ය ප ත යට ද ක ව ද යකත වය අවසන කළ ය එහ ත Bell Labs ආයතනය ඩ න ස ර ච සහ ක න ත ම සන යන පර ගණක ව ද ය ඥය න ද ද න ට ම ව න ම හ ය ම පද ධත යක න ර ම ණය ක ර ම අවශ යත වක ඇත ව ත බ ණ එහ ය න ඔව න සත නම ත ක ඩ පර ගණකය මත ක ර ය ත මක ව ය හ ක ම හ ය ම පද ධත යක න ර ම ණය කර එය ය න ක ස ල ස හඳ න වන ලද පස ක ල නව එහ න මය Unix ල ස ව නස ව අතර ඩ න ස ර ච පර ගණක ව ද ය ඥය ව ස න B පර ගණක ක රමල ඛ භ ෂ ව මඟ න ව ඩ ද ය ණ කරන ලද C පර ගණක ක රමල ඛ භ ෂ ව ආධ රය න එය වසර 1973 පමණ න වත ක රමල ඛගතකරන ලද වසර 1983 වන ව ට Unix ම හ ය ම පද ධත ය මත පදනම ව ව න ජමය පර ගණක ම හ ය ම පද ධත ඉත ප රචල තව ප වත ණ එහ ත ඒව ය ක රමල ඛණය න දහස න ක ර මට ඒව ය න ර ම ණකර වන වගබල ගත හ එවකට ඇම ර ක එක සත ජනපදය ම ච ස ට ත ක ෂණ ආයතන ය ක ර ය න ය ත ව ස ට ර චඩ ස ට ල මන නම ත පර ගණක ව ද ය ඥය ම ම ක රමල ඛණ න දහස න ක ර ම ප ළ බඳ මහත කණස සල ලට පත ව ස ට ය ය එබ ව න වසර 1983 ද ම ච ස ට ත ක ෂණ ආයතන ය හ රදම යන ඔහ න දහස ම ද ක ග පදනම ආරම භ කරම න Unix ව න න දහස ම හ ය ම පද ධත යක න ර ම ණය ක ර ම අරම ණ න ව ය ප ත ය ආරම භ කල ය ඉන පස ල වප ර ස ට න පර ගණක ක රමල ඛණ ශ ල ප න ග ද ද යකත වය න වසර 1990 පමණ වනව ට ම ම ව ය ප ත ය සම ප ර ණයන ම ප හ අවසන ව ත බ ණ එහ ත ම ම ම හ ය ම පද ධත යට අත යවශ ය අ ගයක වන කර නලය ර චඩ ස ට ල මන ට අවශ ය පර ද න මව න ත බ ණ ඒ සඳහ ඔහ ට ල නස ට ර වල ඩ ස ග ආගමනය ත ක න වත මට ස ද ව ය වසර 1991 ද ප න ලන තය හ ල ස න ක ව ශ වව ද ය ලයට ඇත ලත වන ල නස ට ර වල ඩ ස නම 21 හ ව ර ද ව ශ වව ද ය ල ස ස ව පර ගණක ම හ ය ම පද ධත ප ළ බඳ උනන ද වක ද ක ව ව ක ඔහ ව ශ වව ද ය ලය ද අධ ය පන ක කටය ත සඳහ භ ව ත කල ඔහ ග ග ර වරය ව ඇම ර ක න ජ ත ක මහ ච ර ය ඇන ඩ ට නන බ ම ව ස න ක රමල ඛ ගතකරන ලද Unix ව න නම ත ම හ ය ම පද ධත යය ඔහ ම ම ම හ ය ම පද ධත ය ඇත ක රමල ඛ භ ව ත කරම න සහ ව ඩ ද ය ණ කරම න ල නක ස කර නලය න ර ම ණය කරන ලද පස ව ඔහ ව ස න අන තර ජ ලයට ම ද හර න ලද එම ක රමල ඛණය ල වප ර ස ට න පර ගණක ක රමල ඛණ ශ ල ප න ග ද ද යකත වය න ව ඩ ද ය ණ ක ර ම න අනත ර ව ර චඩ ස ට ල මන ග ව ය ප ත ය මඟ න න ප ය ණ ව ඩසටහන සමඟ ඒක බද ධ කරම න ම හ ය ම පද ධත ය ක ර ය ත මක ව ය ත ක ෂණ ක සහ යල නක ස ම හ ය ම පද ධත න සඳහ ත ක ෂණ ක සහ ය ලබ ද ම සඳහ ග ව මක කර ආයතනයක මග න හ ම ල යන ස ඛ ය තයක වන ල නක ස පර ශ ලකයන ග න සහ මග න න ම ල සහය ලබ ගත හ ක ව ය ප ර ක ර ම ව ද ත ක ෂණ ක ස ව වන සඳහ යම ම දලක අය කරන ල බ ම න ස ව ශ ෂය න ව ය ප ර ක භ ව තය සඳහ ව නමම ප ක ජ ලබ ද මට සමහර ල නක ස ආශ ර ත ස ව ලබ ද න ආයතන ක ර ය කරය ම සමඟ ම එම ව ශ ෂ ල නක ස ප ක ජයට අනන ය ව පර ප ලන ම ද ක ග ලබ ද ම න ල නක ස භ ව තය පහස කර ද ඇත GNU Linux හ වර ථම න ය දව ම GNU Linux න හ ත ල නක ස ම හ ය ම පද ධත ය වර තම න ල කය න ත වම බ ර ම හ ය ම පද ධත යක බවට පත ව ඇත ම යට බ හ ස ය න හ ත ක රණය ව ඇත ත ඇන ඩ ර ය ඩ Android නම ල නක ස ම හ ය ම පද ධත ය ජ ගම ද රකථන හ ඒ ආශ ර ත ච චල ම වලම භ ව තය ස ද ව අත ප රබල වර ධනයය නම ත ම ප ළ බඳව ල නක ස කර නලය න ර ම ත වන ල නස ත ර වල ඩ කනග ට වන බව ද නගන නට ල බ ඒ මක න ස දයත ඔහ ග ස හ නය ව ය ල නක ස ම හ ය ම පද ධත ය එද න ද ක ර යයන සඳහ වන ල ප ට ප හ ඩ ස ක ට ප පර ගණක වල භ ව ත ව න ද ක මය Linux is ubiquitously found on various types of hardware ච ත රක ඩ ස ක ට ප අත ර ම හ ණත discontinued