Writer යනු OpenOffice.org හි පැකේජය යි. Microsoft Office හි හා Perfect Office හි යන වල ඇති ලක්ෂණ හා පහසුකම් ගණනාවක් මෙම මෘදුකාංගයේ ද දක්නට ඇත.
සමස්ත OpenOffice.org කට්ටලය මෙන්ම මෙම Writer මෘදුකාංගය ද, Microsoft Windows,Linux, FreeBSD, හා යනාදී මෙහෙයුම් පද්ධති ගණනාවක් මත වැඩ කළ හැකිය. එසේම මෙය නිදහස් මෘදුකාංග ගණයට අයත් වන නිසා නොමිලේම තම පරිගණයකයේ ස්ථාපනය කරගත හැකි අතර GNU Lesser General Public Licence යටතේ මෙය නිකුත් කර ඇත.
ලක්ෂණ
මෙම මෘදුකාංගයට ගොනු ආකෘති ගණනාවක් යටතේ ගොනු විවෘත කිරීමටත් ගබඩා කිරීමටත් පාහසුකම් සපයා ඇත. ඒ අතර OASIS හි , Microsoft Word හි , , හා මෙන් ම තවත් රැසකි.
එම පහසුකම් අතර පහත ඒවා ද වේ.
මෙම පහසුකම් අතර වන AutoComplete හා Bibiliographical Reference යන ඒවා පහසුවෙන් පාඨකයා ආකර්ෂණය කර ගන්නා අතර Mail Merge වැනි පහසුකම් Writer 3.0 හිදී අනෙක් Word Processing සඳහා වන මෘදුකාංග තරම් ම නම්‍යශීලී නොවන බව සමහරුන්ගේ අදහසයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
Writer යන OpenOffice org හ ප ක ජය ය Microsoft Office හ හ Perfect Office හ යන වල ඇත ලක ෂණ හ පහස කම ගණන වක ම ම ම ද ක ගය ද දක නට ඇත උබ න ට හ ද Writer භ ව ත වන ආක රය ත රදස න සමස ත OpenOffice org කට ටලය ම න ම ම ම Writer ම ද ක ගය ද Microsoft Windows Linux FreeBSD හ යන ද ම හ ය ම පද ධත ගණන වක මත ව ඩ කළ හ ක ය එස ම ම ය න දහස ම ද ක ග ගණයට අයත වන න ස න ම ල ම තම පර ගණයකය ස ථ පනය කරගත හ ක අතර GNU Lesser General Public Licence යටත ම ය න ක ත කර ඇත ලක ෂණම ම ම ද ක ගයට ග න ආක ත ගණන වක යටත ග න ව ව ත ක ර මටත ගබඩ ක ර මටත ප හස කම සපය ඇත ඒ අතර OASIS හ Microsoft Word හ හ ම න ම තවත ර සක එම පහස කම අතර පහත ඒව ද ව ම ම පහස කම අතර වන AutoComplete හ Bibiliographical Reference යන ඒව පහස ව න ප ඨකය ආකර ෂණය කර ගන න අතර Mail Merge ව න පහස කම Writer 3 0 හ ද අන ක Word Processing සඳහ වන ම ද ක ග තරම ම නම යශ ල න වන බව සමහර න ග අදහසය