HTML හෙවත් හයිපර්ටෙක්ස්ට් මාකප් භාෂාව (Hypertext Markup Language) යනු වෙබ් අඩවි සෑදීමට යොදා ගන්නා පිළිගත් මාකප් භාෂාව යි. (elements) සියලු වෙබ් අඩවි වල ගොඩනැගුම් කොටස් (බිල්ඩිං බ්ලොක්ස්) මෙන් ක්‍රියා කරයි.
| |
text/html | |
TEXT | |
ප්‍රථම නිකුත් කිරීම | 1993 |
html5 / 4 පෙබරවාරි 2014 | |
ආකෘතියේ වර්ගය | |
විස්තීරණය වූයේ | |
විස්තීරණය වනුයේ | |
ISO/IEC 15445 W3C HTML 4.01 W3C HTML5 (draft) | |
Yes | |
වෙබ් අඩවිය | w3.org/html/ |
වෙබ් බ්‍රව්සරයක කාර්යය වනුයේ එච්ටීඑම්එල් ලේඛන කියවා ඒවා ශ්‍රාව්‍ය ද්‍රෘශ්‍ය වෙබ් පිටු ලෙස සැකසීම ය. බ්‍රව්සරය එච්ටීඑම්එල් ටැග දර්ශනය නොකළ ද වෙබ් පිටුවේ අන්තර්ගතය තේරුම් ගැනීමට ඒවා භාවිතා කරයි. එච්ටීඑම්එල් භාෂාව වඩා වැඩියෙන් මාකප් භාෂාවක් ලෙස ක්‍රියා කරන්නේ වෙබ් අඩවියක ආකෘතිය ඉදිරිපත් කිරීමට සලකුණු තාර්කික ව යොදා ගැනීම නිසාය.
කේත
එච්ටීඑම්එල් ලියනු ලබන්නේ එච්ටීඑම්එල් එලෙමන්ට් නම් වූ හැඩයම් තුළ වන අතර මෙහි අඩංගු වන Angle brackets හෙවත් (උදාහරණ:<html>
) තුළ සම්බන්ධක යොදනු ලැබේ. බොහෝ විට එච්ටීඑම්එල් ටැග්ස් ( tags ) පැමිණෙන්නේ <h1>
සහ </h1>
වැනි යුගල වශයෙන් වුව ද, සමහර ටැග් හිස් එලෙමන්ට්ස් දක්වන අතර යුගල වශයෙන් නො පවතී, උදාහරණ ලෙස <img>
ටැග් එක ගත හැක. යුගලයක පළමු ටැගය ආරම්භක ටැගය වන අතර, දෙවන ටැගය අවසාන ටැගය නම් වේ (ඒවා විවෘත ටැග සහ වැසුම් ටැග ලෙස ද හඳුන්වනු ලැබේ).
ටිම් බර්නස් ලී විසින් 1989 ලොවට හදුන්වාදුන් විශ්ව විසිරි වියමන (WWW - World Wide Web) වර්තමානය වන විට බහුමාධ්‍ය තොරතුරු බෙදාහරින ජාලයක් බවට පත්වී ඇත. ටිම් බර්නර්ස් ලී සහ රොබට් කැලියු යන දෙදෙනා විසින් ස්වාධීනව පර්යේෂණ සිදු කිරීමෙන් අනතුරුව ඒවනවිට URL ක්‍රමය සහ HTTP ප්‍රොටෝකෝලය ද නිර්මාණය කර සිටි ටිම් බර්නර්ස් ලී විසින් HTML භාෂාව ද හඳුන්වාදුනේ ය.
HTML කේත හෙවත් Tags නිර්මාණය කරනු ලබන්නේ ටිම් බර්නස් ලී ප්‍රධානත්වය දරන (World wide web consortium) හෙවත් W3C ආයතනය විසිනි. HTML භාෂාවේ නවතම කේත සමූහය හෙවත් ප්‍රමිතය HTML 5.0 වේ.
වෙබ් පිටු සකස්කිරීමේදී අන්තර්ජාලය තුල ලිපිගොණු සකස් කරන ආකාරය පිලිබඳ කලින් සකස් කරන ලද නීති මාලාවකට අනුව සකස්කර "Hyper Text Markup Language - HTML" මඟින් ඉදිරිපත් කර ඇත.
WWW Server නමින් හඳුන්වන යන්ත්‍රයක් තුල වෙබ් අඩවි හා වෙබ් පිටු තැන්පත් කරන අතර, ප්‍රධාන වෙබ් පිටුවකින් හා ඒ හා සම්බ්න්ධ තවත් පිටු වලින් සමන්විත වේ.
වෙබ් පිටු අතර සබදතා ඇතිකිරීමේදී එය කීප ආකාරයකට සිදුකරනු ලබයි,
- එම වෙබ් පිටුවේම වෙනත් කොටසකට සම්බන්ධතාවයන් ඇති කිරීම
- වෙබ් අඩවිය තුල ඇති වෙනත් පටුවකට සම්බන්ධ කිරීම
- වෙනත් වෙබ් අඩවියකට සම්බන්ධ කිරීම
- වෙනත් වෙබ් අඩවියක පිටුවකට සම්බන්ධතාව ඇති කිරීම
වෙබ් බ්‍රව්‍රසරය මගින් මෙම උපදේශ කේත නිසි පරිදි ගලපා වෙබ් පිටුව පරිගණක තිරය මතට ලබා දෙයි.
වෙබ් බ්‍රවුසරයක් ක්‍රියාත්මක වන්නේ මෙසේය,
- තොරතුරු ගබඩා වී ඇති පරිගණකය (Server Computer) වෙත ඉල්ලීමක් කෙරෙන අතර තොරතුරු ලබාගත හැකිදැයි සොයා බලයි.
- තොරතුරු ලබාගැනීමට හැකිනම් HTML ගොනුව HTTP තාක්ෂණය මඟින් තොරතුරු ලබාගන්නා පරිගණකය වෙත ලබා දේ.
- ලබාදුන් තොරතුරු, HTML උපදේශ කේත අනුව(Tags අනුව) සකස් කර තිරය මත දර්ශනය කරයි.
- ඕනෑම වර්ගයක රූප හෝ බහුමාධ්‍ය මූල අවශ්‍ය වූ විට පරිගණකයන්හි ක්‍රියාත්මක කරවයි.
HTML උපකාරක යෙදුම් (Plug-in)
HTML භාෂාව තුල දී එම භාෂාවේ සම්මත උපදේශ කේත වලට අමතරව විවිධ සමාගම් මගින් වැඩිදියුණු කරනලද වෙනත් උපකාරක යෙදුම්(Plug-in) ද ඇතුලත් කරයි.
මේවා මගින් අන්තරජාලයේ තොරතුරු ලබාගැනීමට වැඩි වටිනාකමක් ලබා දෙයි. මෙම උපකාරක යෙදුම් භාවිතා කරන වෙබ් බ්‍රවුසර ප්‍රබලත්වයෙන් වැඩි ය. එම වෙබ් බ්‍රවුසරයන් මගින් ඒවාට ධාවනය කළ නොහැකි ගොනු ආදිය, එම හැකියා ඇති උපකාරක යෙදුම් භාවිතා කරමින් ධාවනය කරයි. මෙම උපකාරක යෙදුම් නොමිලේ ම ලබාගැනීමට ද හැකිය.
වෙබ් බ්‍රවුසර (Web Browsers)
අවම පහසුකම් වලින් යුතු වෙබ් බ්‍රවුසරයක වුව ද පහත පහසුකම් වලින් යුතු විය යුතුය.
- HTML මගින් නිර්මාණය කළ හෝ Plain text සහිත වෙබ් පිටු තිරය මත පතිත කිරිම.
- JPEG, BMP, GIF ගොනු ලෙස පවතින චිත්‍ර ද, GIF, SWF ආකාරයයෙන් පවතින චලනමය චිත්‍ර ද HTML පිටු මත දැක්වීම.
- බහුමාධ්‍ය මූලයන් හා බහුමාධ්‍ය සම්බන්ධතාවයන්(Hyper Media) සහිත වෙබ් පිටු තිරය මත පෙන්වීම හො ක්‍රියාත්මක කිරීම.
- FTP, Gopher, Usenet නියමයන් සහිත වෙබ් පිටු තුලට ඇතුල් වීම.
- වෙබ් පිටුවල ඇති පෝරම සැපයීම හා එම පෝරම වලට ඇතුලත් කරන තොරතුරු ලබා ගැනීමට හැකි වීම.
- පරිශීලකයා බලාපොරොත්තු වන සෙවුම් යන්ත්‍ර භාවිතා කිරීමේ හැකියාව
මීට අමතරව සජීවීව රෑපවාහිනී නැරඹීම, සජීවී කතා කිරීම(Live Chat), අන්තර්ජාල දුරකථන(Internet Phone) ආදිය සදහා සහාය දැක්වීම ද වෙබ් බ්‍රවුසර මගින් සිදු කරයි.
වර්තමානයේ භාවිතාවන ජනප්‍රිය වෙබ් බ්‍රවුසර ලෙස,
- Firefox
- Google Chrome
- Safari
- Brave
- opera
- edge
දැක්විය හැක.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
HTML හ වත හය පර ට ක ස ට ම කප භ ෂ ව Hypertext Markup Language යන ව බ අඩව ස ද මට ය ද ගන න ප ළ ගත ම කප භ ෂ ව ය elements ස යල ව බ අඩව වල ග ඩන ග ම ක ටස බ ල ඩ බ ල ක ස ම න ක ර ය කරය HTML හය පර ට ක ස ට ම කප භ ෂ ව code html htm code text htmlTEXTප රථම න ක ත ක ර ම1993 වසර 31 කට ප ර 1993 html5 4 ප බරව ර 2014 වසර 10 කට ප ර 2014 02 04 ආක ත ය වර ගයව ස ත රණය ව ය ව ස ත රණය වන ය ISO IEC 15445 W3C HTML 4 01 W3C HTML5 draft Yesව බ අඩව යw3 org html ව බ බ රව සරයක ක ර යය වන ය එච ට එම එල ල ඛන ක යව ඒව ශ ර ව ය ද ර ශ ය ව බ ප ට ල ස ස කස ම ය බ රව සරය එච ට එම එල ට ග දර ශනය න කළ ද ව බ ප ට ව අන තර ගතය ත ර ම ග න මට ඒව භ ව ත කරය එච ට එම එල භ ෂ ව වඩ ව ඩ ය න ම කප භ ෂ වක ල ස ක ර ය කරන න ව බ අඩව යක ආක ත ය ඉද ර පත ක ර මට සලක ණ ත ර ක ක ව ය ද ග න ම න ස ය ක තඑච ට එම එල ල යන ලබන න එච ට එම එල එල මන ට නම ව හ ඩයම ත ළ වන අතර ම හ අඩ ග වන Angle brackets හ වත උද හරණ lt html gt ත ළ සම බන ධක ය දන ල බ බ හ ව ට එච ට එම එල ට ග ස tags ප ම ණ න න lt h1 gt සහ lt h1 gt ව න ය ගල වශය න ව ව ද සමහර ට ග හ ස එල මන ට ස දක වන අතර ය ගල වශය න න පවත උද හරණ ල ස lt img gt ට ග එක ගත හ ක ය ගලයක පළම ට ගය ආරම භක ට ගය වන අතර ද වන ට ගය අවස න ට ගය නම ව ඒව ව ව ත ට ග සහ ව ස ම ට ග ල ස ද හඳ න වන ල බ ට ම බර නස ල ව ස න 1989 ල වට හද න ව ද න ව ශ ව ව ස ර ව යමන WWW World Wide Web වර තම නය වන ව ට බහ ම ධ ය ත රත ර බ ද හර න ජ ලයක බවට පත ව ඇත ට ම බර නර ස ල සහ ර බට ක ල ය යන ද ද න ව ස න ස ව ධ නව පර ය ෂණ ස ද ක ර ම න අනත ර ව ඒවනව ට URL ක රමය සහ HTTP ප ර ට ක ලය ද න ර ම ණය කර ස ට ට ම බර නර ස ල ව ස න HTML භ ෂ ව ද හඳ න ව ද න ය HTML ක ත හ වත Tags න ර ම ණය කරන ලබන න ට ම බර නස ල ප රධ නත වය දරන World wide web consortium හ වත W3C ආයතනය ව ස න HTML භ ෂ ව නවතම ක ත සම හය හ වත ප රම තය HTML 5 0 ව ව බ ප ට සකස ක ර ම ද අන තර ජ ලය ත ල ල ප ග ණ සකස කරන ආක රය ප ල බඳ කල න සකස කරන ලද න ත ම ල වකට අන ව සකස කර Hyper Text Markup Language HTML මඟ න ඉද ර පත කර ඇත WWW Server නම න හඳ න වන යන ත රයක ත ල ව බ අඩව හ ව බ ප ට ත න පත කරන අතර ප රධ න ව බ ප ට වක න හ ඒ හ සම බ න ධ තවත ප ට වල න සමන ව ත ව ව බ ප ට අතර සබදත ඇත ක ර ම ද එය ක ප ආක රයකට ස ද කරන ලබය එම ව බ ප ට ව ම ව නත ක ටසකට සම බන ධත වයන ඇත ක ර ම ව බ අඩව ය ත ල ඇත ව නත පට වකට සම බන ධ ක ර ම ව නත ව බ අඩව යකට සම බන ධ ක ර ම ව නත ව බ අඩව යක ප ට වකට සම බන ධත ව ඇත ක ර ම ව බ බ රව රසරය මග න ම ම උපද ශ ක ත න ස පර ද ගලප ව බ ප ට ව පර ගණක ත රය මතට ලබ ද ය ව බ බ රව සරයක ක ර ය ත මක වන න ම ස ය ත රත ර ගබඩ ව ඇත පර ගණකය Server Computer ව ත ඉල ල මක ක ර න අතර ත රත ර ලබ ගත හ ක ද ය ස ය බලය ත රත ර ලබ ග න මට හ ක නම HTML ග න ව HTTP ත ක ෂණය මඟ න ත රත ර ලබ ගන න පර ගණකය ව ත ලබ ද ලබ ද න ත රත ර HTML උපද ශ ක ත අන ව Tags අන ව සකස කර ත රය මත දර ශනය කරය ඕන ම වර ගයක ර ප හ බහ ම ධ ය ම ල අවශ ය ව ව ට පර ගණකයන හ ක ර ය ත මක කරවය HTML උපක රක ය ද ම Plug in HTML භ ෂ ව ත ල ද එම භ ෂ ව සම මත උපද ශ ක ත වලට අමතරව ව ව ධ සම ගම මග න ව ඩ ද ය ණ කරනලද ව නත උපක රක ය ද ම Plug in ද ඇත ලත කරය ම ව මග න අන තරජ ලය ත රත ර ලබ ග න මට ව ඩ වට න කමක ලබ ද ය ම ම උපක රක ය ද ම භ ව ත කරන ව බ බ රව සර ප රබලත වය න ව ඩ ය එම ව බ බ රව සරයන මග න ඒව ට ධ වනය කළ න හ ක ග න ආද ය එම හ ක ය ඇත උපක රක ය ද ම භ ව ත කරම න ධ වනය කරය ම ම උපක රක ය ද ම න ම ල ම ලබ ග න මට ද හ ක ය ව බ බ රව සර Web Browsers අවම පහස කම වල න ය ත ව බ බ රව සරයක ව ව ද පහත පහස කම වල න ය ත ව ය ය ත ය HTML මග න න ර ම ණය කළ හ Plain text සහ ත ව බ ප ට ත රය මත පත ත ක ර ම JPEG BMP GIF ග න ල ස පවත න ච ත ර ද GIF SWF ආක රයය න පවත න චලනමය ච ත ර ද HTML ප ට මත ද ක ව ම බහ ම ධ ය ම ලයන හ බහ ම ධ ය සම බන ධත වයන Hyper Media සහ ත ව බ ප ට ත රය මත ප න ව ම හ ක ර ය ත මක ක ර ම FTP Gopher Usenet න යමයන සහ ත ව බ ප ට ත ලට ඇත ල ව ම ව බ ප ට වල ඇත ප රම ස පය ම හ එම ප රම වලට ඇත ලත කරන ත රත ර ලබ ග න මට හ ක ව ම පර ශ ලකය බල ප ර ත ත වන ස ව ම යන ත ර භ ව ත ක ර ම හ ක ය ව ම ට අමතරව සජ ව ව ර පව හ න න රඹ ම සජ ව කත ක ර ම Live Chat අන තර ජ ල ද රකථන Internet Phone ආද ය සදහ සහ ය ද ක ව ම ද ව බ බ රව සර මග න ස ද කරය වර තම නය භ ව ත වන ජනප ර ය ව බ බ රව සර ල ස Firefox Google Chrome Safari Brave opera edge ද ක ව ය හ ක