2024 වසරෙහි ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය (ඉංග්‍රීසි: 2024 Sri Lankan Presidential Election, දෙමළ: இலங்கை அரசுத் தலைவர் தேர்தல், 2024) යනු, ශ්‍රී ලංකාවේ නවවන ජනාධිපතිවරණය විය. මෙම ඡන්ද විමසීමෙන් වසර 5ක ධුර කාලයක් සඳහා ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගනු ඇත. 2024 අගෝස්තු 15 වන දින නාමයෝජනා භාර ගත් අතර මෙම ඡන්ද විමසීම 2024 සැප්තැම්බර් 21 දින පැවැත්විණි.
| ||||||||||||||||
ලියාපදිංචි ඡන්දදායකයින් | 17,140,354 | |||||||||||||||
ඡන්දය ප්‍රකාශ කල ප්‍රමාණය | 79.46%(▼4.26 ) | |||||||||||||||
| ||||||||||||||||
මැතිවරණ කොට්ඨාසයන්හි ජයග්‍රාහකයෝ –අනුර කුමාර දිසානායක –සජිත් ප්‍රේමදාස | ||||||||||||||||
|
තනතුරධාරී වූ රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි. 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ මහින්ද රාජපක්ෂ මහතාගෙන් පසු ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූ පළමු බලයේ සිටින ජනාධිපතිවරයා ඔහු වීම විශේෂත්වයකි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, හිටපු ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ යන මහත්වරු ද මෙම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙති.
පසුබිම
දිවයිනේ අවසන් වරට පැවති සෘජු ජනාධිපතිවරණය වූයේ 2019 වසරේදී. එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ සජිත් ප්‍රේමදාස මහතා පරාජය කරමින් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකිවුණි.
2022 වසරේ ඇති වූ ආර්ථික අර්බුදය සහ ජන අරගලයෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වැනි වගන්තියට ප්‍රකාරව, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉතිරි ධුර කාලය සඳහා පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමකදී, එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස 2022 ජූලි 21 වැනි දින වැඩි ඡන්ද ප්‍රමාණයකින් තේරී පත් විය.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වැනි වගන්තියට අනුව, "ජනාධිපති ධුරයට එසේ අනුප්‍රාප්ත වන යම් තැනැත්තකු, ධුරය හිස් කරන ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් ඉතිරි කාලය තුළ පමණක් ධුරය දැරිය යුත්තේ ය". ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධූර කාලය 2024 නොවැම්බර් 17 වැනිදායින් කල්ඉකුත් වීමට නියමිතය.
මැතිවරණයට පෙර
ප්‍රතිඵල
ශ්‍රී ලාංකික මෑත මැතිවරණ ප්‍රතිඵල | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
මැතිවරණ දින | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (ශ්‍රී.ලං.නි.පො.ස.) | සමගි ජන බලවේගය | ජාතික ජන බලවේගය | දෙමළ ජාතික සන්ධානය | එක්සත් ජාතික පක්ෂය | අනෙකුත් | ||||||
ඡන්ද | % | ඡන්ද | % | ඡන්ද | % | ඡන්ද | % | ඡන්ද | % | ඡන්ද | % | |
2019 ජනාධිපතිවරණය | 6,924,255 | 52.25% | - | - | 418,553 | 3.16% | - | - | 5,564,239 | 41.99% | 345,452 | 2.35% |
2020 පාර්ලිමේන්තු මැතිවරණය | 6,853,690 | 59.09% | 2,771,980 | 23.90% | 445,958 | 3.84% | 327,168 | 2.82% | 249,435 | 2.15% | 950,698 | 8.20% |
සිතියම්
මැතිවරණ ප්‍රතිඵල සිතියම | |
---|---|
2019 ජනාධිපතිවරණය | 2020 පාර්ලිමේන්තු මැතිවරණය |
වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් එක් එක් මැතිවරණ දිස්ත්‍රික්කයට හෝ නගර සභාවට පත්වූ සාමාජිකයෝ ■ ශ්රීලංනිපොසය ■ සජබය ■ දෙජාසය ■ එජාපය ■ ශ්රීලංනිපය ■ ඊජප්රපය ■ වෙනත් පක්ෂ |
මැතිවරණ ක්‍රමය
ක්‍රමයක් ප්‍රකාර, ශ්‍රී ලාංකික ජනාධිපති තෝරා පත් කර ගනු ලැබේ. ඡන්දදායකයන් විසින් අපේක්ෂකයන් තිදෙනෙකු දක්වා ශ්‍රේණිගත කල හැකි අතර, ඡන්දය ප්‍රකාශ කිරීමේ පළමු වටයෙහිදී කිසිම අපේක්ෂකයෙකු විසින් බහුතරයක් ලබා නොගතහොත්, ජයග්‍රාහකයා තේරීම සඳහා, පළමු මනාපිත අපේක්ෂකයා ඉවත් කල ඡන්ද පත්‍රිකාවන්හී දෙවන හා තෙවන මනාප භාවිතා කෙරෙයි.
අපේක්ෂකයින්
අගෝස්තු 15 වැනිදා නාමයෝජනා භාරගැනීම අවසන් වන විට මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 39 දෙනෙකු පිළිගෙන තිබුණි. මෙය ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයක් සඳහා මෙතෙක් වාර්තා වූ වැඩිම සංඛ්‍යාවෙකි. ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ මොහොමඩ් ඉලියාස් ජනාධිපතිවරණයට පෙර අභාවප්‍රාප්ත විය. කෙසේ වෙතත් ජනාධිපතිවරණයට අපේක්ෂකයන් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වුවද කිසිදු කාන්තාවක් ඉදිරිපත් නොවීම විශේෂත්වයකි.
ප්‍රධාන අපේක්ෂකයින්
අපේක්ෂකයා | තනතුර | ලකුණ | සහාය දැක්වීම් | සටහන් | මූලාශ්‍ර | |
---|---|---|---|---|---|---|
රනිල් වික්‍රමසිංහ (75) ස්වාධීන | වත්මන් ශ්‍රී ලංකා ජනාධිපති (2022 සිට) එක්සත් ජාතික පක්ෂයේ නායකයා (1994 සිට) හිටපු ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය (1993–1994, 2001–2004, 2015–2018, 2018-2019, 2022) | ගෑස් සිලින්ඩරය |
| |||
සජිත් ප්‍රේමදාස (57) සමගි ජන බලවේගය | වත්මන් විපක්ෂ නායක (2019 සිට) සමගි ජන බලවේගයේ නායකයා (2020 සිට) කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී | දුරකථනය |
|
| ||
අනුර කුමාර දිසානායක (55) ජාතික ජන බලවේගය | හිටපු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක (2015–2018) ජාතික ජන බලවේගයේ නායකයා (2015 සිට) ජනතා විමුක්ති පෙරමුණේ නායකයා (2014 සිට) හිටපු කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍ය (2004-2005) කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී | මාලිමාව |
| |||
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා (73) ස්වාධීන | 5 වන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා (2009) හිටපු ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය (2016–2018), හිටපු වනජීවී සහ තිරසාර සංවර්ධන අමාත්‍ය (2018) 18 වන ශ්‍රී ලංකා යුධ හමුදාපති (2005–2009) ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී | ලන්තෑරුම |
| |||
විජයදාස රාජපක්ෂ (65) නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ | හිටපු අධිකරණ අමාත්‍ය (2022–2024) හිටපු බුද්ධ ශාසන අමාත්‍ය (2015–2017), හිටපු උසස් අධ්‍යාපන අමාත්‍ය (2018), හිටපු අධ්‍යාපන අමාත්‍ය (2018) කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී | මෝටර් රථය |
| |||
නාමල් රාජපක්ෂ (38) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ | හිටපු යෞවන හා ක්‍රීඩා අමාත්‍ය (2020–2022) හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී | මල් පොහොට්ටුව |
|
සුළු අපේක්ෂකයින්
ඉහත සඳහන් කළ අපේක්ෂකයින් 6 දෙනා හැර සෙසු අපේක්ෂකයින් 33 දෙනෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටිති.
අපේක්ෂකයා | පක්ෂය | ලකුණු | සටහන් | |
---|---|---|---|---|
සිරිපාල අමරසිංහ | ස්වාධීන | ටයරය | ගම්පහ සඳහා ජවිපෙ/එජනිස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී. 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අයෙකි. | |
චමින්ද අනුරුද්ධ | ස්වාධීන | අශ්ව ලාඩම | ||
පී. අරියනේත්‍රන් | ස්වාධීන | හක් ගෙඩිය | ඉතඅක/දෙජාස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී.ඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ, දෙමළ ඊළාම් මහජන විමුක්ති සංවිධානය, දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය, දෙමළ ජාතික පක්ෂය සහ දෙමළ ජනතා සන්ධානය ඔහුට සහය පළ කළේය. | |
දිසානායක මුදියන්සේලාගේ බණ්ඩාරනායක | ස්වාධීන | මේස පංකාව | ||
සරත් බණ්ඩාරනායක | ජාතික සංවර්ධන පෙරමුණ | පොල් ගෙඩිය | පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනඥයෙකි. | |
නුවන් බෝපගේ | සමාජවාදී ජනතා සංසදය | කුඩය | අරගල ක්රියාකාරිකයකි. සහ නව ප්රජාතන්ත්රවාදී මාක්ස්වාදී-ලෙනින්වාදී පක්ෂය ඔහුට සහාය පළ කළේය. | |
අක්මීමන දයාරතන හිමි | ස්වාධීන | කළුලෑල්ල | කොළඹ සඳහා ජාහෙඋ/එජනිස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී. | |
මහින්ද දේවගේ | ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය | බැලූනය | ||
ඕෂල හේරත් | අභිනව නිවහල් පෙරමුණ | කැටය | අභිනව නිවහල් පෙරමුණේ නායක.කොළඹ දිස්ත්‍රික්කයට තරඟ වැදුණු එජාපයේ හිටපු අපේක්ෂකකි. | |
මොහොමඩ් ඉල්යාස් | ස්වාධීන | එන්නත් සිරින්ජය | යාපනය සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී.2010, 2015 සහ 2019 ජනාධිපතිවරණවලට ඉදිරිපත් වූ අයෙකි. 2010දී සරත් ෆොන්සේකාට සහාය පළ කළේය. 2024 අගෝස්තු 22 වැනිදා අභාවප්‍රාප්ත විය. | |
අබුබකර් මුහම්මදු ඉන්ෆාස් | එක්සත් ප්රජාතන්ත්රවාදී සන්ධානය | පත්‍ර යුගලය | ||
සිඩ්නි ජයරත්න | ස්වාධීන | කොස් ගෙඩිය | පොළොන්නරුව සඳහා එජාප/එයජාපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී. | |
සිරිතුංග ජයසූරිය | එක්සත් සමාජවාදී පක්ෂය | ත්‍රිරෝද රථය | 2005,2010, 2015 සහ 2019 ජනාධිපතිවරණවලට ඉදිරිපත් වූ අයෙකි. | |
දිලිත් ජයවීර | ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය | තරුව | නායක. සර්වජන බලය ඔහුට සහාය පළ කළේය. මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය 2024 අගෝස්තු 31 වැනිදා එළිදැක්වීය. | |
සරත් කීර්තිරත්න | ස්වාධීන | පාපන්දුව | හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකි. ගම්පහ සඳහා ශ්‍රීලංනිප/පොඑපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී.2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අයෙකි. | |
කේ.ආර්. ක්‍රිෂාන් | අරුණළු ජනතා පෙරමුණ | ජල කරාමය | ||
ආනන්ද කුලරත්න | ස්වාධීන | පදක්කම | හිටපු කැබිනට් අමාත්‍යවරයෙකි. හම්බන්තොට සඳහා එජාප/එජාපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී. | |
ඒ.එස්.පී. ලියනගේ | ශ්‍රී ලංකා කම්කරු පක්ෂය | කැන්ගරු | 2010, 2015 සහ 2019 ජනාධිපතිවරණවලට ඉදිරිපත් වූ අයෙකි. | |
සරත් මනමේන්ද්‍ර | නව සිංහල උරුමය | දුන්න සහ ඊතලය | 2010, 2015 සහ 2019 ජනාධිපතිවරණවලට ඉදිරිපත් වූ අයෙකි. 2015දී ඔහු මහින්ද රාජපක්ෂට සහාය පළ කළේය. | |
වික්ටර් ඇන්තනි පෙරේරා | ස්වාධීන | මෝටර් බයිසිකලය | සඳහා ශ්‍රීලංනිප/එජනිස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී. | |
කේ.කේ පියදාස | ස්වාධීන | කැල්කියුලේටරය | සඳහා එජාප/එයජාපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී. | |
එම්.එම්.ප්‍රේමසිරි | ස්වාධීන | කණ්නාඩි කට්ටලය | මාතර සඳහා ජවිපෙ/එජනිස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී. | |
නාමල් රාජපක්ෂ | සමබිම පක්ෂය | ලියුම් කවරය | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ හෝ රාජපක්ෂ පවුලේ කොටසක් සමඟ පටලවා නොගත යුතුය. | |
රොෂාන් රණසිංහ | ස්වාධීන | ක්‍රිකට් පිත්ත | හිටපු කැබිනට් අමාත්‍යවරයෙකි. පොළොන්නරුව සඳහා ශ්‍රීලංපොපෙ/ශ්‍රීලංනිපොස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී. | |
ජනක රත්නායක | එක්සත් ලංකා පොදුජන පක්ෂය | කෝප්පය | මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති. | |
බත්තරමුල්ලේ සීලරතන හිමි | ජනසෙත පෙරමුණ | ට්රැක්ටරය | 2010, 2015 සහ 2019 ජනාධිපතිවරණවලට ඉදිරිපත් වූ අයෙකි. | |
ලලිත් ද සිල්වා | එක්සත් ජාතික නිදහස් පෙරමුණ | කෙසෙල් ඇවරිය | ||
සුරංජීව අනෝජ් ද සිල්වා | ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණ | රාජාලියා | ||
එම්. තිලකරාජා | ස්වාධීන | කුරුළු පිහාටුව | සඳහා ජාකසං/එයජාපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී. | |
කීර්ති වික්‍රමරත්න | අපේ ජනබල පක්ෂය | කොඩිය | ලංකා සමසමාජ පක්ෂය ඔහුට සහාය පළ කළේය. මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය 2024 අගෝස්තු 27 වැනිදා එළිදැක්වීය. | |
ප්‍රියන්ත වික්‍රමසිංහ | නව සම සමාජ පක්ෂය | මේසය | ||
පානි විජේසිරිවර්ධන | සමාජවාදී සමානතා පක්ෂය | කතුර | 2015 සහ 2019 ජනාධිපතිවරණවලට ඉදිරිපත් වූ අයෙකි. | |
අජන්තා ද සොයිසා | රුහුණු ජනතා පක්ෂය | අන්නාසි ගෙඩිය | ජාතික ලැයිස්තුව සඳහා ශ්‍රීලංනිප/පොඑපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී.2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අයෙකි. එහිදී ඔහු සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කළේය. |
ප්‍රතිඵල
ජාතික
අපේක්ෂකයා | පක්ෂය | පළමු වටය | දෙවන වටය | |||
---|---|---|---|---|---|---|
ඡන්ද | % | ඡන්ද | % | |||
අනුර කුමාර දිසානායක | ජාතික ජන බලවේගය | 5,634,915 | 42.31 % | 5,740,179 | 55.89 % | |
සජිත් ප්‍රේමදාස | සමගි ජන බලවේගය | 4,363,035 | 32.76% | 4,530,902 | 44.11% | |
රනිල් වික්‍රමසිංහ | ස්වාධීන | 2,299,767 | 17.27% | |||
නාමල් රාජපක්ෂ | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ | 342,781 | 2.57% | |||
පී. අරියනේත්‍රන් | ස්වාධීන | 226,343 | 1.70% | |||
දිලිත් ජයවීර | ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය | 122,396 | 0.92% | |||
කේ.කේ පියදාස | ස්වාධීන | 47,543 | 0.36% | |||
දි.මු. බණ්ඩාරනායක | ස්වාධීන | 30,660 | 0.23% | |||
සරත් ෆොන්සේකා | ස්වාධීන | 22,407 | 0.17% | |||
විජයදාස රාජපක්ෂ | ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණ | 21,306 | 0.16% | |||
චමින්ද අනුරුද්ධ | ස්වාධීන | 15,411 | 0.12% | |||
සරත් කීර්තිරත්න | ස්වාධීන | 15,187 | 0.11% | |||
කේ.ආර්. ක්‍රිෂාන් | අරුණළු ජනතා පෙරමුණ | 13,595 | 0.10% | |||
සුරංජීව අනෝජ් ද සිල්වා | ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණ | 12,898 | 0.10% | |||
ප්‍රියන්ත වික්‍රමසිංහ | නව සම සමාජ පක්ෂය | 12,760 | 0.10% | |||
නාමල් රාජපක්ෂ | සමබිම පක්ෂය | 12,700 | 0.10% | |||
අක්මීමන දයාරතන හිමි | ස්වාධීන | 11,536 | 0.09% | |||
නුවන් බෝපගේ | සමාජවාදී ජනතා සංසදය | 11,191 | 0.08% | |||
අජන්තා ද සොයිසා | රුහුණු ජනතා පක්ෂය | 10,548 | 0.08% | |||
වික්ටර් ඇන්තනි පෙරේරා | ස්වාධීන | 10,374 | 0.08% | |||
සිරිපාල අමරසිංහ | ස්වාධීන | 9,035 | 0.07% | |||
සිරිතුංග ජයසූරිය | එක්සත් සමාජවාදී පක්ෂය | 9,035 | 0.07% | |||
බත්තරමුල්ලේ සීලරතන හිමි | ජනසෙත පෙරමුණ | 6,839 | 0.05% | |||
අබුබකර් මුහම්මදු ඉන්ෆාස් | එක්සත් ප්රජාතන්ත්රවාදී සන්ධානය | 6,531 | 0.05% | |||
පේමසිරි මානගේ | ස්වාධීන | 5,822 | 0.04% | |||
මහින්ද දේවගේ | ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය | 5,338 | 0.04% | |||
කීර්ති වික්‍රමරත්න | අපේ ජනබල පක්ෂය | 4,676 | 0.04% | |||
පානි විජේසිරිවර්ධන | සමාජවාදී සමානතා පක්ෂය | 4,410 | 0.03% | |||
ඕෂල හේරත් | අභිනව නිවහල් පෙරමුණ | 4,253 | 0.03% | |||
රොෂාන් රණසිංහ | ස්වාධීන | 4,205 | 0.03% | |||
සරත් බණ්ඩාරනායක | ජාතික සංවර්ධන පෙරමුණ | 4,070 | 0.03% | |||
ආනන්ද කුලරත්න | ස්වාධීන | 4,013 | 0.03% | |||
ලලිත් ද සිල්වා | ස්වාධීන | 3,004 | 0.02% | |||
සිඩ්නි ජයරත්න | ස්වාධීන | 2,799 | 0.02% | |||
ජනක රත්නායක | එක්සත් ලංකා පොදුජන පක්ෂය | 2,405 | 0.02% | |||
එම්. තිලකරාජා | ස්වාධීන | 2,138 | 0.02% | |||
සරත් මනමේන්ද්‍ර | නව සිංහල උරුමය | 1,911 | 0.01% | |||
ඒ.එස්.පී. ලියනගේ | ශ්‍රී ලංකා කම්කරු පක්ෂය | 1,860 | 0.01% | |||
සමස්ත | 13,319,616 | 100% | 10,271,081 | 100% | ||
වලංගු | 13,319,616 | 97.80% | - | |||
අවලංගු / හිස් ඡන්ද | 300,300 | 2.20% | - | |||
සමස්ත ඡන්ද | 13,619,916 | 100% | - | |||
ලියාපදිංචි ඡන්ද දායකයින් / ඡන්දය ප්‍රකාශ කිරීම | 17,140,354 | 79.46% | - | |||
මුලාශ්‍රය: ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව(මැතිවරණ කොමිසම) |
දිස්ත්‍රික්ක
පළමු වටය
අනුර කුමාර දිසානායක මහතා දිනූ දිස්ත්‍රික්ක |
සජිත් ප්‍රේමදාස මහතා දිනූ දිස්ත්‍රික්ක |
මැතිවරණ දිස්ත්‍රික්කය | පළාත | දිසානායක | ප්‍රේමදාස | වික්‍රමසිංහ | වෙනත් | වලංගු ඡන්ද | අවලංගු ඡන්ද | සමස්ත ඡන්ද | ලියාපදිංචි ඡන්දදායකයින් | ප්‍රකාශ කිරීම | ||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ඡන්ද | % | ඡන්ද | % | ඡන්ද | % | ඡන්ද | % | |||||||
අනුරාධපුරය | උතුරු මැද | 285,944 | 47.37% | 202,289 | 33.51% | 82,152 | 13.61% | 33,301 | 3.17% | 603,686 | 9,782 | 613,468 | 741,862 | 82.69% |
ඌව | 197,283 | 34.68% | 219,674 | 38.61% | 115,138 | 20.34% | 36,829 | 3.13% | 568,924 | 15,519 | 584,443 | 705,772 | 82.81% | |
නැගෙනහිර | 38,832 | 12.19% | 139,110 | 43.66% | 91,132 | 28.60% | 49,574 | 12.63% | 318,648 | 8,876 | 327,524 | 449,686 | 72.83% | |
කොළඹ | බස්නාහිර | 629,963 | 47.21% | 342,108 | 25.64% | 281,436 | 21.09% | 80,883 | 4.31% | 1,334,390 | 31,796 | 1,366,186 | 1,765,351 | 77.39% |
ගාල්ල | දකුණු | 366,721 | 51.45% | 189,555 | 26.59% | 107,336 | 15.06% | 49,208 | 6.90% | 712,820 | 12,541 | 725,361 | 903,163 | 80.31% |
ගම්පහ | බස්නාහිර | 809,410 | 55.50% | 349,550 | 23.97% | 216,028 | 14.81% | 83,401 | 4.05% | 1,458,389 | 29,381 | 1,487,770 | 1,881,129 | 79.09% |
දකුණු | 221,913 | 51.96% | 131,503 | 30.79% | 33,217 | 7.78% | 40,429 | 9.47% | 427,062 | 6,443 | 433,505 | 520,940 | 83.22% | |
යාපනය | උතුරු | 27,086 | 7.29% | 121,177 | 32.60% | 84,558 | 22.75% | 138,867 | 37.36% | 371,688 | 25,353 | 397,041 | 593,187 | 66.93% |
කළුතර | බස්නාහිර | 387,764 | 47.43% | 236,307 | 28.91% | 143,285 | 17.53% | 50,162 | 4.10% | 817,518 | 16,243 | 833,761 | 1,024,244 | 81.40% |
මහනුවර | මධ්‍යම | 394,534 | 42.26% | 323,998 | 34.71% | 162,707 | 17.43% | 52,277 | 3.13% | 933,516 | 24,153 | 957,669 | 1,191,399 | 80.38% |
සබරගමුව | 247,179 | 43.39% | 185,930 | 32.64% | 106,510 | 18.70% | 30,060 | 2.94% | 569,679 | 11,878 | 581,557 | 709,622 | 81.95% | |
කුරුණෑගල | වයඹ | 544,763 | 48.20% | 368,290 | 32.58% | 146,520 | 12.96% | 70,720 | 4.17% | 1,130,293 | 19,337 | 1,149,630 | 1,417,226 | 81.12% |
මධ්‍යම | 140,544 | 41.37% | 121,803 | 35.85% | 53,829 | 15.84% | 23,558 | 3.96% | 339,734 | 7,921 | 347,655 | 429,991 | 80.85% | |
මාතර | දකුණු | 287,662 | 52.46% | 147,462 | 26.89% | 79,249 | 14.45% | 33,956 | 4.12% | 548,329 | 9,687 | 558,016 | 686,175 | 81.32% |
ඌව | 140,269 | 41.86% | 134,238 | 40.06% | 35,728 | 10.66% | 24,847 | 4.60% | 335,082 | 6,671 | 341,753 | 399,166 | 85.62% | |
මධ්‍යම | 105,057 | 22.17% | 201,814 | 42.58% | 138,619 | 29.25% | 28,445 | 2.72% | 473,935 | 14,643 | 488,578 | 605,292 | 80.72% | |
උතුරු මැද | 130,880 | 46.12% | 100,730 | 35.49% | 36,908 | 13.00% | 15,283 | 5.39% | 283,801 | 4,962 | 288,763 | 351,302 | 82.19% | |
වයඹ | 207,134 | 44.06% | 173,382 | 36.88% | 60,719 | 12.92% | 28,860 | 3.55% | 470,095 | 8,279 | 478,374 | 663,673 | 72.08% | |
රත්නපුර | සබරගමුව | 291,708 | 39.32% | 257,721 | 34.74% | 145,038 | 19.55% | 47,433 | 3.88% | 741,900 | 15,070 | 756,970 | 923,736 | 81.95% |
නැගෙනහිර පළාත | 49,886 | 20.83% | 120,588 | 50.36% | 40,496 | 16.91% | 28,491 | 11.90% | 239,461 | 5,821 | 245,282 | 315,925 | 77.64% | |
දිගාමඩුල්ල | නැගෙනහිර | 108,971 | 25.74% | 200,384 | 47.33% | 86,589 | 20.45% | 27,453 | 4.22% | 423,397 | 6,563 | 429,960 | 555,432 | 77.41% |
වන්නි | උතුරු | 21,412 | 9.86% | 95,422 | 43.92% | 52,573 | 24.20% | 47,862 | 22.02% | 217,269 | 9,381 | 226,650 | 306,081 | 74.05% |
සමස්ත | 5,634,915 | 42.31% | 4,363,035 | 32.76% | 2,299,767 | 17.27% | 1,021,899 | 7.66% | 13,319,616 | 300,300 | 13,619,916 | 17,140,354 | 79.46% |
සිතියම්
- මැතිවරණ කොට්ඨාසයන්හි ජයග්‍රාහකයෝ
- මැතිවරණ දිස්ත්‍රික්කවල ජයග්‍රාහකයෝ
ආශ්රිත ලිපි
සටහන්
- එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ අපේක්ෂකයා
මූලාශ්‍ර
- "Elections in Sri Lanka: 2024 Presidential Elections". www.ifes.org (ඉංග්‍රීසි බසින්). 17 September 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2024-09-18.
- "ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා". බීබීසී සිංහල සේවය. 25 ජූලි 2024. සම්ප්‍රවේශය 5 සැප්තැම්බර් 2024.
- "ගෝඨාභයගේ ඉතිහාසය". අද දෙරණ. 17 නොවැම්බර් 2019. සම්ප්‍රවේශය 5 සැප්තැම්බර් 2024.
- "ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම කතානායක නිල වශයෙන් ප්‍රකාශ කරයි". බීබීසී සිංහල සේවය. 15 ජුලි 2022. සම්ප්‍රවේශය 5 සැප්තැම්බර් 2024.
- "නව ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ පත්වෙයි". අද දෙරණ. 20 ජුලි 2022. සම්ප්‍රවේශය 5 සැප්තැම්බර් 2024.
- ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව (29 ජනවාරි 1981). "ජනාධිපතිවරණ (විශේෂ විධිවිධාන) පනත". Lawnet - අධිකරණ අමාත්‍යාංශය. 15 ජූනි 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 25 අගෝස්තු 2024.
- ඩිමොක්රටික් සෝෂලිස්ට් රිපබ්ලික් ඔෆ් ශ්‍රී ලංකා: ඉලෙක්ෂන් ෆො ප්‍රසිඩන්ට් (ප්‍රසිඩන්ට්) IFES
- "ජනපතිවරණ සටනට අපේක්ෂකයන් 39 ක් නාමයෝජනා දෙයි". දිනමිණ. 15 අගෝස්තු 2024. සම්ප්‍රවේශය 9 සැප්තැම්බර් 2024.
- "ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂකයෙක් අභාවප්‍රාප්ත වෙයි". මව්බිම පුවත්පත. 23 අගෝස්තු 2024. සම්ප්‍රවේශය 9 සැප්තැම්බර් 2024.
- "මෙවර ජනාධිපතිවරණයට ඉදරිපත්වන අපේක්ෂකයින්ගේ නම්, ලකුණු සහ පක්ෂ මෙන්න". හිරු ප්රවෘත්ති සේවය. 28 අගෝස්තු 2024. සම්ප්‍රවේශය 17 සැප්තැම්බර් 2024.
- "පොහොට්ටු මන්ත්‍රීවරු 102ක් ජනපතිගේ සහායට". අද.lk. 15 අගෝස්තු 2024. සම්ප්‍රවේශය 9 සැප්තැම්බර් 2024.
- "CWC to back President Ranil in presidential poll". Ada Derana (ඉංග්‍රීසි බසින්). 2024-08-18. සම්ප්‍රවේශය 2024-08-18.
- "SLFP Decides To Back Ranil For President". . 2024-07-31. සම්ප්‍රවේශය 2024-08-11.
- "Dinesh leaves Rajapaksas and supports Ranil". Newswire (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2024-08-01. සම්ප්‍රවේශය 2024-08-01.
- "34 parties and alliances sign agreement to back Ranil at prez poll". Ada Derana. 2024-08-16. සම්ප්‍රවේශය 2024-08-26.
- "TMVP Party Leader Pledges Support to President at the Upcoming Presidential Elections". President's Media Division (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2024-06-22. සම්ප්‍රවේශය 2024-08-26.
- "Presidential Election: Bonds placed for Ranil to contest as independent candidate". Ada Derana. 26 July 2024. 27 July 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 25 August 2024.
- "Ranil's election manifesto launched". Daily Mirror. 29 August 2024. 29 August 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2 September 2024.
- "Bathiudeen pledges support to Sajith". (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2024-08-15. සම්ප්‍රවේශය 2024-08-15.
- "Dissident Sri Lanka ruling party group to back main opposition SJB: MP". EconomyNext (ඉංග්‍රීසි බසින්). 2024-07-10. සම්ප්‍රවේශය 2024-08-04.
- "Humane People's Alliance inks agreement with Samagi Jana Sandhanaya". (ඉංග්‍රීසි බසින්). 2024-08-13. සම්ප්‍රවේශය 2024-08-14.
- Srinivasan, Meera (2024-09-01). "Sri Lanka's main Tamil party to back Sajith Premadasa in polls". The Hindu (Indian English බසින්). 0971-751X. සම්ප්‍රවේශය 2024-09-02.
- Guardian, Sri Lanka (2024-09-01). "ITAK Backs Sajith Premadasa in Presidential Race – Sri Lanka Guardian". slguardian.org (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2024-09-02.
- "ITAK to back Sajith in presidential election". (ඉංග්‍රීසි බසින්). 1 September 2024. සම්ප්‍රවේශය 2 September 2024.
- "Dayasiri to back Sajith in Presidential Election". Ada Derana (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2024-08-03.
- "SLMC to offer conditional support to Sajith in prez poll". Ada Derana (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2024-08-06.
- "Tamil Progressive Alliance to support Sajith in Presidential Election". (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2024-08-06. සම්ප්‍රවේශය 2024-08-06.
- "SLFP and UPFA faction back Sajith Premadasa in Presidential Election". (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2024-08-06.
- "Patali Champika to support Sajith in Presidential Election". Ada Derana (ඉංග්‍රීසි බසින්). 2024-08-14. සම්ප්‍රවේශය 2024-08-14.
- "Kandura Janata Peramuna decides to support Sajith! Radhakrishnan tells in Nuwara Eliya! Join SJB alliance on the 8th!". Mawrata News (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2024-08-04. සම්ප්‍රවේශය 2024-08-06.
- "Sajith Premadasa named as SJB Presidential Candidate". Newswire (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2023-05-16. සම්ප්‍රවේශය 2023-05-17.
- Perera, Yohan (29 August 2024). "Sajith Premadasa launches "A Win For All" Presidential manifesto". Daily Mirror. 29 August 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2 September 2024.
- "JVP on the track before race is announced". (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 8 November 2023.
- Siriwardana, Ajith (26 August 2024). "Election manifesto of National People's Power unveiled". Daily Mirror. 26 August 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2 September 2024.
- "සරත් ෆොන්සේකා ජනපති සටනට". අද දෙරණ. 20 ජුලි 2022. සම්ප්‍රවේශය 2024-09-10.
- "විජයදාස ෆොන්සේකා ජනපතිවරණයට". දිනමිණ. 26 ජුලි 2024. සම්ප්‍රවේශය 10 සැප්තැම්බර් 2024.}
- "විජයදාසගේ ප්‍රතිපත්ති එළි දක්වයි". ITN News. 20 ජුලි 2022. සම්ප්‍රවේශය 10 සැප්තැම්බර් 2024.
- "පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල්". දිනමිණ. 7 අගෝස්තු 2022. සම්ප්‍රවේශය 10 සැප්තැම්බර් 2024.
- "නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දකියි". අද දෙරණ. 2 සැප්තැම්බර් 2022. සම්ප්‍රවේශය 10 සැප්තැම්බර් 2024.
- "Who's Running For President? Final List Of Those Who Placed Bonds". Newsfirst. 15 August 2024. 15 August 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 26 August 2024.
- "EC accepts nominations of all 39 presidential candidates". Ada Derana. 15 August 2024. 15 August 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 26 August 2024.
- "හිටපු JVP සාමාජිකයෙකුත් ජනපති සටනට". අද දෙරණ. 5 අගෝස්තු 2024. සම්ප්‍රවේශය 17 සැප්තැම්බර් 2024.
- "Members of Parliament: Directory of Past Members - P. Ariyaneththiran". Sri Jayawardenepura, Sri Lanka: Parliament of Sri Lanka. සම්ප්‍රවේශය 16 August 2024.
- "Some Tamil parties field common candidate". The Island (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2024-08-09. සම්ප්‍රවේශය 2024-08-09.
- "Department of Physics: Academic Staff - Dr. P.W.S.K. Bandaranayake". Kandy, Sri Lanka: . 25 April 2024 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 August 2024.
- "Aragalaya activist Nuwan Bopage enters Presidential fray". . Colombo, Sri Lanka. 30 July 2024. 5 August 2024 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 August 2024.
- "Aragalaya activists, political parties launch political alliance". (English බසින්). සම්ප්‍රවේශය 2024-08-04.
{{}}
: CS1 maint: unrecognized language () - "Members of Parliament: Directory of Past Members - Akmeemana Dayarathana Thero". Sri Jayawardenepura, Sri Lanka: Parliament of Sri Lanka. සම්ප්‍රවේශය 16 August 2024.
- Samaraweera, Buddhika (1 August 2024). "Prez contender accuses Ranil on public property misuse". . Colombo, Sri Lanka. සම්ප්‍රවේශය 16 August 2024.
- Perera, Yohan (28 July 2020). "EC Chairman requested not to release any more audio recordings". . Colombo, Sri Lanka. සම්ප්‍රවේශය 16 August 2024.
- "Members of Parliament: Directory of Past Members - Idroos Mohamed Illiyas". Sri Jayawardenepura, Sri Lanka: Parliament of Sri Lanka. සම්ප්‍රවේශය 25 August 2024.
- "Another candidate backs Fonseka". . Colombo, Sri Lanka. 24 January 2010. සම්ප්‍රවේශය 25 August 2024.
- "Members of Parliament: Directory of Past Members - Anura Sidney Jayarathne". Sri Jayawardenepura, Sri Lanka: Parliament of Sri Lanka. සම්ප්‍රවේශය 16 August 2024.
- "Dilith Jayaweera signs nomination papers for Presidential election". . Colombo, Sri Lanka. 15 August 2024. 15 August 2024 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 August 2024.
- "Sarvajana Balaya to hold first political rally in Nugegoda today". www.ft.lk (English බසින්). සම්ප්‍රවේශය 2024-08-04.
{{}}
: CS1 maint: unrecognized language () - "Presidential Candidate Dilith Jayaweera unveils national strategic plan". Ada Derana. 31 August 2024. 2 September 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2 September 2024.
- "Members of Parliament: Directory of Past Members - W. K. M. Sarath Keerthirathna". Sri Jayawardenepura, Sri Lanka: Parliament of Sri Lanka. සම්ප්‍රවේශය 16 August 2024.
- "Members of Parliament: Directory of Past Members - Kadukannage Ananda Kularatna". Sri Jayawardenepura, Sri Lanka: Parliament of Sri Lanka. සම්ප්‍රවේශය 16 August 2024.
- "Sarath Manamendra supports President Rajapaksa". . Colombo, Sri Lanka. 30 December 2014. 31 December 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 August 2024.
- "Members of Parliament: Directory of Past Members - Victor Anthony". Sri Jayawardenepura, Sri Lanka: Parliament of Sri Lanka. සම්ප්‍රවේශය 16 August 2024.
- "Members of Parliament: Directory of Past Members - K. K. Piyadasa". Sri Jayawardenepura, Sri Lanka: Parliament of Sri Lanka. සම්ප්‍රවේශය 16 August 2024.
- "Members of Parliament: Directory of Past Members - M. M. Pemasiri Manage". Sri Jayawardenepura, Sri Lanka: Parliament of Sri Lanka. සම්ප්‍රවේශය 16 August 2024.
- "Members of Parliament: Directory of Members - Roshan Ranasinghe". Sri Jayawardenepura, Sri Lanka: Parliament of Sri Lanka. 14 June 2024 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 August 2024.
- "Janaka Ratnayake places deposit for Presidential election". . Colombo, Sri Lanka. 14 August 2024. 14 August 2024 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 August 2024.
- "Members of Parliament: Directory of Past Members - Mylvaganam Thilakarajah". Sri Jayawardenepura, Sri Lanka: Parliament of Sri Lanka. සම්ප්‍රවේශය 16 August 2024.
- "Keerthi Wickramaratne presents election manifesto". Daily News. 30 August 2024. 16 September 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 16 September 2024.
- "Members of Parliament: Directory of Past Members - Ajantha De Zoysa". Sri Jayawardenepura, Sri Lanka: Parliament of Sri Lanka. සම්ප්‍රවේශය 16 August 2024.
- "Ajantha de Zoysa endorses NDF Candidate Sajith Premadasa". News First. Colombo, Sri Lanka. 4 November 2019. 22 July 2023 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 August 2024.
- "ජනාධිපතිවරණ ප්‍රතිඵල - 2024". ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව. 22 සැප්තැම්බර් 2024. 22 සැප්තැම්බර් 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 23 සැප්තැම්බර් 2024.
- "Sri Lanka Presidential Election 2024 Live Update". election.newswire.lk (English බසින්). සම්ප්‍රවේශය 2024-09-22.
{{}}
: CS1 maint: unrecognized language ()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
2024 වසර හ ශ ර ල ක ක ජන ධ පත වරණය ඉ ග ර ස 2024 Sri Lankan Presidential Election ද මළ இலங க அரச த தல வர த ர தல 2024 යන ශ ර ල ක ව නවවන ජන ධ පත වරණය ව ය ම ම ඡන ද ව මස ම න වසර 5ක ධ ර ක ලයක සඳහ ජන ධ පත වරය ක ත ර පත කර ගන ඇත 2024 අග ස ත 15 වන ද න න මය ජන භ ර ගත අතර ම ම ඡන ද ව මස ම 2024 ස ප ත ම බර 21 ද න ප ව ත ව ණ ශ ර ල ක ක ජන ධ පත වරණය 2024 2022 21 ස ප ත ම බර 2024 2029 ල ය පද ච ඡන දද යකය න 17 140 354ඡන දය ප රක ශ කල ප රම ණය79 46 4 26 අප ත ෂකය අන ර ක ම ර ද ස න යක සජ ත ප ර මද සපක ෂය ජ ත ක ජන බලව ගය සමග ජන බලව ගයජනප ර ය ඡන ද 5 740 179 4 530 902ප රත ශතය 55 89 44 11 ම ත වරණ ක ට ඨ සයන හ ජයග ර හකය අන ර ක ම ර ද ස න යක සජ ත ප ර මද සජන ධ පත වරය ම ත වරණයට ප ර රන ල ව ක රමස හ එක සත ජ ත ක පක ෂය ම ත වරණය න පස තනත රධ ර අන ර ක ම ර ද ස න යක ජ ත ක ජන බලව ගය තනත රධ ර ව රන ල ව ක රමස හ මහත ස ව ධ න අප ක ෂකය ක ල ස ම වර ජන ධ පත වරණයට ඉද ර පත ව ය 2015 ජන ධ පත වරණයට ඉද ර පත ව මහ න ද ර ජපක ෂ මහත ග න පස ජන ධ පත වරණයකට ඉද ර පත ව පළම බලය ස ට න ජන ධ පත වරය ඔහ ව ම ව ශ ෂත වයක ව පක ෂ න යක සජ ත ප ර මද ස ජ ත ක ජන බලව ගය න යක අන ර ක ම ර ද ස න යක හ ටප ක ර ඩ හ ය වන කටය ත අම ත ය න මල ර ජපක ෂ යන මහත වර ද ම ම ජන ධ පත වරණයට ඉද ර පත ව ත පස බ මද වය න අවසන වරට ප වත ස ජ ජන ධ පත වරණය ව ය 2019 වසර ද එහ ද ශ ර ල ක ප ද ජන ප රම ණ අප ක ෂක ග ඨ භය ර ජපක ෂ මහත ඔහ ග ප රධ න ප රත ව ද ය ව සජ ත ප ර මද ස මහත පර ජය කරම න අත ව ශ ෂ ට ජයග රහණයක ලබ ග න මට හ ක ව ණ 2022 වසර ඇත ව ආර ථ ක අර බ දය සහ ජන අරගලය න පස ව ග ඨ භය ර ජපක ෂ මහත ජන ධ පත ධ රය න ඉල ල අස ව ය ආණ ඩ ක රම ව යවස ථ ව 40 ව න වගන ත යට ප රක රව ග ඨ භය ර ජපක ෂ මහත ග ඉත ර ධ ර ක ලය සඳහ ප ර ල ම න ත ව ප ව ත ඡන ද ව මස මකද එවක අග ර ම ත ය රන ල ව ක රමස හ මහත ශ ර ල ක ව 8 ව න ව ධ යක ජන ධ පත වරය ල ස 2022 ජ ල 21 ව න ද න ව ඩ ඡන ද ප රම ණයක න ත ර පත ව ය ශ ර ල ක ආණ ඩ ක රම ව යවස ථ ව 40 ව න වගන ත යට අන ව ජන ධ පත ධ රයට එස අන ප ර ප ත වන යම ත න ත තක ධ රය හ ස කරන ජන ධ පත වරය ග ධ ර ක ලය න ඉත ර ක ලය ත ළ පමණක ධ රය ද ර ය ය ත ත ය ජන ධ පත රන ල ව ක රමස හ මහත ග ධ ර ක ලය 2024 න ව ම බර 17 ව න ද ය න කල ඉක ත ව මට න යම තය ම ත වරණයට ප රප රත ඵල ශ ර ල ක ක ම ත ම ත වරණ ප රත ඵලම ත වරණ ද න ශ ර ල ක ප ද ජන ප රම ණ ශ ර ල න ප ස සමග ජන බලව ගය ජ ත ක ජන බලව ගය ද මළ ජ ත ක සන ධ නය එක සත ජ ත ක පක ෂය අන ක ත ඡන ද ඡන ද ඡන ද ඡන ද ඡන ද ඡන ද 2019 ජන ධ පත වරණය 6 924 255 52 25 418 553 3 16 5 564 239 41 99 345 452 2 35 2020 ප ර ල ම න ත ම ත වරණය 6 853 690 59 09 2 771 980 23 90 445 958 3 84 327 168 2 82 249 435 2 15 950 698 8 20 ස ත යම ම ත වරණ ප රත ඵල ස ත යම2019 ජන ධ පත වරණය 2020 ප ර ල ම න ත ම ත වරණයව ඩ ම ඡන ද ප රම ණයක ලබ ගන ම න එක එක ම ත වරණ ද ස ත ර ක කයට හ නගර සභ වට පත ව ස ම ජ කය ශ ර ල න ප සය සජබය ද ජ සය එජ පය ශ ර ල න පය ඊජප රපය ව නත පක ෂම ත වරණ ක රමයක රමයක ප රක ර ශ ර ල ක ක ජන ධ පත ත ර පත කර ගන ල බ ඡන දද යකයන ව ස න අප ක ෂකයන ත ද න ක දක ව ශ ර ණ ගත කල හ ක අතර ඡන දය ප රක ශ ක ර ම පළම වටය හ ද ක ස ම අප ක ෂකය ක ව ස න බහ තරයක ලබ න ගතහ ත ජයග ර හකය ත ර ම සඳහ පළම මන ප ත අප ක ෂකය ඉවත කල ඡන ද පත ර ක වන හ ද වන හ ත වන මන ප භ ව ත ක ර ය අප ක ෂකය න අග ස ත 15 ව න ද න මය ජන භ රග න ම අවසන වන ව ට ම ත වරණ ක ම ෂන සභ ව ජන ධ පත වරණය සඳහ අප ක ෂකයන 39 ද න ක ප ළ ග න ත බ ණ ම ය ශ ර ල ක ව ජන ධ පත වරණයක සඳහ ම ත ක ව ර ත ව ව ඩ ම ස ඛ ය ව ක ස ව ධ න අප ක ෂකය ක ල ස ඉද ර පත ව ම හ මඩ ඉල ය ස ජන ධ පත වරණයට ප ර අභ වප ර ප ත ව ය ක ස ව තත ජන ධ පත වරණයට අප ක ෂකයන ව ශ ල ප රම ණයක ඉද ර පත ව වද ක ස ද ක න ත වක ඉද ර පත න ව ම ව ශ ෂත වයක ප රධ න අප ක ෂකය න අප ක ෂකය තනත ර ලක ණ සහ ය ද ක ව ම සටහන ම ල ශ රරන ල ව ක රමස හ 75 ස ව ධ න වත මන ශ ර ල ක ජන ධ පත 2022 ස ට එක සත ජ ත ක පක ෂය න යකය 1994 ස ට හ ටප ශ ර ල ක අග ර ම ත ය 1993 1994 2001 2004 2015 2018 2018 2019 2022 ග ස ස ල න ඩරය එක සත ජ ත ක පක ෂය ශ ර ල ක ප ද ජන ප රම ණ න ව න ව ස ම ජ කය න ල ක කම කර ක ග රසය ශ ර ල ක න දහස පක ෂය මධ යම ක රක සභ ව තථ යව ඊළ ම ජනත ප රජ තන ත රව ද පක ෂය මහජන එක සත ප රම ණ නව ල ක න දහස පක ෂය ද මළ මහජන ව ම ක ත ක ට පක ෂය 2024 ජ ල 26 ව න ද ඉද ර පත කළ ය 1999 සහ 2005 ජන ධ පත වරණවලට ඉද ර පත ව අය ක ම ත වරණ ප රත පත ත ප රක ශය 2024 අග ස ත 29 ව න ද එළ ද ක ව ය සජ ත ප ර මද ස 57 සමග ජන බලව ගය වත මන ව පක ෂ න යක 2019 ස ට සමග ජන බලව ගය න යකය 2020 ස ට ක ළඹ ද ස ත ර ක ප ර ල ම න ත මන ත ර ද රකථනය සමග ජන බලව ගය සමස ත ල ක ම ස ල ම ක ග රසය න දහස ජනත සභ ව ම න ෂ ය ජනත සන ධ නය ඉල ග ය තම ළ අරස කච ච ශ ර ල ක න දහස පක ෂය දය ස ර ග ප ර ශවය ශ ර ල ක ම ස ල ම ක ග රසය ද මළ ප රගත ශ ල සන ධ නය එක සත ජනත න දහස සන ධ නය එක සත ජනරජ ප රම ණ කඳ රට ජනත ප රම ණ 2023 ම ය 16 ව න ද ඉද ර පත කළ ය හ ටප ජන ධ පත රණස හ ප ර මද ස මහත ග ප ත රය 2019 ජන ධ පත වරණයට ඉද ර පත ව අය ක ම ත වරණ ප රත පත ත ප රක ශය 2024 අග ස ත 29 ව න ද එළ ද ක ව ය අන ර ක ම ර ද ස න යක 55 ජ ත ක ජන බලව ගය හ ටප ව පක ෂය ප රධ න ස ව ධ යක 2015 2018 ජ ත ක ජන බලව ගය න යකය 2015 ස ට ජනත ව ම ක ත ප රම ණ න යකය 2014 ස ට හ ටප ක ෂ කර ම ඉඩම ව ර ම ර ග සහ පශ සම පත අම ත ය 2004 2005 ක ළඹ ද ස ත ර ක ප ර ල ම න ත මන ත ර ම ල ම ව ජනත ව ම ක ත ප රම ණ 2023 අග ස ත 29 ව න ද ඉද ර පත කළ ය 2019 ජන ධ පත වරණයට ඉද ර පත ව අය ක ම ත වරණ ප රත පත ත ප රක ශය 2024 අග ස ත 26 ව න ද එළ ද ක ව ය ෆ ල ඩ ම ර ෂල සරත ෆ න ස ක 73 ස ව ධ න 5 වන ආරක ෂක ම ණ ඩල ක ප රධ න ය 2009 හ ටප ප ර ද ශ ය ස වර ධන අම ත ය 2016 2018 හ ටප වනජ ව සහ ත රස ර ස වර ධන අම ත ය 2018 18 වන ශ ර ල ක ය ධ හම ද පත 2005 2009 ගම පහ ද ස ත ර ක ප ර ල ම න ත මන ත ර ලන ත ර ම 2024 ජ ල 25 ව න ද ඉද ර පත කළ ය 2010 ජන ධ පත වරණයට ඉද ර පත ව අය ක ව ජයද ස ර ජපක ෂ 65 නව ප රජ තන ත රව ද ප රම ණ හ ටප අධ කරණ අම ත ය 2022 2024 හ ටප බ ද ධ ශ සන අම ත ය 2015 2017 හ ටප උසස අධ ය පන අම ත ය 2018 හ ටප අධ ය පන අම ත ය 2018 ක ළඹ ද ස ත ර ක ප ර ල ම න ත මන ත ර ම ටර රථය 2024 ජ ල 25 ව න ද ඉද ර පත කළ ය ම ත වරණ ප රත පත ත ප රක ශය 2024 ස ප ත ම බර 5 ව න ද එළ ද ක ව ය න මල ර ජපක ෂ 38 ශ ර ල ක ප ද ජන ප රම ණ හ ටප ය වන හ ක ර ඩ අම ත ය 2020 2022 හම බන ත ට ද ස ත ර ක ප ර ල ම න ත මන ත ර මල ප හ ට ට ව ශ ර ල ක ප ද ජන ප රම ණ 2024 අග ස ත 7 ව න ද ඉද ර පත කළ ය හ ටප ජන ධ පත මහ න ද ර ජපක ෂ මහත ග ප ත රය හ ටප ජන ධ පත ග ඨ භය ර ජපක ෂ මහත ග ඥ ත ප ත රය ම ත වරණ ප රත පත ත ප රක ශය 2024 ස ප ත ම බර 2 ව න ද එළ ද ක ව ය ස ළ අප ක ෂකය න ඉහත සඳහන කළ අප ක ෂකය න 6 ද න හ ර ස ස අප ක ෂකය න 33 ද න ක ජන ධ පත වරණයට ඉද ර පත ව ස ට ත අප ක ෂකය පක ෂය ලක ණ සටහන ස ර ප ල අමරස හ ස ව ධ න ටයරය ගම පහ සඳහ ජව ප එජන ස හ ටප ප ර ල ම න ත මන ත ර 2019 ජන ධ පත වරණයට ඉද ර පත ව අය ක චම න ද අන ර ද ධ ස ව ධ න අශ ව ල ඩමප අර යන ත රන ස ව ධ න හක ග ඩ ය ඉතඅක ද ජ ස හ ටප ප ර ල ම න ත මන ත ර ඊල ම ජනත ව ප ලවව ද ව ම ක ත ප රම ණ ද මළ ඊළ ම මහජන ව ම ක ත ස ව ධ නය ද මළ ඊළ ම ව ම ක ත ස ව ධ නය ද මළ ජ ත ක පක ෂය සහ ද මළ ජනත සන ධ නය ඔහ ට සහය පළ කළ ය ද ස න යක ම ද යන ස ල ග බණ ඩ රන යක ස ව ධ න ම ස ප ක වසරත බණ ඩ රන යක ජ ත ක ස වර ධන ප රම ණ ප ල ග ඩ ය ප ර ද ණ ය ව ශ වව ද ය ලය අධ ය පනඥය ක න වන බ පග සම ජව ද ජනත ස සදය ක ඩය අරගල ක ර ය ක ර කයක සහ නව ප රජ තන ත රව ද ම ක ස ව ද ල න න ව ද පක ෂය ඔහ ට සහ ය පළ කළ ය අක ම මන දය රතන හ ම ස ව ධ න කළ ල ල ල ක ළඹ සඳහ ජ හ උ එජන ස හ ටප ප ර ල ම න ත මන ත ර මහ න ද ද වග ශ ර ල ක ව සම ජව ද පක ෂය බ ල නයඕෂල හ රත අභ නව න වහල ප රම ණ ක ටය අභ නව න වහල ප රම ණ න යක ක ළඹ ද ස ත ර ක කයට තරඟ ව ද ණ එජ පය හ ටප අප ක ෂකක ම හ මඩ ඉල ය ස ස ව ධ න එන නත ස ර න ජය ය පනය සඳහ ශ ර ල ක ම ස ල ම ක ග රසය හ ටප ප ර ල ම න ත මන ත ර 2010 2015 සහ 2019 ජන ධ පත වරණවලට ඉද ර පත ව අය ක 2010ද සරත ෆ න ස ක ට සහ ය පළ කළ ය 2024 අග ස ත 22 ව න ද අභ වප ර ප ත ව ය අබ බකර ම හම මද ඉන ෆ ස එක සත ප රජ තන ත රව ද සන ධ නය පත ර ය ගලයස ඩ න ජයරත න ස ව ධ න ක ස ග ඩ ය ප ළ න නර ව සඳහ එජ ප එයජ ප හ ටප ප ර ල ම න ත මන ත ර ස ර ත ග ජයස ර ය එක සත සම ජව ද පක ෂය ත ර ර ද රථය 2005 2010 2015 සහ 2019 ජන ධ පත වරණවලට ඉද ර පත ව අය ක ද ල ත ජයව ර ශ ර ල ක ව ක ම ය න ස ට පක ෂය තර ව න යක සර වජන බලය ඔහ ට සහ ය පළ කළ ය ම ත වරණ ප රත පත ත ප රක ශය 2024 අග ස ත 31 ව න ද එළ ද ක ව ය සරත ක ර ත රත න ස ව ධ න ප පන ද ව හ ටප න ය ජ ය අම ත යවරය ක ගම පහ සඳහ ශ ර ල න ප ප එප හ ටප ප ර ල ම න ත මන ත ර 2019 ජන ධ පත වරණයට ඉද ර පත ව අය ක ක ආර ක ර ෂ න අර ණළ ජනත ප රම ණ ජල කර මයආනන ද ක ලරත න ස ව ධ න පදක කම හ ටප ක බ නට අම ත යවරය ක හම බන ත ට සඳහ එජ ප එජ ප හ ටප ප ර ල ම න ත මන ත ර ඒ එස ප ල යනග ශ ර ල ක කම කර පක ෂය ක න ගර 2010 2015 සහ 2019 ජන ධ පත වරණවලට ඉද ර පත ව අය ක සරත මනම න ද ර නව ස හල උර මය ද න න සහ ඊතලය 2010 2015 සහ 2019 ජන ධ පත වරණවලට ඉද ර පත ව අය ක 2015ද ඔහ මහ න ද ර ජපක ෂට සහ ය පළ කළ ය ව ක ටර ඇන තන ප ර ර ස ව ධ න ම ටර බය ස කලය සඳහ ශ ර ල න ප එජන ස හ ටප ප ර ල ම න ත මන ත ර ක ක ප යද ස ස ව ධ න ක ල ක ය ල ටරය සඳහ එජ ප එයජ ප හ ටප ප ර ල ම න ත මන ත ර එම එම ප ර මස ර ස ව ධ න කණ න ඩ කට ටලය ම තර සඳහ ජව ප එජන ස හ ටප ප ර ල ම න ත මන ත ර න මල ර ජපක ෂ සමබ ම පක ෂය ල ය ම කවරය ශ ර ල ක ප ද ජන ප රම ණ ජන ධ පත ධ ර අප ක ෂක න මල ර ජපක ෂ හ ර ජපක ෂ පව ල ක ටසක සමඟ පටලව න ගත ය ත ය ර ෂ න රණස හ ස ව ධ න ක ර කට ප ත ත හ ටප ක බ නට අම ත යවරය ක ප ළ න නර ව සඳහ ශ ර ල ප ප ශ ර ල න ප ස හ ටප ප ර ල ම න ත මන ත ර ජනක රත න යක එක සත ල ක ප ද ජන පක ෂය ක ප පය මහජන උපය ග ත ක ම ෂන සභ ව හ ටප සභ පත බත තරම ල ල ස ලරතන හ ම ජනස ත ප රම ණ ට ර ක ටරය 2010 2015 සහ 2019 ජන ධ පත වරණවලට ඉද ර පත ව අය ක ලල ත ද ස ල ව එක සත ජ ත ක න දහස ප රම ණ ක ස ල ඇවර යස ර ජ ව අන ජ ද ස ල ව ප රජ තන ත රව ද එක සත ජ ත ක ප රම ණ ර ජ ල ය එම ත ලකර ජ ස ව ධ න ක ර ළ ප හ ට ව සඳහ ජ කස එයජ ප හ ටප ප ර ල ම න ත මන ත ර ක ර ත ව ක රමරත න අප ජනබල පක ෂය ක ඩ ය ල ක සමසම ජ පක ෂය ඔහ ට සහ ය පළ කළ ය ම ත වරණ ප රත පත ත ප රක ශය 2024 අග ස ත 27 ව න ද එළ ද ක ව ය ප ර යන ත ව ක රමස හ නව සම සම ජ පක ෂය ම සයප න ව ජ ස ර වර ධන සම ජව ද සම නත පක ෂය කත ර 2015 සහ 2019 ජන ධ පත වරණවලට ඉද ර පත ව අය ක අජන ත ද ස ය ස ර හ ණ ජනත පක ෂය අන න ස ග ඩ ය ජ ත ක ල ය ස ත ව සඳහ ශ ර ල න ප ප එප හ ටප ප ර ල ම න ත මන ත ර 2019 ජන ධ පත වරණයට ඉද ර පත ව අය ක එහ ද ඔහ සජ ත ප ර මද ස මහත ට සහය පළ කළ ය ප රත ඵලජ ත ක අප ක ෂකය පක ෂය පළම වටය ද වන වටයඡන ද ඡන ද අන ර ක ම ර ද ස න යක ජ ත ක ජන බලව ගය 5 634 915 42 31 5 740 179 55 89 සජ ත ප ර මද ස සමග ජන බලව ගය 4 363 035 32 76 4 530 902 44 11 රන ල ව ක රමස හ ස ව ධ න 2 299 767 17 27 න මල ර ජපක ෂ ශ ර ල ක ප ද ජන ප රම ණ 342 781 2 57 ප අර යන ත රන ස ව ධ න 226 343 1 70 ද ල ත ජයව ර ශ ර ල ක ව ක ම ය න ස ට පක ෂය 122 396 0 92 ක ක ප යද ස ස ව ධ න 47 543 0 36 ද ම බණ ඩ රන යක ස ව ධ න 30 660 0 23 සරත ෆ න ස ක ස ව ධ න 22 407 0 17 ව ජයද ස ර ජපක ෂ ජ ත ක ප රජ තන ත රව ද ප රම ණ 21 306 0 16 චම න ද අන ර ද ධ ස ව ධ න 15 411 0 12 සරත ක ර ත රත න ස ව ධ න 15 187 0 11 ක ආර ක ර ෂ න අර ණළ ජනත ප රම ණ 13 595 0 10 ස ර ජ ව අන ජ ද ස ල ව ප රජ තන ත රව ද එක සත ජ ත ක ප රම ණ 12 898 0 10 ප ර යන ත ව ක රමස හ නව සම සම ජ පක ෂය 12 760 0 10 න මල ර ජපක ෂ සමබ ම පක ෂය 12 700 0 10 අක ම මන දය රතන හ ම ස ව ධ න 11 536 0 09 න වන බ පග සම ජව ද ජනත ස සදය 11 191 0 08 අජන ත ද ස ය ස ර හ ණ ජනත පක ෂය 10 548 0 08 ව ක ටර ඇන තන ප ර ර ස ව ධ න 10 374 0 08 ස ර ප ල අමරස හ ස ව ධ න 9 035 0 07 ස ර ත ග ජයස ර ය එක සත සම ජව ද පක ෂය 9 035 0 07 බත තරම ල ල ස ලරතන හ ම ජනස ත ප රම ණ 6 839 0 05 අබ බකර ම හම මද ඉන ෆ ස එක සත ප රජ තන ත රව ද සන ධ නය 6 531 0 05 ප මස ර ම නග ස ව ධ න 5 822 0 04 මහ න ද ද වග ශ ර ල ක ව සම ජව ද පක ෂය 5 338 0 04 ක ර ත ව ක රමරත න අප ජනබල පක ෂය 4 676 0 04 ප න ව ජ ස ර වර ධන සම ජව ද සම නත පක ෂය 4 410 0 03 ඕෂල හ රත අභ නව න වහල ප රම ණ 4 253 0 03 ර ෂ න රණස හ ස ව ධ න 4 205 0 03 සරත බණ ඩ රන යක ජ ත ක ස වර ධන ප රම ණ 4 070 0 03 ආනන ද ක ලරත න ස ව ධ න 4 013 0 03 ලල ත ද ස ල ව ස ව ධ න 3 004 0 02 ස ඩ න ජයරත න ස ව ධ න 2 799 0 02 ජනක රත න යක එක සත ල ක ප ද ජන පක ෂය 2 405 0 02 එම ත ලකර ජ ස ව ධ න 2 138 0 02 සරත මනම න ද ර නව ස හල උර මය 1 911 0 01 ඒ එස ප ල යනග ශ ර ල ක කම කර පක ෂය 1 860 0 01 සමස ත 13 319 616 100 10 271 081 100 වල ග 13 319 616 97 80 අවල ග හ ස ඡන ද 300 300 2 20 සමස ත ඡන ද 13 619 916 100 ල ය පද ච ඡන ද ද යකය න ඡන දය ප රක ශ ක ර ම 17 140 354 79 46 ම ල ශ රය ශ ර ල ක ම ත වරණ ක ම ෂන සභ ව ම ත වරණ ක ම සම ද ස ත ර ක ක පළම වටය අන ර ක ම ර ද ස න යක මහත ද න ද ස ත ර ක කසජ ත ප ර මද ස මහත ද න ද ස ත ර ක ක2024 ශ ර ල ක ක ජන ධ පත වරණය ස ර ශය ම ත වරණ ද ස ත ර ක කය පළ ත ද ස න යක ප ර මද ස ව ක රමස හ ව නත වල ග ඡන ද අවල ග ඡන ද සමස ත ඡන ද ල ය පද ච ඡන දද යකය න ප රක ශ ක ර මඡන ද ඡන ද ඡන ද ඡන ද අන ර ධප රය උත ර ම ද 285 944 47 37 202 289 33 51 82 152 13 61 33 301 3 17 603 686 9 782 613 468 741 862 82 69 ඌව 197 283 34 68 219 674 38 61 115 138 20 34 36 829 3 13 568 924 15 519 584 443 705 772 82 81 න ග නහ ර 38 832 12 19 139 110 43 66 91 132 28 60 49 574 12 63 318 648 8 876 327 524 449 686 72 83 ක ළඹ බස න හ ර 629 963 47 21 342 108 25 64 281 436 21 09 80 883 4 31 1 334 390 31 796 1 366 186 1 765 351 77 39 ග ල ල දක ණ 366 721 51 45 189 555 26 59 107 336 15 06 49 208 6 90 712 820 12 541 725 361 903 163 80 31 ගම පහ බස න හ ර 809 410 55 50 349 550 23 97 216 028 14 81 83 401 4 05 1 458 389 29 381 1 487 770 1 881 129 79 09 දක ණ 221 913 51 96 131 503 30 79 33 217 7 78 40 429 9 47 427 062 6 443 433 505 520 940 83 22 ය පනය උත ර 27 086 7 29 121 177 32 60 84 558 22 75 138 867 37 36 371 688 25 353 397 041 593 187 66 93 කළ තර බස න හ ර 387 764 47 43 236 307 28 91 143 285 17 53 50 162 4 10 817 518 16 243 833 761 1 024 244 81 40 මහන වර මධ යම 394 534 42 26 323 998 34 71 162 707 17 43 52 277 3 13 933 516 24 153 957 669 1 191 399 80 38 සබරගම ව 247 179 43 39 185 930 32 64 106 510 18 70 30 060 2 94 569 679 11 878 581 557 709 622 81 95 ක ර ණ ගල වයඹ 544 763 48 20 368 290 32 58 146 520 12 96 70 720 4 17 1 130 293 19 337 1 149 630 1 417 226 81 12 මධ යම 140 544 41 37 121 803 35 85 53 829 15 84 23 558 3 96 339 734 7 921 347 655 429 991 80 85 ම තර දක ණ 287 662 52 46 147 462 26 89 79 249 14 45 33 956 4 12 548 329 9 687 558 016 686 175 81 32 ඌව 140 269 41 86 134 238 40 06 35 728 10 66 24 847 4 60 335 082 6 671 341 753 399 166 85 62 මධ යම 105 057 22 17 201 814 42 58 138 619 29 25 28 445 2 72 473 935 14 643 488 578 605 292 80 72 උත ර ම ද 130 880 46 12 100 730 35 49 36 908 13 00 15 283 5 39 283 801 4 962 288 763 351 302 82 19 වයඹ 207 134 44 06 173 382 36 88 60 719 12 92 28 860 3 55 470 095 8 279 478 374 663 673 72 08 රත නප ර සබරගම ව 291 708 39 32 257 721 34 74 145 038 19 55 47 433 3 88 741 900 15 070 756 970 923 736 81 95 න ග නහ ර පළ ත 49 886 20 83 120 588 50 36 40 496 16 91 28 491 11 90 239 461 5 821 245 282 315 925 77 64 ද ග මඩ ල ල න ග නහ ර 108 971 25 74 200 384 47 33 86 589 20 45 27 453 4 22 423 397 6 563 429 960 555 432 77 41 වන න උත ර 21 412 9 86 95 422 43 92 52 573 24 20 47 862 22 02 217 269 9 381 226 650 306 081 74 05 සමස ත 5 634 915 42 31 4 363 035 32 76 2 299 767 17 27 1 021 899 7 66 13 319 616 300 300 13 619 916 17 140 354 79 46 ස ත යම ම ත වරණ ක ට ඨ සයන හ ජයග ර හකය ම ත වරණ ද ස ත ර ක කවල ජයග ර හකය ආශ ර ත ල ප ශ ර ල ක ක ප ර ල ම න ත ම ත වරණය 2024 ශ ර ල ක ව ජන ධ පත වරණ ශ ර ල ක ව ජන ධ පත සටහන එක සත ජ ත ක පක ෂය ප රම ඛ අප ක ෂකය ම ල ශ ර Elections in Sri Lanka 2024 Presidential Elections www ifes org ඉ ග ර ස බස න 17 September 2024 ද න ප වත ම ල ප ටපත ව ත න ස රක ෂ ත ප ටපත සම ප රව ශය 2024 09 18 ජන ධ පත වරණය ස ප ත ම බර 21 ව න ද බ බ ස ස හල ස වය 25 ජ ල 2024 සම ප රව ශය 5 ස ප ත ම බර 2024 ග ඨ භයග ඉත හ සය අද ද රණ 17 න ව ම බර 2019 සම ප රව ශය 5 ස ප ත ම බර 2024 ග ඨ භය ර ජපක ෂ ජන ධ පත ධ රය න ඉල ල අස ව ම කත න යක න ල වශය න ප රක ශ කරය බ බ ස ස හල ස වය 15 ජ ල 2022 සම ප රව ශය 5 ස ප ත ම බර 2024 නව ජනපත ල ස රන ල ව ක රමස හ පත ව ය අද ද රණ 20 ජ ල 2022 සම ප රව ශය 5 ස ප ත ම බර 2024 ශ ර ල ක ප ර ල ම න ත ව 29 ජනව ර 1981 ජන ධ පත වරණ ව ශ ෂ ව ධ ව ධ න පනත Lawnet අධ කරණ අම ත ය ශය 15 ජ න 2024 ද න ප වත ම ල ප ටපත ව ත න ස රක ෂ ත ප ටපත සම ප රව ශය 25 අග ස ත 2024 ඩ ම ක රට ක ස ෂල ස ට ර පබ ල ක ඔෆ ශ ර ල ක ඉල ක ෂන ෆ ප රස ඩන ට ප රස ඩන ට IFES ජනපත වරණ සටනට අප ක ෂකයන 39 ක න මය ජන ද ය ද නම ණ 15 අග ස ත 2024 සම ප රව ශය 9 ස ප ත ම බර 2024 ස ව ධ න ජන ධ පත ධ ර අප ක ෂකය ක අභ වප ර ප ත ව ය මව බ ම ප වත පත 23 අග ස ත 2024 සම ප රව ශය 9 ස ප ත ම බර 2024 ම වර ජන ධ පත වරණයට ඉදර පත වන අප ක ෂකය න ග නම ලක ණ සහ පක ෂ ම න න හ ර ප රව ත ත ස වය 28 අග ස ත 2024 සම ප රව ශය 17 ස ප ත ම බර 2024 ප හ ට ට මන ත ර වර 102ක ජනපත ග සහ යට අද lk 15 අග ස ත 2024 සම ප රව ශය 9 ස ප ත ම බර 2024 CWC to back President Ranil in presidential poll Ada Derana ඉ ග ර ස බස න 2024 08 18 සම ප රව ශය 2024 08 18 SLFP Decides To Back Ranil For President 2024 07 31 සම ප රව ශය 2024 08 11 Dinesh leaves Rajapaksas and supports Ranil Newswire ඇම ර ක න ඉ ග ර ස බස න 2024 08 01 සම ප රව ශය 2024 08 01 34 parties and alliances sign agreement to back Ranil at prez poll Ada Derana 2024 08 16 සම ප රව ශය 2024 08 26 TMVP Party Leader Pledges Support to President at the Upcoming Presidential Elections President s Media Division ඇම ර ක න ඉ ග ර ස බස න 2024 06 22 සම ප රව ශය 2024 08 26 Presidential Election Bonds placed for Ranil to contest as independent candidate Ada Derana 26 July 2024 27 July 2024 ද න ප වත ම ල ප ටපත ව ත න ස රක ෂ ත ප ටපත සම ප රව ශය 25 August 2024 Ranil s election manifesto launched Daily Mirror 29 August 2024 29 August 2024 ද න ප වත ම ල ප ටපත ව ත න ස රක ෂ ත ප ටපත සම ප රව ශය 2 September 2024 Bathiudeen pledges support to Sajith ඇම ර ක න ඉ ග ර ස බස න 2024 08 15 සම ප රව ශය 2024 08 15 Dissident Sri Lanka ruling party group to back main opposition SJB MP EconomyNext ඉ ග ර ස බස න 2024 07 10 සම ප රව ශය 2024 08 04 Humane People s Alliance inks agreement with Samagi Jana Sandhanaya ඉ ග ර ස බස න 2024 08 13 සම ප රව ශය 2024 08 14 Srinivasan Meera 2024 09 01 Sri Lanka s main Tamil party to back Sajith Premadasa in polls The Hindu Indian English බස න 0971 751X සම ප රව ශය 2024 09 02 Guardian Sri Lanka 2024 09 01 ITAK Backs Sajith Premadasa in Presidential Race Sri Lanka Guardian slguardian org ඇම ර ක න ඉ ග ර ස බස න සම ප රව ශය 2024 09 02 ITAK to back Sajith in presidential election ඉ ග ර ස බස න 1 September 2024 සම ප රව ශය 2 September 2024 Dayasiri to back Sajith in Presidential Election Ada Derana ඉ ග ර ස බස න සම ප රව ශය 2024 08 03 SLMC to offer conditional support to Sajith in prez poll Ada Derana ඉ ග ර ස බස න සම ප රව ශය 2024 08 06 Tamil Progressive Alliance to support Sajith in Presidential Election ඇම ර ක න ඉ ග ර ස බස න 2024 08 06 සම ප රව ශය 2024 08 06 SLFP and UPFA faction back Sajith Premadasa in Presidential Election ඇම ර ක න ඉ ග ර ස බස න සම ප රව ශය 2024 08 06 Patali Champika to support Sajith in Presidential Election Ada Derana ඉ ග ර ස බස න 2024 08 14 සම ප රව ශය 2024 08 14 Kandura Janata Peramuna decides to support Sajith Radhakrishnan tells in Nuwara Eliya Join SJB alliance on the 8th Mawrata News ඇම ර ක න ඉ ග ර ස බස න 2024 08 04 සම ප රව ශය 2024 08 06 Sajith Premadasa named as SJB Presidential Candidate Newswire ඇම ර ක න ඉ ග ර ස බස න 2023 05 16 සම ප රව ශය 2023 05 17 Perera Yohan 29 August 2024 Sajith Premadasa launches A Win For All Presidential manifesto Daily Mirror 29 August 2024 ද න ප වත ම ල ප ටපත ව ත න ස රක ෂ ත ප ටපත සම ප රව ශය 2 September 2024 JVP on the track before race is announced ඉ ග ර ස බස න සම ප රව ශය 8 November 2023 Siriwardana Ajith 26 August 2024 Election manifesto of National People s Power unveiled Daily Mirror 26 August 2024 ද න ප වත ම ල ප ටපත ව ත න ස රක ෂ ත ප ටපත සම ප රව ශය 2 September 2024 සරත ෆ න ස ක ජනපත සටනට අද ද රණ 20 ජ ල 2022 සම ප රව ශය 2024 09 10 ව ජයද ස ෆ න ස ක ජනපත වරණයට ද නම ණ 26 ජ ල 2024 සම ප රව ශය 10 ස ප ත ම බර 2024 ව ජයද සග ප රත පත ත එළ දක වය ITN News 20 ජ ල 2022 සම ප රව ශය 10 ස ප ත ම බර 2024 ප හ ට ට ව ජන ධ පත අප ක ෂකය න මල ද නම ණ 7 අග ස ත 2022 සම ප රව ශය 10 ස ප ත ම බර 2024 න මල ග ප රත පත ත ප රක ශය එළ දක ය අද ද රණ 2 ස ප ත ම බර 2022 සම ප රව ශය 10 ස ප ත ම බර 2024 Who s Running For President Final List Of Those Who Placed Bonds Newsfirst 15 August 2024 15 August 2024 ද න ප වත ම ල ප ටපත ව ත න ස රක ෂ ත ප ටපත සම ප රව ශය 26 August 2024 EC accepts nominations of all 39 presidential candidates Ada Derana 15 August 2024 15 August 2024 ද න ප වත ම ල ප ටපත ව ත න ස රක ෂ ත ප ටපත සම ප රව ශය 26 August 2024 හ ටප JVP ස ම ජ කය ක ත ජනපත සටනට අද ද රණ 5 අග ස ත 2024 සම ප රව ශය 17 ස ප ත ම බර 2024 Members of Parliament Directory of Past Members P Ariyaneththiran Sri Jayawardenepura Sri Lanka Parliament of Sri Lanka සම ප රව ශය 16 August 2024 Some Tamil parties field common candidate The Island ඇම ර ක න ඉ ග ර ස බස න 2024 08 09 සම ප රව ශය 2024 08 09 Department of Physics Academic Staff Dr P W S K Bandaranayake Kandy Sri Lanka 25 April 2024 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 16 August 2024 Aragalaya activist Nuwan Bopage enters Presidential fray Colombo Sri Lanka 30 July 2024 5 August 2024 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 16 August 2024 Aragalaya activists political parties launch political alliance English බස න සම ප රව ශය 2024 08 04 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link Members of Parliament Directory of Past Members Akmeemana Dayarathana Thero Sri Jayawardenepura Sri Lanka Parliament of Sri Lanka සම ප රව ශය 16 August 2024 Samaraweera Buddhika 1 August 2024 Prez contender accuses Ranil on public property misuse Colombo Sri Lanka සම ප රව ශය 16 August 2024 Perera Yohan 28 July 2020 EC Chairman requested not to release any more audio recordings Colombo Sri Lanka සම ප රව ශය 16 August 2024 Members of Parliament Directory of Past Members Idroos Mohamed Illiyas Sri Jayawardenepura Sri Lanka Parliament of Sri Lanka සම ප රව ශය 25 August 2024 Another candidate backs Fonseka Colombo Sri Lanka 24 January 2010 සම ප රව ශය 25 August 2024 Members of Parliament Directory of Past Members Anura Sidney Jayarathne Sri Jayawardenepura Sri Lanka Parliament of Sri Lanka සම ප රව ශය 16 August 2024 Dilith Jayaweera signs nomination papers for Presidential election Colombo Sri Lanka 15 August 2024 15 August 2024 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 16 August 2024 Sarvajana Balaya to hold first political rally in Nugegoda today www ft lk English බස න සම ප රව ශය 2024 08 04 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link Presidential Candidate Dilith Jayaweera unveils national strategic plan Ada Derana 31 August 2024 2 September 2024 ද න ප වත ම ල ප ටපත ව ත න ස රක ෂ ත ප ටපත සම ප රව ශය 2 September 2024 Members of Parliament Directory of Past Members W K M Sarath Keerthirathna Sri Jayawardenepura Sri Lanka Parliament of Sri Lanka සම ප රව ශය 16 August 2024 Members of Parliament Directory of Past Members Kadukannage Ananda Kularatna Sri Jayawardenepura Sri Lanka Parliament of Sri Lanka සම ප රව ශය 16 August 2024 Sarath Manamendra supports President Rajapaksa Colombo Sri Lanka 30 December 2014 31 December 2014 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 16 August 2024 Members of Parliament Directory of Past Members Victor Anthony Sri Jayawardenepura Sri Lanka Parliament of Sri Lanka සම ප රව ශය 16 August 2024 Members of Parliament Directory of Past Members K K Piyadasa Sri Jayawardenepura Sri Lanka Parliament of Sri Lanka සම ප රව ශය 16 August 2024 Members of Parliament Directory of Past Members M M Pemasiri Manage Sri Jayawardenepura Sri Lanka Parliament of Sri Lanka සම ප රව ශය 16 August 2024 Members of Parliament Directory of Members Roshan Ranasinghe Sri Jayawardenepura Sri Lanka Parliament of Sri Lanka 14 June 2024 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 17 August 2024 Janaka Ratnayake places deposit for Presidential election Colombo Sri Lanka 14 August 2024 14 August 2024 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 17 August 2024 Members of Parliament Directory of Past Members Mylvaganam Thilakarajah Sri Jayawardenepura Sri Lanka Parliament of Sri Lanka සම ප රව ශය 16 August 2024 Keerthi Wickramaratne presents election manifesto Daily News 30 August 2024 16 September 2024 ද න ප වත ම ල ප ටපත ව ත න ස රක ෂ ත ප ටපත සම ප රව ශය 16 September 2024 Members of Parliament Directory of Past Members Ajantha De Zoysa Sri Jayawardenepura Sri Lanka Parliament of Sri Lanka සම ප රව ශය 16 August 2024 Ajantha de Zoysa endorses NDF Candidate Sajith Premadasa News First Colombo Sri Lanka 4 November 2019 22 July 2023 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 16 August 2024 ජන ධ පත වරණ ප රත ඵල 2024 ශ ර ල ක ම ත වරණ ක ම ෂන සභ ව 22 ස ප ත ම බර 2024 22 ස ප ත ම බර 2024 ද න ප වත ම ල ප ටපත ව ත න ස රක ෂ ත ප ටපත සම ප රව ශය 23 ස ප ත ම බර 2024 Sri Lanka Presidential Election 2024 Live Update election newswire lk English බස න සම ප රව ශය 2024 09 22 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link