2024 වසරෙහි ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය (2024 Sri Lankan parliamentary election) යනු ශ්‍රී ලංකාවේ 17 වැනි පාර්ලිමේන්තුව (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 10 වැනි පාර්ලිමේන්තුව) සඳහා මන්ත්‍රීවරුන් 225ක් තෝරා ගැනීමේ ඡන්ද විමසීමකි. මෙම ඡන්ද විමසීම සඳහා, 2024 ඔක්තෝබර් 4 සිට 11 දක්වා නාමයෝජනා භාර ගන්නා අතර එය 2024 නොවැම්බර් 14 වැනි දින පැවැත්වීමට නියමිතය.
| |||||||||||||||||||||||||||||||||||||||||||||||
ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහි සියළුම ආසන බහුතරය සඳහා ආසන 113 අවශ්‍ය වෙයි | |||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||
|
පසුබිම
2024 සැප්තැම්බර් 24 වැනිදා අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 16 වැනි පාර්ලිමේන්තුව විසුරුවා හැර මෙම මහ මැතිවරණය නම් කළේය. ඒ පාර්ලිමේන්තුවේ වාරයේ ඉකුත්වීමට මාස දහයකට පෙරය.
මැතිවරණ ක්‍රමය
ක්‍රමය යටතේ, බහු-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 196 තෝරා ගනු ඇත.
තරග වැදුණු පක්ෂ
පක්ෂයේ නම | ලකුණ | නායකයා | (2020දී) ලබාගත් ඡන්ද සංඛ්‍යාව | (2020දී) ලබාගත් ආසන සංඛ්‍යාව | වර්තමාන ආසන | ||
---|---|---|---|---|---|---|---|
ශ්රීලංපොපෙය | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ Sri Lanka Podujana Peramuna | මහින්ද රාජපක්ෂ | 59.09% | 145 / 225 | 106 / 225 | ||
සජබය | සමගි ජන බලවේගය United People's Power | සජිත් ප්‍රේමදාස | 23.90% | 54 / 225 | 59 / 225 | ||
ජාජබය | ජාතික ජන බලවේගය National People's Power | අනුර කුමාර දිසානායක | 3.84% | 3 / 225 | 3 / 225 | ||
දෙජාසය | දෙමළ ජාතික සන්ධානය தமிழ்த் தேசியக் கூட்டமைப்பு Tamil National Alliance | N/A | TBA | 2.82% | 10 / 225 | 10 / 225 |
මත විමසුම්
සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය
ස්වාධීන පර්යේෂණ ආයතනයක් වන සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (IHP) විසින් පහතින් දැකිය හැකි රටපුරා සමීක්ෂණ සිදු කර ඇත.
කාලරාමුව | සමීක්ෂණ ආයතනය | ශ්‍රීලංපොපෙ | සජබ | ජාජබ | එජාප | ඉතඅක | වෙනත් | පෙරමුණට | දෝෂ ආන්තිකය | නියැදියේ ප්‍රමාණය |
---|---|---|---|---|---|---|---|---|---|---|
අගෝස්තු 2024 | සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය | 19% | 29% | 28% | 9% | 4% | 11% | 1 | ±1–3% | 1153 |
ජූලි 2024 | සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය | 13% | 34% | 32% | 7% | 5% | 8% | 2 | ±1–3% | 1198 |
ජුනි 2024 | සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය | 16% | 38% | 26% | 7% | 3% | 9% | 12 | ±4–5% | 446 |
මැයි 2024 | සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය | 13% | 34% | 34% | 6% | 4% | 9% | Tie | ±1–4% | 503 |
අප්‍රේල් 2024 | සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය | 12% | 34% | 34% | 5% | 4% | 11% | Tie | ±1–4% | 444 |
මාර්තු 2024 | සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය | 8% | 38% | 35% | 5% | 5% | 9% | 3 | ±1–3% | 506 |
පෙබරවාරි 2024 | සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය | 9% | 30% | 44% | 4% | 4% | 9% | 14 | ±1–3% | 575 |
ජනවාරි 2024 | සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය | 8% | 30% | 40% | 6% | 4% | 12% | 10 | ±1.0–3.6% | 506 |
දෙසැම්බර් 2023 | සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය | 10% | 27% | 39% | 6% | 3% | 15% | 12 | ±2.0–3.5% | 522 |
ඔක්තෝබර් 2023 | සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය | 5% | 26% | 40% | 11% | 4% | 13% | 14 | ±1–5% | 567 |
සැප්තැම්බර් 2023 | සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය | 8% | 22% | 42% | 13% | 6% | 6% | 20 | ±1–3% | 599 |
අගෝස්තු 2023 | සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය | 11% | 24% | 30% | 11% | 6% | 17% | 6 | ±1–6% | 556 |
ජූලි 2023 | සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය | 9% | 24% | 23% | 8% | 4% | 33% | 1 | ±1–3% | 466 |
ජුනි 2023 | සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය | 9% | 23% | 23% | 9% | 5% | 30% | Tie | ±1–3% | 506 |
මැයි 2023 | සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය | 10% | 26% | 23% | 13% | 4% | 23% | 3 | ±1–5% | 630 |
අප්‍රේල් 2023 | සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය | 6% | 30% | 32% | 9% | 4% | 19% | 2 | ±1–5% | 580 |
මාර්තු 2023 | සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය | 4% | 30% | 41% | 6% | 4% | 15% | 11 | ±2–5% | 521 |
පෙබරවාරි 2023 | සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය | 4% | 30% | 43% | 4% | 4% | 15% | 13 | ±2–5% | 421 |
ජනවාරි 2023 | සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය | 8% | 31% | 32% | 9% | 5% | 15% | 1 | ±2–3% | 724 |
ජූලි 2022 | සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය | 18% | 32% | 42% | – | – | 8% | 10 | – | – |
2020 මහ මැතිවරණය | N/A | 59.1% | 23.9% | 3.8% | 2.2% | 2.8% | 8.2% | 35.2 | N/A | N/A |
සටහන්
- ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලබාගත් ආසන හා ඡන්ද
මූලාශ්‍ර
- "පාර්ලිමේන්තුව විසුරුවයි - මහමැතිවරණය නොවැම්බර් 14". අද දෙරණ. 24 සැප්තැම්බර් 2024. සම්ප්‍රවේශය 25 සැප්තැම්බර් 2024.
- Mallawarachi, Bharatha (25 September 2024). "Sri Lanka's new president calls a parliamentary election for November to consolidate his mandate". Associated Press. 25 September 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 25 September 2024.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
2024 වසර හ ශ ර ල ක ක ප ර ල ම න ත ම ත වරණය 2024 Sri Lankan parliamentary election යන ශ ර ල ක ව 17 ව න ප ර ල ම න ත ව ශ ර ල ක ප රජ ත න ත ර ක සම ජව ද ජනරජය 10 ව න ප ර ල ම න ත ව සඳහ මන ත ර වර න 225ක ත ර ග න ම ඡන ද ව මස මක ම ම ඡන ද ව මස ම සඳහ 2024 ඔක ත බර 4 ස ට 11 දක ව න මය ජන භ ර ගන න අතර එය 2024 න ව ම බර 14 ව න ද න ප ව ත ව මට න යම තය 17වන ශ ර ල ක ක ප ර ල ම න ත ම ත වරණය 2020 14 න ව ම බර 2024 ඉවත ව යන ස ම ජ කය ශ ර ල ක ව හ ප ර ල ම න ත ව හ ස යළ ම ආසන බහ තරය සඳහ ආසන 113 අවශ ය ව ය න යකය මහ න ද ර ජපක ෂ සජ ත ප ර මද සපක ෂය ශ ර ල ක න දහස ප ද ජන සන ධ නය සමග ජන බලව ගයම ද න ස ට න යකය 2018 2020න යකය ග ආසනය ක ර ණ ගල ද ස ත ර ක කය ක ළඹ ද ස ත ර ක කයඅවසන ම ත වරණය 145 ආසන 59 09 54 ආසන 23 90 වර තම න ආසන 106 72අවශ ය ආසන 7 41 න යකය TBA අන ර ක ම ර ද ස න යකපක ෂය ද මළ ජ ත ක සන ධ නය ජ ත ක ජන බලව ගයඅවසන ම ත වරණය 10 ආසන 2 82 3 ආසන 3 84 වර තම න ආසන 10 3අවශ ය ආසන 103 110බලය ස ට න අග ර ම ත යවර ය හර න අමරස ර ය ජ ත ක ජන බලව ගයපස බ ම2024 ස ප ත ම බර 24 ව න ද අභ නව ජන ධ පත අන ර ක ම ර ද ස න යක මහත 16 ව න ප ර ල ම න ත ව ව ස ර ව හ ර ම ම මහ ම ත වරණය නම කළ ය ඒ ප ර ල ම න ත ව ව රය ඉක ත ව මට ම ස දහයකට ප රය ම ත වරණ ක රමයක රමය යටත බහ මන ත ර ම ත වරණ ද ස ත ර ක ක 22ක සඳහ ප ර ල ම න ත මන ත ර වර න 196 ත ර ගන ඇත තරග ව ද ණ පක ෂපක ෂය නම ලක ණ න යකය 2020ද ලබ ගත ඡන ද ස ඛ ය ව 2020ද ලබ ගත ආසන ස ඛ ය ව වර තම න ආසනශ ර ල ප ප ය ශ ර ල ක ප ද ජන ප රම ණ Sri Lanka Podujana Peramuna මහ න ද ර ජපක ෂ 59 09 145 225 106 225සජබය සමග ජන බලව ගය United People s Power සජ ත ප ර මද ස 23 90 54 225 59 225ජ ජබය ජ ත ක ජන බලව ගය National People s Power අන ර ක ම ර ද ස න යක 3 84 3 225 3 225ද ජ සය ද මළ ජ ත ක සන ධ නය தம ழ த த ச யக க ட டம ப ப Tamil National Alliance N A TBA 2 82 10 225 10 225මත ව මස ම ස ඛ ය ප රත පත ත ආයතනය ස ව ධ න පර ය ෂණ ආයතනයක වන ස ඛ ය ප රත පත ත ආයතනය IHP ව ස න පහත න ද ක ය හ ක රටප ර සම ක ෂණ ස ද කර ඇත ක ලර ම ව සම ක ෂණ ආයතනය ශ ර ල ප ප සජබ ජ ජබ එජ ප ඉතඅක ව නත ප රම ණට ද ෂ ආන ත කය න ය ද ය ප රම ණයඅග ස ත 2024 ස ඛ ය ප රත පත ත ආයතනය 19 29 28 9 4 11 1 1 3 1153ජ ල 2024 ස ඛ ය ප රත පත ත ආයතනය 13 34 32 7 5 8 2 1 3 1198ජ න 2024 ස ඛ ය ප රත පත ත ආයතනය 16 38 26 7 3 9 12 4 5 446ම ය 2024 ස ඛ ය ප රත පත ත ආයතනය 13 34 34 6 4 9 Tie 1 4 503අප ර ල 2024 ස ඛ ය ප රත පත ත ආයතනය 12 34 34 5 4 11 Tie 1 4 444ම ර ත 2024 ස ඛ ය ප රත පත ත ආයතනය 8 38 35 5 5 9 3 1 3 506ප බරව ර 2024 ස ඛ ය ප රත පත ත ආයතනය 9 30 44 4 4 9 14 1 3 575ජනව ර 2024 ස ඛ ය ප රත පත ත ආයතනය 8 30 40 6 4 12 10 1 0 3 6 506ද ස ම බර 2023 ස ඛ ය ප රත පත ත ආයතනය 10 27 39 6 3 15 12 2 0 3 5 522ඔක ත බර 2023 ස ඛ ය ප රත පත ත ආයතනය 5 26 40 11 4 13 14 1 5 567ස ප ත ම බර 2023 ස ඛ ය ප රත පත ත ආයතනය 8 22 42 13 6 6 20 1 3 599අග ස ත 2023 ස ඛ ය ප රත පත ත ආයතනය 11 24 30 11 6 17 6 1 6 556ජ ල 2023 ස ඛ ය ප රත පත ත ආයතනය 9 24 23 8 4 33 1 1 3 466ජ න 2023 ස ඛ ය ප රත පත ත ආයතනය 9 23 23 9 5 30 Tie 1 3 506ම ය 2023 ස ඛ ය ප රත පත ත ආයතනය 10 26 23 13 4 23 3 1 5 630අප ර ල 2023 ස ඛ ය ප රත පත ත ආයතනය 6 30 32 9 4 19 2 1 5 580ම ර ත 2023 ස ඛ ය ප රත පත ත ආයතනය 4 30 41 6 4 15 11 2 5 521ප බරව ර 2023 ස ඛ ය ප රත පත ත ආයතනය 4 30 43 4 4 15 13 2 5 421ජනව ර 2023 ස ඛ ය ප රත පත ත ආයතනය 8 31 32 9 5 15 1 2 3 724ජ ල 2022 ස ඛ ය ප රත පත ත ආයතනය 18 32 42 8 10 2020 මහ ම ත වරණය N A 59 1 23 9 3 8 2 2 2 8 8 2 35 2 N A N Aසටහන ශ ර ල ක න දහස ප ද ජන සන ධ නය ලබ ගත ආසන හ ඡන දම ල ශ ර ප ර ල ම න ත ව ව ස ර වය මහම ත වරණය න ව ම බර 14 අද ද රණ 24 ස ප ත ම බර 2024 සම ප රව ශය 25 ස ප ත ම බර 2024 Mallawarachi Bharatha 25 September 2024 Sri Lanka s new president calls a parliamentary election for November to consolidate his mandate Associated Press 25 September 2024 ද න ප වත ම ල ප ටපත ව ත න ස රක ෂ ත ප ටපත සම ප රව ශය 25 September 2024