මෙම ලිපිය සඳහා තවත් අමතර කළ යුතුව ඇත.(2018 සැප්තැම්බර්) |
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව යනු, මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගෙන් හෙබි, ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකය වෙයි. වසර-05 (19th amendment) කාලසීමාවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගනු ලබන්නේ සමානුපාතික නියෝජනය යටතේ භාවිතයෙනි. සියළු නීති සම්පාදනය කිරීම සඳහා බලය පාර්ලිමේන්තුව සතුය. එය ආදර්ශයට ගෙන ඇත්තේ වෙයි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசின் நாடாளுமன்றம் Parliament of the Democratic Socialist Republic Sri Lanka | |
---|---|
වර්ගය | |
වර්ගය | ඒක-මණ්ඩල |
නායකත්වය | |
ධම්මික දසනායක | |
ව්‍යුහය | |
ආසන | 225 |
දේශපාලන කණ්ඩායම් | රජය (110)
විරුද්ධ පාර්ශවය (114)
|
මැතිවරණ | |
අවසන් මැතිවරණය | 2020 අගෝස්තු 5 |
Next election | 2025 |
රැස්වන ස්ථානය | |
, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ | |
Website | |
http://www.parliament.lk |
කථානායක හෝ ඔහු නොමැතිවිටෙක, (කාරක සභා සභාපති) හෝ නියෝජ්‍ය කාරක සභා සභාපති හෝ පාර්ලිමේන්තුවෙහි මුලසුන දරයි.
ව්‍යවස්ථාදායක සැසියක් කැඳවීම, අත්හිටුවීම, , හෝ අත්හිටුවීමටද පාර්ලිමේන්තුව විසුරුවාහැරීමටද සඳහා බලය, රටෙහි සතු වෙයි. මන්ත්‍රීවරුන් 225 අතුරින් 196 දෙනෙකු, මැතිවරණ දිස්ත්‍රික්ක 22 වෙතින් තෝරා පත් කර ගනු ලැබේ. ජාතික මුළු ඡන්ද ප්‍රමාණයෙන් පක්ෂ (සහ ස්වාධීන කණ්ඩායම්) සඳහා ලැබුණු ඡන්ද ප්‍රමාණය ට අනුපාතික වශයෙන් ඉතිරි මන්ත්‍රීවරුන් 29 දෙනා ජාතික ලැයිස්තු වලින් තෝරා පත් කර ගනු ලැබේ.
ව්‍යවස්ථාදායක ඉතිහාසය
මෙම ලිපිය හි සමහර portions මගින්, another article titled ශ්‍රී ලංකා ව්‍යවස්ථාදායකයේ ඉතිහාසය ඇතිකල යුතු බවට යෝජිතය. () |
බ්‍රිතාන්‍ය ලංකාවේ ව්‍යවස්ථාදායක ඉතිහාසය
ලංකාවේ පිහිටුවනු ලැබූ පළමු ව්‍යවස්ථාදායකය වූයේ, කෝල්බෲක්-කැමරන් කොමිෂන් සභාවෙහි නිර්දේශය පරිදී, 1833 මාර්තු 13 දිනදී සංස්ථාපිත, විධායක සභාව සහ වෙති. සමන්විත වූයේ යටත් විජිත ලේකම්, සන්නද්ධ හමුදා අණ දෙන නිලධාරි, නීති පති, විගණකාධිපති සහ භාණ්ඩාගාරික යන්නන්ගෙන් වන අතර, මන්ත්‍රණ සභාවේ රාජකාරි උපදේශාත්මක වූ අතර මූලාසනය හෙබවූ විසින් එහි උපදෙස් විමසුවද එහි උපදෙස් නොසලකා හැරීමෙහි නිදහස ඔහු සතු විය. ආරම්භයේදී එය සමන්විතව තිබුණේ බ්‍රිතාන්‍යයන්ගෙන් පමණක් වන අතර පසුව දේශිය වැසියන්ද එක් කරන ලදි. මුලදී 16 දෙනෙක් සහ පසුව 49 දෙනෙක් මන්ත්‍රීවරු තෝරා පත් කර ගන්නා ලද මුත්, ඒ සඳහා ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලැබුවේ සීමිත ජනතා කොටසක් පමණි.
1931 දී ව්‍යවස්ථාදායක සභාව විසුරුවාහැරිය අතර ඒ වෙනුවට විසින් පිරිනැමුනු ඇසුරෙන් තෝරා පත් කර ගත් මන්ත්‍රීවරු 101 කින් සමන්විත වඩාත් බලවත් පිහිටුවන ලදි.
ලංකාවේ ව්‍යවස්ථාදායක ඉතිහාසය
1948 පෙබරවාරි 4 දිනදී නිදහස ප්රදානය කිරීමට හා ඩොමීනියන් ලංකාව පිහිටුවීමට පෙර, සෝල්බරි කොමිසමෙහි නිර්දේශ පරිදී, 1947දී නව ද්වි-මණ්ඩල පාර්ලිමේන්තුවක් පිහිටවනු ලැබුවේ රාජ්‍ය මන්ත්‍රණ සභාව විසුරුවා හැරීමෙන් පසුවය. එය පදනම්ව තිබුණේ අනුව වන අතර, පත් කළ සාමාජිකයන්ගෙන් සමන්විතවූ සෙනෙට් සභාව නම් උත්තර මන්ත්‍රී මණ්ඩලයකින්ද, එහි සාමාජිකයන් තෝරා පත් කර ගනු ලැබූ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය නම් පහළ මන්ත්‍රී මණ්ඩලයකින්ද , මෙය සමන්විත විය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සමන්විත වූයේ මන්ත්‍රීවරුන් 101 දෙනෙකුගෙන් (1960 දී මෙය 157 දක්වා ඉහළ නංවන ලදි) වන අතර සෙනෙට් සභාව සමන්විතවූ සාමාජීකයන් 30 දෙන අතුරින්, 15 දෙනෙකු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් තේරී පත් කරනු ලැබූ අතර 15 දෙනෙකු ලංකාවේ අග්‍රාණ්ඩුකාර විසින් පත් කරන ලදි.
ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක ඉතිහාසය
1971 ඔක්කොම්බර් 21 දිනදී සෙනෙට් සභාව අහෝසි කරන ලද අතර, 1972 මාර්තු 22 දිනදී ජනරජ ව්‍යවස්ථාව ප්‍රඥප්ත කරන ලද අතර, නියෝජික මන්ත්‍රී මණ්ඩලය වෙනුවට තෝරා පත් කරගනු ලැබූ මන්ත්‍රීවරු 168 දෙනෙකුගෙන් සමන්විතවූ ජාතික රාජ්‍ය සභාව පිහිටුවා ගන්නා ලදි. 1977 දී ප්‍රඥප්ත කරන ලද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ව්‍යවස්ථාව මගින් මෙය වෙනුවට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ආදේශ කෙරිණි.
1987 දී, පාර්ලිමේන්තු සංකීර්ණය තුල රජයේ මන්ත්‍රීවරුන් රැස්වීමක් පවත්වද්දී රැස්වීම් කාමරයට අත්බෝම්බයක් වීසි කරන ලදි. මන්ත්‍රීවරු දෙදෙනෙක් මියගොස් දහසය දෙනෙක් තුවාල ලද අතර, ප්‍රහාරයේ ඉලක්කය වූ, ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන තුවාල නොලබා බේරිණි. ජනතා විමුක්ති පෙරමුණ මෙම ප්‍රහාරයේ වගකීම භාර ගති.
සැසි සහ සැසි වාර
කාර්යභාරය
පාර්ලිමේන්තු ක්‍රමයට අනුගතව ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු කාර්යයන්ද ප්‍රධාන වශයෙන් කොටස් 3කි.
- ජනතාව නියෝජනය කිරීම
- නීති පැනවීම (ව්‍යවස්ථා සම්පාදනය)
- විභාගකිරීම් සහ පරීක්ෂණ
උත්තරීතරභාවය
පාර්ලිමේන්තුව අනෙකුත් ආයතන (විධායකය, වයවස්තාධායකය) දෙකට වඩා වැඩි බලයක් ලබා සිටියි.
දීමනා හා වරප්‍රසාද
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා දෙන දීමනා හා වරප්‍රසාද
1. පහත සඳහන් දීමනා 2017.01.01 දින සිට සංශෝධනය කළ පරිදි දක්වා ඇත.
දීමනාසියළුම අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැස්වීම් දීමනාවපාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගිවීම වෙනුවෙන් එක් දිනක් සඳහා පැමිණීමේ දීමනාව රු. 2500/=. කාරක සභා දීමනාවපාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවල රැස්වෙන කාරක සභා සඳහා සහභාගී වීම වෙනුවෙන් දිනකට රු. 2500/= බැගින්. (පාර්ලිමේන්තු රැස්වීම් දිනවල පැවැත්වෙන කිසිඳු කාරක සභාවකට සහභාගිවීම වෙනුවෙන් දීමනා ගෙවනු නොලැබේ.) කාර්යාල දීමනාව කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහා මසකට රු. 100,000/= ක් බැගින්.
2. පහත සඳහන් දීමනා සංශෝධනයකින් තොරව තවදුරටත් ගෙවනු ලැබේ.
දීමනාගරු අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්යවරුගරු මන්ත්‍රීවරු මන්ත්‍රී දීමනාව (වැටුප)long-brace පාර්ලිමේන්තුවෙන් ගෙවනු නොලැබේරු. 54,285.00 සංග්‍රහ දීමනාවරු. 1,000/= රියදුරු දීමනාවරු. 3,500/= (රියදුරු දීමනාව ගෙවනු ලබන්නේ රජයෙන් වැටුප් ලබන රියදුරෙක් නොමැති නම් පමණි) ඉන්ධන දීමනාවඑක් එක් මන්ත්‍රීවරයා/වරිය තේරී පත්වුණ දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට ඇති දුර පදනම් කර ගණනය කළ ඩීසල් ලීටර ප්‍රමාණය සඳහා මාසයේ පළමු දිනට පවතින වෙළඳපොල මිළ ගණන් අනුව ගෙවනු ලැබේ. (උදා: කොළඹ ලීටර් 283.94, ගම්පහ සහ කළුතර ලීටර් 355.58) දුරකථන දීමනාව ස්ථාවර දුරකථන හා ජංගම දුරකථන සඳහා මාසිකව රු. 50,000/= (දුරකථන බිල්පත් ගෙවීම හෝ ප්‍රතිපූර්ණය කරනු නොලැබේ) පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රවාහන දීමනාවපෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයන් 04 දෙනෙක් කාර්යාලයට පැමිණීම වෙනුවෙන් එක් අයෙක් සඳහා රු. 2,500/= බැගින් මාසිකව රු. 10,000/= නිදහස් තැපැල් පහසුකම්සෑම මන්ත්‍රීවරයෙකුටම වාර්ෂිකව රු. 175,000/= ක් වටිනා මුද්දර (එක් කාර්තුවකට රු. 43,750/= ක් බැගින්) ලබා දේ.
3. අධීක්ෂණ මන්ත්‍රී දීමනා, දුම්රිය බලපත්‍ර, යැපීම් දීමනා, නිල නිවාස දීමනා, පුවත් පත් දීමනා වැනි වෙනත් දීමනාවක් නොමැත.
සෙංකෝලය
පාර්ලිමේන්තුවේ බල අධිකාරියේ සංකේතය වන සෙංකෝලය මහා බ්‍රිතාන්‍යයේ මහජන මන්ත්‍රී මණ්ඩලය විසින් 1949 දී ලංකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙත ප්රදානය කරන ලදි. එහි බර රාත්තල් 28 ක් වන අතර දිගින් අඟල් 48 වේ. සෙංකෝලය නිර්මාණය කර ඇත්තේ, කළුවර යෂ්ටියකින් සහ රිදියෙන්, කැරට් 18 රනින් සහ නිල් මැණික් වලින් එය අලංකාර කිරීමෙනි. සෙංකෝලය පාර්ලිමේන්තු බල අධිකාරියේ සංකේතයක් ලෙස ද, පාර්ලිමේන්තුව තුළින් කථානායකවරයාගේ බල අධිකාරියේ සංකේතයක් ලෙස ද පැවතී ඇති බැවින්, පාර්ලිමේන්තුවට සෙංකෝලය නොමැතිව රැස්විය නොහැකි වේ. සෙංකෝලය රැගෙන යන වේත්‍රධාරී මහ ලේකම්වරයා සහ ඔහුගේ නියෝජ්‍ය නිලධාරීන් ද පෙරටු කොට කථානායකවරයා සභා ගර්භයට පැමිණීමත් සභා ගර්භයෙන් පිටවීමත් සිදු වේ.
පාර්ලිමේන්තුව රැස්වෙන අවස්ථාවල දී වේත්‍රධාරී විසින්, පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාගේ මේසයට කෙළින්ම පහලින් පිහිටා ඇති ආධාරකයක් මත සෙංකෝලය තැන්පත් කර තබනු ලැබේ.
පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය
පාර්ලිමේන්තුවේ මහලේකම් විසින් ප්‍රධානත්වය උසුලන පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය, පාර්ලිමේන්තුවේ සමස්ත පරිපාලනමය ක්‍රියාකාරකම් භාරව සිටියි. මෙම පරිපාලනය දෙපාර්තමේන්තු අටකට බෙදා ඇත.
මෙම දෙපාර්තමේන්තු නම්;
- චේත්රධාරී දෙපාර්තමේන්තුව
- පරිපාලන දෙපාර්තමේන්තුව
- ව්‍යවස්ථාදායක සේවා දෙපාර්තමේන්තුව
- දෙපාර්තමේන්තුව
- මුදල් හා සැපයුම් දෙපාර්තමේන්තුව
- තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුව
- සම්බන්ධීකරණ ඉංජිනේරු දෙපාර්තමේන්තුව
- ආහාරපාන හා ගෘහපාලන දෙපාර්තමේන්තුව
ආරක්ෂ කටයුතු පිළිබඳව භාරව සිටින්නේ චේත්රධාරී නිලධාරි වන අතර ඔහු පරිනායක ලෙසින්ද ක්‍රියා කරයි.
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පනත යටතේ පිහිටුවන පද කාර්ය මණ්ඩල උපදේශන කමිටුව (SAC) පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සම්බන්ධ කරුණුවලදී පාර්ලිමේන්තු මහලේකම් කාර්යාංශයට උපදෙස් හා මාර්ගෝපදේශ සපයයි. කාර්ය මණ්ඩල උපදේශක කමිටුව සමන්විත වන්නේ කථානායකතුමා (සභාපති), සභානායකතුමා, මුදල් ඇමැතිතුමා සහ විපක්ෂ නායකතුමා යන අයගෙනි.
පාර්ලිමේන්තු ගොඩනැගිලි
බ්‍රිතාන්‍ය යටත්විජිත රජය යටතේ, 1833 දී සහ පිහිටවූ විට, ඒවායේ රැස්වීම් පැවැත්වුනේ, ගෝර්ඩන් උද්‍යානය ඉදිරිපිට ගොඩනැගිල්ලක වන අතර, වර්තමානයේ "" ලෙසින් හැඳින්වෙන එහි, කටයුතු පවත්වාගෙන යයි. 1930 ජනවාරි 29 දිනදී, ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර, (1927–1931) විසින්, ව්‍යාවස්ථාදායක සභා රැස්වීම් පැවැත්වීමට නිර්මාණය කොට තිබූ, ගාලු මුවදොර පිටිය ඉදිරිපිට වූ, විවාත කෙරිණි. මින් අනතුරුව, එය ව්‍යවස්ථාදායක සභාව (1931–1947) සඳහාද, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය (1947–1972) සඳහාද, ජාතික රාජ්‍ය සභාව (1972–1977) සඳහා සහ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව (1977–1981) සඳහාද භාවිතා විය. වර්තමානයේදී, මෙම භාවිතා වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයය සඳහාය.
1967 දී, කථානායක යටතේ, දේශපාලන පක්ෂ නායකයන් ඒකමතිකව තීරණය කළේ, ගාලු මුවදොර පැවති පාර්ලිමේන්තුවට විරුද්ධ පැත්තේ නව පාර්ලිමේන්තුවක් ගොඩ නැගිය යුතු බව නමුදු, ඒ පිළිබඳ තවද කටයුතු සිදු නොවීය. ස්ටැන්ලි තිලකරත්න කථානායකව සිටි කාලයේදී (1970–77), දේශපාලන පක්ෂ නායකයන් විසින් නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක් සඳහා සැලසුම් සකස් කිරීමේ කටයුතු ගෘහ නිර්මාණ ශීල්පීන් වෙත පැවරුවද ඉන්පසුව ව්‍යාපෘතිය අත්හරින ලදි.
1979 ජූලි 4 දිනදී, එවකට අග්‍රාමාත්‍යයව සිටි රණසිංහ ප්‍රේමදාස විසින් පාර්ලිමේන්තුවෙහි අනුමැතිය ලබාගත්තේ, කොළඹින් 16 කිලෝමීටර (9.9 සැත) පමණ නැගෙනහිරින් දියවන්නා ඔය හී 5 (12 ) ප්‍රමාණයේ දූපතක් වන දූව හී, තැනීමටයි.
ආශ්රිත ලිපි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය සත ය පනය සඳහ තවත අමතර ම ල ශ ර ද ක ව ම කළ ය ත ව ඇත ව ශ වසන ය ම ල ශ ර ව ත වන උපහරණ එක ක ර ම න ම ම ල ප ය ව ඩ ද ය ණ ක ර මට උපක ර ක ර මට ක ර ණ ක වන න ම ල ශ ර රහ ත කර ණ අභ ය ගයට ලක ව මට හ ඉවත ක ර මට ඉඩ ඇත ම ල ශ ර ස ව ම ශ ර ල ක ව ප ර ල ම න ත ව news ප වත පත ප ත scholar JSTOR 2018 ස ප ත ම බර ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර ශ ර ල ක ව ප ර ල ම න ත ව යන මන ත ර වර න 225 ද න ක ග න හ බ ශ ර ල ක ව ව යවස ථ ද යකය ව ය වසර 05 19th amendment ක ලස ම වකට ප ර ල ම න ත මන ත ර වර න ත ර පත කර ගන ලබන න සම න ප ත ක න ය ජනය යටත භ ව තය න ස යළ න ත සම ප දනය ක ර ම සඳහ බලය ප ර ල ම න ත ව සත ය එය ආදර ශයට ග න ඇත ත ව ය ශ ර ල ක ප රජ ත න ත ර ක සම ජව ද ජනරජය ප ර ල ම න ත ව இலங க ஜனந யக ச சல சக க ட யரச ன ந ட ள மன றம Parliament of the Democratic Socialist Republic Sri Lankaවර ගයවර ගයඒක මණ ඩලන යකත වයකථ න යකමහ න ද ය ප අබ වර ධන ශ ර ල ක ප ද ජන ප රම ණ 2020 අග ස ත 20 ස ටමහල කම ධම ම ක දසන යකඅගම ත ද න ෂ ග ණවර ධන ශ ර ල ක ප ද ජන ප රම ණ 2022 ජ ල 22 ස ටව පක ෂ න යකසජ ත ප ර මද ස සමග ජන බලව ගය 2020 අග ස ත 20 ස ටව ය හයආසන225ද ශප ලන කණ ඩ යම රජය 110 ශ ර ල ක න දහස ප ද ජන සන ධ නය 107 එක සත ජ ත ක පක ෂය 1 ස ව ධ න ද ශප ලනඥය ක 2 ව ර ද ධ ප ර ශවය 114 සමග ජන බලව ගය 58 න දහස ජනත සන ධ නය 37 10 ජ ත ක ජන බලව ගය 3 ම ත වරණඅවසන ම ත වරණය2020 අග ස ත 5Next election2025ර ස වන ස ථ නය ශ ර ජයවර ධනප ර ක ට ට Websitehttp www parliament lk කථ න යක හ ඔහ න ම ත ව ට ක ක රක සභ සභ පත හ න ය ජ ය ක රක සභ සභ පත හ ප ර ල ම න ත ව හ ම ලස න දරය ව යවස ථ ද යක ස ස යක ක ඳව ම අත හ ට ව ම හ අත හ ට ව මටද ප ර ල ම න ත ව ව ස ර ව හ ර මටද සඳහ බලය රට හ සත ව ය මන ත ර වර න 225 අත ර න 196 ද න ක ම ත වරණ ද ස ත ර ක ක 22 ව ත න ත ර පත කර ගන ල බ ජ ත ක ම ළ ඡන ද ප රම ණය න පක ෂ සහ ස ව ධ න කණ ඩ යම සඳහ ල බ ණ ඡන ද ප රම ණය ට අන ප ත ක වශය න ඉත ර මන ත ර වර න 29 ද න ජ ත ක ල ය ස ත වල න ත ර පත කර ගන ල බ ව යවස ථ ද යක ඉත හ සයප රධ න ල ප ය ශ ර ල ක ව යවස ථ ද යකය ඉත හ සය ම ම ල ප ය හ සමහර portions ව න ක ර ම මග න another article titled ශ ර ල ක ව යවස ථ ද යකය ඉත හ සය ඇත කල ය ත බවට ය ජ තය ල ක ව පළම අග ර ම ත යය ඩ එස ස න න යකග සහභ ග ත වයද සහ තව ව ස න ස වය ප ලනය ඇරඹ ම සන ට හන කරම න පළම ප ර ල ම න ත ව ව ව ත ක ර ම උත සවය බ ර ත න ය ල ක ව ව යවස ථ ද යක ඉත හ සය ල ක ව ප හ ට වන ල බ පළම ව යවස ථ ද යකය ව ය ක ල බ ක ක මරන ක ම ෂන සභ ව හ න ර ද ශය පර ද 1833 ම ර ත 13 ද නද ස ස ථ ප ත ව ධ යක සභ ව සහ ව ත සමන ව ත ව ය යටත ව ජ ත ල කම සන නද ධ හම ද අණ ද න න ලධ ර න ත පත ව ගණක ධ පත සහ භ ණ ඩ ග ර ක යන නන ග න වන අතර මන ත රණ සභ ව ර ජක ර උපද ශ ත මක ව අතර ම ල සනය හ බව ව ස න එහ උපද ස ව මස වද එහ උපද ස න සලක හ ර ම හ න දහස ඔහ සත ව ය ආරම භය ද එය සමන ව තව ත බ ණ බ ර ත න යයන ග න පමණක වන අතර පස ව ද ශ ය ව ස යන ද එක කරන ලද ම ලද 16 ද න ක සහ පස ව 49 ද න ක මන ත ර වර ත ර පත කර ගන න ලද ම ත ඒ සඳහ ඡන දය භ ව ත ක ර මට ස ද ස කම ල බ ව ස ම ත ජනත ක ටසක පමණ 1931 ද ව යවස ථ ද යක සභ ව ව ස ර ව හ ර ය අතර ඒ ව න වට ව ස න ප ර න ම න ඇස ර න ත ර පත කර ගත මන ත ර වර 101 ක න සමන ව ත වඩ ත බලවත ප හ ට වන ලද ල ක ව ව යවස ථ ද යක ඉත හ සය 1948 ප බරව ර 4 ද නද න දහස ප රද නය ක ර මට හ ඩ ම න යන ල ක ව ප හ ට ව මට ප ර ස ල බර ක ම සම හ න ර ද ශ පර ද 1947ද නව ද ව මණ ඩල ප ර ල ම න ත වක ප හ ටවන ල බ ව ර ජ ය මන ත රණ සභ ව ව ස ර ව හ ර ම න පස වය එය පදනම ව ත බ ණ අන ව වන අතර පත කළ ස ම ජ කයන ග න සමන ව තව ස න ට සභ ව නම උත තර මන ත ර මණ ඩලයක න ද එහ ස ම ජ කයන ත ර පත කර ගන ල බ න ය ජ ත මන ත ර මණ ඩලය නම පහළ මන ත ර මණ ඩලයක න ද ම ය සමන ව ත ව ය න ය ජ ත මන ත ර මණ ඩලය සමන ව ත ව ය මන ත ර වර න 101 ද න ක ග න 1960 ද ම ය 157 දක ව ඉහළ න වන ලද වන අතර ස න ට සභ ව සමන ව තව ස ම ජ කයන 30 ද න අත ර න 15 ද න ක න ය ජ ත මන ත ර මණ ඩලය න ත ර පත කරන ල බ අතර 15 ද න ක ල ක ව අග ර ණ ඩ ක ර ව ස න පත කරන ලද ශ ර ල ක ව ව යවස ථ ද යක ඉත හ සය 1971 ඔක ක ම බර 21 ද නද ස න ට සභ ව අහ ස කරන ලද අතර 1972 ම ර ත 22 ද නද ජනරජ ව යවස ථ ව ප රඥප ත කරන ලද අතර න ය ජ ක මන ත ර මණ ඩලය ව න වට ත ර පත කරගන ල බ මන ත ර වර 168 ද න ක ග න සමන ව තව ජ ත ක ර ජ ය සභ ව ප හ ට ව ගන න ලද 1977 ද ප රඥප ත කරන ලද ශ ර ල ක ප රජ ත න ත ර ක සම ජව ද ජනරජ ව යවස ථ ව මග න ම ය ව න වට ශ ර ල ක ව ප ර ල ම න ත ව ආද ශ ක ර ණ 1987 ද ප ර ල ම න ත ස ක ර ණය ත ල රජය මන ත ර වර න ර ස ව මක පවත වද ද ර ස ව ම ක මරයට අත බ ම බයක ව ස කරන ලද මන ත ර වර ද ද න ක ම යග ස දහසය ද න ක ත ව ල ලද අතර ප රහ රය ඉලක කය ව ජන ධ පත ජ ආර ජයවර ධන ත ව ල න ලබ බ ර ණ ජනත ව ම ක ත ප රම ණ ම ම ප රහ රය වගක ම භ ර ගත ස ස සහ ස ස ව රක ර යභ රයප ර ල ම න ත ක රමයට අන ගතව ශ ර ල ක ව ප ර ල ම න ත ක ර යයන ද ප රධ න වශය න ක ටස 3ක ජනත ව න ය ජනය ක ර ම න ත ප නව ම ව යවස ථ සම ප දනය ව භ ගක ර ම සහ පර ක ෂණඋත තර තරභ වයප ර ල ම න ත ව අන ක ත ආයතන ව ධ යකය වයවස ත ධ යකය ද කට වඩ ව ඩ බලයක ලබ ස ට ය ද මන හ වරප රස දප ර ල ම න ත මන ත ර වර න ව ත ලබ ද න ද මන හ වරප රස ද 1 පහත සඳහන ද මන 2017 01 01 ද න ස ට ස ශ ධනය කළ පර ද දක ව ඇත ද මන ස යළ ම අම ත යවර න ය ජ ය අම ත යවර ර ජ ය අම ත යවර සහ ගර ප ර ල ම න ත මන ත ර වර න ර ස ව ම ද මන වප ර ල ම න ත ර ස ව ම වලට සහභ ග ව ම ව න ව න එක ද නක සඳහ ප ම ණ ම ද මන ව ර 2500 ක රක සභ ද මන වප ර ල ම න ත ර ස ව ම න ප ව ත ව න ද නවල ර ස ව න ක රක සභ සඳහ සහභ ග ව ම ව න ව න ද නකට ර 2500 බ ග න ප ර ල ම න ත ර ස ව ම ද නවල ප ව ත ව න ක ස ඳ ක රක සභ වකට සහභ ග ව ම ව න ව න ද මන ග වන න ල බ ක ර ය ල ද මන ව ක ර ය ලයක පවත ව ග න ය ම සඳහ මසකට ර 100 000 ක බ ග න 2 පහත සඳහන ද මන ස ශ ධනයක න ත රව තවද රටත ග වන ල බ ද මන ගර අම ත යවර න ය ජ ය අම ත යවර සහ ර ජ ය අම ත යවර ගර මන ත ර වර මන ත ර ද මන ව ව ට ප long brace ප ර ල ම න ත ව න ග වන න ල බ ර 54 285 00 ස ග රහ ද මන වර 1 000 ර යද ර ද මන වර 3 500 ර යද ර ද මන ව ග වන ලබන න රජය න ව ට ප ලබන ර යද ර ක න ම ත නම පමණ ඉන ධන ද මන වඑක එක මන ත ර වරය වර ය ත ර පත ව ණ ද ස ත ර ක කය ස ට ප ර ල ම න ත වට ඇත ද ර පදනම කර ගණනය කළ ඩ සල ල ටර ප රම ණය සඳහ ම සය පළම ද නට පවත න ව ළඳප ල ම ළ ගණන අන ව ග වන ල බ උද ක ළඹ ල ටර 283 94 ගම පහ සහ කළ තර ල ටර 355 58 ද රකථන ද මන ව ස ථ වර ද රකථන හ ජ ගම ද රකථන සඳහ ම ස කව ර 50 000 ද රකථන බ ල පත ග ව ම හ ප රත ප ර ණය කරන න ල බ ප ද ගල ක ක ර ය මණ ඩල ප රව හන ද මන වප ද ගල ක ක ර ය මණ ඩල ස ම ජ කයන 04 ද න ක ක ර ය ලයට ප ම ණ ම ව න ව න එක අය ක සඳහ ර 2 500 බ ග න ම ස කව ර 10 000 න දහස ත ප ල පහස කම ස ම මන ත ර වරය ක ටම ව ර ෂ කව ර 175 000 ක වට න ම ද දර එක ක ර ත වකට ර 43 750 ක බ ග න ලබ ද 3 අධ ක ෂණ මන ත ර ද මන ද ම ර ය බලපත ර ය ප ම ද මන න ල න ව ස ද මන ප වත පත ද මන ව න ව නත ද මන වක න ම ත ස ක ලයප ර ල ම න ත ව බල අධ ක ර ය ස ක තය වන ස ක ලය මහ බ ර ත න යය මහජන මන ත ර මණ ඩලය ව ස න 1949 ද ල ක ව න ය ජ ත මන ත ර මණ ඩලය ව ත ප රද නය කරන ලද එහ බර ර ත තල 28 ක වන අතර ද ග න අඟල 48 ව ස ක ලය න ර ම ණය කර ඇත ත කළ වර යෂ ට යක න සහ ර ද ය න ක රට 18 රන න සහ න ල ම ණ ක වල න එය අල ක ර ක ර ම න ස ක ලය ප ර ල ම න ත බල අධ ක ර ය ස ක තයක ල ස ද ප ර ල ම න ත ව ත ළ න කථ න යකවරය ග බල අධ ක ර ය ස ක තයක ල ස ද ප වත ඇත බ ව න ප ර ල ම න ත වට ස ක ලය න ම ත ව ර ස ව ය න හ ක ව ස ක ලය ර ග න යන ව ත රධ ර මහ ල කම වරය සහ ඔහ ග න ය ජ ය න ලධ ර න ද ප රට ක ට කථ න යකවරය සභ ගර භයට ප ම ණ මත සභ ගර භ ය න ප ටව මත ස ද ව ප ර ල ම න ත ව ර ස ව න අවස ථ වල ද ව ත රධ ර ව ස න ප ර ල ම න ත ව මහ ල කම වරය ග ම සයට ක ළ න ම පහල න ප හ ට ඇත ආධ රකයක මත ස ක ලය ත න පත කර තබන ල බ ප ර ල ම න ත මහල කම ක ර ය ලයප ර ල ම න ත ව මහල කම ව ස න ප රධ නත වය උස ලන ප ර ල ම න ත මහල කම ක ර ය ලය ප ර ල ම න ත ව සමස ත පර ප ලනමය ක ර ය ක රකම භ රව ස ට ය ම ම පර ප ලනය ද ප ර තම න ත අටකට බ ද ඇත ම ම ද ප ර තම න ත නම ච ත රධ ර ද ප ර තම න ත ව පර ප ලන ද ප ර තම න ත ව ව යවස ථ ද යක ස ව ද ප ර තම න ත ව ද ප ර තම න ත ව ම දල හ ස පය ම ද ප ර තම න ත ව ත රත ර පද ධත හ කළමන කරණ ද ප ර තම න ත ව සම බන ධ කරණ ඉ ජ න ර ද ප ර තම න ත ව ආහ රප න හ ග හප ලන ද ප ර තම න ත ව ආරක ෂ කටය ත ප ළ බඳව භ රව ස ට න න ච ත රධ ර න ලධ ර වන අතර ඔහ පර න යක ල ස න ද ක ර ය කරය ප ර ල ම න ත ක ර ය මණ ඩල පනත යටත ප හ ට වන පද ක ර ය මණ ඩල උපද ශන කම ට ව SAC ප ර ල ම න ත ක ර ය මණ ඩලය සම බන ධ කර ණ වලද ප ර ල ම න ත මහ ල කම ක ර ය ශයට උප ද ස හ ම ර ග ප ද ශ සපයය ක ර ය මණ ඩල උප ද ශක කම ට ව සමන ව ත වන න කථ න යකත ම සභ පත සභ න යකත ම ම දල ඇම ත ත ම සහ ව පක ෂ න යකත ම යන අය ග න ප ර ල ම න ත ග ඩන ග ල ප රධ න ල ප ය ග ල ම වද ර ප ට ය අසබඩ ප රණ ප ර ල ම න ත ග ඩන ග ල ල ද නට ජන ධ පත ල කම ක ර ය ලයය පවත ව ග න යය ප රණ ව යවස ථ ද යක සභ ග ඩන ග ල ල ක ළඹ ක ට ව වර තම නය ව ද ශ කටය ත අම ත ය ශය එහ ප හ ට ත බ බ ර ත න ය යටත ව ජ ත රජය යටත 1833 ද සහ ප හ ටව ව ට ඒව ය ර ස ව ම ප ව ත ව න ග ර ඩන උද ය නය ඉද ර ප ට ග ඩන ග ල ලක වන අතර වර තම නය ල ස න හ ඳ න ව න එහ කටය ත පවත ව ග න යය 1930 ජනව ර 29 ද නද ල ක ව බ ර ත න ය ආණ ඩ ක ර 1927 1931 ව ස න ව ය වස ථ ද යක සභ ර ස ව ම ප ව ත ව මට න ර ම ණය ක ට ත බ ග ල ම වද ර ප ට ය ඉද ර ප ට ව ව ව ත ක ර ණ ම න අනත ර ව එය ව යවස ථ ද යක සභ ව 1931 1947 සඳහ ද න ය ජ ත මන ත ර මණ ඩලය 1947 1972 සඳහ ද ජ ත ක ර ජ ය සභ ව 1972 1977 සඳහ සහ ශ ර ල ක ව ප ර ල ම න ත ව 1977 1981 සඳහ ද භ ව ත ව ය වර තම නය ද ම ම භ ව ත වන න ජන ධ පත ල කම ක ර ය ලයය සඳහ ය 1967 ද කථ න යක යටත ද ශප ලන පක ෂ න යකයන ඒකමත කව ත රණය කළ ග ල ම වද ර ප වත ප ර ල ම න ත වට ව ර ද ධ ප ත ත නව ප ර ල ම න ත වක ග ඩ න ග ය ය ත බව නම ද ඒ ප ළ බඳ තවද කටය ත ස ද න ව ය ස ට න ල ත ලකරත න කථ න යකව ස ට ක ලය ද 1970 77 ද ශප ලන පක ෂ න යකයන ව ස න නව ප ර ල ම න ත ග ඩන ග ල ලක සඳහ ස ලස ම සකස ක ර ම කටය ත ග හ න ර ම ණ ශ ල ප න ව ත ප වර වද ඉන පස ව ව ය ප ත ය අත හර න ලද 1979 ජ ල 4 ද නද එවකට අග ර ම ත යයව ස ට රණස හ ප ර මද ස ව ස න ප ර ල ම න ත ව හ අන ම ත ය ලබ ගත ත ක ළඹ න 16 ක ල ම ටර 9 9 ස ත පමණ න ග නහ ර න ද යවන න ඔය හ 5 12 ප රම ණය ද පතක වන ද ව හ ත න මටය ආශ ර ත ල ප ප ර ල ම න ත ව