Location of Sri Lanka (dark green) | |
Location | |
---|---|
Country | Sri Lanka |
Continent | |
Regulator | Telecommunications Regulatory Commission of Sri Lanka |
Type | |
NSN length | 7 |
Typical format | 0AA-NNN NNNN (10 digits) |
Access codes | |
Country calling code | +94 |
00 | |
0 |
කෙටි කේත
අංක 4 කෙටි කේත
- 19XX රාජ්‍ය සංවිධාන වල කේතයන්
- 13XX පුද්ගලික සංවිධාන වල කේතයන්
ස්ථාවර දුරකථන පාරිබෝගික සේවා
- 1212-
- 1575 - ලංකාබෙල්
ජංගම දුරකථන පාරිබෝගික සේවා
- 1755 - එයාර්ටෙල්
- 1777 - ඩයලොග් එසියටා
- 1788 - හච් ශ්‍රී ලංකා
- 1717 -SLTමොබිටෙල්
ස්ථාවර දුරකථන අංකයන්
xxx y nnnnnn
"xxx" නිරූපණය කරන්නේ ප්‍රාදේශිය කේතයයි. දේශිය ප්‍රදේශ අංකයක් අමතන විට, ජංගම දුරකතනයක් භාවිත කරන අවස්ථාවකදී හැර, මෙය ඇතුලත් කරනු නොලැබේ. ශ්‍රී ලංකාවේ නගරයන්හී ප්‍රාදේශීය කේතයන් වනුයේ:
දිස්ත්‍රික්කය | ඇමතුම් කේතය |
---|---|
කොළඹ | 011 |
හම්බන්තොට | 047 |
ත්‍රිකුණාමලය | 026 |
පොළොන්නරුව | 027 |
මඩකලපුව | 065 |
කල්මුනේ | 067 |
අම්පාර | 063 |
මාතර | 041 |
ගාල්ල | 091 |
කළුතර | 034 |
පානදුර | 038 |
ගම්පහ | 033 |
මීගමුව | 031 |
හලාවත | 032 |
කුරුණෑගල | 037 |
මාතලේ | 066 |
මහනුවර | 081 |
නුවර එළිය | 052 |
රත්නපුර | 045 |
බණ්ඩාරවෙල | 057 |
කෑගල්ල | 035 |
නාවලපිටිය | 054 |
වවුනියාව | 024 |
මන්නාරම | 023 |
යාපනය | 021 |
හැටන් | 051 |
අනුරාධපුරය | 025 |
"y" නිරූපණය කරන්නේ ක්‍රියාකරු අංකයයි. ක්‍රියාකරු අංකයන් හා ඒවායේ හිමිකරුවන් වනුයේ:
2: 3: 4: ඩයලොග් 5: ලංකා බෙල් 7: ඩයලොග් 9: පොදු දුරකථන 2020-02-18 at the Wayback Machine
"nnnnnn" නිරූපණය කරන්නේ, සංඛ්‍යාංක හයකින් සමන්විත, දුරකතන අංකයයි.
ජංගම දුරකථන අංකයන්
xxx nnnnnnn
"xxx" නිරූපණය කරන්නේ, ස්ථාවර රැහැන් දුරකතනයන්හි ප්‍රාදේශීය කේතයට අනුරූපව ජංගම සබඳතාවයන්හි භාවිත වන ක්‍රියාකරු අංකයයි. ශ්‍රී ලංකාවෙහි ජංගම දුරකතන සේවා සපයන්නන් සහ ඔවුන්ගේ ක්රීයාකරු අංකයන් වනුයේ:
070: මොබිටෙල් 071: මොබිටෙල් 072: එටිසලාට් 075: එයාර්ටෙල් 076: ඩයලොග් 077: ඩයලොග් 078: හච්
"nnnnnnn" නිරූපණය කරන්නේ ජංගම අංකයයි. පාරිභෝගිකයන් කලාප වලට වන් කිරීම සඳහා, ක්‍රියාකරුවන් විසින්, අංකයෙහි පළමු සංඛ්‍යාංකය භාවිතා කරනු ලැබේ.
ස්ථාවර රැහැන් අංකයක් අමතන විටෙක, ජංගම දුරකතන භාවිත කරන්නන් සැමවිටම ප්‍රාදේශීය කේතය ඇතුලත් කල යුතුය.
ජාත්‍යන්තර ඇමතුම්
ශ්‍රී ලංකාව වෙතින්
00 cc nnnnnnn...
"00" යනු, ශ්‍රී ලාංකික දුරසන්නිවේදනයෙහි, ජාත්‍යන්තර ඇමතුම් කේතයයි.
"cc" නිරූපණය කරන්නේ රාෂ්ට්‍ර කේතයයි.
"nnnnnnn..." නිරූපණය කරන්නේ, ප්‍රාදේශිය කේතයද ඇතුළු, දුරකතන අංකය වන අතර අමතනු ලබන රට අනුව ඕනෑම දිගකින් හෙබි විය හැකිය.
ශ්‍රී ලංකාව වෙතට
00 94 xx y nnnnnn
"00" යනු සාමාන්‍ය ජාත්‍යන්තර ඇමතුම් කේතයයි. විවිධ රටවල් අතරතුර මෙය වෙනස් විය හැකිය.
"94" යනු ශ්‍රී ලංකා ඇමතුම් කේතයයි.
"xx" නිරූපණය කරන්නේ ප්‍රාදේශීය කේතය හෝ, ජංගම අංකයක් හා සම්බන්ධ වන කල්හී ජංගම ක්‍රියාකරු වේ.
"y" නිරූපණය කරන්නේ ස්ථාවර රැහැන් අංකයක නම් ක්‍රියාකරු අංකය වෙයි. ජංගම අංකයන්හී එය ප්‍රධාන අංකයෙහි කොටසකි.
"nnnnnn" නිරූපණය කරන්නේ සංඛ්‍යාංක හයකින් සමන්විත ප්‍රධාන දුරකතන අංකයයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
Sri Lanka telephone numbersLocation of Sri Lanka dark green LocationCountrySri LankaContinentRegulatorTelecommunications Regulatory Commission of Sri LankaTypeNSN length7Typical format0AA NNN NNNN 10 digits Access codesCountry calling code 94000ක ට ක තඅ ක 4 ක ට ක ත 19XX ර ජ ය ස ව ධ න වල ක තයන 13XX ප ද ගල ක ස ව ධ න වල ක තයන ස ථ වර ද රකථන ප ර බ ග ක ස ව 1212 1575 ල ක බ ල ජ ගම ද රකථන ප ර බ ග ක ස ව 1755 එය ර ට ල 1777 ඩයල ග එස යට 1788 හච ශ ර ල ක 1717 SLTම බ ට ල ස ථ වර ද රකථන අ කයන xxx y nnnnnn xxx න ර පණය කරන න ප ර ද ශ ය ක තයය ද ශ ය ප රද ශ අ කයක අමතන ව ට ජ ගම ද රකතනයක භ ව ත කරන අවස ථ වකද හ ර ම ය ඇත ලත කරන න ල බ ශ ර ල ක ව නගරයන හ ප ර ද ශ ය ක තයන වන ය ද ස ත ර ක කය ඇමත ම ක තයක ළඹ 011හම බන ත ට 047ත ර ක ණ මලය 026ප ළ න නර ව 027මඩකලප ව 065කල ම න 067අම ප ර 063ම තර 041ග ල ල 091කළ තර 034ප නද ර 038ගම පහ 033ම ගම ව 031හල වත 032ක ර ණ ගල 037ම තල 066මහන වර 081න වර එළ ය 052රත නප ර 045බණ ඩ රව ල 057ක ගල ල 035න වලප ට ය 054වව න ය ව 024මන න රම 023ය පනය 021හ ටන 051අන ර ධප රය 025 y න ර පණය කරන න ක ර ය කර අ කයය ක ර ය කර අ කයන හ ඒව ය හ ම කර වන වන ය 2 3 4 ඩයල ග 5 ල ක බ ල 7 ඩයල ග 9 ප ද ද රකථන 2020 02 18 at the Wayback Machine nnnnnn න ර පණය කරන න ස ඛ ය ක හයක න සමන ව ත ද රකතන අ කයය ජ ගම ද රකථන අ කයන xxx nnnnnnn xxx න ර පණය කරන න ස ථ වර ර හ න ද රකතනයන හ ප ර ද ශ ය ක තයට අන ර පව ජ ගම සබඳත වයන හ භ ව ත වන ක ර ය කර අ කයය ශ ර ල ක ව හ ජ ගම ද රකතන ස ව සපයන නන සහ ඔව න ග ක ර ය කර අ කයන වන ය 070 ම බ ට ල 071 ම බ ට ල 072 එට සල ට 075 එය ර ට ල 076 ඩයල ග 077 ඩයල ග 078 හච nnnnnnn න ර පණය කරන න ජ ගම අ කයය ප ර භ ග කයන කල ප වලට වන ක ර ම සඳහ ක ර ය කර වන ව ස න අ කය හ පළම ස ඛ ය කය භ ව ත කරන ල බ ස ථ වර ර හ න අ කයක අමතන ව ට ක ජ ගම ද රකතන භ ව ත කරන නන ස මව ටම ප ර ද ශ ය ක තය ඇත ලත කල ය ත ය ජ ත යන තර ඇමත ම ශ ර ල ක ව ව ත න 00 cc nnnnnnn 00 යන ශ ර ල ක ක ද රසන න ව දනය හ ජ ත යන තර ඇමත ම ක තයය cc න ර පණය කරන න ර ෂ ට ර ක තයය nnnnnnn න ර පණය කරන න ප ර ද ශ ය ක තයද ඇත ළ ද රකතන අ කය වන අතර අමතන ලබන රට අන ව ඕන ම ද ගක න හ බ ව ය හ ක ය ශ ර ල ක ව ව තට 00 94 xx y nnnnnn 00 යන ස ම න ය ජ ත යන තර ඇමත ම ක තයය ව ව ධ රටවල අතරත ර ම ය ව නස ව ය හ ක ය 94 යන ශ ර ල ක ඇමත ම ක තයය xx න ර පණය කරන න ප ර ද ශ ය ක තය හ ජ ගම අ කයක හ සම බන ධ වන කල හ ජ ගම ක ර ය කර ව y න ර පණය කරන න ස ථ වර ර හ න අ කයක නම ක ර ය කර අ කය ව ය ජ ගම අ කයන හ එය ප රධ න අ කය හ ක ටසක nnnnnn න ර පණය කරන න ස ඛ ය ක හයක න සමන ව ත ප රධ න ද රකතන අ කයය