එයාර්ටෙල් යනු ඉන්දීය විදුලි සංදේශන සමාගමක් වන ආයතනයට අනුබද්ධිත ශ්රී ලාංකික ජංගම දුරකථන ජාල සේවා ආයතනය වූ, භාර්තී එයාටෙල් ලංකා පුද්ගලික සමාගම විසින් භාවිතා කරනු ලබන වෙළඳ නාමය වේ. ශ්රී ලංකාව තුල ජංගම දුරකතන සේවා ආරම්භ කිරීමේ අවසරය 2006 වසරේදී මෙම ආයතනය වෙත හිමිවූ අතර සේවා කටයුතු 2007 වසරේ මුල්භාගය වනවිට ආරම්භ කිරීමට නියමිතව තිබුණි. කෙසේනමුදු සමාගම විසින් සිය සේවා කටයුතු 2009 ජනවාරි 12වනදා තෙක් ආරම්භ නොකරන ලදී. මේ වන විට 2G,3G මෙන්ම 4G ජාලය ද හදුන්වා දී ඇති අතර දැවැන්ත ආවරණයක් ලබා දීමට කටයුතු කර ඇත.
පුද්ගලික සමාගම | |
මූලස්ථානය | WTC, කොළඹ 01, ශ්රී ලංකාව |
ජංගම දුරකථන සේවා | |
ඇඩො2.58 බිලියන (2010) | |
ඇඩො478.96 මිලියන (2010) | |
ඇඩො402.2 මිලියන (2010) | |
මුළු වත්කම් | ඇඩො18.84 බිලියන (2010) |
ඇඩො11.06 බිලියන (2010) Note:All figures include India, Bangladesh and Sri Lanka operations | |
වෙබ්අඩවිය | airtel.lk |
මූලාශ්ර
- http://airtel.in/QuarterlyResult/Quarterly_report_Q3_10.pdf
- එයාර්ටෙල් ඉන්වෙස්ට්ස් ,0m ඔන් නෙට්වර්ක් ඩේලි නිව්ස්, 13 ජනවාරි 2009
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
එය ර ට ල යන ඉන ද ය ව ද ල ස ද ශන සම ගමක වන ආයතනයට අන බද ධ ත ශ ර ල ක ක ජ ගම ද රකථන ජ ල ස ව ආයතනය ව භ ර ත එය ට ල ල ක ප ද ගල ක සම ගම ව ස න භ ව ත කරන ලබන ව ළඳ න මය ව ශ ර ල ක ව ත ල ජ ගම ද රකතන ස ව ආරම භ ක ර ම අවසරය 2006 වසර ද ම ම ආයතනය ව ත හ ම ව අතර ස ව කටය ත 2007 වසර ම ල භ ගය වනව ට ආරම භ ක ර මට න යම තව ත බ ණ ක ස නම ද සම ගම ව ස න ස ය ස ව කටය ත 2009 ජනව ර 12වනද ත ක ආරම භ න කරන ලද ම වන ව ට 2G 3G ම න ම 4G ජ ලය ද හද න ව ද ඇත අතර ද ව න ත ආවරණයක ලබ ද මට කටය ත කර ඇත භ රත එය ර ට ල ල ක ප ද සම ගමප ද ගල ක සම ගමම ලස ථ නයWTC ක ළඹ 01 ශ ර ල ක වජ ගම ද රකථන ස ව ඇඩ 2 58 බ ල යන 2010 ඇඩ 478 96 ම ල යන 2010 ඇඩ 402 2 ම ල යන 2010 ම ළ වත කම ඇඩ 18 84 බ ල යන 2010 ඇඩ 11 06 බ ල යන 2010 Note All figures include India Bangladesh and Sri Lanka operationsව බ අඩව යairtel lkම ල ශ රhttp airtel in QuarterlyResult Quarterly report Q3 10 pdf එය ර ට ල ඉන ව ස ට ස 0m ඔන න ට වර ක ඩ ල න ව ස 13 ජනව ර 2009 ස ස ථ වක හ සම ගමක ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve