2007 වර්ෂය තෙක් සෙල්ටෙල් සහ 2007-2010 කාලය තුලදී ටීගෝ ලෙස හැඳිනුම් වහරේ පැවති එටිසලාට් ලංකා යනු ශ්‍රී ලංකාවේ ජාලයක් වේ. එහි වර්තමානය හිමිකාරීත්වය එක්සත් අරාබි එමීර් රාජ්‍යය පදනම් කොට ගත් විදුලිසංදේශන ආයතනයක් වන සතුවෙයි. 2012 පෙබරවාරි අවසන් වන විට එටිසලාට් ලංකා සතුව මිලියන 4.2ක සේවාලාභීන් පිරිසක් විය.නමුත් 2015 වර්ෂයෙ අග භාගයෙදී එටිසලාට් එජන්තවරයකු ලංකීය බෞද්ධයන්ගේ සේම, ලෝකවාසී බෞද්ධයන්ගෙ උතුම් ගෞරවාදරයට ලක්වන ශ්‍රී පාද වන අඩවිය හෙළි කරමින් හෝටලයක් තැනිමට උත්සහ කිරිමත් සමඟ කුපිතවු සිංහල තරුණයන් එටිසලාට් සිම්පත් කැඩිමඩ පටන් ගත්හ. මේ කරුණ මත මිලියන 4.2 ක ප්‍රමාණයක්ව පැවති එටිසලාට් සමාගමේ පාරිභෝගික පිරිස ලක්ෂ 5.7 ක ප්‍රමාණය දක්වා අඩු විය. පසුව මේ 2018 වර්ෂයේ මහනුවර ඇති වු කලබලකාරී සිංහල මුස්ලිම් ගැටුම නිසාද පාරිභෝගික පිරිස තවත් අඩු විය. අද වන විට ඔවුන්ට සිටින්නේ ලක්ෂ 2.9 ක පාරිභෝගික පිරිසකි. සමාගම මේ වන විට හච් දුරකතන සමාගමට විකුණා ඇති අතර 2019 ජනවාරි විට නව සමාගමිකින් ලාංකීය ජනතාවට සේවා සපයනු ඇත.
පුද්ගලික සමාගම | |
ස්ථාපිතය | 1989කොළඹ, ශ්‍රී ලංකාව |
මූලස්ථානය | කොළඹ 3, ශ්‍රී ලංකාව |
ජංගම දුරකථන සේවා | |
හච් (ශ්‍රී ලංකාව) | |
වෙබ්අඩවිය | etisalat.lk |
මූලාශ්‍ර
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
2007 වර ෂය ත ක ස ල ට ල සහ 2007 2010 ක ලය ත ලද ට ග ල ස හ ඳ න ම වහර ප වත එට සල ට ල ක යන ශ ර ල ක ව ජ ලයක ව එහ වර තම නය හ ම ක ර ත වය එක සත අර බ එම ර ර ජ යය පදනම ක ට ගත ව ද ල ස ද ශන ආයතනයක වන සත ව ය 2012 ප බරව ර අවසන වන ව ට එට සල ට ල ක සත ව ම ල යන 4 2ක ස ව ල භ න ප ර සක ව ය නම ත 2015 වර ෂය අග භ ගය ද එට සල ට එජන තවරයක ල ක ය බ ද ධයන ග ස ම ල කව ස බ ද ධයන ග උත ම ග රව දරයට ලක වන ශ ර ප ද වන අඩව ය හ ළ කරම න හ ටලයක ත න මට උත සහ ක ර මත සමඟ ක ප තව ස හල තර ණයන එට සල ට ස ම පත ක ඩ මඩ පටන ගත හ ම කර ණ මත ම ල යන 4 2 ක ප රම ණයක ව ප වත එට සල ට සම ගම ප ර භ ග ක ප ර ස ලක ෂ 5 7 ක ප රම ණය දක ව අඩ ව ය පස ව ම 2018 වර ෂය මහන වර ඇත ව කලබලක ර ස හල ම ස ල ම ග ට ම න ස ද ප ර භ ග ක ප ර ස තවත අඩ ව ය අද වන ව ට ඔව න ට ස ට න න ලක ෂ 2 9 ක ප ර භ ග ක ප ර සක සම ගම ම වන ව ට හච ද රකතන සම ගමට ව ක ණ ඇත අතර 2019 ජනව ර ව ට නව සම ගම ක න ල ක ය ජනත වට ස ව සපයන ඇත එට සල ට ල ක ප ද සම ගමප ද ගල ක සම ගමස ථ ප තය1989 1989 ක ළඹ ශ ර ල ක වම ලස ථ නයක ළඹ 3 ශ ර ල ක වජ ගම ද රකථන ස ව හච ශ ර ල ක ව ව බ අඩව යetisalat lkම ල ශ රස ස ථ වක හ සම ගමක ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve