කෑගල්ල යනු ශ්‍රී ලංකාවේ සබරගමුව පලාතේ පිහිටි නගරයකි. එය කොළඹ-මහනුවර මාර්ගයේ, කොළඹ සිට සැතපුම් 48/කිලෝමීටර 78 දුරින් හා මහනුවර සිට සැතපුම් 24 /කිලෝමීටර 40 දුරින් පිහිටා තිබේ.
සබරගමුවේ ඇති දිස්ත්‍රික්ක 2 අතුරින් කෑගල්ල දිස්ත්‍රික්කයේ අගනුවර වන්නේ කෑගල්ලයි. වර්මාතනයේ එය ක් මගින් පාලනය වේ.
ජනප්‍රවාද
ක්‍රි.පු 89 දී, වළගම්බා රජ්ජුරුවන් ගේ රාජ්‍ය පාලන කාලයේදී ලක්දිව ආක්‍රමණය කළ ද්‍රවිඩ සතුරන් පරාජය කිරීමේ අරමුණින් සේනා සංවිධානය කරන්නට විය. දවසක් මෙසේ රට පුරා සේනා සංවිධානය කරන්නට ගිය දිනයක, වළගම්බා රජු දඹුල්ලේ සිට දනගිරිගල, ඇකිරියගල හරහා සල්ගලට යන අතරතුර ලස්සන ගල්තලාවක නැවතී දිවා ආහාර ගෙන බුලත් විටකුත් කෑවේය. ඉන්පසු නැවතත් ගමන යන අතරතුර තව වරක් විටක් කෑමට උවමනා වී රජතුමාගෙ රත්තරං ගිරය සොයන විට එය කෑ ගල උඩ අමතක වෙලා කියල මතක් උනාලු.
ඔන්න ඉතින් එදා ඉඳන් කෑගල ක්රමික විකශනයේ ප්‍රතිඵලයක් විදියට ‘කෑගල්ල’ උනා කියල තමයි ජනප්‍රවාදයෙහි සඳහන් වෙන්නෙ.
මේ 'කෑගල' තියෙන්නෙ 'කෑගල්ලෙ වළගම්බා විද්‍යාලය' ඉදිරියෙන්, ඒ වගේම ඒ ගල උඩ තියෙන පල්ලියට කියන්නෙ 'ගල් පල්ලිය' කියලයි. ඔය 'කෑගල්ලෙ වළගම්බා විද්‍යාලය' ඉස්සරහ තියෙන එහෙමත් නැති නම් 'ගල් පල්ලිය' ලග තියෙන ගලේ තමයි වළගම්බා රජ්ජුරුවො නැවතිලා බුලත් විටක් එහෙම කාල ගිහින් තියෙන්නෙ. මේ ගල තියෙන්නේ කෑගල්ල නගරය ආසන්නයේම තමයි.
වත්මන් කෑගල්ල දිස්ත්‍රික්කය අතීතයේ රුහුණු, මායා, පිහිටි කියන ත්‍රිසිංහලයේ මායා රටට අයත් ප්‍රදේශයක් ලෙස සඳහන් වෙනවා. ' පුංචි දඹුල්ල ' කෑගල්ලේ තිබෙන බව ඔබ දන්නවා ද ?
නගරයේ පිහිටි පාසල්
- කෑගලු විද්‍යාලය
- කෑගලු බාලිකා විද්‍යාලය
- ශාන්ත මරියා විද්‍යාලය
- ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලය
- ස්වර්ණජයන්ති මහා විද්‍යාලය
- වලගම්බා මහා විද්‍යාලය
- මහානාග මහා විද්‍යාලය
- පින්නවල මධ්‍ය මහා විද්‍යාලය
- ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලය - තෝලංගමුව
- සුජාතා කනිශ්ට විද්‍යාලය
- බණ්ඩාරනායක මහා විද්‍යාලය - හෙට්ටිමුල්ල
- කෑ දැදිගම පැරකුම්බා මහා විදවිද්යාලය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ගල ල යන ශ ර ල ක ව සබරගම ව පල ත ප හ ට නගරයක එය ක ළඹ මහන වර ම ර ගය ක ළඹ ස ට ස තප ම 48 ක ල ම ටර 78 ද ර න හ මහන වර ස ට ස තප ම 24 ක ල ම ටර 40 ද ර න ප හ ට ත බ ක ගල ලනගරයනගරය දර ශනයක ක ගල ලඛණ ඩ ක 7 15 11 N 80 20 43 E 7 25306 N 80 34528 E 7 25306 80 34528 ඛණ ඩ ක 7 15 11 N 80 20 43 E 7 25306 N 80 34528 E 7 25306 80 34528රට ශ ර ල ක වපළ තසබරගම ව පළ තව ල කල පශ ර ල ක සම මත ව ල කල පය UTC 5 30 සබරගම ව ඇත ද ස ත ර ක ක 2 අත ර න ක ගල ල ද ස ත ර ක කය අගන වර වන න ක ගල ලය වර ම තනය එය ක මග න ප ලනය ව ජනප රව දක ර ප 89 ද වළගම බ රජ ජ ර වන ග ර ජ ය ප ලන ක ලය ද ලක ද ව ආක රමණය කළ ද රව ඩ සත රන පර ජය ක ර ම අරම ණ න ස න ස ව ධ නය කරන නට ව ය දවසක ම ස රට ප ර ස න ස ව ධ නය කරන නට ග ය ද නයක වළගම බ රජ දඹ ල ල ස ට දනග ර ගල ඇක ර යගල හරහ සල ගලට යන අතරත ර ලස සන ගල තල වක න වත ද ව ආහ ර ග න බ ලත ව ටක ත ක ව ය ඉන පස න වතත ගමන යන අතරත ර තව වරක ව ටක ක මට උවමන ව රජත ම ග රත තර ග රය ස යන ව ට එය ක ගල උඩ අමතක ව ල ක යල මතක උන ල ඔන න ඉත න එද ඉඳන ක ගල ක රම ක ව කශනය ප රත ඵලයක ව ද යට ක ගල ල උන ක යල තමය ජනප රව දය හ සඳහන ව න න ම ක ගල ත ය න න ක ගල ල වළගම බ ව ද ය ලය ඉද ර ය න ඒ වග ම ඒ ගල උඩ ත ය න පල ල යට ක යන න ගල පල ල ය ක යලය ඔය ක ගල ල වළගම බ ව ද ය ලය ඉස සරහ ත ය න එහ මත න ත නම ගල පල ල ය ලග ත ය න ගල තමය වළගම බ රජ ජ ර ව න වත ල බ ලත ව ටක එහ ම ක ල ග හ න ත ය න න ම ගල ත ය න න ක ගල ල නගරය ආසන නය ම තමය වත මන ක ගල ල ද ස ත ර ක කය අත තය ර හ ණ ම ය ප හ ට ක යන ත ර ස හලය ම ය රටට අයත ප රද ශයක ල ස සඳහන ව නව ප ච දඹ ල ල ක ගල ල ත බ න බව ඔබ දන නව ද නගරය ප හ ට ප සල ක ගල ව ද ය ලය ක ගල බ ල ක ව ද ය ලය ශ න ත මර ය ව ද ය ලය ශ න ත ජ ශප බ ල ක ව ද ය ලය ස වර ණජයන ත මහ ව ද ය ලය වලගම බ මහ ව ද ය ලය මහ න ග මහ ව ද ය ලය ප න නවල මධ ය මහ ව ද ය ලය ඩඩ ල ස න න යක මධ ය මහ ව ද ය ලය ත ල ගම ව ස ජ ත කන ශ ට ව ද ය ලය බණ ඩ රන යක මහ ව ද ය ලය හ ට ට ම ල ල ක ද ද ගම ප රක ම බ මහ ව දව ද ය ලය