ලෝක ළමා දිනය | |
---|---|
Also called | විශ්වීය ළමා දිනය |
Observed by | ජාත්‍යන්තර වශයෙන් |
Type | සංස්කෘතික |
Date | විශ්ව ළමා දිනය නොවැම්බර් 20 දිනදී සැමරේ (ප්‍රාදේශීය වශයෙන් දිනයන් වෙනස් වේ) |
Frequency | වාර්ශික |
Related to | පියවරුන්ගේ දිනය, මවුවරුන්ගේ දිනය, , ජාත්‍යන්තර කාන්තා දිනය, දෙමව්පියන්ගේ දිනය |
ගෝලීය ලෙසින් ළමයින්ට ගරු කරනු වස්, ලෝකයේ විවිධ ස්ථානයන්හී ලෝක ළමා දිනය සැමරුම සඳහා විවිධ දිනයන් භාවිතා කෙරෙයි. මෙසේ දිනයක් වෙන් කළ යුතු යැයි මුලින්ම ප්‍රකාශයට පත් කෙරුණේ, 1925දී පැවැත්වුනු ළමුන්ගේ සුබ-සාධනය පිළිබඳ ලෝක සමුළුවෙහිදී වන අතර, 1954 දී තීරණය වුනේ විශ්ව වශයෙන් "සුදුසු" දිනයක් තෝරාගත යුතු බවයි. ගෝලිය වශයෙන් විවිධ ප්‍රභේද්‍යයන් පවතින අතර, එයින් ප්‍රධාන තැනක් ගන්නේ, එක්සත් ජාතීන්ගේ නිර්දේශය මත, නොවැම්බර් 20 දින සැමරෙන විශ්ව ළමා දිනය වෙයි.
විශ්ව ළමා දිනය
විශ්ව ළමා දින වාර්ෂිකව නොවැම්බර් 20 දිනදී පැවැත්වෙයි.1954දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කෙරුණු මෙම දිනය, සංස්ථාපනය කිරීමේ අරමුණ වූයේ, පළමුව ළමුන් අතර අන්‍යොන්‍ය හුවමාරුව සහ අවබෝධය දියුණු කර ලීම සඳහාත්, දෙවනුව ලෝකයේ ළමුන්ගේ ප්‍රයෝජනය සහ සුබසාධනය සඳහා අනුග්‍රහය දක්වන ක්‍රියාමාර්ග ඇරඹීම සඳහා දිනයක් වෙන් කරන මෙන් සියළු රටවල් උනන්දු කිරීම සඳහාය.
ලොව වටා සැමරුම් දින
ළමා දිනය සමරන නිල දිනය රටින් රටට වෙනස් වේ.
පැරණි සෝවියට් සංගමයේ ප්‍රාන්තවල (ආර්මේනියාව, අසර්බයිජානය, බෙලරුස්, එස්තෝනියාව, ජෝර්ජියාව, කසකස්තානය, කිර්ගිස්තානය, ලැට්වියාව, ලිතුවේනියාව, මෝල්ඩෝවා, රුසියාව, ටජිකිස්තානය, ටර්ක්මෙනිස්තානය, යුක්රේනය, උස්බෙකිස්තානය ඇතුළුව) ළමා දිනය ජුනි 1 දින සමරනු ලබන අතර අනෙකුත් පැරණි හෝ වත්මන් කොමියුනිස්ට් රාජ්‍යයන් (ඇල්බේනියාව, ඇන්ගෝලා, බෙනින්, බොස්නියා සහ හර්සගොවිනා, බල්ගේරියාව, කාම්බෝජය, ක්‍රොඒෂියාව, කියුබාව, චෙක් ජනරජය, ස්ලෝවැකියාව, ඉතියෝපියාව, , කොසෝවෝ, ලාඕසය, මොන්ගෝලියාව, මොන්ටිනිග්‍රෝ, මොසැම්බික්, චීනය, උතුරු මැසිඩෝනියාව, පෝලන්තය, පෘතුගාලය, රුමේනියාව, සර්බියාව, ස්ලෝවේනියාව, ටැන්සානියාව, වියට්නාමය සහ , සහ එහි සෝවියට් යුදෙව් ජනගහනය සංක්‍රමණය වීම හේතුවෙන් ඊශ්‍රායලයේ අඩු ප්රමාණයකි). මෙයට USSR වෙතින් නිදහස ලැබූ, මෙන්ම චෙකොස්ලෝවැකියාව සහ වැනි රාජ්‍යන්ද එදිනම සමරයි.
පහත කොටසේ වැදගත් සැමරුම් දින කිහිපයක් අනුපිළිවෙලින් දක්වයි.
Occurrence | Countries and regions | |||||
---|---|---|---|---|---|---|
ජනවාරි පළමු සිකුරාදා | ||||||
ජනවාරි 11 |
| |||||
ජනවාරි දෙවන සෙනසුරාදා | ||||||
පෙබරවාරි දෙවන ඉරිදා |
| |||||
පෙබරවාරි 13 | ||||||
මාර්තු පළමු ඉරිදා | ||||||
මාර්තු 17 | ||||||
මාර්තු 21 | ලිබියාව | |||||
අප්‍රේල් 4 | ||||||
අප්‍රේල් 5 | ||||||
අප්‍රේල් 12 | බොලිවියාව | |||||
අප්‍රේල් අවසාන සෙනසුරාදා | ||||||
අප්‍රේල් 23 | ||||||
අප්‍රේල් 30 | ||||||
මැයි 5 | ||||||
මැයි දෙවන ඉරිදා | ||||||
මැයි 10 | ||||||
මැයි 17 | ||||||
මැයි 27 | ||||||
මැයි අවසාන ඉරිදා | ||||||
| American Samoa | |||||
ජූනි 1 | Albania | China |
| Moldova | Portugal | Tajikistan |
ජූනි දෙවන ඉරිදා | ||||||
ජූනි 25 | ||||||
ජූලි 1 | ||||||
ජූලි තුන්වන ඉරිදා | ||||||
ජූලි 23 | ||||||
අගෝස්තු පළමු ඉරිදා | Uruguay[] | |||||
අගෝස්තු 16 |
| |||||
අගෝස්තු තුන්වන ඉරිදා | ||||||
සැප්තැම්බර් 9 |
| |||||
සැප්තැම්බර් 10 | [[File:|22x20px|border |alt=|link=]] Honduras | |||||
භද්‍රා 29 | ||||||
සැප්තැම්බර් 20 | ||||||
සැප්තැම්බර් 25 | නෙදර්ලන්තය | |||||
ඔක්තෝම්බර් 1 | El Salvador | |||||
ඔක්තෝම්බර් පළමු සිකුරාදා | ||||||
ඔක්තෝබර් පළමු බදාදා (Children's Day recognition and assignation) |
| |||||
15th day of 8th lunar month | වියට්නාමය | |||||
ඔක්තෝම්බර් 8 | ඉරානය | |||||
ඔක්තෝබර් 12 | ||||||
ඔක්තෝම්බර් හතරවන සෙනසුරාදා |
| |||||
ඔක්තෝබර් හතරවන බදාදා | ඕස්ට්‍රේලියාව | |||||
නොවැම්බර් පළමුවන සෙනසුරාදා | ||||||
නොවැම්බර් 11 |
| |||||
නොවැම්බර් 14 | ||||||
නොවැම්බර් 20 | | ඩෙන්මාර්කය | Italy | කෙන්යාව | පිලිපීනය | Trinidad and Tobago |
දෙසැම්බර් 5 |
| |||||
දෙසැම්බර් 23 | ||||||
දෙසැම්බර් 25 | | |
ආශ්රිත
- "හිස්ට්‍රි ඔෆ් චිල්රන්ස් ඩේ". Childrensdaycelebration.org. සම්ප්‍රවේශය 2013-07-28.
- ඩැග් හැමර්ෂල්ඩ් පුස්තකාලය (1954-12-14). "යුනයිටඩ් නේෂන්ස් චිල්ඩ්රන්ස් ඩේ". Un.org. සම්ප්‍රවේශය 2012-03-08.
- "International Children's Day around the world in 2021 | by Office Holidays". www.officeholidays.com. සම්ප්‍රවේශය 2020-11-20.
- "Bahamas celebrates children's health rights for Universal Children's Day – PAHO/WHO | Pan American Health Organization". www.paho.org (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2020-11-20.
- "الاحتفال بمناسبة عيد الطفل 21 مارس" (අරාබි බසින්). සම්ප්‍රවේශය 2020-11-19.
- . 29 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 4 October 2017.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;setgab
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - . 25 May 2017. 25 May 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- Canada, Public Health Agency of (2009-06-15). "National Child Day". aem. සම්ප්‍රවේශය 2020-11-22.
- "Giornata nazionale dei diritti dell'infanzia e dell'adolescenza 2020". www.governo.it (ඉතාලි බසින්). 2020-11-17. සම්ප්‍රවේශය 2020-11-20.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ල ක ළම ද නයAlso calledව ශ ව ය ළම ද නයObserved byජ ත යන තර වශය න Typeස ස ක ත කDateව ශ ව ළම ද නය න ව ම බර 20 ද නද ස මර ප ර ද ශ ය වශය න ද නයන ව නස ව Frequencyව ර ශ කRelated toප යවර න ග ද නය මව වර න ග ද නය ජ ත යන තර ක න ත ද නය ද මව ප යන ග ද නයග ල ය ල ස න ළමය න ට ගර කරන වස ල කය ව ව ධ ස ථ නයන හ ල ක ළම ද නය ස මර ම සඳහ ව ව ධ ද නයන භ ව ත ක ර ය ම ස ද නයක ව න කළ ය ත ය ය ම ල න ම ප රක ශයට පත ක ර ණ 1925ද ප ව ත ව න ළම න ග ස බ ස ධනය ප ළ බඳ ල ක සම ළ ව හ ද වන අතර 1954 ද ත රණය ව න ව ශ ව වශය න ස ද ස ද නයක ත ර ගත ය ත බවය ග ල ය වශය න ව ව ධ ප රභ ද යයන පවත න අතර එය න ප රධ න ත නක ගන න එක සත ජ ත න ග න ර ද ශය මත න ව ම බර 20 ද න ස මර න ව ශ ව ළම ද නය ව ය ව ශ ව ළම ද නයව ශ ව ළම ද න ව ර ෂ කව න ව ම බර 20 ද නද ප ව ත ව ය 1954ද එක සත ජ ත න ග මහ මණ ඩලය ව ස න ප රක ශයට පත ක ර ණ ම ම ද නය ස ස ථ පනය ක ර ම අරම ණ ව ය පළම ව ළම න අතර අන ය න ය හ වම ර ව සහ අවබ ධය ද ය ණ කර ල ම සඳහ ත ද වන ව ල කය ළම න ග ප රය ජනය සහ ස බස ධනය සඳහ අන ග රහය දක වන ක ර ය ම ර ග ඇරඹ ම සඳහ ද නයක ව න කරන ම න ස යළ රටවල උනන ද ක ර ම සඳහ ය ල ව වට ස මර ම ද නළම ද නය සමරන න ල ද නය රට න රටට ව නස ව ප රණ ස ව යට ස ගමය ප ර න තවල ආර ම න ය ව අසර බය ජ නය බ ලර ස එස ත න ය ව ජ ර ජ ය ව කසකස ත නය ක ර ග ස ත නය ල ට ව ය ව ල ත ව න ය ව ම ල ඩ ව ර ස ය ව ටජ ක ස ත නය ටර ක ම න ස ත නය ය ක ර නය උස බ ක ස ත නය ඇත ළ ව ළම ද නය ජ න 1 ද න සමරන ලබන අතර අන ක ත ප රණ හ වත මන ක ම ය න ස ට ර ජ යයන ඇල බ න ය ව ඇන ග ල බ න න බ ස න ය සහ හර සග ව න බල ග ර ය ව ක ම බ ජය ක ර ඒෂ ය ව ක ය බ ව ච ක ජනරජය ස ල ව ක ය ව ඉත ය ප ය ව ක ස ව ල ඕසය ම න ග ල ය ව ම න ට න ග ර ම ස ම බ ක ච නය උත ර ම ස ඩ න ය ව ප ලන තය ප ත ග ලය ර ම න ය ව සර බ ය ව ස ල ව න ය ව ට න ස න ය ව ව යට න මය සහ සහ එහ ස ව යට ය ද ව ජනගහනය ස ක රමණය ව ම හ ත ව න ඊශ ර යලය අඩ ප රම ණයක ම යට USSR ව ත න න දහස ල බ ම න ම ච ක ස ල ව ක ය ව සහ ව න ර ජ යන ද එද නම සමරය පහත ක ටස ව දගත ස මර ම ද න ක හ පයක අන ප ළ ව ල න දක වය Gregorian calendar Occurrence Countries and regionsජනව ර පළම ස ක ර ද බහ ම ස ජනව ර 11ජනව ර ද වන ස නස ර ද ත ය ලන තයප බරව ර ද වන ඉර ද Cayman Islandsප බරව ර 13 ම යන ම රයම ර ත පළම ඉර ද නවස ලන තයම ර ත 17 බ ග ල ද ශයම ර ත 21 ල බ ය වඅප ර ල 4 ත ය ව නය හ ක අප ර ල 5 පලස ත නයඅප ර ල 12 බ ල ව ය ව Haitiඅප ර ල අවස න ස නස ර ද ක ල ම බ ය වඅප ර ල 23 ත ර ක යඅප ර ල 30 ම ක ස ක වම ය 5 දක ණ ක ර ය ව ජප නයම ය ද වන ඉර ද ස ප ඤ ඤය එක සත ර ජධ න යම ය 10 ම ලද වය නම ය 17 න ර ව ම ය 27 නය ජ ර ය වම ය අවස න ඉර ද හන ග ර ය ව American Samoa Solomon Islandsජ න 1 Albania Algeria Angola Armenia Azerbaijan Belarus Benin Bulgaria Bosnia and Herzegovina China Cambodia East Timor Ecuador Estonia Ethiopia Georgia Germany Kazakhstan Kosovo Kyrgyzstan Lebanon Moldova Montenegro Nicaragua North Macedonia Poland Portugal Romania Russia Slovenia Tajikistan Turkmenistan Ukraine Uzbekistan Vietnam Yemenජ න ද වන ඉර ද එක සත ජනපදයජ න 25 ස ර ය වජ ල 1 ප ක ස ත නයජ ල ත න වන ඉර ද ක ය බ ව ව න ස ය ල වජ ල 23 ඉන ද න ස ය වඅග ස ත පළම ඉර ද Uruguay තහව ර කර න ම ත අග ස ත 16අග ස ත ත න වන ඉර ද ආර ජන ට න වස ප ත ම බර 9ස ප ත ම බර 10 File 22x20px border alt link Hondurasභද ර 29 න ප ලයස ප ත ම බර 20 ඔස ට ර ය ව ජර මන ය ස ව ට සර ලන තයස ප ත ම බර 25 න දර ලන තයඔක ත ම බර 1 El Salvador Guatemala ශ ර ල ක වඔක ත ම බර පළම ස ක ර ද ස ගප ප ර වඔක ත බර පළම බද ද Children s Day recognition and assignation අග ස ත ද වන ඉර ද Children s Day observance 15th day of 8th lunar month ව යට න මයඔක ත ම බර 8 ඉර නයඔක ත බර 12 බ රස ලයඔක ත ම බර හතරවන ස නස ර ද ඔක ත බර හතරවන බද ද ඕස ට ර ල ය වන ව ම බර පළම වන ස නස ර ද දක ණ අප ර ක වන ව ම බර 11න ව ම බර 14 ඉන ද ය වන ව ම බර 20 Azerbaijan ක නඩ ව සය ප රස ඩ න ම ර කය ඊජ ප ත ව ඉත ය ප ය ව ෆ න ලන තය ප ර ශය ග ර ස ය අයර ලන තය Italy ක න ය ව න දර ලන තය North Macedonia ප ල ප නය සර බ ය ව Slovenia දක ණ අප ර ක ව ස ප ඤ ඤය Trinidad and Tobago ස ව ඩනයද ස ම බර 5ද ස ම බර 23 දක ණ ස ඩ නය ස ඩ නයද ස ම බර 25ආශ ර ත හ ස ට ර ඔෆ ච ල රන ස ඩ Childrensdaycelebration org සම ප රව ශය 2013 07 28 ඩ ග හ මර ෂල ඩ ප ස තක ලය 1954 12 14 ය නය ටඩ න ෂන ස ච ල ඩ රන ස ඩ Un org සම ප රව ශය 2012 03 08 International Children s Day around the world in 2021 by Office Holidays www officeholidays com සම ප රව ශය 2020 11 20 Bahamas celebrates children s health rights for Universal Children s Day PAHO WHO Pan American Health Organization www paho org ඉ ග ර ස බස න සම ප රව ශය 2020 11 20 الاحتفال بمناسبة عيد الطفل 21 مارس අර බ බස න සම ප රව ශය 2020 11 19 29 October 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 4 October 2017 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය setgab නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ 25 May 2017 25 May 2017 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද Canada Public Health Agency of 2009 06 15 National Child Day aem සම ප රව ශය 2020 11 22 Giornata nazionale dei diritti dell infanzia e dell adolescenza 2020 www governo it ඉත ල බස න 2020 11 17 සම ප රව ශය 2020 11 20