අග්නිදිග ආසියාවේ ස්වෛරී රාජ්‍යයක් වන මියන්මාරය නිළ වශයෙන් මියන්මාර් මහජන සමූහාණ්ඩුව ලෙස හැඳින්වෙන අතර බුරුමය ලෙසද හඳුන්වයි. බටහිරින් ඉන්දියාවට සහ බංග්ලාදේශයටත්, නැගෙනහිරින් තායිලන්තයට සහ ලාඕසයටත් උතුරින් සහ ඊසාන දිගින් චීනයටත් මායිම්ව පිහිටි මියන්මාරය එහි පරිමිතිය වූ කි.මී. 5,876 (සැ. 3651)න් තුනෙන් පංගුවක්ම එනම්, කි.මී. 1930 (සැ. 1200)ක්ම බෙංගාල බොක්කට සහ මුහුණ ලූ අඛන්ඪ මුහුදු තීරයකින් එහි දකුණුදිග ආවරණය කරගෙන ඇත. 2014 වසරේ පැවති ජන සංගණනයෙන් එහි ජීවත් වන මුළු ජනගහනය මිලියන 51ක් බව ගණනය කර ඇත. ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර් 676,578 (වර්ග සැතපුම් 261,228)ක් වූ මෙහි වත්මන් අගනගරය වන්නේ නයිපිඩෝ වුවත්, එහි විශාලතම නගරය වන්නේ එහි පැරණි අගනුවර වූ යැන්ගුන් හෙවත් රැන්ගුන් නගරයයි.
මියන්මාර මහජන සමූහාණ්ඩුව පයිඩයෙන්ෂු තැන්මාද මයිමා නයින්ගැන්ඩවු | |
---|---|
කොඩිය රාජ්‍ය ලාංඡනය | |
ජාතික ගීය: | |
මියන්මාරයේ පිහිටීම | |
අගනුවර | 19°45′N 96°6′E / 19.750°N 96.100°E |
විශාලතම නගරය | |
නිල භාෂා(ව) | |
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන් | , , , , , , |
| |
බුරුම/මියන්මාර | |
රජය | ජනාධිපති ජනරජය |
• | |
• | |
• | |
ව්‍යවස්ථාදායකය | |
පිහිටුවීම | |
• | ක්‍රි.ව. 849 දෙසැම්බර් 23 |
• | 1510 ඔක්තෝබර් 16 |
• | 1752 මාර්තු 21 |
• | 1948 ජනවාරි 04 (එක්සත් රාජධානිය විසින්) |
• | 1962 මාර්තු 02 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 676,578 km2 (261,228 sq mi) (40වන) |
• ජලය (%) | 3.06 |
ජනගහණය | |
• 2009 ඇස්තමේන්තුව | 55,400,000 () |
• 1983 ජන සංගණනය | 33,234,000 (3) |
• ඝණත්වය | 73.9/km2 (191.4/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2010 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | ඩොලර් බිලියන 76.473 |
• ඒක පුද්ගල | ඩොලර් 1,250 |
දදේනි (නාමික) | 2010 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | ඩොලර් බිලියන 42.953 |
• ඒක පුද්ගල | ඩොලර් 702 |
මාසද (2017) | 0.578 මධ්‍යම · 148 වන |
ව්‍යවහාර මුදල | (K) () |
වේලා කලාපය | UTC+6:30 () |
දකුණෙන් | |
ඇමතුම් කේතය | |
මියන්මාරයේ මුල් ශිෂ්ටාචාරයන් ඉහල බුරුමයේ ප්යු ප්‍රාන්ත නගරයේ ටිබෙට්-බුරුම මිශ්‍ර බස භාවිත කරන්නන්ගෙන්ද, දකුණු බුරුමයේ මොන් අධිරාජ්‍යයන්ගෙන්ද සමන්විත විය. 9 වන සියවසේදී පැමිණි බමාර් ජනයා ක්‍රි.ව. 1050 දී ඉහල ඉවරඩි ගංගා නිම්නයේ පගාන් රාජධානිය පිහිටුවීමෙන් පසුව බුරුම භාෂාව, සංස්කෘතිය සහ ථෙරවාද බුදුදහම සෙමෙන් රටේ ආධිපත්‍ය දරමින් විහිදිනි. පසුකාලීනව මොන්ගෝලියානු ආක්‍රමණ වලින් සහ සමහර සතුරු ප්‍රාන්ත රාජ්‍යයන් හේතුවෙන් පගාන් රාජ්‍යය බිඳ වැටී ගියද 16 වන සියවසේදී ටයුන්ගු අධිරාජ්‍යය සමඟ දේශපාලනික වශයෙන් එක් වීමෙන් පසුව අග්නිදිග ආසියාවේ වාර්ථාගත ඉතිහාසය තුල විශාලතම රාජධානිය බවට පත් විය. 19 වන සියවසේ මුල් භාගය වන විට කොන්බායුං අධිරාජ්‍යය වර්ථමාන මියන්මාර දේශයත් ඇතුලත්ව ඉන්දියාවේ මනිපූර් සහ ඇසෑම් ප්‍රාන්ත දක්වා විහිදෙන ප්‍රදේශයක් සිය පාලනයට එක්කරගෙන සිටියහ. ඇන්ග්ලිකන්-බුරුම යුද්ධ 3කින් පසුව 19 වන සියවසේ අග භාගයේදී ඉංග්‍රීසීන් මියන්මාරය යටත්කරගෙන බ්‍රිතාන්‍ය කොලනියක් බවට පත්කරන ලදි. 1948දී බ්‍රිතානයයෙන් නිදහස ලබා ගත් මියන්මාරය ප්රජාතන්ත්රවාදී ජනරජයක් බවට පත් විය.
මියන්මාරය ජේඩ් සහ මැණික් , තෙල් , ස්වාභාවික ගෑස් සහ අනෙකුත් ඛනිජ සම්පත් වලින් පොහොසත් රටකි. 2013 දී එහි දළ දේශීය නිෂ්පාදිතය (නාමික) ඩොලර් බිලියන 56.7 ක් සහ එහි දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 221.5 ක් විය.නිවර්ථන වැසි වනාන්තර වලින් ගහණ මියන්මාර් දේශය ස්වාභාවික නොයිඳුල් වනාන්තර වලින් සහ සුන්දර කඳු වලින් හෙබි මනස්කාන්ත දේශයකි.
ලෝකයේ උසම මෙන්ම පැරණිම වෙහෙර ලෙස හැඳින්වෙන්නේ මියන්මාරයේ ස්වේදගොන් ස්තූපය යි.
මූලාශ්‍ර
- "Human Development Indices and Indicators: 2018 Statistical update" (PDF). United Nations Development Programme. 15 September 2018. සම්ප්‍රවේශය 15 September 2018.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අග න ද ග ආස ය ව ස ව ර ර ජ යයක වන ම යන ම රය න ළ වශය න ම යන ම ර මහජන සම හ ණ ඩ ව ල ස හ ඳ න ව න අතර බ ර මය ල සද හඳ න වය බටහ ර න ඉන ද ය වට සහ බ ග ල ද ශයටත න ග නහ ර න ත ය ලන තයට සහ ල ඕසයටත උත ර න සහ ඊස න ද ග න ච නයටත ම ය ම ව ප හ ට ම යන ම රය එහ පර ම ත ය ව ක ම 5 876 ස 3651 න ත න න ප ග වක ම එනම ක ම 1930 ස 1200 ක ම බ ග ල බ ක කට සහ ම හ ණ ල අඛන ඪ ම හ ද ත රයක න එහ දක ණ ද ග ආවරණය කරග න ඇත 2014 වසර ප වත ජන ස ගණනය න එහ ජ වත වන ම ළ ජනගහනය ම ල යන 51ක බව ගණනය කර ඇත ප රම ණය න වර ග ක ල ම ටර 676 578 වර ග ස තප ම 261 228 ක ව ම හ වත මන අගනගරය වන න නය ප ඩ ව වත එහ ව ශ ලතම නගරය වන න එහ ප රණ අගන වර ව ය න ග න හ වත ර න ග න නගරයය ම යන ම ර මහජන සම හ ණ ඩ ව පය ඩය න ෂ ත න ම ද මය ම නය න ග න ඩව ක ඩ ය ර ජ ය ල ඡනයජ ත ක ග ය source source track track track track track track track track track track track ම යන ම රය ප හ ට මඅගන වර19 45 N 96 6 E 19 750 N 96 100 E 19 750 96 100ව ශ ලතම නගරයන ල භ ෂ ව ප ළ ගත ප ර ද ශ ය භ ෂ වන 68 9 7 4 2 10 ව නත බ ර ම ම යන ම රරජයජන ධ පත ජනරජය ව යවස ථ ද යකය උත තර මන ත ර මණ ඩලය පහළ මන ත ර මණ ඩලයප හ ට ව ම ක ර ව 849 ද ස ම බර 23 1510 ඔක ත බර 16 1752 ම ර ත 21 1948 ජනව ර 04 එක සත ර ජධ න ය ව ස න 1962 ම ර ත 02වර ග ප රම ණය සම ප ර ණ676 578 km2 261 228 sq mi 40වන ජලය 3 06ජනගහණය 2009 ඇස තම න ත ව55 400 000 1983 ජන ස ගණනය33 234 000 3 ඝණත වය73 9 km2 191 4 sq mi දද න ක රශස 2010 ඇස තම න ත ව සම ප ර ණඩ ලර බ ල යන 76 473 ඒක ප ද ගලඩ ලර 1 250දද න න ම ක 2010 ඇස තම න ත ව සම ප ර ණඩ ලර බ ල යන 42 953 ඒක ප ද ගලඩ ලර 702ම සද 2017 0 578 මධ යම 148 වනව යවහ ර ම දල K ව ල කල පයUTC 6 30 දක ණ න ඇමත ම ක තය ම යන ම රය ම ල ශ ෂ ට ච රයන ඉහල බ ර මය ප ය ප ර න ත නගරය ට බ ට බ ර ම ම ශ ර බස භ ව ත කරන නන ග න ද දක ණ බ ර මය ම න අධ ර ජ යයන ග න ද සමන ව ත ව ය 9 වන ස යවස ද ප ම ණ බම ර ජනය ක ර ව 1050 ද ඉහල ඉවරඩ ග ග න ම නය පග න ර ජධ න ය ප හ ට ව ම න පස ව බ ර ම භ ෂ ව ස ස ක ත ය සහ ථ රව ද බ ද දහම ස ම න රට ආධ පත ය දරම න ව හ ද න පස ක ල නව ම න ග ල ය න ආක රමණ වල න සහ සමහර සත ර ප ර න ත ර ජ යයන හ ත ව න පග න ර ජ යය බ ඳ ව ට ග යද 16 වන ස යවස ද ටය න ග අධ ර ජ යය සමඟ ද ශප ලන ක වශය න එක ව ම න පස ව අග න ද ග ආස ය ව ව ර ථ ගත ඉත හ සය ත ල ව ශ ලතම ර ජධ න ය බවට පත ව ය 19 වන ස යවස ම ල භ ගය වන ව ට ක න බ ය අධ ර ජ යය වර ථම න ම යන ම ර ද ශයත ඇත ලත ව ඉන ද ය ව මන ප ර සහ ඇස ම ප ර න ත දක ව ව හ ද න ප රද ශයක ස ය ප ලනයට එක කරග න ස ට යහ ඇන ග ල කන බ ර ම ය ද ධ 3ක න පස ව 19 වන ස යවස අග භ ගය ද ඉ ග ර ස න ම යන ම රය යටත කරග න බ ර ත න ය ක ලන යක බවට පත කරන ලද 1948ද බ ර ත නයය න න දහස ලබ ගත ම යන ම රය ප රජ තන ත රව ද ජනරජයක බවට පත ව ය ම යන ම රය ජ ඩ සහ ම ණ ක ත ල ස ව භ ව ක ග ස සහ අන ක ත ඛන ජ සම පත වල න ප හ සත රටක 2013 ද එහ දළ ද ශ ය න ෂ ප ද තය න ම ක ඩ ලර බ ල යන 56 7 ක සහ එහ දළ ද ශ ය න ෂ ප ද තය ඩ ලර බ ල යන 221 5 ක ව ය න වර ථන ව ස වන න තර වල න ගහණ ම යන ම ර ද ශය ස ව භ ව ක න ය ඳ ල වන න තර වල න සහ ස න දර කඳ වල න හ බ මනස ක න ත ද ශයක ල කය උසම ම න ම ප රණ ම ව හ ර ල ස හ ඳ න ව න න ම යන ම රය ස ව දග න ස ත පය ය ම ල ශ ර Human Development Indices and Indicators 2018 Statistical update PDF United Nations Development Programme 15 September 2018 සම ප රව ශය 15 September 2018 ඛණ ඩ ක 22 N 96 E 22 N 96 E 22 96