පත්තිනි යනු සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කරන ලද 2016 වර්ෂයේ තිරගත වූ සිංහල චිත්‍රපටයකි. සුනිල් ආරියරත්නයන්ගේ 20වන සිනමා අධ්‍යක්ෂණයයි. මෙහි නිෂ්පාදනය මිලීනා සුමතිපාල වන අතර තිලංග සුමතිපාල,ජගත් සුමතිපාල සම නිෂ්පාදකවරුන් වේ.මෙම් චිත්‍රපටිය පත්තිනි දේවියගේ පතිවත ගෙන ගිය ආකාරයත්, ඇගේ ශාපයත් මැනෙවින් දක්වා ඇත. පත්තිනි කතාමාලාවෙහි ඇතුලත් චරිතාංග වලට පණ පොවනු ලබන්නේ පූජා උමාශංකර්, උද්ධික ප්‍රේමරත්න, අරුණි රාජපක්ෂ, රවින්ද්‍ර රන්දෙණිය, සරත් අල්විස් යන නළු නිළියන් විසිනි. මංගල ප්‍රදර්ශනය 2016 මැයි 05 දින රීගල් - කොළඹ හීදී කරූ ජයසූරිය මැතිතුමන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණා. මෙහි ප්‍රචාරණ කටයුතු ඊ.ඒ.පී මණ්ඩලයේ සිනමාශාලාහීදී සිදුවේ. එහිදී ලංකාවේ මෙතෙක් චිත්‍රපට අතරින් දෛනික ආදායම් ඉපයීම අතරින් දෙවන ස්ථානයේ පත්තිනි රැඳුනා.
පත්තිනි | |
---|---|
අධ්‍යක්ෂණය | සුනිල් ආරියරත්න |
රචනය | සුනිල් ආරියරත්න |
තිර රචනය | සුනිල් ආරියරත්න |
රංගන ශිල්පීන් | පූජා උමාශංකර් උද්ධික ප්‍රේමරත්න රවින්ද්‍ර රන්දෙණිය ලකී ඩයස් අරුණි රාජපක්ෂ |
සිනෙමාරූපණය | චන්න දේශප්‍රිය |
සංස්කරණය | තිස්ස සුරේන්ද්‍ර |
සංගීතය | රෝහණ වීරසිංහ |
Production company | සුමති චිත්‍රපට |
බෙදාහැරීම | ඊ.ඒ.පී. චිත්‍රපට |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | මිනිත්තු 120 |
භාෂාව | සිංහල |
කතා වස්තුව
අදින් වසර 1500 කට පමණ ප්‍රථම දකුණු ඉන්දියාව සොලී, පාඬී, කේරල යනුවෙන් රාජ්‍ය තුනකට බෙදී තිබුණේ ය. අප කථා නායිකාව වන කණ්ණගි (පූජා උමාශංකර්)උපත ලැබුවේ සොලී රටෙහි කාවේරී පටුන නම් නුවර ය. ඇය කෝවලන් (උද්දික පේ‍්‍රමරත්න) නම් ධනවත් සිටුවරයකු සමඟ විවාහවිය. බොහෝ කාලයක් ඔවුහු සුන්දර විවාහ ජිවිතයක් ගෙවු හ.
සොලී රටේ නෘත්‍ය රාජිණිය ලෙස මාධවී සිටු කුමරිය (අරුණි රාජපක්ෂ) අභිෂේක කරන දිනය එළඹෙන්නේ මේ අතර ය. එම අභිෂේක මංගල්‍යයට සහභාගි වන ප්‍රභූන් අතර කෝවලන් ද වෙයි. නෘත්‍ය රාජිණිය බවට පත් වු මාධවීට රජු ගෙන් වරමක් ලැබේ. එනම්, එදින එහි සිටින ප්‍රභූන් අතුරින් කෙනෙකු සිය ස්වාමිපුරුෂයා වශයෙන් තෝරා ගැනීමේ වරම යි. සියලූ දෙනා පුදුමයටපත් කරමින් මාධවී සිය ස්වාමි පුරුෂයා වශයෙන් තෝරා ගන්නේ කෝවලන් ය. මාධවිගේ රූපයෙන් සහ නර්තනයෙන් මෝහනය වී සිටින කෝවලන් ද මාධවීට කැමති වෙයි. කණ්ණගී – කෝවලන් කැදැල්ල දෙදරා යයි.
කෝවලන් තමා සතු සියලූ ධනය මාධවී වෙනුවෙන් වැය කරයි. කණ්ණගී හඬමින් වැලපෙමින් සියල්ල විඳදරා ගනී. ස්වාමිපුරුෂයා අහිමි කණ්ණගී ට සොලී තරුණයෝ අයුතු යෝජනා ගෙන එති. කෝවලන්ගේ පියා ද කණ්ණගීට පවසනුයේ වෙනත් විවාහයක් කර ගන්නා ලෙස ය. එහෙත් නො කිළිටි පතිභක්තියෙන් ඇය කෝවලන් නාමයෙන් කැප වි සිටි.
වෘත්තීය නාටිකාංගනාවක වූ මාධවී ට තමා හමුවට එන ප්‍රභූන් පිනවීම සඳහා රංගනයෙහි යෙදෙන්නට සිදුවෙයි. කෝවලන් ඇයගේ ක්‍රියා කලාපය නො රුස්සයි. ඔවුන් අතර නිතර සිදු වන අඬදබර අවසන් වන්නේ කෝවලන් මාධවී හැර දමා කණ්ණගී වෙත පැමිණීමෙනි. කවදා හෝ එම දිනය එළඹෙතියි බලා සිටි කණ්ණගී සිය ස්වාමියා උණුසුම් සිතින් පිළිගනියි.
එහෙත් දැන් ඔවුහු දිළින්දෝ ය. සියලූ වස්තුව මාධවී ළඟ ය. වටිනා දෙයකට ඔවුන් සතුව ඇත්තේ කණ්ණගී ගේ දඹ රන් පා සළඹ පමණි. ඔවුහු කාවේරි පටුනේ ජනයාගේ ද වපරැස් බැල්මට ලක් ව සිටිති. පඬි රටට ගොස් පා සළඹ විකුණා අප්‍රකට ජිවිතයක් ගෙවීමේ අදහසින් ඔවුහු සොලී රටෙන් පලා යති.
කාටත් හොර රහසේ මේ පලා යෑම සිදු වු නමුත් ඒ බව දැන ගන්නා මාධවී සිය සේවිකාව සමඟ ඔවුන් යන මඟ රැක සිටී. මාධවී, කෝවලන් නිසා ගැබ්ගෙන සිටින බව කෝවලන් සහ කණ්ණගී දැන ගන්නේ එවිට ය. මෙහි දී මාධවීගේ දරුවාට පියකු අවශ්‍ය බැවින් ඇය වෙත යන ලෙස කණ්ණගී කෝවලන් ගෙන් ඉල්ලා සිටියත් ඔහු ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි. මාධවී සොලී රටටත් කෝවලන් සහ කණ්ණගී පඬි රටටත් පිටත් ව යති.
කාලයාගේ ඇවෑමෙන් මාධවීට දැරියක ලැබේ. ඇගේ නම මණිමේඛලා නම් වේ. වයසින් වැඩෙන ඇය (විනූ සිරිවර්ධන) සිය මාපියන්ගේ වෙන් වීම පිළිබඳ කතාව ඇසීමෙන් ජිවිතය පිළිබඳ කලකිරීමට පත්වෙයි. ඇය සොලී රජුගේ පුත්‍රයා වු උදය කුමරුගේ විවාහ යෝජනාව ප්රතික්ෂෙප කරයි. ඒ අතර සොලී රටේ ධර්ම ප්‍රචාරය කරමින් සැරිසරන බෞද්ධ භික්ෂුවකගෙන් බණ අසා බෞද්ධ උපාසිකාවක බවට පත්වෙයි. එහෙත් උදය කුමරු යළි යළිත් ඇය පසු පස එයි. එබඳු එක් අවාසනාවන්ත මොහොතක දී මණිමේඛලා අතින් ඔහු මරුමුවට පත්වෙයි ඇයට රටින් පිටුවහල් වන්ට සිදු වේ.
කෝවලන්ට මණිමේඛලා ගැන විවිධ ආරංචි ලැබේ. එහෙත් ඇය කෙදිනකවත් තමන්ට දැක ගන්ට නොලැබෙන බව සිහිවීමෙන් ඔහු පසුතැවිලි වෙයි. පා සළඹ නො විකුණා බොහෝ කාලයක් ජිවත් වු කෝවලන් – කණ්ණගී යුවළට එසේ නො කොට ජිවත් වන්ට බැරි බව වැටහේ. රත්රන්වල වටිනාකමට ඉන් එක් සළඔක් විකුණා දමන්ට තීරණය කරන කෝවලන්, කණ්ණගී අතර මඟ නතර කොට එයත් රැගෙන පඬි රටෙහි අගනුවර වන මදුරාපුරය වෙත යයි.
කෝවලන් මදුරා පුරයට යන විට එ රට රාජ දේවියගේ එක් පා සලඹක් නැති වී එය සොයා දෙන්නෙකුට මසුරන් දහසක් දෙන බවට අණබෙර පතුරවා තිබේ. රාජ දේවියගේ සලඹ සොරා ගත් රාජකීය රන්කරුවා මුණගැසෙන්ට දෛවෝපගත ලෙස කෝවලන්ට සිදුවේ...
රංගනය
- පූජා උමාශංකර් - කණ්ණගි
- උද්ධික ප්‍රේමරත්න - කෝවලන්
- රවින්ද්‍ර රන්දෙණිය - - ගරු රඟපෑම්
- නීටා ප්‍රනාන්දු
- අරුණි රාජපක්ෂ - මාධවී
- දයා අල්විස් - රන් කරුවා
- ලකී ඩයස් - - ගරු රඟපෑම්
- සනත් ගුණතිලක - - ගරු රඟපෑම්
- චිත්‍රා වරකාගොඩ
- විජේරත්න වරකාගොඩ
- රමණි සිරිවර්ධන
- මියුරි සමරසිංහ
- අමා විජේසේකර
- සම්පත් තෙන්නකෝන්
- වසන්ත විට්ටච්චි
- අනුර බණ්ඩාර රාජගුරු
- විනූ උදානි සිරිවර්ධන - මණිමේඛලා
- මධුෂා රාමනායක
ගීත
ගීත රචනය කරනු ලැබූයේ මහචාර්ය සුනිල් ආරියරත්න සමඟ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර විසිනි. ගීත ගායනයනය විශාරද නන්දා මාලිනී, අමරසිරි පීරිස්, නිරෝෂා විරාජිනී, කසුන් කල්හාර, උරේෂා රවිහාරි, දමයන්ති ජයසූරිය, සහ සමන් ලෙනින් දායකවන අතර මෙහි ඇතුලත් ගීත සංඛ්‍යාව හයකි.
Untitled |
---|
රෝහණ වීරසිංහයන් විසින් සංගීත අධ්‍යක්ෂණය කර ඇත.
අංකය. | ගීතය | ගී පදවැල | ගායනය | කාලය |
---|---|---|---|---|
1. | "පත්තිනි දේවී" | ප්‍රණීත් අබේසුන්දර | නන්දා මාලිනි | 2:33 |
2. | "සුදෝ සුදූ" | සුනිල් ආරියරත්න | කසුන් කල්හාර, උරේෂා රවිහාරි | 4:44 |
3. | "රන් හසු ලොල්වනා" | ප්‍රණීත් අබේසුන්දර | නිරෝෂා විරාජිනි | 3:49 |
4. | "" | සුනිල් ආරියරත්න | නිරෝෂා විරාජිනි | 4:42 |
5. | "නමස්තු තෙ" | සුනිල් ආරියරත්න | දමයන්ති ජයසූරිය, සමන් ලෙනින් | 2:51 |
6. | "සංසාරේ" | සුනිල් ආරියරත්න | අමරසිරි පීරිස් | 4:37 |
සම්පූර්ණ දිග: | 23:16 |
මේවාද බලන්න
බාහිර ලිපි
පත්තිනි හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
මූලාශ්‍ර
- සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/movies/?fn=sa1501292, ප්‍රතිෂ්ඨාපනය 2016-07-23
- "පත්තිනි කතා පුවත". Paththinimovie.lk.
- "Songs". පත්තිනි. සම්ප්‍රවේශය 2016-07-04.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
පත ත න යන ස න ල ආර යරත න ව ස න අධ යක ෂණය කරන ලද 2016 වර ෂය ත රගත ව ස හල ච ත රපටයක ස න ල ආර යරත නයන ග 20වන ස නම අධ යක ෂණයය ම හ න ෂ ප දනය ම ල න ස මත ප ල වන අතර ත ල ග ස මත ප ල ජගත ස මත ප ල සම න ෂ ප දකවර න ව ම ම ච ත රපට ය පත ත න ද ව යග පත වත ග න ග ය ආක රයත ඇග ශ පයත ම න ව න දක ව ඇත පත ත න කත ම ල ව හ ඇත ලත චර ත ග වලට පණ ප වන ලබන න ප ජ උම ශ කර උද ධ ක ප ර මරත න අර ණ ර ජපක ෂ රව න ද ර රන ද ණ ය සරත අල ව ස යන නළ න ළ යන ව ස න ම ගල ප රදර ශනය 2016 ම ය 05 ද න ර ගල ක ළඹ හ ද කර ජයස ර ය ම ත ත මන ග සහභ ග ත වය න ස ද ක ර ණ ම හ ප රච රණ කටය ත ඊ ඒ ප මණ ඩලය ස නම ශ ල හ ද ස ද ව එහ ද ල ක ව ම ත ක ච ත රපට අතර න ද න ක ආද යම ඉපය ම අතර න ද වන ස ථ නය පත ත න ර ඳ න පත ත න අධ යක ෂණයස න ල ආර යරත නරචනයස න ල ආර යරත නත ර රචනයස න ල ආර යරත නර ගන ශ ල ප න ප ජ උම ශ කර උද ධ ක ප ර මරත න රව න ද ර රන ද ණ ය ලක ඩයස අර ණ ර ජපක ෂස න ම ර පණයචන න ද ශප ර යස ස කරණයත ස ස ස ර න ද රස ග තයර හණ ව රස හProduction companyස මත ච ත රපටබ ද හ ර මඊ ඒ ප ච ත රපටන ක ත ව ද නය5 ම ය 2016 2016 05 05 ත ර ක ලයම න ත ත 120භ ෂ වස හලකත වස ත වඅද න වසර 1500 කට පමණ ප රථම දක ණ ඉන ද ය ව ස ල ප ඬ ක රල යන ව න ර ජ ය ත නකට බ ද ත බ ණ ය අප කථ න ය ක ව වන කණ ණග ප ජ උම ශ කර උපත ල බ ව ස ල රට හ ක ව ර පට න නම න වර ය ඇය ක වලන උද ද ක ප රමරත න නම ධනවත ස ට වරයක සමඟ ව ව හව ය බ හ ක ලයක ඔව හ ස න දර ව ව හ ජ ව තයක ග ව හ ස ල රට න ත ය ර ජ ණ ය ල ස ම ධව ස ට ක මර ය අර ණ ර ජපක ෂ අභ ෂ ක කරන ද නය එළඹ න න ම අතර ය එම අභ ෂ ක ම ගල යයට සහභ ග වන ප රභ න අතර ක වලන ද ව ය න ත ය ර ජ ණ ය බවට පත ව ම ධව ට රජ ග න වරමක ල බ එනම එද න එහ ස ට න ප රභ න අත ර න ක න ක ස ය ස ව ම ප ර ෂය වශය න ත ර ග න ම වරම ය ස යල ද න ප ද මයටපත කරම න ම ධව ස ය ස ව ම ප ර ෂය වශය න ත ර ගන න ක වලන ය ම ධව ග ර පය න සහ නර තනය න ම හනය ව ස ට න ක වලන ද ම ධව ට ක මත ව ය කණ ණග ක වලන ක ද ල ල ද දර යය ක වලන තම සත ස යල ධනය ම ධව ව න ව න ව ය කරය කණ ණග හඬම න ව ලප ම න ස යල ල ව ඳදර ගන ස ව ම ප ර ෂය අහ ම කණ ණග ට ස ල තර ණය අය ත ය ජන ග න එත ක වලන ග ප ය ද කණ ණග ට පවසන ය ව නත ව ව හයක කර ගන න ල ස ය එහ ත න ක ළ ට පත භක ත ය න ඇය ක වලන න මය න ක ප ව ස ට ව ත ත ය න ට ක ගන වක ව ම ධව ට තම හම වට එන ප රභ න ප නව ම සඳහ ර ගනය හ ය ද න නට ස ද ව ය ක වලන ඇයග ක ර ය කල පය න ර ස සය ඔව න අතර න තර ස ද වන අඬදබර අවසන වන න ක වලන ම ධව හ ර දම කණ ණග ව ත ප ම ණ ම න කවද හ එම ද නය එළඹ ත ය බල ස ට කණ ණග ස ය ස ව ම ය උණ ස ම ස ත න ප ළ ගන ය එහ ත ද න ඔව හ ද ළ න ද ය ස යල වස ත ව ම ධව ළඟ ය වට න ද යකට ඔව න සත ව ඇත ත කණ ණග ග දඹ රන ප සළඹ පමණ ඔව හ ක ව ර පට න ජනය ග ද වපර ස බ ල මට ලක ව ස ට ත පඬ රටට ග ස ප සළඹ ව ක ණ අප රකට ජ ව තයක ග ව ම අදහස න ඔව හ ස ල රට න පල යත ක ටත හ ර රහස ම පල ය ම ස ද ව නම ත ඒ බව ද න ගන න ම ධව ස ය ස ව ක ව සමඟ ඔව න යන මඟ ර ක ස ට ම ධව ක වලන න ස ග බ ග න ස ට න බව ක වලන සහ කණ ණග ද න ගන න එව ට ය ම හ ද ම ධව ග දර ව ට ප යක අවශ ය බ ව න ඇය ව ත යන ල ස කණ ණග ක වලන ග න ඉල ල ස ට යත ඔහ ඒ ඉල ල ම ප රත ක ෂ ප කරය ම ධව ස ල රටටත ක වලන සහ කණ ණග පඬ රටටත ප ටත ව යත ක ලය ග ඇව ම න ම ධව ට ද ර යක ල බ ඇග නම මණ ම ඛල නම ව වයස න ව ඩ න ඇය ව න ස ර වර ධන ස ය ම ප යන ග ව න ව ම ප ළ බඳ කත ව ඇස ම න ජ ව තය ප ළ බඳ කලක ර මට පත ව ය ඇය ස ල රජ ග ප ත රය ව උදය ක මර ග ව ව හ ය ජන ව ප රත ක ෂ ප කරය ඒ අතර ස ල රට ධර ම ප රච රය කරම න ස ර සරන බ ද ධ භ ක ෂ වකග න බණ අස බ ද ධ උප ස ක වක බවට පත ව ය එහ ත උදය ක මර යළ යළ ත ඇය පස පස එය එබඳ එක අව සන වන ත ම හ තක ද මණ ම ඛල අත න ඔහ මර ම වට පත ව ය ඇයට රට න ප ට වහල වන ට ස ද ව ක වලන ට මණ ම ඛල ග න ව ව ධ ආර ච ල බ එහ ත ඇය ක ද නකවත තමන ට ද ක ගන ට න ල බ න බව ස හ ව ම න ඔහ පස ත ව ල ව ය ප සළඹ න ව ක ණ බ හ ක ලයක ජ වත ව ක වලන කණ ණග ය වළට එස න ක ට ජ වත වන ට බ ර බව ව ටහ රත රන වල වට න කමට ඉන එක සළඔක ව ක ණ දමන ට ත රණය කරන ක වලන කණ ණග අතර මඟ නතර ක ට එයත ර ග න පඬ රට හ අගන වර වන මද ර ප රය ව ත යය ක වලන මද ර ප රයට යන ව ට එ රට ර ජ ද ව යග එක ප සලඹක න ත ව එය ස ය ද න න ක ට මස රන දහසක ද න බවට අණබ ර පත රව ත බ ර ජ ද ව යග සලඹ ස ර ගත ර ජක ය රන කර ව ම ණග ස න ට ද ව පගත ල ස ක වලන ට ස ද ව ර ගනයප ජ උම ශ කර කණ ණග උද ධ ක ප ර මරත න ක වලන රව න ද ර රන ද ණ ය ගර රඟප ම න ට ප රන න ද අර ණ ර ජපක ෂ ම ධව දය අල ව ස රන කර ව ලක ඩයස ගර රඟප ම සනත ග ණත ලක ගර රඟප ම ච ත ර වරක ග ඩ ව ජ රත න වරක ග ඩ රමණ ස ර වර ධන ම ය ර සමරස හ අම ව ජ ස කර සම පත ත න නක න වසන ත ව ට ටච ච අන ර බණ ඩ ර ර ජග ර ව න උද න ස ර වර ධන මණ ම ඛල මධ ෂ ර මන යකග තග ත රචනය කරන ල බ ය මහච ර ය ස න ල ආර යරත න සමඟ මහ ච ර ය ප රණ ත අබ ස න දර ව ස න ග ත ග යනයනය ව ශ රද නන ද ම ල න අමරස ර ප ර ස න ර ෂ ව ර ජ න කස න කල හ ර උර ෂ රව හ ර දමයන ත ජයස ර ය සහ සමන ල න න ද යකවන අතර ම හ ඇත ලත ග ත ස ඛ ය ව හයක Untitled ර හණ ව රස හයන ව ස න ස ග ත අධ යක ෂණය කර ඇත අ කය ග තයග පදව ලග යනය ක ලය1 පත ත න ද ව ප රණ ත අබ ස න දරනන ද ම ල න 2 332 ස ද ස ද ස න ල ආර යරත නකස න කල හ ර උර ෂ රව හ ර 4 443 රන හස ල ල වන ප රණ ත අබ ස න දරන ර ෂ ව ර ජ න 3 494 ස න ල ආර යරත නන ර ෂ ව ර ජ න 4 425 නමස ත ත ස න ල ආර යරත නදමයන ත ජයස ර ය සමන ල න න 2 516 ස ස ර ස න ල ආර යරත නඅමරස ර ප ර ස 4 37සම ප ර ණ ද ග 23 16ම ව ද බලන නස හල ස නම වබ හ ර ල ප පත ත න හ සබ ඳ අය එම ඩ බ ය ම වම ල ශ රස රක ෂ ත ප ටපත http www sarasaviya lk movies fn sa1501292 ප රත ෂ ඨ පනය 2016 07 23 පත ත න කත ප වත Paththinimovie lk Songs පත ත න සම ප රව ශය 2016 07 04