රවින්ද්‍ර රන්දෙණිය ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීන රංගන ශිල්පියෙකු මෙන්ම දේශපාලකයෙකි. 1970 සහ 1980 දශක වලදී ඉතා ජනප්‍රිය තලයක සිටි ඔහු, 1972 දී රගපෑ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ දෑස නිසා චිත්‍රපටයෙන් වඩාත් ජනාදරයට පාත්‍ර විය. වසර කීපයකදීම ඔහු සරසවිය සම්මාන උළෙලේදී හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වුයේය ; 1984 (දඩයම), 1985(මායා), 1989 (සඳකඩ පහණ), 1990 (සිරි මැදුර).
ආචාර්ය රවින්ද්‍ර රන්දෙණිය | |
---|---|
උපත | ජුනි 5, 1945 දළුගම,කැළණිය,ශ්‍රී ලංකා |
ජාතිකත්වය | ශ්‍රී ලංකාව |
සක්‍රීය වසර | 1975- |
ප්‍රධාන නිර්මාණ | දෑස නිසා (1975) දඩයම (1984) මායා (1985) සඳකඩ පහන (1989) සිරි මැදුර (1990) |
ළමාවිය සහ තරුණ අවධිය
රන්දෙණිය උපත ලැබුවේ ශ්‍රී ලංකාවේ දළුගම ප්‍රදේශයේදීය. දළුගම වූ කලී මනරම් කෙත්වතු ද, කුඩා දිය දහරාද පිරි කුඩා ගම්මානයකි. කුඩා රන්දෙණිය තම උපන් ගමේ ස්වභාව සෞන්දර්ය උපරිමයෙන් රස වින්දේය. එමෙන්ම කුඩා කල සිට මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මුනිදාස කුමාරතුංග සහ විමලරත්න කුමාරගම වැනි විශිෂ්ඨයන්ගේ කෘති කියවීමට මහත් රුචියක් දැක්විය.
රන්දෙණිය අධ්‍යාපනය හැදෑරුවේ දළුගම ශාන්ත ෆැන්සිස් විද්‍යාලයෙනි. උසස් පෙළ අසමත් වීම නිසා උසස් අධ්‍යාපනය වරම් අහිමි වූ රන්දෙණිය පසුව තම පවුලේ ව්‍යාපාර කටයුතු සඳහා සම්බන්ධ වී කටයුතු කළේය.
සිනමාව
වසර | චිත්‍රපට |
---|---|
1974 | කළ්‍යාණි ගංඟා |
1975 | තරංගා |
1975 | කළු දිය දහර |
1975 | දෑස නිසා |
1976 | හරියට හරි |
1976 | ගංගා |
1976 | දුහුල් මලක් |
1977 | යකඩයා |
1977 | පෙම්බර මධූ |
1977 | සිරිපාල සහ රන්මැණිකා |
1978 | සීතා දේවී |
1978 | වීර පුරන් අප්පු |
1979 | හිඟන කොල්ලා |
1979 | වාසන්තයේ දවසක් |
1979 | චූඩා මාණික්‍යය |
1979 | සුගන්දි |
1979 | පොඩි මල්ලි |
1979 | හරි පුදුමයි |
1980 | එක්ටැම් ගේ |
1980 | මුවන් පැලැස්ස 2 |
1980 | රජ දවසක් |
1981 | බබා කෙටූ හැටි |
1981 | එක දවසක් රෑ |
1981 | ඉන්දුට මල් මිටක් |
1981 | ආරාධනා |
1981 | සත්වෙනි දවස |
1982 | බඹර ගීතය |
1982 | පාරමිතා |
1982 | සඳා |
1983 | දඩයම |
1983 | රන් මිනි මුතු |
1983 | යලි පිපුණු මලක් |
1984 | බඹර පැටික්කි |
1984 | හිතවතිය |
1984 | හිම කතර |
1984 | මායා |
1987 | ජනේලය |
1987 | තාත්ති මං ආදරෙයි |
1987 | මංගල තෑග්ග |
1987 | කැලෑ කෙල්ල |
1987 | රජ වැඩකාරයෝ |
1987 | අහිංසා |
1988 | සඳකඩ පහණ |
1988 | සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා |
1988 | අංගුලිමාල |
1989 | සිරි මැදුර |
1990 | සහරාවේ සිහිනය |
1991 | ගොළු මුහුදේ කුණාටුව |
1993 | සුරබිදෙන |
1993 | ගුරු ගෙදර |
1994 | ධවල පුෂ්පය |
1994 | අරගලය |
1994 | පවන රළු විය |
1995 | සෙලීමා |
1995 | සුදු වලස්සු |
1996 | මදුරී |
1996 | චෙරියෝ ඩාලිං |
1997 | යසෝමා |
1997 | රඹා සහ මධූ |
1997 | බව දුක |
1997 | නින්ජා ශ්‍රී ලංකා |
1997 | බද කර්ම |
1999 | අඳුරු සෙවණැලි |
1999 | තීර්ථ යාත්‍රා |
2001 | අනන්ත රාත්‍රිය |
2001 | පොරොන්දුව |
2001 | අස්වැසුම |
2002 | සන්සාර ප්‍රාර්ථනා |
2003 | |
2004 | මිල්ලෙ සොයා |
2006 | නිලම්බරේ |
2007 | නිසල ගිර |
2008 | අබා |
2009 | ඩාන්සින් ස්ටාර් |
2009 | ජූලියා |
2012 | මාතා |
2012 | කුස පබා |
2014 | රූපාන්තරණ |
2016 | වීර වර්ණ |
2016 | පත්තිනි |
කාලය නොදනී සුදු පිරුවට
ටෙලිනාට්‍යය
- ඇල්ල ලග වලව්ව
- ඊලඟට මොකද වෙන්නේ
- කුල කුමරිය
- චල අචල
- මිරිඟු නදිය
- සුදු සමනලියක්
සම්මාන
- 1984 - හොඳම නළුවා - දඩයම
- 1985 - හොඳම නළුවා - මායා
- 1989 - හොඳම නළුවා - සඳකඩ පහණ
- 1990 - හොඳම නළුවා - සිරි මැදුර
මූලාශ්‍ර
- "ආචාර්ය රවින්ද්‍ර රන්දෙණිය". සරසවිය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
රව න ද ර රන ද ණ ය ශ ර ල ක ව ස ට න ප රව න ර ගන ශ ල ප ය ක ම න ම ද ශප ලකය ක 1970 සහ 1980 දශක වලද ඉත ජනප ර ය තලයක ස ට ඔහ 1972 ද රගප ල ස ටර ජ ම ස ප ර ස ග ද ස න ස ච ත රපටය න වඩ ත ජන දරයට ප ත ර ව ය වසර ක පයකද ම ඔහ සරසව ය සම ම න උළ ල ද හ ඳම නළ ව ල ස සම ම නයට ප ත ර ව ය ය 1984 දඩයම 1985 ම ය 1989 සඳකඩ පහණ 1990 ස ර ම ද ර ආච ර ය රව න ද ර රන ද ණ යඋපතජ න 5 1945 1945 06 05 වයස 79 දළ ගම ක ළණ ය ශ ර ල ක ජ ත කත වය ශ ර ල ක වසක ර ය වසර1975 ප රධ න න ර ම ණද ස න ස 1975 දඩයම 1984 ම ය 1985 සඳකඩ පහන 1989 ස ර ම ද ර 1990 ළම ව ය සහ තර ණ අවධ යරන ද ණ ය උපත ල බ ව ශ ර ල ක ව දළ ගම ප රද ශය ද ය දළ ගම ව කල මනරම ක ත වත ද ක ඩ ද ය දහර ද ප ර ක ඩ ගම ම නයක ක ඩ රන ද ණ ය තම උපන ගම ස වභ ව ස න දර ය උපර මය න රස ව න ද ය එම න ම ක ඩ කල ස ට ම ර ට න ව ක රමස හ මහ ච ර ය එද ර ව ර සරච චන ද ර ම න ද ස ක ම රත ග සහ ව මලරත න ක ම රගම ව න ව ශ ෂ ඨයන ග ක ත ක යව මට මහත ර ච යක ද ක ව ය රන ද ණ ය අධ ය පනය හ ද ර ව දළ ගම ශ න ත ෆ න ස ස ව ද ය ලය න උසස ප ළ අසමත ව ම න ස උසස අධ ය පනය වරම අහ ම ව රන ද ණ ය පස ව තම පව ල ව ය ප ර කටය ත සඳහ සම බන ධ ව කටය ත කළ ය ස නම වවසර ච ත රපට1974 කළ ය ණ ග ඟ 1975 තර ග 1975 කළ ද ය දහර1975 ද ස න ස 1976 හර යට හර 1976 ග ග 1976 ද හ ල මලක 1977 යකඩය 1977 ප ම බර මධ 1977 ස ර ප ල සහ රන ම ණ ක 1978 ස ත ද ව 1978 ව ර ප රන අප ප 1979 හ ඟන ක ල ල 1979 ව සන තය දවසක 1979 ච ඩ ම ණ ක යය1979 ස ගන ද 1979 ප ඩ මල ල 1979 හර ප ද මය 1980 එක ට ම ග 1980 ම වන ප ල ස ස 21980 රජ දවසක 1981 බබ ක ට හ ට 1981 එක දවසක ර 1981 ඉන ද ට මල ම ටක 1981 ආර ධන 1981 සත ව න දවස1982 බඹර ග තය1982 ප රම ත 1982 සඳ 1983 දඩයම1983 රන ම න ම ත 1983 යල ප ප ණ මලක 1984 බඹර ප ට ක ක 1984 හ තවත ය1984 හ ම කතර1984 ම ය 1987 ජන ලය1987 ත ත ත ම ආදර ය 1987 ම ගල ත ග ග1987 ක ල ක ල ල1987 රජ ව ඩක රය 1987 අහ ස 1988 සඳකඩ පහණ1988 ස ගර ජලය මද හ ඬ ව ඔබ හන ද 1988 අ ග ල ම ල1989 ස ර ම ද ර1990 සහර ව ස හ නය1991 ග ළ ම හ ද ක ණ ට ව1993 ස රබ ද න1993 ග ර ග දර1994 ධවල ප ෂ පය1994 අරගලය1994 පවන රළ ව ය1995 ස ල ම 1995 ස ද වලස ස 1996 මද ර 1996 ච ර ය ඩ ල 1997 යස ම 1997 රඹ සහ මධ 1997 බව ද ක1997 න න ජ ශ ර ල ක 1997 බද කර ම1999 අඳ ර ස වණ ල 1999 ත ර ථ ය ත ර 2001 අනන ත ර ත ර ය2001 ප ර න ද ව2001 අස ව ස ම2002 සන ස ර ප ර ර ථන 20032004 ම ල ල ස ය 2006 න ලම බර 2007 න සල ග ර2008 අබ 2009 ඩ න ස න ස ට ර 2009 ජ ල ය 2012 ම ත 2012 ක ස පබ 2014 ර ප න තරණ2016 ව ර වර ණ2016 පත ත න ක ලය න දන ස ද ප ර වටට ල න ට යයඇල ල ලග වලව ව ඊලඟට ම කද ව න න ක ල ක මර ය චල අචල ම ර ඟ නද ය ස ද සමනල යක සම ම නසරසව ය සම ම න 1984 හ ඳම නළ ව දඩයම 1985 හ ඳම නළ ව ම ය 1989 හ ඳම නළ ව සඳකඩ පහණ 1990 හ ඳම නළ ව ස ර ම ද රම ල ශ ර ආච ර ය රව න ද ර රන ද ණ ය සරසව ය