ලකී ඩයස් ශ්‍රී ලාංකික සිනමා සහ ටෙලිනාට්‍යය නළුවෙකු සහ වේ. ඔහු චිත්‍රපට රංගන සඳහා අවතීර්ණ වූයේ 1986 ඔහුගේ උපදේශකයා වූ කථානායක ගරු ගාමිණී ෆොන්සේකා මහතාගේ මඟ පෙන්වීම මඟිනි. ඔහු හි පළමු වැඩසටහන් ඉදිරිපත් කරන්නා ද වූයේ ය. 1986 ජුනි 12 දින ඔහු නිළි රැජින මාලිනී ෆොන්සේකා සමඟ විවාහ වූයේ ය. ඔහු 1998 දී ජනාධිපති සිනමා සම්මාන යෙන් පිදුම් ලැබී ය.
ලකී ඩයස් | |
---|---|
සක්‍රීය වසර | 1986-සිට |
කලත්‍රයා(යන්) | මාලිනී ෆොන්සේකා |
සම්මාන | ජනාධිපති සිනමා සම්මාන (1998) |
සිනමාගමනය
නළුවෙකු ලෙස
වසර | චිත්‍රපට | කරුණු |
---|---|---|
1987 | අහිංසා | |
1988 | ගෙදර බුදුන් අම්මා | |
1988 | ||
1988 | නැව ගිලුණත් බෑන් චූන් | |
1989 | සිරිමැඳුර | නිතීඥ |
1989 | ශක්තිය ඔබයි අම්මේ | |
1990 | හොඳ හොඳ සෙල්ලම් | |
1990 | ජයශක්ති | |
1991 | පාරාදීසේ | |
1991 | රජ කෙල්ලෝ | |
1991 | සුවදෙන සුවඳක් | අමිත් ගුණවර්ධන |
1991 | මධුසමය | |
1992 | සත්‍යා | |
1992 | කුලගෙය | මර්වින් |
1994 | සඳමඩල | |
1994 | 150 මුල්ලේරියාව | |
1995 | මාරුතය | |
1995 | අවරගිර | |
1997 | යසෝමා | |
1998 | අන්තිම රැය | |
2003 | වෑකන්ද වලව්ව | |
2009 | සර් ලාස්ට් චාන්ස් | |
2011 | චැලෙන්ජර්ස් | පියා |
2012 | කුස පබා | |
2015 | මහරජ ගැමුණු | මහ ඇමැති මහානන්ද |
2016 | පත්තිනි | ගරු ඟපෑම් |
නිෂ්පාදකවරයෙකු ලෙස
- පාරාදීසේ (1991)
- සත්‍යා (1992)
- අන්තිම රැය (1998)
ටෙලිනාට්‍යයන්
- වෙස්ට් එන්ඩ් (1990) - වික්‍රම
- ඉක්බාල් (1998) - ඉම්රාන්
- මුතු ඇටයේ මෝඩයෝ (2004)
- යස් බොස් - නිහාල් කාරියවසම්
නිවේදකයෙකු ලෙස
- (2010)
මූලාශ්‍ර
- ලකී ඩයස් සඳහා IMDb හි ඇති තොරතුරු
- Malini Fonseka Online.com 2011-02-02 at the Wayback Machine
- Films.lk
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ලක ඩයස ශ ර ල ක ක ස නම සහ ට ල න ට යය නළ ව ක සහ ව ඔහ ච ත රපට ර ගන සඳහ අවත ර ණ ව ය 1986 ඔහ ග උපද ශකය ව කථ න යක ගර ග ම ණ ෆ න ස ක මහත ග මඟ ප න ව ම මඟ න ඔහ හ පළම ව ඩසටහන ඉද ර පත කරන න ද ව ය ය 1986 ජ න 12 ද න ඔහ න ළ ර ජ න ම ල න ෆ න ස ක සමඟ ව ව හ ව ය ය ඔහ 1998 ද ජන ධ පත ස නම සම ම න ය න ප ද ම ල බ ය ලක ඩයස සක ර ය වසර1986 ස ටකලත රය යන ම ල න ෆ න ස ක සම ම නජන ධ පත ස නම සම ම න 1998 ස නම ගමනයනළ ව ක ල ස වසර ච ත රපට කර ණ 1987 අහ ස 1988 ග දර බ ද න අම ම 19881988 න ව ග ල ණත බ න ච න 1989 ස ර ම ඳ ර න ත ඥ1989 ශක ත ය ඔබය අම ම 1990 හ ඳ හ ඳ ස ල ලම 1990 ජයශක ත 1991 ප ර ද ස 1991 රජ ක ල ල 1991 ස වද න ස වඳක අම ත ග ණවර ධන1991 මධ සමය1992 සත ය 1992 ක ලග ය මර ව න 1994 සඳමඩල1994 150 ම ල ල ර ය ව1995 ම ර තය1995 අවරග ර1997 යස ම 1998 අන ත ම ර ය2003 ව කන ද වලව ව2009 සර ල ස ට ච න ස 2011 ච ල න ජර ස ප ය 2012 ක ස පබ 2015 මහරජ ග ම ණ මහ ඇම ත මහ නන ද2016 පත ත න ගර ඟප ම න ෂ ප දකවරය ක ල ස ප ර ද ස 1991 සත ය 1992 අන ත ම ර ය 1998 ට ල න ට යයන ව ස ට එන ඩ 1990 ව ක රම ඉක බ ල 1998 ඉම ර න ම ත ඇටය ම ඩය 2004 යස බ ස න හ ල ක ර යවසම න ව දකය ක ල ස 2010 ම ල ශ රලක ඩයස සඳහ IMDb හ ඇත ත රත ර Malini Fonseka Online com 2011 02 02 at the Wayback Machine Films lk