සොම්සිරි සනත් ජූලියන් ගුණතිලක ලාංකීය නළුවෙකු සහ අධ්‍යක්ෂකවරයෙකුද, නිෂ්පාදකවරයෙකු ද වෙයි. ඔහු 1978 දී ගේ සිටු කුමරියෝ සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිට, එම චිත්‍රපටයෙන් සිනමාවට අවතීර්ණ වූවා. ඔහු නළුවෙකු ලෙස පෙනීසිටියේ ගඟ අද්දර චිත්‍රපටයෙන්, එහි අධ්‍යක්ෂණය සුමිත්‍රා පීරිස්ගෙයි.
සනත් ගුණතිලක | |
---|---|
උපත | සොම්සිරි සනත් ජූලියන් ගුණතිලක 27 ඔක්තෝබර් 1955 |
ජාතිකත්වය | ශ්‍රී ලංකාව |
අධ්‍යාපනය | කින්ග්ස්වුඩ් විදුහල |
රැකියාව | රංගන ශිල්පී, දේශපාලනඥ |
සක්‍රීය වසර | 1978–සිට |
ප්‍රසිද්ධව ඇත්තේ | |
ප්‍රධාන නිර්මාණ | විරාගය |
පෙර අවධිය
සොම්සිරි සනත් ජූලියන් ගුණතිලක 1955 දී මහනුවර උපත ලැබුවේය. මූලික අධ්‍යාපනය ලද්දේ කිංස්වුඩ් විද්‍යාලයෙනි. සිනමාවට ඒමට පෙර සනත් වෘත්තීය වශයෙන් රසායන විද්‍යා උපකාරක පන්ති ගුරුවරයකු ලෙස කටයුතු කර තිබිණි.
සිනමාගමනය
සනත් රැඟූ මුල්ම චිත්‍රපටය වුවත් ඔහු රඟපෑ චිත්‍රපටයක් වශයෙන් මුලින්ම තිරයට පැමිණියේ ගඟ අද්දරය. මේ චිත්‍රපටයෙන් සනත් එක රැයින් ජනප්‍රිය තරුවක් බවට පත් වූයේය.
වසර | චිත්‍රපටිය | චරිතය | කරුණු |
---|---|---|---|
2016 | පත්තිනි | ගරු රඟපෑම් | |
2015 | සිංහයා | ගරු රඟපෑම් | |
සිනහව අතරින් | විමල් | අධ්‍යක්ෂකවරයෙකු ලෙස | |
ප්‍රවේගය | රහස් පොලිස් නිළධාරි | ගරු රඟපෑම් | |
2014 | සැමීගේ කතාව | ||
පරපුර | |||
කල්පාන්තේ සිහිනයක් | |||
2013 | දෝණී | ||
ඉර ළඟ වැඩී | |||
සුපර් සික්ස් | |||
2012 | සිහිනය දිගේ එන්න | පියා | |
2011 | සිංහාවලෝකණය | ආරච්චිරාල | |
කිං හන්තර් | ගරු රඟපෑම් | ||
ගාමනි | උසස් හමුදා නිළධාරී | ගරු රඟපෑම් | |
2010 | උත්තරා | ||
සුවඳ දැනුනා ජීවිතේ | |||
මගෝ ඩිගො ඩයි | ඇමති | ||
හදවත මල් යායයි | |||
2009 | කන්‍යාවි | ||
එකමත් එක රටක (නව) | අධ්‍යක්ෂවරයෙකු/තිර රචකයෙකු | ||
ඩාන්සින් ස්ටාර් | |||
අලිමංකඩ | |||
අලි සුරතල් | |||
2008 | රෝස කැලේ | ||
පිටසකවල කුමාරයයි පැන්චෝ 7යි | |||
නිල්දිය යහන | |||
ආදරයේ නාමයෙන් | |||
2007 | ආසයි මන් පියාඹන්න | ||
ආගන්තුකයා | |||
2006 | නිලම්බරේ | ||
අංජලිකා | ක්ලිෆ්ෆොර්ඩ් | ||
අම්මාවරුනේ | |||
2005 | සුළඟ | ||
අසනි වර්ෂා | |||
2004 | සැලමුතු පින්න | ||
රන්දිය දහර | |||
මිල්ලෙ සොයා | සාගර | ||
දිය යට ගින්දර | |||
2003 | වෑකන්ද වලව්ව | ගුණපාල | |
සුදු කළුවර' | |||
සක්මන් මළුව | සරසවිය හොඳම නළුවා සම්මානය | ||
ලේ කිරි කඳුළු | |||
2002 | සොමි බෝයිස් | සනත් | |
අග්නිදාහය | |||
2001 | ඔබ කොහෙද ප්‍රියේ | ||
2000 | සඳ යහනට | ||
රාජ්‍ය සේවය පිණිසයි | ජනක සිටුබණ්ඩාර | ||
පෙම් කැකුළ | |||
චක්‍රායුධ | |||
1998 | විමුක්ති | ||
දොරකඩ මරාව | ප්‍රියන්ත | ||
1997 | දුවට මවක මිස | ||
1996 | වීදියෙ වීරයා | ||
1995 | වෛරයෙන් වෛරය | ||
චෙරියෝ කැප්ටන් | |||
1994 | සුජාතා | ||
මී හරකා | |||
ආත්මා | ද්විත්ව චරිත නිරූපණය | ||
1993 | සසර සැරිසරන තෙක් ඔබ මගේ | නිෂ්පාදකවරයෙකු ලෙස | |
නෙළුම් හා සමනලී | |||
මධාරා පරසතු | |||
චායා | |||
බඹසර බිසවු | |||
1992 | හැරිස් මාකලන්ද | නිෂ්පාදකවරයෙකු ලෙස | |
සිංහයන්ගෙත් සිංහයා | |||
රූමතියයි නීතියයි | අශෝක | නිෂ්පාදකවරයෙකු සහ තිර රචකයෙකු ලෙස | |
රජ දරුවෝ | සනත් සහ ඔහුගේ පියා | ද්විත්ව චරිත නිරූපණය | |
මල්සර දෝණී | |||
කියල වැඩක් නෑ | |||
1991 | උතුර දකුණ | ||
ධනය | |||
චෙරියෝ ඩොක්ටර් | |||
1990 | පෙම් රජදහන | ||
පාළම යට | විලී නොහොත් වලහා | සරසවිය සම්මාන - හොඳම නළුවා | |
දෑසේ මල් පිපිලා | |||
1989 | ඔක්කොම රජවරු | ||
නොම්මර 17 | නාථ | ||
කැඩපතක ඡායා | පියතිලක | සරසවිය සම්මාන - හොඳම සහය නළුවා | |
යහළු යෙහෙළි | පූජිතරත්න | ||
1988 | |||
රස රහසක් | සනත්/වික්‍රම | ||
චන්ඩින්ගෙත් චන්ඩියා | |||
1987 | විරාගය | අරවින්ද | සරසවිය සම්මාන - හොඳම නළුවා |
තාත්ති මන් ආදරෙයි | |||
රන් දම්වැල් | |||
රජ වැඩකාරයෝ | |||
ඔබටයි ප්‍රියේ ආදරේ | |||
මංගල තෑග්ග | |||
1986 | ප්‍රාර්ථනා | ||
මල්දෙණියේ සිමියොන් | ජස්ටින් | ||
මල් වරුසා | |||
කොටි වලිගය | |||
දිනුම | සරත් | ||
අවුරුදු දා | |||
1985 | වසිටි කෙල්ල | ||
කිරි මඳු වැල් | |||
චලිතා රංගාලි | නිෂ්පාදකයෙකු ලෙස | ||
ඇය වැරදිද ඔබ කියන්න | |||
අරලිය මල් | |||
1984 | තාත්තයි පුතයි | ||
ශිරාණි | |||
සති පූජා | |||
සසර චේතනා | |||
පොඩි රාලහාමි | |||
මායා | |||
මාල ගිරවි | |||
දෙවනි ගමන | සමන් | ||
1984 | බට්ටී | ||
1983 | සිවු රඟ සේනා | ||
සිස්ටර් මේරී | |||
කළියුගය | |||
1982 | යහළු යෙහෙළි | ||
තනි තරුව | තරංග | ||
රිදී නිම්නය | |||
නැවත හමුවෙමු | |||
කිරි සුවඳ | |||
කැලෑ මල් | චන්දන | ||
චතු මධුර | සුනිල් | ||
1981 | වජිරා | ||
සිටු කුමරියෝ | |||
සත්වෙනි දවස | |||
සත්කුළු පව්ව | |||
සාරංගා | |||
ආරාධනා | |||
අම්මේ මට සමාවෙන්න | |||
1980 | ගඟ අද්දර |
මූලාශ්‍ර
බාහිර සබැඳුම්
- "සනත් ගුණතිලක". nfc.gov.lk.
- "සනත් ගුණතිලක - සිංහල සිනමා දත්ත ගබඩාව". films.lk.
- "Sri Lanka Newspaper Articles". gossiplankahotnews.com.
- "සනත් ගුණතිලක". IMDb.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ම ස ර සනත ජ ල යන ග ණත ලක ල ක ය නළ ව ක සහ අධ යක ෂකවරය ක ද න ෂ ප දකවරය ක ද ව ය ඔහ 1978 ද ග ස ට ක මර ය සම ම ඛ පර ක ෂණයකට ප න ස ට එම ච ත රපටය න ස නම වට අවත ර ණ ව ව ඔහ නළ ව ක ල ස ප න ස ට ය ගඟ අද දර ච ත රපටය න එහ අධ යක ෂණය ස ම ත ර ප ර ස ග ය සනත ග ණත ලකඋපතස ම ස ර සනත ජ ල යන ග ණත ලක 27 ඔක ත බර 1955 1955 10 27 වයස 68 මහන වර ල ක වජ ත කත වය ශ ර ල ක වඅධ ය පනයක න ග ස ව ඩ ව ද හලර ක ය වර ගන ශ ල ප ද ශප ලනඥසක ර ය වසර1978 ස ටප රස ද ධව ඇත ත ප රධ න න ර ම ණව ර ගයප ර අවධ යස ම ස ර සනත ජ ල යන ග ණත ලක 1955 ද මහන වර උපත ල බ ව ය ම ල ක අධ ය පනය ලද ද ක ස ව ඩ ව ද ය ලය න ස නම වට ඒමට ප ර සනත ව ත ත ය වශය න රස යන ව ද ය උපක රක පන ත ග ර වරයක ල ස කටය ත කර ත බ ණ ස නම ගමනයසනත ර ඟ ම ල ම ච ත රපටය ව වත ඔහ රඟප ච ත රපටයක වශය න ම ල න ම ත රයට ප ම ණ ය ගඟ අද දරය ම ච ත රපටය න සනත එක ර ය න ජනප ර ය තර වක බවට පත ව ය ය වසර ච ත රපට ය චර තය කර ණ 2016 පත ත න ගර රඟප ම 2015 ස හය ගර රඟප ම ස නහව අතර න ව මල අධ යක ෂකවරය ක ල සප රව ගය රහස ප ල ස න ළධ ර ගර රඟප ම 2014 ස ම ග කත වපරප රකල ප න ත ස හ නයක 2013 ද ණ ඉර ළඟ ව ඩ ස පර ස ක ස 2012 ස හ නය ද ග එන න ප ය 2011 ස හ වල කණය ආරච ච ර ලක හන තර ගර රඟප ම ග මන උසස හම ද න ළධ ර ගර රඟප ම 2010 උත තර ස වඳ ද න න ජ ව ත මග ඩ ග ඩය ඇමත හදවත මල ය යය 2009 කන ය ව එකමත එක රටක නව අධ යක ෂවරය ක ත ර රචකය ක ඩ න ස න ස ට ර අල ම කඩඅල ස රතල 2008 ර ස ක ල ප ටසකවල ක ම රයය ප න ච 7ය න ල ද ය යහනආදරය න මය න 2007 ආසය මන ප ය ඹන නආගන ත කය 2006 න ලම බර අ ජල ක ක ල ෆ ෆ ර ඩ අම ම වර න 2005 ස ළඟඅසන වර ෂ 2004 ස ලම ත ප න නරන ද ය දහරම ල ල ස ය ස ගරද ය යට ග න දර2003 ව කන ද වලව ව ග ණප ලස ද කළ වර සක මන මළ ව සරසව ය හ ඳම නළ ව සම ම නයල ක ර කඳ ළ 2002 ස ම බ ය ස සනත අග න ද හය2001 ඔබ ක හ ද ප ර ය 2000 සඳ යහනටර ජ ය ස වය ප ණ සය ජනක ස ට බණ ඩ රප ම ක ක ළචක ර ය ධ1998 ව ම ක ත ද රකඩ මර ව ප ර යන ත1997 ද වට මවක ම ස1996 ව ද ය ව රය 1995 ව රය න ව රයච ර ය ක ප ටන 1994 ස ජ ත ම හරක ආත ම ද ව ත ව චර ත න ර පණය1993 සසර ස ර සරන ත ක ඔබ මග න ෂ ප දකවරය ක ල සන ළ ම හ සමනල මධ ර පරසත ච ය බඹසර බ සව 1992 හ ර ස ම කලන ද න ෂ ප දකවරය ක ල සස හයන ග ත ස හය ර මත යය න ත යය අශ ක න ෂ ප දකවරය ක සහ ත ර රචකය ක ල සරජ දර ව සනත සහ ඔහ ග ප ය ද ව ත ව චර ත න ර පණයමල සර ද ණ ක යල ව ඩක න 1991 උත ර දක ණධනයච ර ය ඩ ක ටර 1990 ප ම රජදහනප ළම යට ව ල න හ ත වලහ සරසව ය සම ම න හ ඳම නළ ව ද ස මල ප ප ල 1989 ඔක ක ම රජවර න ම මර 17 න ථක ඩපතක ඡ ය ප යත ලක සරසව ය සම ම න හ ඳම සහය නළ ව යහළ ය හ ළ ප ජ තරත න1988රස රහසක සනත ව ක රමචන ඩ න ග ත චන ඩ ය 1987 ව ර ගය අරව න ද සරසව ය සම ම න හ ඳම නළ ව ත ත ත මන ආදර ය රන දම ව ල රජ ව ඩක රය ඔබටය ප ර ය ආදර ම ගල ත ග ග1986 ප ර ර ථන මල ද ණ ය ස ම ය න ජස ට න මල වර ස ක ට වල ගයද න ම සරත අව ර ද ද 1985 වස ට ක ල ලක ර මඳ ව ල චල ත ර ග ල න ෂ ප දකය ක ල සඇය ව රද ද ඔබ ක යන නඅරල ය මල 1984 ත ත තය ප තය ශ ර ණ සත ප ජ සසර ච තන ප ඩ ර ලහ ම ම ය ම ල ග රව ද වන ගමන සමන 1984 බට ට 1983 ස ව රඟ ස න ස ස ටර ම ර කළ ය ගය1982 යහළ ය හ ළ තන තර ව තර ගර ද න ම නයන වත හම ව ම ක ර ස වඳක ල මල චන දනචත මධ ර ස න ල 1981 වජ ර ස ට ක මර ය සත ව න දවසසත ක ළ පව වස ර ග ආර ධන අම ම මට සම ව න න1980 ගඟ අද දරම ල ශ රබ හ ර සබ ඳ ම සනත ග ණත ලක nfc gov lk සනත ග ණත ලක ස හල ස නම දත ත ගබඩ ව films lk Sri Lanka Newspaper Articles gossiplankahotnews com සනත ග ණත ලක IMDb