කසුන් කල්හාර ජයවර්ධන (උපත 03-11-1981) ශ්‍රී ලාංකික ගායකයෙක් හා සංගීතඥයෙකි. ඔහුගේ කලා දිවිය තුළ ඔහු "හරිත නිම්නය, රැඩිකල් ප්‍රේමය, රෝමාන්තික ඔපෙරාව" ඇල්බම ත්‍රිත්වයක් නිකුත් කොට ඇත.
කසුන් කල්හාර | |
---|---|
Kasun Kalhara at Acoustic Brew | |
පසුබිම් තොරතුරු | |
උපත් නාමය | කසුන් කල්හාර ජයවර්ධන |
උපත | නොවැම්බර් 3, 1981 , ශ්‍රී ලංකාව |
ප්‍රභේද | , සාම්ප්‍රදායික |
වෘත්තිය | සංගීතඥ, පටිගතකරන නිෂ්පාදක |
සක්‍රීය වර්ෂ | 2000–වර්ථමානය තෙක් |
සම්බන්ධිත රඟපෑම් |
චරිතාපදානය
කසුන් 1981-11-03 දින රාජගිරියේදී උපත ලබා ඇත. මිය ගිය මාලනී බුලත්සිංහලයක් සහ H.M. ජයවර්ධනයන් ඔහුගේ මව්පිය යුවළ වෙති. ඔහු ප්‍රේමසිරි කේමදාසයන්ගේ ශිෂයයෙකු හා කේමදාසයන්ගේ ඔපෙරා ඔකෙස්ට්‍රාවේ සාමජිකයෙක් විය. කසුන්ගේ කලා දිවිය ආරම්භ වූයේ ඉන්ද්‍රචාපා ලියනගේ සමඟ 2000 වර්ෂයේදීය. මෙම වකවානුව වන විට ඔහුගේ මව අතිශයින් ඔහුගේ කලා දිවිය වෙනුවෙන් කටයුටු කළාක් මෙන්ම ඔහු තබන සෑම පියවරක් කෙරෙහිම අතිමහත් සතුටකින් පසු විය. වරක් පුවත්පත් සාකඡචාවකදී වාර්තාකරුවකු "ඔබගේ දිවියේ අමතක නොවනම දිනය කවදාද" යැයි විමසූ විට ඈ පැවසුවේ "මාස්ටර් කේමදාසයන් කසුන්ව බදාගෙන ආශිර්වාද කළ දවස" කියාය. කේමදාසයක්ගේ එම ආශිර්වාදය පිටුපස තිබුනේ කසුන්ගේ කලා දිවියේ අනාගත සාර්ථකත්වයයි. කසුන් විසින් අති සාර්ථක ලෙස "Kasun Kalhara Live in Concert, Kasun Kalhara Unforgettable Live in Concert, The Black Red White Concert, The Romantic Opera" ආදී සංගීත ප්‍රසංග කිහිපයක්ම පවත්වා ඇත.
පුද්ගලික දිවිය
කසුන් නදී කම්මලවීර හා විවාහ වී ඇත. ඔවුන් දෙදෙනාට පුතකු සිටී.
ඇල්බමයන් හා ගීත
ඇල්බම
- හරිත නිම්නයේ (ඇල්බමය) (2001)
- රැඩිකල් ප්‍රේමය (ඇල්බමය) (2005)
- රෝමාන්තික ඔපෙරාව (ඇල්බමය) (2008)
අනිත් ගායක/ ගායිකාවන් සමඟ
- ආදර මල් වල (චාපා සමඟ)
- ආදරේ (කුෂානි සඳරේඛා සමාඟ) ('ආදරණීය කතාවක්' සිනමා කෘතිය)
- ආදරණීය වස්සානය (උරේෂා රවිහාරි සමඟ) ('ආදරණීය වස්සානය' සිනමා කෘතිය)
- අහසින් එහා (උරේෂා රවිහාරි සමඟ) ('ආදරණීය කතාවක්' සිනමා කෘතිය)
- ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
- පමා වී පිපුණ ( සහ උරේෂා රවිහාරි සමඟ) ('අංජලිකා' සිනමා කෘතිය)
- වෑහෙනා නදී (උරේෂා රවිහාරි සමඟ) ('හාර්ට් එෆ් එම්' සිනමා කෘතිය)
- නිලට නිලේ (උරේෂා රවිහාරි සමඟ) ('සිකුරු හතේ' සිනමා කෘතිය)
- මධු චන්ද්‍ර යාමේ ('කුසපබා' සිනමා කෘතිය]])
- මේ ඔබට ඇහෙනවද('ආදරණීය කතාවක්' සිනමා කෘතිය)
- රාත්‍රිය මනරම් (නිරෝෂා විරාජිනී සමඟ)
- සමඟි සමාදාන (මාලනී බුලත්සිංහලයන් සමඟ)
- සඳ අහිමි ( සමඟ)
- ශූන්‍ය වූ නගයරේ ( සමඟ)
- වීනාවී (චාපා සමඟ)
- සොඳුරු සිතුවම් (නිරංජලා මංජරී සමඟ) 2005 | රැඩිකල් ප්‍රේමය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
කස න කල හ ර ජයවර ධන උපත 03 11 1981 ශ ර ල ක ක ග යකය ක හ ස ග තඥය ක ඔහ ග කල ද ව ය ත ළ ඔහ හර ත න ම නය ර ඩ කල ප ර මය ර ම න ත ක ඔප ර ව ඇල බම ත ර ත වයක න ක ත ක ට ඇත කස න කල හ රKasun Kalhara at Acoustic Brewපස බ ම ත රත ර උපත න මයකස න කල හ ර ජයවර ධනඋපතන ව ම බර 3 1981 1981 11 03 වයස 42 ශ ර ල ක වප රභ ද ස ම ප රද ය කව ත ත යස ග තඥ පට ගතකරන න ෂ ප දකසක ර ය වර ෂ2000 වර ථම නය ත ක සම බන ධ ත රඟප ම චර ත පද නයකස න 1981 11 03 ද න ර ජග ර ය ද උපත ලබ ඇත ම ය ග ය ම ලන බ ලත ස හලයක සහ H M ජයවර ධනයන ඔහ ග මව ප ය ය වළ ව ත ඔහ ප ර මස ර ක මද සයන ග ශ ෂයය ක හ ක මද සයන ග ඔප ර ඔක ස ට ර ව ස මජ කය ක ව ය කස න ග කල ද ව ය ආරම භ ව ය ඉන ද රච ප ල යනග සමඟ 2000 වර ෂය ද ය ම ම වකව න ව වන ව ට ඔහ ග මව අත ශය න ඔහ ග කල ද ව ය ව න ව න කටය ට කළ ක ම න ම ඔහ තබන ස ම ප යවරක ක ර හ ම අත මහත සත ටක න පස ව ය වරක ප වත පත ස කඡච වකද ව ර ත කර වක ඔබග ද ව ය අමතක න වනම ද නය කවද ද ය ය ව මස ව ට ඈ ප වස ව ම ස ටර ක මද සයන කස න ව බද ග න ආශ ර ව ද කළ දවස ක ය ය ක මද සයක ග එම ආශ ර ව දය ප ට පස ත බ න කස න ග කල ද ව ය අන ගත ස ර ථකත වයය කස න ව ස න අත ස ර ථක ල ස Kasun Kalhara Live in Concert Kasun Kalhara Unforgettable Live in Concert The Black Red White Concert The Romantic Opera ආද ස ග ත ප රස ග ක හ පයක ම පවත ව ඇත ප ද ගල ක ද ව යකස න නද කම මලව ර හ ව ව හ ව ඇත ඔව න ද ද න ට ප තක ස ට ඇල බමයන හ ග තඇල බම හර ත න ම නය ඇල බමය 2001 ර ඩ කල ප ර මය ඇල බමය 2005 ර ම න ත ක ඔප ර ව ඇල බමය 2008 අන ත ග යක ග ය ක වන සමඟ ආදර මල වල ච ප සමඟ ආදර ක ෂ න සඳර ඛ සම ඟ ආදරණ ය කත වක ස නම ක ත ය ආදරණ ය වස ස නය උර ෂ රව හ ර සමඟ ආදරණ ය වස ස නය ස නම ක ත ය අහස න එහ උර ෂ රව හ ර සමඟ ආදරණ ය කත වක ස නම ක ත ය ඉග ල න න ඔබ එක ක ආක ස පම ව ප ප ණ සහ උර ෂ රව හ ර සමඟ අ ජල ක ස නම ක ත ය ව හ න නද උර ෂ රව හ ර සමඟ හ ර ට එෆ එම ස නම ක ත ය න ලට න ල උර ෂ රව හ ර සමඟ ස ක ර හත ස නම ක ත ය මධ චන ද ර ය ම ක සපබ ස නම ක ත ය ම ඔබට ඇහ නවද ආදරණ ය කත වක ස නම ක ත ය ර ත ර ය මනරම න ර ෂ ව ර ජ න සමඟ සමඟ සම ද න ම ලන බ ලත ස හලයන සමඟ සඳ අහ ම සමඟ ශ න ය ව නගයර සමඟ ව න ව ච ප සමඟ ස ඳ ර ස ත වම න ර ජල ම ජර සමඟ 2005 ර ඩ කල ප ර මය