ආදරණීය කතාවක් 2016 වසරෙහි තිරගත වූ සිංහල චිත්‍රපටියකි. මෙහි අධ්‍යක්ෂණය ප්‍රියන්ත කොළඹගේ හා මෙහි සම නිෂ්පාදනය ඔහු හා චමින්ද ගමගේයි. මෙහි හේමාල් රණසිංහ, උදාරි වර්ණකුලසූරිය, අරුණි රාජපක්ෂ, බිමල් ජයකොඩි යන නළු නිළියන් ප්‍රධාන චරිතයන් හි රඟනවා. ආදරණීය කතාවක් දොරට වැඩුණේ 2016 වසරේ ජුනි 10 වැනිදායි. තිරගත වූ මුල් දවසෙහිම එය "බොක්ස් ඔෆිස්" වාර්ථාගත පිහිටුවීමට සමත් වූවා සේම ශ්‍රී ලංකාවේ සතියකින් වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපටය විය.
ආදරණීය කතාවක | |
---|---|
![]() | |
අධ්‍යක්ෂණය | ප්‍රියන්ත කොළඹගේ |
රචනය | උවනි චාමිකා ප්‍රියන්ත කොළඹගේ |
නිශ්පාදනය | චමින්ද ගමගේ ප්‍රියන්ත කොළඹගේ |
රංගන ශිල්පීන් |
|
සිනෙමාරූපණය | රුවන් කොස්තා |
සංගීතය | උදාර සමරවීර |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
පිරිවැය | රු.මිලියන 30(ඇස්තමේන්තු ගත) |
සාරාංශය
අභිමාන(හේමාල්) නිහතමානී ගති පැවතුම්වලින් යුත්, අලුත් පරපුරට නිබඳවම අත හිත දෙන යොවුන් කලාකරුවකු ලෙස ප්රකටව සිටියි. එක්තරා ජනප්‍රිය රූපවාහිනී වැඩ සටහනක, සුපිරි තරු ගායන ප්‍රසංගයක විනිසුරුවරයෙක් ලෙස සහභාගි වන්නට අභිමාන්ට ඇරැයුම් ලැබේ. මුලින් එය ප්‍රතික්ෂේප කළ ද අවසානයේ ඔහු ඊට සහභාගිවන්නට තීරණය කරනුයේ එම වැඩසටහන මෙහෙයවන දෙව්ලිගේ(අරුණි) බලවත් පෙරැත්තය නිසාවෙනි. දෙව්ලි කලක් අභිමාන්ගේ පෙම්වතියව සිටි බව ප්‍රේක්ෂකයාට හැඟවෙන්නේ සිනමාපටය අතරතුරය.
දහස් ගණන් තරගකරුවන් අතරින් මෙම රියැලිටි ප්‍රසංගයේ ඉදරියට පියමං කරන පියවි හංසිකාගේ(උදාරි) ගායන හැකියාවන් පිළිබඳ අභිමාන තම අදහස් ප්‍රකාශ කරන්නේ අවංක හැඟීමකිනි. ඇය ඉතා දක්ෂ ගායිකාවක් බවත්, ඉදිරි වටයට යාම සඳහා ඇය අනිවාර්යයෙන්ම සුදුසුකම් ලැබිය යුතු බවත් අභිමාන පවසන්නේ තිරසාර ලෙසය. අභිමාන, පියවි පිළිබඳ කළ එකී වර්ණනාව දෙව්ලිගේ සිත් ගත්තේ නැත. එය ඊර්ෂ්‍යාව මත පදනම් වූ සිතිවිල්ලක් බව ඇගේ හැසිරීම් රටාවෙන් ප්‍රේක්ෂකයාට පිළිබිඹු වේ. ඇඳුම් අලෙවි සැළක සේවිකාවක් ලෙස කටයුතු කරන පියවි දුප්පත් ගැමි තරුණියකි. ඇයගේ එකම අරමුණ කෙසේ හෝ එම තරගය ජයග්‍රහණය කර ඉන් ලැබෙන මුදලින් රෝගීව, ඔත්පලව සිටින සිය පියා සුවපත් කර ගැනීමය. ඇගේ එම අවිහිංසක ප්‍රාර්ථනාව මල්ඵල ගැන්වෙනු ඇතැයි සියලු දෙනා විශ්වාස කරන්නේ පියවි සැබෑ දක්ෂ ගායිකාවක් නිසාවෙනි. නමුත් කිසිවකු නොසිතූ, නොපැතූ ආකාරයට ඊළඟ වටයේදී ඇයට එම තරගවාලියෙන් ඉවත් වන්නට සිදු වේ. එම සිදුවීමෙන් දැඩි කම්පනයට පත් වෙන පියවිට සිය රැකියාව පවා අහිමි වන්නේ නොසිතූ අයුරිනි.
පියවි වැනි දක්ෂ යුවතියක් තරගයෙන් ඉවත් කිරීම පිළිබඳ අභිමාන පසු වන්නේ දැඩි කෝපයෙන් යුතුවය. ඒ පිළිබඳ ඔහු දෙව්ලිගෙන් කරුණු විමසා ඇයට දොස් පවරන්නේ පියවි පිළිබඳ උපන් අනුකම්පා සහගත හැඟීමෙනි. එතැන් පටන් එම රියැලිටි ප්‍රසංගයට සහභාගි වීම ඔහු නවතා දමන්නේ සිතේ හටගත් බලවත් කළකිරීම නිසාය. තමාව අහේතුක ලෙස තරගාවලියෙන් ඉවත් කර දැමුවේ අභිමාන යැයි වරදවා වටහා ගෙන සිටින පියවි පසුවන්නේ ඔහු පිළිබඳ දැඩි කෝපයෙන් යුතුවය.
සියල්ල පිළිබඳ කළකිරී පියවි යළි සිය ගම් පියස වෙත පා නගන්නේ හැඬූ කඳුළින් යුතුවය. කෙසේ හෝ තම පවුලේ බර යළි කරට ගන්නා පියවි එක්තරා අවන්හලක මුළුතැන් ගෙයි සේවිකාවක ලෙස සේවයට බැඳේ. දිනක් පියවි මුළුතැන් ගෙයි සේවය කරමින් සිටින අතරතුරේ අභිමාන එම අවන්හල වෙත පැමිණෙන්නේ සිය කළමනාකරු ලෙස සේවය කරන උවිඳු(බිමල්) සමඟිනි. ඒ අහම්බය තුළ එක් නිමේෂයකදී පියවි - අභිමාන යළි මුණ ගැසේ. අභිමානට අවශ්‍යව තිබුණේ පියවිට සිදු වූ අසාධාරණය නිවැරදි කොට ඇය ගායන ලොවේ අභිෂේක කිරීමට තම සහාය ලබා දීමටය. නමුත් තමාට සියල්ල අහිමි කළේ අභිමාන යැයි සිතා සිටින ඇය ඒ සියලු වේදනාවන් පිට කර ගන්නේ අභිමාන වෙත වැරෙන් කම්මුල් පාරක් එල්ල කරමිනි.
එම අපේක්ෂිත සිදුවීමෙන් අභිමාන කම්පනයටත් කෝපයටත් පත් වේ. පුවත්පත්වල පවා එම සිදුවීමට ලබා දෙන්නේ විශාල ප්‍රසිද්ධියකි. අභිමානට ඇති විශාලම ගැටලුව වන්නේ පියවි තමාට එසේ පහර දුන්නේ ඇයි ද යන්න පිළිබඳවය. අභිමාන හා උවිඳු පියවි සොයා ගෙන ඇය වෙසෙන දුෂ්කර ගම්මානය වෙත යන්නේ ඊට පිළිතුරක් සොයමිනි.
ඒ අතර පියවිගේ පියා මිය යයි. එයින් දැඩි සේ දුකට හා කම්පාවට පත්ව සිටින පියවි, තම නිවසට පැමිණි අභිමානට යළි යළිත් දොස් පවරන්නේ කඳුළු පිරි දෑසින් යුතුවය. ඒ සියල්ලටම හේතුව පියවි තුළ තමා පිළිබඳ තිබෙන වැරැදි වැටහීම බව තේරුම් ගන්නට අභිමානට අපහසු වන්නේ නැත. කරුණු පැහැදිලි කිරීමෙන් පසු අභිමාන සහ උවිඳු යළි කොළඹ බලා පිටත්ව යන්නේ පියවිට අභිමානගේ නිවසට පැමිණෙන ලෙස ආරාධනා කරමිනි. ඒ අනුව පියවි, අභිමාන හමු වී සමාව ඇයදිමින් ඉල්ලා සිටින්නේ කෙසේ හෝ අහිමිව ගිය රැකියාව නැවත තමාට ලබා දෙන ලෙසය. එහිදී අභිමාන, පියවිගේ ගායන හැකියාවන් පිළිබඳ ඇයට පැහැදිලි කරමින් තමාගේ ඊළඟ ප්‍රසංගයේ සහාය ගායිකාව ලෙස කටයුතු කරන්නට ඇයට ඇරියුම් කරයි.
රංගනය
- හේමාල් රණසිංහ - අභිමාන ජයවර්ධන ලෙසත්,
- උදාරි වර්ණකුලසූරිය - පියාවි ලෙසත්,
- බිමල් ජයකොඩි - උවිඳු ලෙසත්,
- අරුණි රාජපක්ෂ - දෙව්ලි ලෙසත්,
- මොරින් චාරුණි - පියාවිගේ මව ලෙසත්,
- සාරංග දිසාසේකර
- අන්ජලී ලියනගේ.
ref>http://www.sundaytimes.lk/140824/adaraneeya-kathawak-competesl-shooting-14405.html[]</ref>
ගීතයන්
ආදරණීය කතාවක් | |
---|---|
![]() | |
, උදාර සමරවීර විසිනි | |
මුදාහැරුණේ | අගෝස්තු 1, 2015 |
ගණය | චිත්‍රපට ගීත |
දිග | 29:17 |
චමින්ද ගමගේ |
ආදරණීය කතාවක් චිත්‍රපටියට සංගීතය සැපයූයේ උදාර සමරවීරයි. ගී තනු නිර්මාණ උපුල් ශාන්ත සන්නස්ගල, නිලාර් එන් කසීම්, නන්දන වික්‍රමගේ, චමින්ද ගමගේ සහ ප්‍රියන්ත කොළඹගේ විසිනි.
අංකය. | ගීතය | ගායනය | කාලය |
---|---|---|---|
1. | "ආදරේ" | කසුන් කල්හාර & කුෂානි සඳරේඛා | 02:54 |
2. | "සිතුවිලි පුරා" | චිත්‍රාල් සෝමපාල | 03:18 |
3. | "සිතුවිලි පුරා (කාන්තා ගායනය)" | උරේෂා රවිහාරි | 02:29 |
4. | "මේ ඔබට ඇහෙනවද" | කසුන් කල්හාර | 03:16 |
5. | "මා නොගැයූ" | අමල් පෙරේරා & කුෂානි සඳරේඛා | 03:24 |
6. | "ඉපදුන තැනදිම" | අමිල පෙරේරා | 03:26 |
7. | "අහසින් එහා" | කසුන් කල්හාර & | 03:17 |
8. | "සිතුවිලි පුරා (කාන්තා ගායනය 2)" | කුෂානි සඳරේඛා | 03:21 |
9. | "මේ ඔබට ඇහෙනවද" | කසුන් කල්හාර & උරේෂා රවිහාරි | 03:06 |
සම්පූර්ණ දිග: | 29:17 |
නිකුත් වීම
පලමුවෙන්ම මෙහි පූර්ව ප්රචාරක පටය නිකුත් කෙරුනේ 2015 ඔක්තෝම්බර් 14 දිනයි. එය නැරඹූ ප්‍රේක්ෂකයින් විසින් ඉතාමත් හොඳ ප්‍රතිචාර ලබා දුන්නා. පලමුව ආදරේ ගීතය නිකුත් වූයේ 2015 අගෝස්තු 11 දිනයි. මෙම චිත්‍රපටිය නිකුත් කිරීමට 2016 මැයි මස යොදා ගත්තද, නිෂ්පාදනයෙහි වැඩ කටයුතු අවසන් කර 2016 ජුනි මස දොරට වැඩුනා.
මෙම චිත්‍රපටිය නිකුත් කිරීමෙන් අනතුරුව, චිත්‍රපටයකට අවසර ලබා දෙන රැඟුම් පාලක මණ්ඩලය විසින් මෙහි අධික ලෙස දුම්වැටි හා මත්ද්‍රව්‍ය භාවිතා කරනා බව පවසා නඩු ගොනු කිරීය. පසුව අධ්‍යක්ෂක සහ සහය අධ්‍යක්ෂක විසින් මෙයින් තරුණ පරපුරට මත්ද්රව්යහි ඇති ආදීනව පෙන්වා දෙන බව පෙන්වා දී නඩුවෙන් නිදහස් විය. මෙම නඩුව ගොනු කරන ලද්දේ බොක්ස් ඔෆිස් වර්තා අලුත් වෙමින් පවතින මොහොතකදීයි.
මූලාශ්‍ර
- http://www.imdb.com/title/tt5790404/business?mode=desktop
- http://www.dailynews.lk/?q=2016/07/01/local/86274
- http://www.sundaytimes.lk/160522/magazine/adaraneeya-kathawak-the-story-beings-to-unfold-194076.html[]
- සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2016/06/02/?fn=sa1606021, ප්‍රතිෂ්ඨාපනය 2016-07-29
- "ආදරණීය කතාවක් ගීත".
- http://www.sundaytimes.lk/140504/magazine/priyantha-returns-adaraneeya-kathawak-94096.html[]
- http://www.sundaytimes.lk/140525/magazine/adaraneeya-kathawak-opens-99720.html
- සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2016/07/14/?fn=sa1607145, ප්‍රතිෂ්ඨාපනය 2016-07-24
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ආදරණ ය කත වක 2016 වසර හ ත රගත ව ස හල ච ත රපට යක ම හ අධ යක ෂණය ප ර යන ත ක ළඹග හ ම හ සම න ෂ ප දනය ඔහ හ චම න ද ගමග ය ම හ හ ම ල රණස හ උද ර වර ණක ලස ර ය අර ණ ර ජපක ෂ බ මල ජයක ඩ යන නළ න ළ යන ප රධ න චර තයන හ රඟනව ආදරණ ය කත වක ද රට ව ඩ ණ 2016 වසර ජ න 10 ව න ද ය ත රගත ව ම ල දවස හ ම එය බ ක ස ඔෆ ස ව ර ථ ගත ප හ ට ව මට සමත ව ව ස ම ශ ර ල ක ව සත යක න ව ඩ ම ආද යමක ඉපය ච ත රපටය ව ය ආදරණ ය කත වකඅධ යක ෂණයප ර යන ත ක ළඹග රචනයඋවන ච ම ක ප ර යන ත ක ළඹග න ශ ප දනයචම න ද ගමග ප ර යන ත ක ළඹග ර ගන ශ ල ප න හ ම ල රණස හ උද ර වර ණක ලස ර ය බ මල ජයක ඩ අර ණ ර ජපක ෂස න ම ර පණයර වන ක ස ත ස ග තයඋද ර සමරව රන ක ත ව ද නය10 ජ න 2016 2016 06 10 රටශ ර ල ක භ ෂ වස හලප ර ව යර ම ල යන 30 ඇස තම න ත ගත ස ර ශයඅභ ම න හ ම ල න හතම න ගත ප වත ම වල න ය ත අල ත පරප රට න බඳවම අත හ ත ද න ය ව න කල කර වක ල ස ප රකටව ස ට ය එක තර ජනප ර ය ර පව හ න ව ඩ සටහනක ස ප ර තර ග යන ප රස ගයක ව න ස ර වරය ක ල ස සහභ ග වන නට අභ ම න ට ඇර ය ම ල බ ම ල න එය ප රත ක ෂ ප කළ ද අවස නය ඔහ ඊට සහභ ග වන නට ත රණය කරන ය එම ව ඩසටහන ම හ යවන ද ව ල ග අර ණ බලවත ප ර ත තය න ස ව න ද ව ල කලක අභ ම න ග ප ම වත යව ස ට බව ප ර ක ෂකය ට හ ඟව න න ස නම පටය අතරත රය දහස ගණන තරගකර වන අතර න ම ම ර ය ල ට ප රස ගය ඉදර යට ප යම කරන ප යව හ ස ක ග උද ර ග යන හ ක ය වන ප ළ බඳ අභ ම න තම අදහස ප රක ශ කරන න අව ක හ ඟ මක න ඇය ඉත දක ෂ ග ය ක වක බවත ඉද ර වටයට ය ම සඳහ ඇය අන ව ර යය න ම ස ද ස කම ල බ ය ය ත බවත අභ ම න පවසන න ත රස ර ල සය අභ ම න ප යව ප ළ බඳ කළ එක වර ණන ව ද ව ල ග ස ත ගත ත න ත එය ඊර ෂ ය ව මත පදනම ව ස ත ව ල ලක බව ඇග හ ස ර ම රට ව න ප ර ක ෂකය ට ප ළ බ ඹ ව ඇඳ ම අල ව ස ළක ස ව ක වක ල ස කටය ත කරන ප යව ද ප පත ග ම තර ණ යක ඇයග එකම අරම ණ ක ස හ එම තරගය ජයග රහණය කර ඉන ල බ න ම දල න ර ග ව ඔත පලව ස ට න ස ය ප ය ස වපත කර ග න මය ඇග එම අව හ සක ප ර ර ථන ව මල ඵල ග න ව න ඇත ය ස යල ද න ව ශ ව ස කරන න ප යව ස බ දක ෂ ග ය ක වක න ස ව න නම ත ක ස වක න ස ත න ප ත ආක රයට ඊළඟ වටය ද ඇයට එම තරගව ල ය න ඉවත වන නට ස ද ව එම ස ද ව ම න ද ඩ කම පනයට පත ව න ප යව ට ස ය ර ක ය ව පව අහ ම වන න න ස ත අය ර න ප යව ව න දක ෂ ය වත යක තරගය න ඉවත ක ර ම ප ළ බඳ අභ ම න පස වන න ද ඩ ක පය න ය ත වය ඒ ප ළ බඳ ඔහ ද ව ල ග න කර ණ ව මස ඇයට ද ස පවරන න ප යව ප ළ බඳ උපන අන කම ප සහගත හ ඟ ම න එත න පටන එම ර ය ල ට ප රස ගයට සහභ ග ව ම ඔහ නවත දමන න ස ත හටගත බලවත කළක ර ම න ස ය තම ව අහ ත ක ල ස තරග වල ය න ඉවත කර ද ම ව අභ ම න ය ය වරදව වටහ ග න ස ට න ප යව පස වන න ඔහ ප ළ බඳ ද ඩ ක පය න ය ත වය ස යල ල ප ළ බඳ කළක ර ප යව යළ ස ය ගම ප යස ව ත ප නගන න හ ඬ කඳ ළ න ය ත වය ක ස හ තම පව ල බර යළ කරට ගන න ප යව එක තර අවන හලක ම ළ ත න ග ය ස ව ක වක ල ස ස වයට බ ඳ ද නක ප යව ම ළ ත න ග ය ස වය කරම න ස ට න අතරත ර අභ ම න එම අවන හල ව ත ප ම ණ න න ස ය කළමන කර ල ස ස වය කරන උව ඳ බ මල සමඟ න ඒ අහම බය ත ළ එක න ම ෂයකද ප යව අභ ම න යළ ම ණ ග ස අභ ම නට අවශ යව ත බ ණ ප යව ට ස ද ව අස ධ රණය න ව රද ක ට ඇය ග යන ල ව අභ ෂ ක ක ර මට තම සහ ය ලබ ද මටය නම ත තම ට ස යල ල අහ ම කළ අභ ම න ය ය ස ත ස ට න ඇය ඒ ස යල ව දන වන ප ට කර ගන න අභ ම න ව ත ව ර න කම ම ල ප රක එල ල කරම න එම අප ක ෂ ත ස ද ව ම න අභ ම න කම පනයටත ක පයටත පත ව ප වත පත වල පව එම ස ද ව මට ලබ ද න න ව ශ ල ප රස ද ධ යක අභ ම නට ඇත ව ශ ලම ග ටල ව වන න ප යව තම ට එස පහර ද න න ඇය ද යන න ප ළ බඳවය අභ ම න හ උව ඳ ප යව ස ය ග න ඇය ව ස න ද ෂ කර ගම ම නය ව ත යන න ඊට ප ළ ත රක ස යම න ඒ අතර ප යව ග ප ය ම ය යය එය න ද ඩ ස ද කට හ කම ප වට පත ව ස ට න ප යව තම න වසට ප ම ණ අභ ම නට යළ යළ ත ද ස පවරන න කඳ ළ ප ර ද ස න ය ත වය ඒ ස යල ලටම හ ත ව ප යව ත ළ තම ප ළ බඳ ත බ න ව ර ද ව ටහ ම බව ත ර ම ගන නට අභ ම නට අපහස වන න න ත කර ණ ප හ ද ල ක ර ම න පස අභ ම න සහ උව ඳ යළ ක ළඹ බල ප ටත ව යන න ප යව ට අභ ම නග න වසට ප ම ණ න ල ස ආර ධන කරම න ඒ අන ව ප යව අභ ම න හම ව සම ව ඇයද ම න ඉල ල ස ට න න ක ස හ අහ ම ව ග ය ර ක ය ව න වත තම ට ලබ ද න ල සය එහ ද අභ ම න ප යව ග ග යන හ ක ය වන ප ළ බඳ ඇයට ප හ ද ල කරම න තම ග ඊළඟ ප රස ගය සහ ය ග ය ක ව ල ස කටය ත කරන නට ඇයට ඇර ය ම කරය ර ගනයහ ම ල රණස හ අභ ම න ජයවර ධන ල සත උද ර වර ණක ලස ර ය ප ය ව ල සත බ මල ජයක ඩ උව ඳ ල සත අර ණ ර ජපක ෂ ද ව ල ල සත ම ර න ච ර ණ ප ය ව ග මව ල සත ස ර ග ද ස ස කර අන ජල ල යනග ref gt http www sundaytimes lk 140824 adaraneeya kathawak competesl shooting 14405 html permanent dead link lt ref gt ග තයන ආදරණ ය කත වක උද ර සමරව ර ව ස න ම ද හ ර ණ අග ස ත 1 2015 2015 08 01 ගණයච ත රපට ග තද ග29 17චම න ද ගමග ආදරණ ය කත වක ච ත රපට යට ස ග තය ස පය ය උද ර සමරව රය ග තන න ර ම ණ උප ල ශ න ත සන නස ගල න ල ර එන කස ම නන දන ව ක රමග චම න ද ගමග සහ ප ර යන ත ක ළඹග ව ස න අ කය ග තයග යනය ක ලය1 ආදර කස න කල හ ර amp ක ෂ න සඳර ඛ 02 542 ස ත ව ල ප ර ච ත ර ල ස මප ල 03 183 ස ත ව ල ප ර ක න ත ග යනය උර ෂ රව හ ර 02 294 ම ඔබට ඇහ නවද කස න කල හ ර 03 165 ම න ග ය අමල ප ර ර amp ක ෂ න සඳර ඛ 03 246 ඉපද න ත නද ම අම ල ප ර ර 03 267 අහස න එහ කස න කල හ ර amp 03 178 ස ත ව ල ප ර ක න ත ග යනය 2 ක ෂ න සඳර ඛ 03 219 ම ඔබට ඇහ නවද කස න කල හ ර amp උර ෂ රව හ ර 03 06සම ප ර ණ ද ග 29 17න ක ත ව මපලම ව න ම ම හ ප ර ව ප රච රක පටය න ක ත ක ර න 2015 ඔක ත ම බර 14 ද නය එය න රඹ ප ර ක ෂකය න ව ස න ඉත මත හ ඳ ප රත ච ර ලබ ද න න පලම ව ආදර ග තය න ක ත ව ය 2015 අග ස ත 11 ද නය ම ම ච ත රපට ය න ක ත ක ර මට 2016 ම ය මස ය ද ගත තද න ෂ ප දනය හ ව ඩ කටය ත අවසන කර 2016 ජ න මස ද රට ව ඩ න ම ම ච ත රපට ය න ක ත ක ර ම න අනත ර ව ච ත රපටයකට අවසර ලබ ද න ර ඟ ම ප ලක මණ ඩලය ව ස න ම හ අධ ක ල ස ද ම ව ට හ මත ද රව ය භ ව ත කරන බව පවස නඩ ග න ක ර ය පස ව අධ යක ෂක සහ සහය අධ යක ෂක ව ස න ම ය න තර ණ පරප රට මත ද රව යහ ඇත ආද නව ප න ව ද න බව ප න ව ද නඩ ව න න දහස ව ය ම ම නඩ ව ග න කරන ලද ද බ ක ස ඔෆ ස වර ත අල ත ව ම න පවත න ම හ තකද ය ම ල ශ රhttp www imdb com title tt5790404 business mode desktop http www dailynews lk q 2016 07 01 local 86274 http www sundaytimes lk 160522 magazine adaraneeya kathawak the story beings to unfold 194076 html permanent dead link ස රක ෂ ත ප ටපත http www sarasaviya lk 2016 06 02 fn sa1606021 ප රත ෂ ඨ පනය 2016 07 29 ආදරණ ය කත වක ග ත http www sundaytimes lk 140504 magazine priyantha returns adaraneeya kathawak 94096 html permanent dead link http www sundaytimes lk 140525 magazine adaraneeya kathawak opens 99720 html ස රක ෂ ත ප ටපත http www sarasaviya lk 2016 07 14 fn sa1607145 ප රත ෂ ඨ පනය 2016 07 24