ජයකොඩිගේ දෝන ධනුක බිමල් ජයකොඩි (උපත: ජුනි 21), ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි. ඉතා බහුවිධ නළුවෙකු වන ජයකොඩි බොහෝ නාට්‍යමය චරිත සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතර චිත්‍රපට උළෙලවල සම්මාන නාමයෝජනා සඳහා බොහෝ අවස්ථාවල ලක්විය.
බිමල් ජයකොඩි Bimal Jayakody | |
---|---|
උපත | ජයකොඩිගේ දෝන ධනුක බිමල් ජයකොඩි 21 ජූනි 1978 (age 45) |
රැකියාව | නළුවා, ගායකයා |
සක්‍රීය වසර | 2000–වර්තමාන |
කලත්‍රයා(යන්) | (m. 2007) |
ඥාතීන් | (නැන්දා) (නැන්දා) (මාමා) (ඥාති සහෝදරිය) |
Personal life
ජයකොඩි පවුලේ වැඩිමලා ලෙස උපත ලැබූ අතර, ඔහුගේ පියා ප්‍රාදේශීය දේශපාලනඥයකු මෙන්ම නළුවකු ද වේ. ඔහුගේ සහෝදරයා සංගීතඥයෙක්. ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය සහ චිත්‍රපට නිළියක් ද වන ඔහුගේ බිරිඳ ඔහුට මුණගැසුණේ 2000 වසරේ “රම්‍යා සුරම්‍යා” ටෙලි නාට්‍යයේදීය. They married in 2007
ඔහුගේ පියාගේ සහෝදරියන් දෙදෙනා - සහ ද ශ්‍රී ලාංකේය සිනමාවේ, රංග කලාවේ සහ රූපවාහිනියේ සම්මානනීය නිළියන් වේ. ජනප්‍රිය නිළි ගීතා කාන්තිගේ දියණියයි. රත්න ලාලනී විවාහ වී සිටියේ නළුවෙකු වන සමඟයි.
පෞද්ගලික ජීවිතය
ජයකොඩි ප්‍රධාන වශයෙන්ම රූපවාහිනී නළුවෙකි, ඔහු විවිධ මාදිලියේ රූපවාහිනී කතාමාලා රාශියකට දායක විය. රූපවාහිනිය හැරුණු විට ඔහු "අපහු එන්න බා" වැනි වේදිකා නාට්‍ය කිහිපයක ද රඟපෑවේය.
ජයකොඩි සිය සිනමා දිවිය ආරම්භ කළේ 2006 වසරේදී සුළු චරිතයක් වුවද "අලි පැටියෝ ඔයයි මමයි" චිත්‍රපටියෙනි. ඉන් පසුව ඔහු සිනමාවේ ‘‘සංක්‍රාන්ති’’, ‘‘ගාමණී’’, ‘‘අබා’’, ‘‘සිරි පැරකුම්’’, ‘‘සක්කරං’’ වැනි අවස්ථා රැසක ප්රමුඛ සහ විචාරක පැසසුමට ලක්වූ චරිත රාශියක රඟපෑවේය. 2008 දී ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් චිත්‍රපටය වන "හෙටවත් මත ආදරය කරන්න" හි රඟපෑවේය. මෙම චිත්‍රපටය 2008 පෙබරවාරි 14 වැලන්ටයින් දිනයේ Dialog Television හි Citi Hitz Satellite චිත්‍රපට නාලිකාව හරහා විකාශය විය.
ගායන දිවිය
ජයකොඩි 2014 දී ඔහුගේ පළමු ගීතය "ඔබ ආයේ දවස" නිකුත් කළේය.
චිත්‍රපටකරණය
වසර | චිත්‍රපටිය | චරිතය | කරුණු |
---|---|---|---|
2006 | අලි පැටියෝ ඔයයි මමයි | ||
2007 | සංක්‍රාන්ති | ||
2008 | අබා | ||
2008 | පුතුනි හඹා ගියා' | ||
2009 | පායා එන්න හිරුසේ | ||
2010 | ඉර හඳ ඉල්ලා | ||
2010 | ස්තූතියි නැවත එන්න | ||
2010 | බඹර වලල්ල | ||
2011 | මහින්දාගමනය | දික්කඳ සෙනවි | |
2014 | |||
2015 | ඇඩ්රස් නෑ | පොලිස් පරීක්ෂක | |
2016 | සක්කාරං | සුභේ | |
2016 | ආදරණීය කතාවක් | උවිඳු |
ටෙලිනාට්‍යය
- අමා
- ආලියා
- ඇහිපිල්ලමක් යට
- තබපාට හැන්දෑව
- දෙගං මැදියාව
- පබළු
- පැනි කුරුල්ලෝ
- මේඝා
- යකඩ දෝලී
- රම්‍ය සුරම්‍ය
- රැල්ල වෙරලට ආදරෙයි
- වරාමලී
- විසුවියස් කදු පාමුල
- සඳා
- සිතින් සියවර
- සී රජ
- සැනකෙළියයි මායා
- හුස්ම සහ ඔක්සිජන්
සම්මාන
ඔහු 2012 වසරේ රයිගම් ටෙලීස් හි හොඳම නළුවාට හිමි සම්මානය "සැනකෙළියයි මායා" චිත්‍රපටයේ රංගනය උදෙසා දිනා ගන්නා ලදි. ඔහු දේශීය වේදිකා නාට්‍ය උළෙලවල් සහ රූපවාහිනී උත්සවවලදී සම්මාන කිහිපයකදී හොඳම සහය නළුවා සඳහා ද නිර්දේශ වී ඇත.
රයිගම් ටෙලීස්
වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
---|---|---|---|
2012 | සෙනකෙලියයි මායා | හොඳම නළුවා | දිනාගති |
References
- . Sarasaviya. 31 අගෝස්තු 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 නොවැම්බර් 2017.
- "Need good understanding for better family life". Hiru FM. සම්ප්‍රවේශය 24 මාර්තු 2017.
- "Bimal Jayakodi NFC". National Film Corporation. සම්ප්‍රවේශය 24 මාර්තු 2017.
- "Air Flash at Iranamadu". Sri Lanka Air Force. සම්ප්‍රවේශය 24 මාර්තු 2017.
- "Nominated Popular Film Actress 2014". Hiru Golden Film Awards. සම්ප්‍රවේශය 24 මාර්තු 2017.
- "නිවැරදිම තීරණේ විවාහය – Chat With Bimal Jayakodi". Gossip Lanka. සම්ප්‍රවේශය 24 මාර්තු 2017.
- "Pabodha : 'I'll quit after marriage'". Sunday Times. සම්ප්‍රවේශය 25 අප්‍රේල් 2019.
- "My drama school was the SLBC". methinksatnation. 12 දෙසැම්බර් 2013. සම්ප්‍රවේශය 25 අප්‍රේල් 2019.
- "මම සුජානිට රගපාන්න එපා කිව්වේ නෑ – Bimal Jayakody". Gossip Lanka. සම්ප්‍රවේශය 24 මාර්තු 2017.
- . Youth Create. 24 මාර්තු 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 24 මාර්තු 2017.
- "BIMAL JAYAKODI". Cinema.lk. සම්ප්‍රවේශය 24 මාර්තු 2017.
- "The Tender Trap (Sankranthi) Room for maturity". The Sunday Observer. සම්ප්‍රවේශය 24 මාර්තු 2017.
- "Rear Admiral (Dr) Sarath Weerasekera's debut cinema creation 'GAMANI' in cinemas island-wide". Ada Derana. සම්ප්‍රවේශය 25 පෙබරවාරි 2017.
- "Lanka's first digital film on show". Sunday Times. සම්ප්‍රවේශය 12 දෙසැම්බර් 2019.
- "Oba Aye Dawasaka". Hiru FM. සම්ප්‍රවේශය 24 මාර්තු 2017.
- . Sarasaviya. 12 සැප්තැම්බර් 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 ජූලි 2019.
External links
- සුජානි එක්ක, එක වහලක් යටට ආ දින
- ලබන අවුරුද්දේ තුන්වැනියෙක් බලාපොරොත්තු වෙනවා 11 නොවැම්බර් 2020 at the Wayback Machine
- දස වසක් සපිරෙන බිමල් – සුජානි ආදර කතාවේ රහස 31 ජනවාරි 2020 at the Wayback Machine
මූලාශ්‍ර
අවවාදයයි: "ජයකොඩි, බිමල්" පෙරනිමි සුබෙදුම් යතුර විසින් පූර්ව පෙරනිමි සුබෙදුම් යතුර වූ "Jayakody, Bimal" අතික්‍රමණය කරයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජයක ඩ ග ද න ධන ක බ මල ජයක ඩ උපත ජ න 21 ශ ර ල ක ස නම ව ව ද ක ව සහ ර පව හ න ය නළ ව ක ඉත බහ ව ධ නළ ව ක වන ජයක ඩ බ හ න ට යමය චර ත සඳහ ප රස ද ධ යක උස ලන අතර ච ත රපට උළ ලවල සම ම න න මය ජන සඳහ බ හ අවස ථ වල ලක ව ය බ මල ජයක ඩ Bimal Jayakodyඋපතජයක ඩ ග ද න ධන ක බ මල ජයක ඩ 21 ජ න 1978 age 45 ර ක ය වනළ ව ග යකය සක ර ය වසර2000 වර තම නකලත රය යන m 2007 ඥ ත න න න ද න න ද ම ම ඥ ත සහ දර ය Personal lifeජයක ඩ පව ල ව ඩ මල ල ස උපත ල බ අතර ඔහ ග ප ය ප ර ද ශ ය ද ශප ලනඥයක ම න ම නළ වක ද ව ඔහ ග සහ දරය ස ග තඥය ක ශ ර ල ක ය ට ල න ට ය සහ ච ත රපට න ළ යක ද වන ඔහ ග බ ර ඳ ඔහ ට ම ණග ස ණ 2000 වසර රම ය ස රම ය ට ල න ට යය ද ය They married in 2007 ඔහ ග ප ය ග සහ දර යන ද ද න සහ ද ශ ර ල ක ය ස නම ව ර ග කල ව සහ ර පව හ න ය සම ම නන ය න ළ යන ව ජනප ර ය න ළ ග ත ක න ත ග ද යණ යය රත න ල ලන ව ව හ ව ස ට ය නළ ව ක වන සමඟය ප ද ගල ක ජ ව තයජයක ඩ ප රධ න වශය න ම ර පව හ න නළ ව ක ඔහ ව ව ධ ම ද ල ය ර පව හ න කත ම ල ර ශ යකට ද යක ව ය ර පව හ න ය හ ර ණ ව ට ඔහ අපහ එන න බ ව න ව ද ක න ට ය ක හ පයක ද රඟප ව ය ජයක ඩ ස ය ස නම ද ව ය ආරම භ කළ 2006 වසර ද ස ළ චර තයක ව වද අල ප ට ය ඔයය මමය ච ත රපට ය න ඉන පස ව ඔහ ස නම ව ස ක ර න ත ග මණ අබ ස ර ප රක ම සක කර ව න අවස ථ ර සක ප රම ඛ සහ ව ච රක ප සස මට ලක ව චර ත ර ශ යක රඟප ව ය 2008 ද ඔහ ශ ර ල ක ව ප රථම ඩ ජ ටල ච ත රපටය වන හ ටවත මත ආදරය කරන න හ රඟප ව ය ම ම ච ත රපටය 2008 ප බරව ර 14 ව ලන ටය න ද නය Dialog Television හ Citi Hitz Satellite ච ත රපට න ල ක ව හරහ ව ක ශය ව ය ග යන ද ව යජයක ඩ 2014 ද ඔහ ග පළම ග තය ඔබ ආය දවස න ක ත කළ ය ච ත රපටකරණයවසර ච ත රපට ය චර තය කර ණ 2006 අල ප ට ය ඔයය මමය 2007 ස ක ර න ත 2008 අබ 2008 ප ත න හඹ ග ය 2009 ප ය එන න හ ර ස 2010 ඉර හඳ ඉල ල 2010 ස ත ත ය න වත එන න2010 බඹර වලල ල2011 මහ න ද ගමනය ද ක කඳ ස නව 20142015 ඇඩ රස න ප ල ස පර ක ෂක2016 සක ක ර ස භ 2016 ආදරණ ය කත වක උව ඳ ට ල න ට යය අම ආල ය ඇහ ප ල ලමක යට තබප ට හ න ද ව ද ග ම ද ය ව පබළ ප න ක ර ල ල ම ඝ යකඩ ද ල රම ය ස රම ය ර ල ල ව රලට ආදර ය වර මල ව ස ව යස කද ප ම ල සඳ ස ත න ස යවර ස රජ ස නක ළ යය ම ය හ ස ම සහ ඔක ස ජන සම ම නඔහ 2012 වසර රය ගම ට ල ස හ හ ඳම නළ ව ට හ ම සම ම නය ස නක ළ යය ම ය ච ත රපටය ර ගනය උද ස ද න ගන න ලද ඔහ ද ශ ය ව ද ක න ට ය උළ ලවල සහ ර පව හ න උත සවවලද සම ම න ක හ පයකද හ ඳම සහය නළ ව සඳහ ද න ර ද ශ ව ඇත රය ගම ට ල ස වර ෂය න ර ද ශ ත ප ද ගලය ක ත ය සම ම නය ප රත ඵලය2012 ස නක ල යය ම ය හ ඳම නළ ව ද න ගත References Sarasaviya 31 අග ස ත 2016 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 17 න ව ම බර 2017 Need good understanding for better family life Hiru FM සම ප රව ශය 24 ම ර ත 2017 Bimal Jayakodi NFC National Film Corporation සම ප රව ශය 24 ම ර ත 2017 Air Flash at Iranamadu Sri Lanka Air Force සම ප රව ශය 24 ම ර ත 2017 Nominated Popular Film Actress 2014 Hiru Golden Film Awards සම ප රව ශය 24 ම ර ත 2017 න ව රද ම ත රණ ව ව හය Chat With Bimal Jayakodi Gossip Lanka සම ප රව ශය 24 ම ර ත 2017 Pabodha I ll quit after marriage Sunday Times සම ප රව ශය 25 අප ර ල 2019 My drama school was the SLBC methinksatnation 12 ද ස ම බර 2013 සම ප රව ශය 25 අප ර ල 2019 මම ස ජ න ට රගප න න එප ක ව ව න Bimal Jayakody Gossip Lanka සම ප රව ශය 24 ම ර ත 2017 Youth Create 24 ම ර ත 2017 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 24 ම ර ත 2017 BIMAL JAYAKODI Cinema lk සම ප රව ශය 24 ම ර ත 2017 The Tender Trap Sankranthi Room for maturity The Sunday Observer සම ප රව ශය 24 ම ර ත 2017 Rear Admiral Dr Sarath Weerasekera s debut cinema creation GAMANI in cinemas island wide Ada Derana සම ප රව ශය 25 ප බරව ර 2017 Lanka s first digital film on show Sunday Times සම ප රව ශය 12 ද ස ම බර 2019 Oba Aye Dawasaka Hiru FM සම ප රව ශය 24 ම ර ත 2017 Sarasaviya 12 ස ප ත ම බර 2018 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 25 ජ ල 2019 External linksස ජ න එක ක එක වහලක යටට ආ ද න ලබන අව ර ද ද ත න ව න ය ක බල ප ර ත ත ව නව 11 න ව ම බර 2020 at the Wayback Machine දස වසක සප ර න බ මල ස ජ න ආදර කත ව රහස 31 ජනව ර 2020 at the Wayback Machineම ල ශ රඅවව දයය ජයක ඩ බ මල ප රන ම ස බ ද ම යත ර ව ස න ප ර ව ප රන ම ස බ ද ම යත ර ව Jayakody Bimal අත ක රමණය කරය