අයිඑම්ඩීබී (ඉන්ටර්නෙට් මූවී ඩේටාබේස් යන්නෙහි කෙටි යෙදුමකි) යනුවෙන් හැඳින්වෙන්නේ චිත්‍රපට, රූපවාහිනී වැඩසටහන්, වීඩියෝ ක්‍රීඩා ආදිය පිළිබඳ තොරතුරු ඇතුළත් කි. එහි දී චරිත නිරූපණය, නිෂ්පාදන කණ්ඩායම, පෞද්ගලික චරිතාපදාන, කථා සාරාංශ, ප්‍රමාණන, රසික සහ විචාරක විචාරයන් ද මෙහි ඇතුළත් ය. මුලින් රසිකයන් විසින් ක්‍රියාත්මක කළ වෙබ්අඩවියක් වූ මෙය වර්තමානයෙහි IMDb.com, Inc. නම් වූ සමාගමේ අනුබද්ධිත අඩවියක් ලෙස පවතියි.
![]() | |
imdb.com/ | |
වානිජ ද? | Yes |
අඩවියේ ප්‍රභේදය | චිත්‍රපට, රූපවාහිනී, සහ වීඩියෝ ක්‍රීඩා සඳහා වූ මාර්ගගත දත්ත සමුදාය |
ලියාපදිංචිය | අනිවාර්ය නැත; ලියාපදිංචි සාමාජිකයනට විචාර ලිවීම, අඩවි සංස්කරණය, සහ ප්‍රමාණන පිළිබඳ ඡන්දය ප්‍රකාශ කළ හැක |
අන්තර්ගත | ඉංග්‍රීසි |
හිමිකරු | |
වර්තමාන තත්ත්වය | ක්‍රියාකාරී |
ආශ්‍රේයයන්
- "IMDb | History, Features, & Facts". Encyclopedia Britannica (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2020-10-27.
බාහිර සබැඳි
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTltTDJabUwxZHBhMmxrWVhSaExXeHZaMjh1YzNabkx6UXdjSGd0VjJscmFXUmhkR0V0Ykc5bmJ5NXpkbWN1Y0c1bi5wbmc=.png)
Wikidata has the property:
IMDb ID (P345) (see uses)
- IMDb – official site
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය